Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

සජිත්ට තව කල් තියෙනවා-කරූට අවස්ථාව දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට

බංග්ලාදේශය ‘සුපිරි තරු’ විවේක ගන්වා ශ‍්‍රී ලංකා සටනට සැරසෙයි

ශ‍්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව

ගෝඨාභයට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන ලෙසට මහින්දට ඉල්ලීමක්

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු

තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.ඊයේ(16) පස්වරු

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්..- එංගලන්ත ක‍්‍රිකට් නායක

තම කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වූ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයොන් මෝගන් පවසයි.ඔහු මේ

ශ්‍රී ලංකාව ගැන අයි සී සීය වාර්තාවක්ම එළිදක්වයි.!

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රගති

පාස්කු ප්‍රහාරය - NIA තමිල්නාඩුවේ තවදුරටත් මෙහෙයුම්වල

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අඛණ්ඩව සිදුකරන පරීක්ෂණවලට අදාළව පෙරේදා (13දා) තමිල්නාඩු ප්‍රාන්තයේ

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම්

හැම World Cup සෙමියකම වගේ අසාර්ථක වූ කෝලි ගේ අවාසනාවන්ත කතාව

නවසීලන්තය සමග ඊයේ පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ලකුණු 18 කින් ඉන්දියාව පරාජයට පත් වුණා.මෙහිදී ලොව බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ

කුරුණෑගලට උග්‍ර ජල හිඟයක්

දිගු කාලයක සිට පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල නගරය ඇතුඵ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක වෙසෙන ජනතාව මේ දිනවල

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5ක දඩයක්

ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන Facebook ආයතනයට පුද්ගල දත්ත අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඩොලර් බිලියන 5ක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ අයෙක් අත්අඩංගුවට

සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඊයේ (12) ත්‍රස්ත විමර්ශන

අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස විවෘත කිරීම සැප්තැම්බර්

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

අමාත්‍යධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අමාත්‍යධුර යළි භාර ගැනීමට තීරණය කළ බවත් ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාද පෙර පැවැති අමාත්‍යධුරයේම

හතුරුසිංහ ඉල්ලා අස් නොවුනහොත් කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කිරීමට යයි.!

දිගින් දිගටම ලැබූ පරාජ වැලට තවත් හේතුවක් ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුනා ගෙන තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික

රජයන් කරන ඉල්ලීම් මත ෆේස්බුක් පිටු තහනම් කරන්නේ නෑ-FB

රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප හෝ ඉවත්

කොටින්ගේ රත්තරන් සොයා කැණීම් අරඹයි

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් යුද්ධය දරුණු වූ අවස්ථාවේදී මුලතිව් පුදුකුඩීඉරිප්පු ශිවනගර් ප්‍රදේශයේ විශාල රත්තරන් තොගයක් වළදැමූ බවට ආරක්ෂක ආංශ

පොලීසියට නව ඒකක දෙකක්

පොලිස් සේවය තුළ අලුතින් ස්ථාපිත කරන බස්නාහිර පළාත් දකුණ දිසාවේ අපරාධ කොට්ඨාසය සහ බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
එදා අපි වැඩ කලේ දුරදිග බලලා අද දුර නොබලා වැඩකරන නිසයි මේ විනාශය
GossipClanka.com

එදා අපි වැඩ කලේ දුරදිග බලලා අද දුර නොබලා වැඩකරන නිසයි මේ විනාශය විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂනායකවරයා මෙම අදහස් පලකලේ වාරියපොල වෙිරහැරයාගම ශිව කාලීෂ්වරමි දේවාලයේ අභිනවයෙන් ඉදිකල

 

ධාතු මන්දිරය විවෘත කිරීමට එක්වූ අවස්ථාවෙිදීය.

නව දැදුරු ඔය ජලාශයට මුහුණලා ඉදිකොට ඇති ශී‍්‍ර ලංකාවෙි ඇති එකම අර්ධනාරීෂ්වර ශිව ප‍්‍රතිමාව සහිත ශිවකාලීෂ්වරම් දේවාලය වසර ගණනාවක සිට බැතිමතුන් අතර ප‍්‍රචලිත දේවස්ථානයකි කලක සිට මෙම දේවස්ථානයට අවශ්‍යව තිබූ ධාතු මන්දිරයක් ජිනසේන ලිමිටඩ් හා ලෝඩ්ස්ටාර් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය තිස්ස වීර ශී‍්‍රයාන් ජිනසේන මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරිණි. මෙම ධාතු මන්දිරය සදහා මුල්ගල් තැබීමද මහින්ද රාජපක්‍ෂ මහතා අතින් මීට වසර තුනකට පෙර සිදු කෙරුණු අතර පසුගියදා එම ධාතු මන්දිරය විවෘත කිරීමද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතින් සිදු කෙරිණි.

ශිව කාලීස්වරම් දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන ප‍්‍රියලාල් විජිත කුමාර මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාව සදහා කුරුණෑගල දිස්තී‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ටී බී ඒකනායක අනුර පි‍්‍රයදර්ශන යාපා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සාලින්ද දිසානායක එස් බී නාවින්න ඇතුලු මැති ඇමතිවරු රාශියක්ද පැමිණ සිටියහ.

මෙහිදී සභාව ඇමතු මහන්ද රාජපක්‍ෂ මහතා

මේ ඉදිරියෙන් පෙනෙන ජලාශය දැක්කම එක්තරා ආඩම්බරයකුත් ඇතිවෙනවා. මේක අපේ කාලයේදී කරපු විශාල ව්‍යාපෘතියක්. මොරගහකන්ද ආරම්භ කලෙත් අපේ ආණ්ඩුවෙන් මගේ කාලයේදී. ඒ කාලයේදී මේ ජලාශය ආරම්භ කරන්න චමල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා ගුටි කන්නේ නැතිව බේරිලා ගියා. ගුටි කෑවද දන්නෙත් නැහැ. කියන්නේ නැහැ. නාවින්න ඇමතිතුමයි එයයි දෙන්න එක්ක තමයි ආවෙ. ඒ වගේ තමයි යමක් කරනකොට සමහර වෙලාවල් වලට අපේ අයට ඒකේ වටිනාකම පිළිබඳව අවබෝධයක් නැහැ. එදා මේ ජලාශය කරන්නේ නැතිව අතහැරියා නම් අද මොකක්ද ප‍්‍රථිඵලය අපි යමක් කරනකොට  හැමදාම ඒවා කලේ ටිකක් ඈත බලලා. අද ළඟ බලලා වැඩකරන්න ගිහිල්ලා තමයි අපේ රට මේ අසීරු තත්වයකට පත්වෙලා තියෙන්නේ. දේශපාලන වශයෙන් පළිගන්න අපෙන් පුද්ගලිකව පළිගන්න තියෙන උවමණාව ඉටු කරන්න ගිහිල්ලා රටේම ජනතාවගෙන් පළිගත්ත තත්වයක් තමයි අද අපට පේන්න තියෙන්නේ.

    අපි අවුරුදු 30ක් තිබුණු යුද්ධය අවසන් කළා. ඒ යුද්ධය අවසන් වුනාට පස්සෙ අවුරුදු 10 කට එක මාසයක් අඩුවෙන් තමයි අපටි රටේ කිසිම කළබලයක් නැතිව ඉන්න ලැබුණේ. මැයි මාසේ 19 වෙනිදට තමයි අවුරුදු 10 පිරෙන්න තිබුණේ එක මාසයක් තියලා අපේ‍්‍රල් 21 වෙනිදා බෝම්බ පිපිරුවා. එදා අපේ කාලයේදී බෝම්බ පිපිරුවා. අහස් යාත‍්‍රා වලින් ඇවිත් කොළඹට බෝම්බ දැම්මා හැබැයි මින්ස්සු මෙහෙම බයවුනේ නැහැ. තැතිගත්තේ නැහැ. නමුත් අද ජනතාව බියෙන් ඉන්නවා. අද ඉරිදා දවස මීගමුවේ පල්ලියේ රැස්වෙලා සිටි පිරිස් වේලාසනින්ම ආපහු හරවලා යැව්වා. මෙවැනි බයකින් තමයි අද රටවැසියා ජීවත්වෙන්නේ. අපි අවුරුදු 30 ක් තිබුණු බිය නැතිකරපු රටේ අවුරුදු 10 ක කාලයක් යන්න ඉස්සරලා ආපහු මේ රටට බිය ඇතිකරලා රටම මේ තත්වයට ඇදවැටීමට කටයුතු කිරීම මම හිතන්නේ මේ රජය කරපු විශාල වරදක් කියලයි අපි දකින්නේ. ඔවුන්ගේ මේ කාලය තුලදී අද ආරක්ෂාව කාටවත් නැහැ. බෞද්ධමට පංසලට යන්න බැහැ. කතෝලිකයට පල්ලියට යන්න බැහැ. මුස්ලිම් ජාතිකයට මුස්ලිම් පල්ලියට යන්න බැහැ. හින්දු භක්තිකයට කෝවිලට යන්න බැහැ. මේ තත්වය උග‍්‍රවෙලා තියෙනවා. බියෙන් හා සැකෙන් තොරව ජීවත්වීමේ රටක් අපි නිර්මාණය කරලා දුන්නා. දැන් අපි ආපහු පස්සට ගිහිල්ලා. රටේ ජනතාවගේ ආරක්ෂාවයි වැදගත් වන්නේ ඒක මේ රටට අවශ්‍යයි. ජාතික ආරක්ෂාව අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඒකට මුල්තැන දෙන්න  ඕනෑ. ඒ ජාතික ආරක්ෂාව රැකිය නොයැකි ආණ්ඩුවක් මේ රටේ තිබිය යුතු නැහැ. අද ඒ තත්වය උද්ගත වෙලා තියෙනවා. ඒක ඇතිවෙන්නේ රටේ නායකයො ගහගන්නකොට, එකම ආණ්ඩුවේ ජනාධිපති සහ අගමැති කඹ ඇදිල්ලක් තියෙනකොට දෙපැත්තට අදිනකොට රටක් කොහොමද ඉදිරියට යන්නේ එහෙම යන්න පුළුවන් කමක් නැහැ.

    අද ගිවිසුම් අත්සන් කරනවා. අද ප‍්‍රහාරක යාත‍්‍රා අපේ මුහුදට ඇවිල්ලා තියෙනවා. දැන් සුළු මොහොතකට කලින් මට ආරංචි වුනා ගුවන් යානා කටුනායකට ගොඩබස්සලා තියෙනවා. ඉතින් මේ වගේ රටක ස්වාධීනත්වය නැතිවෙන්න අවස්ථා උදාවෙලා තියෙනව නම් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මේ රට නිදහස ලබල තියෙන රටක්. තවත් ජාතියකට අපි යට වෙලා නැහැ. ආයෙමත් අපි යටත් විජිතයක් වෙන්න අවශ්‍ය නැහැ. අද එක එක ගිවිසුම් අත්සන් කරමින් ඒවා මොනවද කියලා ජනතාවට දන්වන්නේ නැතිව පාර්ලිමේන්තුවට පෙන්වන්නේ නැතිව අද මේ ආණ්ඩුව කටයුතු කරගෙන යන තත්වයක් ඇතිවෙලා තියෙනවා. පැහැදිලිවම අපි මේ ගිවිසුම් වලට විරුද්ධයි. මේ තියෙන ඉඩම්වල අයිතිය මිනිස්සුන්ට දෙන්න  ඕනෑ. ඔබට තියෙන ඉඩම ඔබෙන් පස්සේ ඔබේ දරුවන්ටයි අයිතිවිය යුත්තේ. ඒවා බටහිර ජාතීන්ට අයිතිවිය යුතු නැහැ.

පිටරැුටියෙකුට ඒවා අයිතිවෙන්න දෙන්න බැහැ. එහෙම දෙන්න පුළුවන් නම් ඒක වරදක්. ඒවාට අවශ්‍ය නීති හදලා තියෙනවා රටේ. බිම් බද්දක් ගෙවනව නම් ඒක යන්න  ඕනෙ වැඩිමල් දරුවට ඒක පිටට යන්න බැහැ. ඒක වෙනස් කරලා මේක විකුණන්න දාන්න ලෑස්තිකරලා ඉඩම් බැංකු ඇතිකරගෙන මේවා පිටරැුට්යන්ට විකුණන්න ගියොත් අපි මේ වැව් හදන එකේ තේරුමක් නැහැ. ජාතියක් ණය වෙලා මේවා හදලා අනාගත පරපුරට මේවා බාර දුන්නම ඒවා පිටරැුටියන්ට විකුණන්න සූදානම් වෙනවනම් යමෙක් ඒවාට විරද්ධ වීම අපේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වෙන බව අපි දන්නවා.

ධාතු මන්දිරය විවෘත කිරීමෙන් පසු එදින රාතී‍්‍ර කාලීෂ්වරමි දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැර මංගල්‍යයද වීදි සංචාරය කෙරිණි.

2019-07-11

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements