Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ නිකුත්

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අස්සන් 26 ක්

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

හලාල් මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ. හලාල් එපා- පැමිණිලි ගොනු කෙරේ…

පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අමැතිවරුන් 8ක් ඝාතනයට අන්තවාදීන් සැලසුම් කරලා
GossipClanka.com

ආණ්ඩුවේ මැතිඅමැතිවරුන් අට දෙනකු ඝාතනය කිරීමට ජාතික තවුහිද් ජමාද් සංවිධානය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ජාතික තවුහිද් ජමාද් සංවිධානය මඟින්

 

මැතිඇමැතිවරුන් ඝාතනය කිරීමේ සැලසුමේ තමා ද ඉලක්කයක් බවත් තමා එහි ඉලක්කයක් වුවත් ත්‍රස්තවාදයට විරුද්ධව ගෙන යන සටන නතර නොකරන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (30) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය.

රටේ ආරක්ෂක තත්ත්වයන් ගැන අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට අවබෝධයක් තිබුණේ නැහැ. එහෙම කියලා අපි වගකීම්වලින් පැනලා යන්නේ නැහැ. අපි එක රජයක සිටින්නේ. මේ සංවිධාන බිහි කළේ කවුද කියලා සොයා බැලිය යුතුයි. ෂරියා නීතිය මෙරට සංස්ථාගත කළ අය සුදනෝ වගේ අද කතා කරනවා. ඉරාකයට එරෙහිව අයිඑස් සංවිධානය ඇමරිකාව හැදුවා. අවසානයේ එම සංවිධානය ඇමරිකාවටත් ගහන්න පටන් ගත්තා. ඒ නිසා තමයි ඇමරිකාව අයිඑස් සංවිධානයට විරුද්ධව කටයුතු කරන්නේ.

ඒ වගේ දෙයක් තමයි ලංකාවේ අද උද්ගත වෙලා තිබෙන්නේ. තවුහිද් ජමාද්, බොදුබල සේනා සංවිධාන ඇතුළු සෙසු සංවිධාන නිර්මාණයට කටයුතු කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ යනාදීන් සමඟ තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජිකයන් සම්බන්ධතා පවත්වා තිබෙනවා. සිංහල අන්තවාදීන් තමයි ගම්මන්පිලලා වීරවංශලා ගෝඨාභයලා. ඒ අන්තවාදීන් තමයි මේ මුස්ලිම් අන්තවාදීන් සමඟ සම්බන්ධ වන්නේ. එක අන්තවාදයක් තවත් අන්තවාදයකට උදව් උපකාර කරන බව අපි හැමදාම කියනවා. පසුගිය අවුරුදු තිහක් පුරා පැවැති යුද්ධයේදි සිංහල අන්තවාදය විසින් ද්‍රවිඩ අන්තවාදය පෝෂණය කළා. ඒ වගේම ද්‍රවිඩ අන්තවාදය විසින් සිංහල අන්තවාදය පෝෂණය කළා. ඒක තමයි ඇත්ත කතාව.

රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරුන් ලෙස සිටි හිස්බුල්ලා සහ ඩලස් මහත්වරු එක්ව ගිවිසුම් අත්සන් කළා. මඩකලපුව ෂරියා විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කළා. මේ විශ්ව විද්‍යාලය කරන්න දෙන්න එපා කියලා අද ඔවුන් කියනවා. ඒ කාලයේ ගෙනා සියලු අණපනත් තිබෙනවා. 2013 වසරේදි ෂරියා නීතිය ගැසට් කළා. මුස්ලිම් නීතිය තමයි ගැසට් කළේ. පකිස්තානය, ඇෆ්ගනිස්තානය යනාදි මුස්ලිම් අන්තවාදී රටවල ෂරියා නීතිය තමයි ක්‍රියාත්මක වන්නේ. ෂරියා නීතිය යටතේ නිර්මාණය කළ සංවිධාන තමයි මේ. 2013 මැයි 13 වැනිදා අකුරණ ජමියා රහුමානියා අරාබි විදුහල, 2013 දෙසැම්බර් 09 ඉල්වානියා අරාබි විදුහල ෂරියා නීතිය යටතේ ආරම්භ කර තිබෙනවා.

හමුදා බුද්ධි අංශ මේ පිළිබඳ වාර්තා නොකළේ ඇයි. 2013 අප්‍රේල් මාසයේදි ෂරියා නීතිය මෙරටදී ගැසට් කළා. ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ ඉස්ලාමීය දේවධර්මවාදීන් බිහිකිරීම, ඉස්ලාම් ධර්මය ආරක්ෂා කිරීම සිදු කළා. රාජපක්ෂ ආණ්ඩු කාලයේ ෂරියා නීතිය යටතේ අන්තවාදී පල්ලි 200 ක් නීතිගත කර තිබෙනවා. අපේ කාලයේ ෂරියා නීතිය යටතේ කිසිදු පල්ලියක් නීතිගත කර නැහැ. රැඩිකල් ඉස්ලාම්වාදයේ පියා ගෝඨාභය. තමන්ගේ දරුවන් ටික මෙල්ල කර ගන්නම් කියලා ඔහු කියනවා. වෙන්න පුළුවන් තාත්තාට පුළුවන්නේ දරුවන් මෙල්ල කරන්න. මේ අන්තවාදය බිහිවීමට රණවිරු දඩයම එක හේතුවක් කියලා මතවාදයක් ගෙනයනවා. හෙන්දවිතාන තමයි ෂැංග්‍රිලා හෝටලයේ ආරක්ෂක ප්‍රධානියා. ඒ හෝටලය බේරා ගන්නා බැරි වුණ හෙන්දවිතානලාද රට බේරා ගන්න කියන්නේ. යුද්ධයෙන් පසුව මේ අය කළේ ගෝඨාභයලත් එක්ක එක්ව විරුද්ධවාදීන් දඩයම් කිරීම.

සාමාන්‍ය මුස්ලිම් ජනතාව මේ සිදුවීම් සම්බන්ධයෙන් කනගාටු වෙනවා. අන්තවාදී නොවන මුස්ලිම් නායකයන් ප්‍රකාශ කරන්නේ මෙම අන්තවාදීන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මොකද ඔවුනුත් මේ අන්තවාදීන්ගේ ඉලක්ක වෙලා තිබෙනවා. මෙහෙයුම් ප්‍රහාර කළ පුද්ගලයා අත්අඩංගුවට ගන්න හැකි වීම අපේ වාසනාවක්. අපේ ආණ්ඩුව බුද්ධි අංශය තියා මාධ්‍යයවත් හරියට භාවිතා කරන්නේ නැහැ. බුද්ධි අංශයට වඩා හරිම පහසුවෙන් මාධ්‍යය භාවිතා කළ හැකියි. ඒකවත් හරියට භාවිතා නොකළ ආණ්ඩුව බුද්ධි අංශය භාවිතා කරයි කියලා සිතිය නොහැකියි. ජාතික ආණ්ඩුවක් අපි හැදුවේ පිරිසිදු චේතනාවකින්. එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් අපට හදන්න තිබුණා.

නමුත් මම ඇතුළු අපි හැමෝම එක්ව සම්ප්‍රදායික දේශපාලන බලය නොගත යුතු බවට ප්‍රකාශ කළා. ඒ වරද අපි අද පිළිගන්නවා. මාධ්‍ය නිදහස පවා අද ලැබී තිබෙන්නේ ජාතික ආණ්ඩුව නිසා තමයි. නමුත් ජාතික ආණ්ඩුවක් හදලා ඊට වඩා විශාල හානියක් එජාපය විදියට අපි කර ගත්තා. ඉන්දියාවේ මෝදි අගමැතිවරයා ඉන්දියානු කොංග්‍රසයේ ගාන්ධිලාත් සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් කරන්න පුළුවන් නම් කියලා එදා ප්‍රකාශයක් කළා.

ඔහුගේ වාසනාවට ජාතික ආණ්ඩුවක් හැදුවේ නැහැ. අපි මහ ලොකුවට කිව්වා ලෝකයේ ජාතික ආණ්ඩු කරන්නෙ රටවල් තුනයි ඉන් එකක් තමා ලංකාව කියලා. ජාතික ආණ්ඩුවට පැමිණි අය කළේ ආණ්ඩුව විනාශ කිරීම. ත්‍රස්තවාදය සමඟ මම කිසිදාක ගනුදෙනු කර නැහැ. ආරක්ෂක අංශය හිටු කියලා කියනවා නම් මම ඉන්නවා. අනෙක් අය වගේ නෑ ඒ පැත්ත ප්‍රශ්නයක් නැහැ කියලා කඩාගෙන ඉදිරියට යන්නේ නැහැ.

සන්ධ්‍යා කරුණාරත්න
ඡායාරූපය - රංජිත් අසංක

2019-05-01

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements