Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ නිකුත්

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අස්සන් 26 ක්

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

හලාල් මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ. හලාල් එපා- පැමිණිලි ගොනු කෙරේ…

පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
රාජ්‍ය බුද්ධි සේවය නිසා වැරදුන සහරාන්ගේ දෙවන සැලැස්‌ම
GossipClanka.com

අන්තවාදී සහරාන් මේ වන විටත් මරු තුරුලේ ඉන්නේ. ඔහු සහ ඔහුගේ අන්තවාදී සහචර තිරිසන්නු හිතන්නේ මෙවන් මහ අපරාධ කර මරු තුරුලට ගිය විට ස්‌වර්ගයට යන බවයි. තමන්ගේ මොළ කැටි දරුවන් පවා බෝම්බ පුපුරවා

 

මරා දමන මෙවන් තිරිසනුන් ස්‌වර්ගයට යාම කෙසේ වෙතත් සිදු වන්නේ අපාගත වීමයි. සහරාන්ගේ රටම කැළඹූ පළමු බෝම්බ ප්‍රහාරයෙන් පසුව දෙවන ප්‍රහාරය සැලසුම භාරව තිබුණේ ඔහුගේ සහෝදරයන් දෙදෙනා වන මොහොමඩ් කාසි මොහමඩ් රිල්වාන් සහ මොහමඩ් කාසි මොහමඩ් ෂයිනිටයි.

සහරාන්ගේ සහෝදරයින් විසින් සැලසුම් කරමින් තිබු දෙවැනි ප්‍රහාරය රාජ්‍ය බුද්ධි නිලධාරීන්ගේ විශිෂ්ට ආනාවරණයත් සමග ආරක්‌ෂක අංශවල නිසි වැඩ පිළිවෙල නිසා අසාර්ථක වුණා.

උණ්‌ඩ සමග හසුවූ හිස්‌බුල්ලාගේ ගෝලයින්ට ඇප ලැබෙයි

මඩකලපුව කාත්තන්කුඩි ටෙලිකොම් හංදියේ තිබුණු නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර හිස්‌බුල්ලා මහතාගේ කාර්යාලයක තිබී ටී 56 උන්ඩ 48 ක්‌ පසුගියදා ආරක්‌ෂක අංශ මගින් සොයාගෙන සැකපිට දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අය 02 වැනිදා මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත ග්‍රාමසේවක සහතිකයක්‌ මත ඇප ලබා තිබෙනවා.

සයින්දමරුදුවලින් ස්‌වර්ගෙට ගිය අය හඳුනාගනියි

එහිදී සමන්තුරේ වොලිවෝරියන් නිවාස සංකීර්ණයේ නිවසක පිපිරුනු බෝම්බ වලින් මිය ගිය පිරිස ආරක්‌ෂක අංශවලින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රහාරයෙන් සහරාන්ගේ පියා වන මොහමඩ් කාසිම් හයාතු, මව අබ්දුල් කාදර් සිද්ධි උම්මා, සහරන්ගේ සහෝදරයන් වන මොහමඩ් කාසි මොහමඩ් රිල්aවාන් සහ ඔහුගේ බිරිඳ වන පාතිමා නප්නා, රිල්වාන්ගෙ පුතා වන මාස 03 ක්‌ වයසැති මොහමඩ් මරුවන් සහ රිල්වාන්ගේ දුව අවුරුදු 4 ක්‌ වයසැති එම්. ආර්. මීරාද මෙම පිපිරීමෙන් මිය ගොස්‌ තිබුණා.

සහරාන්ගේ අනෙක්‌ සොහොයුරා වූ මොහමඩ් කාසි මොහමඩ් ෂයිනි සහ ඔහුගේ බිරිඳ වූ පාතිමා ආප්රින්, සහිsනිගේ දරුවා වන 05 හැවිරිදි මොහමඩ් උමාර්, 03 හැවිරිදි ෂයිනිගේ දියණිය මොහමඩ් හමාම්, සහරාන්ගේ පුතා වන සහරාන් වාසිස්‌ (08) සහරාන්ගේ නැගණිය වන මොහමඩ් හිදයා, ඇයගේ සැමියා වන එම්. අයි. එම්. රිෂාඩ්, හිදයාගේ අවුරුදු එකහමාරක්‌ වයසැති දියණිය මොහමඩ් රුබෙයියා. මොහමඩ් නියාස්‌, මඩකලපුව මරාගෙන මැරෙන බෝම්බකරු වූ මොහමඩ් නසාර් මොහමඩ් අසාර්ගේ බිරිඳ වන අබ්දුල් රහිම් පිරෝෂා, මීගමුවේ බෝම්බකරු කස්‌තුන්ගේ බිරිඳ වූ මහෙන්දන් පුලස්‌තිනි හෙවත් සාරා යන අය මෙම පිපිරීම්වලින් මියගොස්‌ තිබෙන බව ආරක්‌ෂක අංශවලින් අනාවරණය කරගෙන තිබුණා.

මෙම පිපිරීම් වලින් සහ ආරක්‌ෂක අංශ වෙඩි තැබීමෙන් 18 දෙනෙකු මියගොස්‌ ඇති අතර එක්‌ කාන්තාවක්‌ ආරක්‌ෂක අංශ අණ නොතකා ඒ දෙසට ත්‍රීරෝද රථයකින් එන අවස්‌ථාවේ වෙඩි වැදී මිය ගොස්‌ තිබෙනවා.

යුද හමුදාවෙන් පිස්‌තෝල ඇතුඵ උපකරණ සොයා ගනී

1 වැනිදා උදෑසන යුද හමුදාවේ 24 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතාගේ උපදෙස්‌ හා මෙහෙයවීමෙන් යුද හමුදා නිලධාරීන් විසින් ප්‍රදේශයේ කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී සමන්තුරය පොලිස්‌ බල ප්‍රදේශයේ මිලිනි අඩි ප්‍රදේශයේ 182 බී ඉඩමේ බාල්දියක දමා වළදමා තිබියදී යුද හමුදා පිස්‌තෝල දෙකක්‌ සමග උණ්‌ඩ රැසක්‌ සොයා ගත්තා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රවුනින් වර්ගයේ පිස්‌තෝල 01 ක්‌, මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝල 01 ක්‌, මයික්‍රෝ පිස්‌තෝල උණ්‌aඩ 20 ක්‌, ටී. 56 උණ්‌ඩ 171, බෝර 12 තුවක්‌කු උණ්‌ඩ 07 ක්‌, රිවෝල්වර උණ්‌ඩ 07 ක්‌, බෝර 12 හිස්‌ පතුරම් කොපු 01ක්‌ මේවා පිරිසිදු කිරීමට ගන්නා උපකරණ කට්‌ටල් 01 ක්‌ සහ ඔයිල් බෝතල් 01 ක්‌ද එම ස්‌ථානයේ තිබී අත්අඩංගුවට ගෙන තිබුණා. මෙම ඉඩම සමන්තුරය ඊබාහා ලෙබ්බේ නැමැත්තෙකුට අයත් ඉඩමක්‌. ආරක්‌ෂක අංශ මේ දිනවල සෝදිසි මෙහෙයුම් සිදුකරන නිසා මෙම ආයුධ හා උණ්‌ඩ මෙම පාළු ඉඩමේ වළ දමන්නට ඇතැයි ආරක්‌ෂක අංශ සැක කරනු ලබනවා.

ඒ ආසන්නයේ තවත් නිවසක තිබී සේවා නූල් මීටර් 40 ක්‌, ජෙලග්නයිට්‌ කූරු 200 ක්‌, ඩෙටනේටර 100 ක්‌ යූරියා මිටි 04 ක්‌ ඇතු`ඵ උපකරණ රැසක්‌ද සොයා ගෙන තිබුණා.

මේ ආකාරයෙන් දෙවැනි මෙහෙයුම අසාර්ථක වූයේ රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණ තොරතුරු නිසා. ඒ අනුව මරාගෙන මැරෙන කාන්තාවන් 09 දෙනෙකු ලවා පන්සලට එල්ල කරන්නට ගිය ප්‍රහාරය අසාර්ථක වුණා.

අම්පාර වනගත ප්‍රදේශයට කිසියම් පිරිසක්‌ විසින් දමා ගිය සිවුරක්‌ අම්පාර විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණා. එසේ නොවුනා නම් කාන්තාවන් ලවා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සහ පිරිමි අය භික්‌ෂූන් වහන්සේලා කිහිප දෙනක්‌ ලෙස ප්‍රහාර එල්ල කරන්නට සැලසුම වුණා. ඊට අමතරව එකම දිනක බෝම්බ රැසක්‌ පුපුරුවා පාස්‌කු පිපිරීමට වඩා දැවැන්ත විනාශයක්‌ කිරීමට තිබූ සැලැස්‌ම මු`ඵමණින්ම අසාර්ථක වන්නට වූයේ රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා විශේෂ කාර්ය බළකා පොලිසිය ඇතුළු නිලධාරීන් නිසායි.

සහරාන්ගේ මල්ලිගේ ගෙදරින් එස්‌. ටී. එµa. මරාගෙන මැරෙන ජැකට්‌ එකක්‌ සොයා ගනියි

විශේෂ කාර්ය බළකායේ කලාප භාර අණදෙන නිලධාරි අතුල රත්නායක මහතා විසින් එම නිලධාරීන් ලවා සහරාන්ගේ සහෝදරයෙකු වන මොහමඩ් කාසි මොහමඩ් රිල්වාන් නැමැති අයගේ නිවෙස පරීක්‌ෂා කළා. එහිදී මරාගෙන මැරෙන බෝම්බ සවිකිරීමට සකස්‌ කළ ජැකට්‌ එකක්‌ ජංගම දුරකථන 03 ක්‌. බැංකු පොත් සහ බැංකු කාඩ් පතක්‌, හැඳුනුම්පතක්‌ සහ දරුවන්ගේ ජායාරූප කිහිපයක්‌ සොයා ගන්නට විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට 02 වැනිදා දහවල් හැකිව තිබුණා.

සහරාන්ගේ සහ බිරිඳගේ අවසාන භෝජනය

19 වැනිදා සහරාන් සහ බිරිඳ පාතිමා කාදියාත් මීගමුවේ බෝම්බ ප්‍රහාරකයා වූ කස්‌තුන් සහ බිරිඳ වන පුලස්‌තිනි මහෙන්දන් හෙවත් සාරාද මඩකලපුව සියොන් දේවස්‌ථානයේ බෝම්බකරුවූ මොහමඩ් නසාර් සහ මොහමඩ් අසාර් සහ ඔහුගේ බිරිඳ වන අබ්දූල් රහිම් පිරෝසා 19 වැනි දින එකම නිවෙසක සිටියා. සහරාන් සමග මෙම පිරිස පානදුර ආරක්‌ෂක නිවසේ සිට අවසන් වතාවට 19 වැනිදා රාත්‍රියේ එකට ආහාර ගන්නට වුණා. 19 වැනිදා රාත්‍රියේ රිල්වාන් සමගින් සහරාන්ගේ බිරිඳ කාදියා, සාරා සහ පිරෝෂා අම්පාරට පැමිණියා. ඒ එන අතර වාරයේ මෙම පිරිස ගිරිඋල්ල ජයසුන්දර ටෙක්‌ස්‌ටයිල් ආයතනය වෙත ගොස්‌ සිංහල කාන්තාවන් අඳින සුදු සායවල් සහ හැට්‌ට යුගල 09 ක්‌ සහ යට ඇඳුම් ඇතුළු රෙදිපිළි රුපියල් 29000 ක පමණ මිලට ගන්නට වූවාය. මේ අතර සහරාන්ගේa මව පියා සහ ඉතිරි පිරිස නින්දවුර් නිවෙසේ සිටියා.

දෙවන සැලැස්‌ම සොයා ගෙන කටයුතු කළ රාජ්‍ය බුද්ධි සේවා නිලධාරින්ට සහ යුද හමුදාව, පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‌ෂක අංශ වලට ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතාගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම් කටයුතු පවත්වනු ලබයි. මේ පිළිබඳව වැඩිදුර පරීක්‌ෂණ කටයුතු සමන්තුරය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

සුසන්ත අමරබන්දු 

2019-05-03

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements