Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

සජිත්ට තව කල් තියෙනවා-කරූට අවස්ථාව දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට

බංග්ලාදේශය ‘සුපිරි තරු’ විවේක ගන්වා ශ‍්‍රී ලංකා සටනට සැරසෙයි

ශ‍්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව

ගෝඨාභයට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන ලෙසට මහින්දට ඉල්ලීමක්

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු

තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.ඊයේ(16) පස්වරු

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්..- එංගලන්ත ක‍්‍රිකට් නායක

තම කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වූ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයොන් මෝගන් පවසයි.ඔහු මේ

ශ්‍රී ලංකාව ගැන අයි සී සීය වාර්තාවක්ම එළිදක්වයි.!

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රගති

පාස්කු ප්‍රහාරය - NIA තමිල්නාඩුවේ තවදුරටත් මෙහෙයුම්වල

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අඛණ්ඩව සිදුකරන පරීක්ෂණවලට අදාළව පෙරේදා (13දා) තමිල්නාඩු ප්‍රාන්තයේ

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම්

හැම World Cup සෙමියකම වගේ අසාර්ථක වූ කෝලි ගේ අවාසනාවන්ත කතාව

නවසීලන්තය සමග ඊයේ පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ලකුණු 18 කින් ඉන්දියාව පරාජයට පත් වුණා.මෙහිදී ලොව බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ

කුරුණෑගලට උග්‍ර ජල හිඟයක්

දිගු කාලයක සිට පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල නගරය ඇතුඵ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක වෙසෙන ජනතාව මේ දිනවල

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5ක දඩයක්

ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන Facebook ආයතනයට පුද්ගල දත්ත අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඩොලර් බිලියන 5ක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ අයෙක් අත්අඩංගුවට

සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඊයේ (12) ත්‍රස්ත විමර්ශන

අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස විවෘත කිරීම සැප්තැම්බර්

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

අමාත්‍යධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අමාත්‍යධුර යළි භාර ගැනීමට තීරණය කළ බවත් ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාද පෙර පැවැති අමාත්‍යධුරයේම

හතුරුසිංහ ඉල්ලා අස් නොවුනහොත් කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කිරීමට යයි.!

දිගින් දිගටම ලැබූ පරාජ වැලට තවත් හේතුවක් ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුනා ගෙන තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික

රජයන් කරන ඉල්ලීම් මත ෆේස්බුක් පිටු තහනම් කරන්නේ නෑ-FB

රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප හෝ ඉවත්

කොටින්ගේ රත්තරන් සොයා කැණීම් අරඹයි

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් යුද්ධය දරුණු වූ අවස්ථාවේදී මුලතිව් පුදුකුඩීඉරිප්පු ශිවනගර් ප්‍රදේශයේ විශාල රත්තරන් තොගයක් වළදැමූ බවට ආරක්ෂක ආංශ

පොලීසියට නව ඒකක දෙකක්

පොලිස් සේවය තුළ අලුතින් ස්ථාපිත කරන බස්නාහිර පළාත් දකුණ දිසාවේ අපරාධ කොට්ඨාසය සහ බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
තමන් සිංහල බෞද්ධ කියන්න සමහරු ලැජ්ජයි.
GossipClanka.com

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාගේ සිදු කල ප්‍රශ්න කිරීම් අනුමත නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.කලවාන – පොතුපිටිය ප්‍රදේශයේ පැවති

 

ආගමික උත්සවයක් සඳහා එක් වෙමින් විපක්ෂ නායක වරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජයේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා බුදුදහමට හානිකර තත්වයක් ඇතිවූ බවයි.

කලවාන- පොතුපිටිය -ඉඹුලකන්ද මිහිඳු කළා විහාරස්ථානයේ බුද්ධ මන්දිරය සහිත චෛත්‍ය විවුර්ත  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක වරයා,

අවුරුදු තිහක් තිබුණු යුද්ධය අපි අවුරුදු දෙකහමාරකින් තුනක් යන්නට ප්‍රථම අපි අවසන් කළා.ඒක කරලා අපි රටේ සංවර්ධනය ඇති කළා.එදා ගමේ මිනිස්සුන්ගේ අතේ සල්ලි තිබුනා.රටේ සල්ලි තිබුනා.ආර්ථිකය ඉදිරියට ගියා.ආර්ථිකයේ තිබුණු හැම අංශයක්ම ඉහළ නග්ගන්න අපිට මේ කාලය තුළ පුළුවන් වුනා.ලක්ෂ හතරක් වෙලා තිබුණු සංචාරකයින් ලක්ෂ දහ අටක් දක්වා වැඩි කරලා මම භාර දුන්නේ.මේ අය විසි හතර දක්වා ඇවිත් අද බිංදුවට වැටිලා තියෙනවා.මේ තත්වයෙන් ආර්ථිකය කඩා හැලෙනකොට පසුගිය දවසේ ඇතිවෙච්ච ප්‍රහාරය නිසා අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වුනේ නැහැ වසර දහයක්.

අපි ලබාගත්ත අවුරුදු දහය නිදහස අවුරුදු තිහක යුද්දෙන් පස්සේ අවුරුදු දහය සම්පුර්ණ වෙන්න තිබුනේ මැයි මාසේ දහ නමවෙනිදා.අපිට දහ නමය සමරන්න සිද්ද වුනේ නැවත භයෙන්.අද මේ කාලය තුලදී වෙසක් උත්සවය හැමදාම මැයි මාසේ තිබුණා.පහුගිය කාලේ බක් මාසයට ආවා ඒක. බලන්න ඒ වෙනස.ඊට පස්සේ අවුරුද්දේ මැයි දිනය සමරන්න බැරි වුණා.එකත් එක්ක.ඊළඟට පහුගිය වෙසක් උත්සවය අපට සමරන්න බැරි වුනා.දැන් පොසොන් උත්සවයක් තියෙනවා.ඒක අපි සමරන්න ඕන.අපි අද සන්තෝෂ වෙන්නේ මේ වගේ මේ සෙනගක් ඇවිල්ලා…විශාල පිරිසක් ඇවිල්ලා පන්සලක උත්සවය සම්බන්ධ වීම පිළිබඳව.අපි භියෙන් ජීවත් විය යුතු නැහැ.අපේ රටක කිසි කෙනෙක් කිසි කෙනෙකුට බියවිය යුතු නැහැ.නමුත් මේ වගේ රටක් මේ වගේ තත්වයකට අද වැටුනේ ඇයි?…අපේ ජාතික ආරක්ෂාව අපෙන් ගිලිහිලා ගියා.ඒ ජාතික ආරක්ෂාව ගැන ඔවුන් තැකුවේ බොහොම පහසු විදියට.මට මතකයි සමහර ඇමතිවරු ගිහිල්ලා පාරවල් හරස් කරලා තිබුණු බැරියර් විසි කළා.මේ මොන බොරු වැඩක්ද කියලා.හමුදාව අයින් කෙරෙව්වා.කඳවුරු අයින් කළා.කරලා නිදහසේ අපිට ප්‍රශ්නයක් නැහැ කියලා බොහොම සැහැල්ලුවෙන් ජාතික ආරක්ෂාව ගැන බැලුවේ.ආරක්ෂක මණ්ඩලය නිසි ආකාරයෙන් රැස් වුනේ නැහැ. මේ සාක්කි තියෙනවා.ඉතින් එවැනි තත්වයක් ඇතිවෙලා තියෙන අවස්තාවක තමයි මේ බෝම්බ ප්‍රහාරය ආවේ.ආගමික අන්තවාදය නිසා.මම හැමවෙලාවෙම කියන්නේ ත්‍රස්තවාදියාට ආගමක් හෝ ජාතියක් නැහැ කියලා මම විස්වාස කරනවා.ඒ ත්‍රස්තවාදියා ඒ ත්‍රස්තවාදියාමයි.හොඳ ත්‍රස්තවාදියෝ කියලා කට්ටියක් නැහැ.නමුත් අද මොකද වෙලා තියෙන්නේ මේ අයට?…මේක නිසා අද මුළු ජාතියක්ම සැකෙන් ජීවත් වෙනවා…භයෙන් ජීවත් වෙනවා…සියලු දෙනා..මුළු රටක් භයෙන් ජීවත් වෙනවා.ඒ වගේ තත්වයකට අද පත්වෙලා තියෙනවා…අම්මලාට ගිහින් පාසල් මුරකරන්න සිද්ධ වෙලා තියෙනවා.මේ තත්වය වෙනස් වෙන්න ඕන.මේ මානිසිකත්වයෙන් අපි ඈත් වෙන්න ඕන.නායකයෝ මුලින් ඉදිරිපත් වෙන්න ඕන.නායකයෝ ඒ සඳහා සුදානම් විය යුතුව තියෙනවා.මේ රට ආරක්ෂා කරගත යුතුව තියෙනවා.


 
බුදු දහම පිළිබඳව අද කතා වෙනවා.අද සමහරුන්ට සිංහල බෞද්ධකම නැතිවෙලා.එක අමතක වෙලා..අද සමහර අයට කියන්න ලැජ්ජයි සිංහල කියන්න ලැජ්ජයි.සමහරුන්ට ලැජ්ජයි තමන් බෞද්ධයෙක් කියලා කියන්න.තමන්ගේ ආගම ගැන ජාතිය ගැන කතා කරන්න බයක් වෙන්න ඕන නැහැ..අද වෙලා තියෙන්නේ සිංහලයා…සිංහලයා කියලා කිව්වොත් ඒක ජාතිවාදී කතාවක් කියලා කියන්න පටන් ගන්නවා…හැමෝටම තමන්ට කියලා සංස්කෘතියක්,අනන්‍යතාවයක් තියෙනවා..ඒක සිංහලයට වගේම දෙමල අයටත් තියෙනවා…ඒක මුස්ලිම් ජාතියටත් තියෙනවා..ඒ ගැන අපේ කිසි තර්කයක් නැහැ..එකේ ගැටළුවකුත් නැහැ.හැමෝම ත්‍රස්තවාදියොත් නෙමෙයි..හැම දෙමළ කෙනෙක්ම ත්‍රස්තවාදියෝ  නෙමෙයි..අපිට පුළුවන්කම තිබුණා පහළොස් දහසක් පුනුරුත්තාපනය කරලා සමාජයට යවන්න..හැබැයි අපි පරිස්සම් වුනා..ඔවුන් ගැන විමසිල්ලෙන් හිටියා අපේ කාලය තුලදී.අද නැවත වාරයක් මේ තත්වය ඇති වුනේ ඒ තිබිච්ච ක්‍රමවේදය ආරක්ෂක වළල්ල,ආරක්ෂක අංශය අඩපන කිරීමේ ප්‍රතිපලය.අද හාමුදුවරු හිරේ දානවා.අද සමහරුන්ට කියනවා.පහුගිය කාලේ පොතක් ලිව්වා ආගම ගැන..ආගම් අවශ්‍ය නැහැ.”නිබ්බානම් පරමං සැපන් කියනකොට කිව්වා නිර්වස්ත්‍රම් පරමං සැපන් කියලා”…එහෙම පොත් ලිව්වා..මේකෙන් පේනවා මොනතරම් සුක්ෂමව පසුගිය අවුරුදු හතර තුළ ආණ්ඩුව බුදුදහම විනාස කිරීමට කටයුතු කලාද කියලා.ඒක ඉතාම සියුම් විදියට කළා.ඒ එක්කම නොයෙක් දේවල් ඉදිරපත් වුනා…සම ලිංගික විවාහ පිළිබඳව අපි දැක්කා කතා කරනවා..ඒවාට අවසර දෙන්න ඕන කියලා කතා කළා..මෙවැනි තත්වයන් රටතුළ ඇති වේගෙන ආවා.ඒ සියල්ලම මේ ආණ්ඩුව තුළ ඔවුන්ගේ ප්‍රතිපත්ති බවට පත් වුනා.මේ පිට රටින් එන්.ජී.ඕ කාරයෝ එනවා.ඒ අයගේ න්‍යායන් මේ රටට ඇවිත් ක්‍රියාත්මක කරන්න හදනවා.මේ රටේ ජාතියක් අවශ්‍ය නැහැ..ආගමක් අවශ්‍ය නැහැ…ඒ ආගමක් අවශ්‍ය නැතැයි කියපු උදවිය තමයි එදා අපිව පරාජය කරන්න මහා ලොකු සටන් කලේ.. අද අපිට පේනවා මේවාගෙන් ඇතිවෙලා තියෙන ප්‍රතිපලය.වෛරක්කාරී සමාජය ඇති කළා මේ අය..උදේ පාන්දර රුපවාහිනිය බැලුවොත් අපිට පෙන්නේ වෛරය වපුරන එක.උදේ පාන්දර ඉඳලා වෛරය..අවුරුදු හතර තිස්සේ කළේ එකම කාර්‍යයයි.අපිට විරුද්දව චෝදනා තියෙනවා කියලා උසාවි ගෙනියන්නයි නඩු පවරන්නැයි උත්සහ කළා.අද අධිකරණය ස්වාධීනයි කියනවා.අපි කියනවා “අධිකරණය ස්වාධීනයි කියලා” හැබැයි අධිකරණය ස්වාධීන වෙනකොට තව පැත්තකින් මොනවද කරන්නේ?…පාර්ලිමේන්තුවට අලුත් පනත් ගේනවා.නඩුවක් මහාධිකරණයේ පවරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්.අද නීතිපති දෙපාර්තමේන්තුව නම් ලැයිස්තුවක් යවනවා.අග්‍ර විනිශ්චයකාරයට.අග්‍ර විනිශ්චයකාරයා තෝරනවා මේකේ නඩුව යන්න ඕන.මේකේ නඩුවක් තියෙනවා.අද එතුමා තමයි නඩුව ඉදිරිපත් කරන්නේ.එතකොට මොකක්ද වෙන්නේ ඒක පල්ලෙහා උසාවියට යවනවා.අග්‍ර විනිශ්චයකාරයා නඩුවක් තියෙනවා කියලා එවපු එක පහල අධිකරණයෙන් ඔහුව නිදහස් කරන්න දෙපාරක් හිතනවා.මොන අදහස තිබුනත්..ලොකු ප්‍රශ්නයක්..එක නිසා අධිකරණයේ කටයුතු ක්‍රියාත්මක වෙනකොට පෙනුමටත් තියෙන්න ඕන ස්වාධීනත්වයක් ජනතාව තුල.එතකොට මේ ගැන සැකයක් ඇතිවෙනවා.මේක අධිකරණයේ වරද නෙමෙයි.පාර්ලිමේන්තුවේ වැරදි.එක පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්ත පනත.වැරදි පනත් සම්මත කරගත්තම වැරදි විදියට තීන්දු එන,වැරදි විදියට ක්‍රියාත්මක වෙන අධිකරණයක් ඉබේ ඇති වෙනවා.එතකොට ජනතාවට අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය නැතිවෙලා රට අරාජික වෙලා යන්නේ.අධිකරණයට තියෙන බිය අධිකරණයට තියෙන ගෞරවය අධිකරණයට තියෙන ස්වාධීනත්වය විශ්වාසය අබමල් රේණුවකින්වත් අඩුවෙන්න තියන්න හොඳ නැහැ.නීතිඥයෝ වශයෙන් අපි හැමදාම අධිකරණයට ගරු කරනවා.නමුත් මේ තත්වයට පත් කරන්නේ ආණ්ඩුවක් විසින්.මේක තමයි ඇත්ත කතාව.මේවා පිළිබඳව සොයාබලන්න ඕන යුගය ඇවිල්ලා තියෙනවා.හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා.මේ තත්වය වෙනස් වෙන්න ඕන.පලිගැනීම සඳහා අලුතෙන් අධිකරණ පිහිටුවීම වැරදියි.ඒ නිසා මේවා පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕන කියලා කියන්න ඕන ඒ හින්දා..අද තියෙන තත්වය රට ඉතාම කනගාටුදායක තත්වයක් ..රටේ ජනාධිපති නැහැ,රටේ අගමැති නැහැ,රට අරාජික වෙලා.සියලුදෙනා මොනවා වෙනවද කියලා දන්නේ නැහැ.පාර්ලිමේන්තුව හෙට අනිද්දා රැස්වෙනවා.මේ තත්වයක් යටතේ රටක් ඉදිරියට යන්නෙත් නැහැ ජනතාවට සෙතක් වෙන්නෙත් නැහැ ..ඒකයි අපේ විශ්වාසය.

2019-06-17

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements