Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ගෝඨාභය දරුණු පාලකයෙක් වෙන්නේ නෑ... බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තෝරාපත් කරගන්නා

ඉදිරි ජනාධිපතිනරණයේ දී රට ආරක්ෂා කළ හැකි නායකයෙකු හා එක්වෙනවා

එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය ජනාධිපතිවරණ සටනේදී එතරම් සුබදායක නොවනු ඇති බව ක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක

අනතුරෙන් මියගිය බිරිඳ පැළඳ සිටි මාලෙයි, මුදුවයි මාරු කරලා මට දුන්නේ ඉමිටේෂන් බඩු

මා යුධ හමුදාවේ සේවය කරමින් සිට රැකියාවෙන් ඉවත් වූයේ මගේ දරු තුන්දෙනා ගැන හිතලයි. මට ඒකෙ ප‍්‍රතිඵල ලැබුණා. මට මගේ ලොකු දුව රිෂානි

මට බෙහෙත් ගන්න ඇඹරැල්ලා විකුණාගෙන එන්න ගිය පුතා මෙහෙම එයි කියලා හිතුවේ නෑ - මියගිය හසාන්ගේ මව

ඇඹරැල්ලා අරන් කොළඹ ගිය මගේ පුතා ගෙදර ආවේ කිසිම කථා බහක් නැතුව. අම්මෙි මම දවල් 12 වෙනකොට ගෙදර එනවා අම්මා බෙහෙත් ගන්න යන්න

අධිකරණයෙන් ඇප ලැබූ ගණන් සර් මාධ්‍යට කියූ දේ

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට තමන් වැරදියැයි පිළිගන්නා බව ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ප්‍රකාශ කරයි. අද (05) අත්තනගල්ල

අත්අඩංගුවට ගත් කඩු තොග උත්සවයක් තියලා අයිතිකරුවන්ටම බෙදා දෙන්න

පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමග නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා. එතුමා ගැන අපි පොලිසියට පැමිණිලි කළත් අඩුම

රවුෆ් හකීම්ගේ නිවසෙන් ලක්ෂ 60ක් සොරාගත් සේවිකාව - සේවකයා රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නිවසේ නිදන කාමරයේ ඇඳ යට තිබූ රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරාගත්තැයි කියන නිවසේ සේවිකාවක

වයස 14 දැරියක් එක්ක පවුල් කෑ 22 හැවිරිදි තරුණයා රිමාන්ඩ්

දාහතර වියැති බාල වයස්කාර දැරියක් රවටාගෙන පවුල් දිවියක් ගත කරමින් සිටි විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට

දිවයිනේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්?

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් ගණනාවක පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය උග්‍ර වී ඇති බව වෛද්‍යවරුන් ඇතුලු පාර්ශව කිහිපයක් (01) පැවැති

ඔසාමා බින්ලාඩන්ගේ පුත්‍රයෙකු මියගිය බව ඇමරිකාව කියයි

අල්කයිඩා සංවිධානයේ නිර්මාතෘ ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් මියගොස් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ

මස්කෙළිය ගොවිපළක සිටි ඕස්ට්‍රේලියානු කිරි ගවයන් 200ම මරුට

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මඟින් 2017 මැයි මස 14වැනි දින කිරි ගවයන් 1994 දෙනෙක් හා 2017 දෙසැම්බර් 27 දින කිරි ගවයන් 3024 දෙනෙක් ඕස්ට්‍රේලියාවේ

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 70%කින් පමණ ඉහල අගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කඩාවැටී තිබූ සංචාරකයන්ගේ පැමිණීම පසුගිය සති දෙක පමණ වනවිට සියයට හැත්තෑවකින් පමණ ඉහළ

නකල්ස් අධි සංවේදී කලාපයේ වන වගාවකට එ.ජා. සංවිධානයේ සහය

නකල්ස් අධි රක්ෂිත කලාපයේ හිස් භූමී ආවරණය වන පරිදි හෙක්ටයාර් 6500 ක් නැවත වන වගා සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය හිමිවී තිබේ.ශ්‍රී ලංකාව

පිච්චමල් පූජාවේදී ගැට කපන්නට ආ කාන්තාවක් දැලේ

නුරාධපුර මහමෙව්නා පින්බිමේ ඉකුත් 27දා පැවැති පිච්ච මල් පූජාවට පැමිණ ගැට කැපීමේ නිරත වූ බවට සැකකරන තෙලිඟු ජාතික කාන්තාවක් අනුරාධපුර උඩමළුව

ශ්‍රී ලංකාව බංග්ලාදේශයටත් වඩා පහලට දමයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. ටෙස්ට්

නන්පේරියල් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා සහාය

බලංගොඩ නන්පේරියල් රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය ලබාදී තිබේ.ඒ අනුව හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 වර්ගයේ

චීනයේ නාය යාමෙන් සිදු වූ මරණ ගණන 36 දක්වා ඉහළට

නිරිතදිග චීනයේ පසුගිය අඟහරුවාදා සිදු වූ නාය යාම හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 15 දෙනෙක් අතුරුදහන් ව

හඳුන්කූරු දුමෙන් අලි එලවන හැටි

වන අලින් පළවා හැරීමට හැකි සුගන්ධයක් නිකුත් කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති සුවඳ දුම් කූරක් පරීක්ෂණ මට්ටමෙන් අත්හදා බැලීමේ කටයුතු මේ දිනවල

අවිශ්ක පිටිය මැද සැණකෙළියක් මවද්දී තරඟය බැලූ පියා හදිසියේම රෝහල්ගත කරයි

හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සුපිරි ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුගේ පියාවන කොලින් ප්‍රනාන්දු මහතා රෝහල්ගත කර තිබෙනවා.රෝගී වන අවස්ථාවේ

රූමස්වල නෞකාව ඉවත් කිරිම කොටස්වලට වෙන්කිරීමෙන්

රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදි  අනතුරකට ලක්ව ඇති  ශ්‍රී ලංකා ග්ලොරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැක්කේ නෞකාවේ කොටස්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?-විමල්
GossipClanka.com

කඳවුරු හදන්න වුවමනා නැතිනම් ලංකාවම තම යුද තිප්පොළක් කළ හැකි වගන්ති ඇතුළත් SOFA ගිවිසුම කුමකටදැයි ඇමරිකානු තානාපතිනිය පැහැදිළි කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල්

 

වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විසින් නිකුත් කර ඇති ට්වීටර් පණිවිඩයක, ‘ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිඳු සැලසුමක් හෝ වුවමනාවක් නැහැ.’ යනුවෙන් සඳහන් කර ඇති බව මන්ත්‍රීවරයා කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව , එසේ ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමේ සැලසුමක් හෝ වුවමනාවක් නැත්නම් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත එවා ඇති හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුමට (SOFA - Status Of Forces Agreement) අදාළ ලේඛනයෙහි සඳහන් කරුණු මොනවාදැයි දැන ගැනීමට අවශ්‍ය බවද මන්ත්‍රීවරයා එහි සඳහ් කර ඇත.

එසේම විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමඟ ඇමරිකානු තානාපතිනිය මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති සාකච්ඡාවලදී පැමිණි එකඟතාවන් කවරාකාරදැයි දැන ගැනීමට ද අශ්‍ය බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ වන විට රට හමුවේ සෝෆා ගිවිසුම (SOFA) යැයි අනාවරණය වී ඇති ලේඛනයෙහි අඩංගු කරුණු සැකවින් රට හමුවේ තැබීමට අශව්‍ය බවත්  ඒ අනුව මෙම ගිවිසුම අදාළ වන්නේ ඇමරිකානු හමුදාවන්, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් නිලධාරීන්, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගත වන කොන්ත්‍රාත්කරුවන්ට බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එසේම එම සියලුදෙනාටම ‘තානාපති සබඳතා පිළිබඳ වියානා සම්මුතියට’ අනුව තානාපති මුක්තිය ලැබෙනු ඇති බවද සඳහන් විය.

ඔවුනට වරප්‍රසාද සහිතව ශ්‍රී ලංකාව තුළ පරීක්ෂා කිරීම්වලින් තොරව අධි ආරක්ෂිත කලාප ඇතුළු ඕනෑම ස්ථානයකට ඇතුළු වීමට හැකි ය.

එසේම ඔවුනට ශ්‍රී ලංකාවේ නීතිය අදාළ නොවන අතර ඔවුන් සිදු කරන නීති විරෝධී හෝ සාපරාධී ක්‍රියාවන් සඳහා ඇමරිකානු නීතිය පමණක් අදාළ වෙයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා කළ නිවේදනයේ සදහන් වැඩි දුර තොරතුරු පහත පරිදි වේ.,

"එසේම ශ්‍රී ලංකාව තුළ පනවා ඇති බදුවලට හෝ කිසිදු ගෙවීමකට එම ඇමරිකානු පුද්ගලයන් යටත් වන්නේ නැත. ඔවුනට අවශ්‍ය දේපළ, උපකරණ, සැපයීම්, අමුද්‍රව්‍ය හා තාක්ෂණ පුහුණුවීම්වලට අදාළ දේවල් ආනයනය කිරීමට අයිතිය ලැබේ.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉහත සන්නද්ධ පුද්ගලයන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගන්නා සියලු යාත්‍රා සහ වාහනවලට ශ්‍රී ලංකා භූමියට ඇතුළුවීමට හා පිටවීමට, නිදහසේ ගමන් කිරීමට අයිතිය ලැබේ. ඇමරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේම විදුලි සංදේශ ජාලයක් කිසිඳු ගෙවීමකින් තොරව භාවිතා කිරීමට අයිතිය ලැබේ.

මෙවැනි කරුණු ඇතුළත් ගිවිසුමක් බලාත්මක වුවහොත් ඇමරිකානු කඳවුරු ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ වුවමනාවක් නැත. මක් නිසාද යත්, එමගින් මුළුමහත් ශ්‍රී ලංකාවම ඇමරිකානු එක්සත් ජනපදයේ යුද තිප්පොළක් වන නිසා ය.

ඒ නිසා අප ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙතෙක් සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සමඟ සිදුකර ඇති සාකච්ඡා, ඒ සම්බන්ධයෙන් ඇති වී තිබෙන එකඟතා, කෙටුම්පත් හා ලේඛන මොනවාදැයි විවෘතව හා විනිවිද පෙනෙනසුලු ආකාරයෙන් අනාවරණය කරන ලෙස ය. එසේ නොමැතිව මෙසේ වරින් වර ට්වීටර් පණිවිඩ නිකුත් කිරීමෙන් මේ ගැටළුව නිරාකරණය නොවන බව ද සඳහන් කරනු කැමැත්තෙමු.''

2019-07-03

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

පාකිස්තානයේ ආරක්ෂාව සොයන්න - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙහෙයුමක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේ පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් ඊට පෙර එහි ආරක්ෂාව ගැන සහතිකයක් ලබා

සාකච්චා අසාර්ථකයි… හතුරුසිංහ ධුරයෙන් ඉවත් කෙරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ. පුරප්පාඩු වූ පුහුණුකරු ධුරය සඳහා

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය. ඒ කොළඹ

කුලේ වෙනුවෙන් නම්කළ තරගයේ ජයත් ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයද ලකුණු 122කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය

අපේ ඇඟයි දායක වන ෂූට් එක අනුව තමයි අපේ පැවැත්ම තියෙන්නේ

සිරස අවුරුදු කුමරිය තරඟාවලිය හරහා පැමිණි නිරූපණ ශිල්පිනියන් රැසක් අද වනවිට ක්ෂේත්‍රයේ විවිධ අංශයන්වල රැඳී සිටිනවා. ධනුෂ්කා කියන්නෙත් සිරස

2015න් පසුව ශ්‍රී ලංකාවට ලංකාවේදී තරග ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි තරගයෙන් කඩුලු 7කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය

සුපිරි ක්‍රිකට් තරුවගේ ජීවිත කතාවෙන් හැදෙන සුපිරි සිනමා කෘතිය

ලොවක් ආදරය කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ලෝක පූජිත මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන චිත්‍රපටයක් පිළිබඳව

බංග්ලාදේශයට එරෙහි පළමු තරගයෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට්

ශ්‍රී ලංකාව බේස්බෝලයෙන් බටහිර ආසියාවම හොල්ලයි

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements