Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ නිකුත්

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අස්සන් 26 ක්

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

හලාල් මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ. හලාල් එපා- පැමිණිලි ගොනු කෙරේ…

පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මහින්ද හා ගෝඨා සමඟ යළි කවදාවත් එක්වන්නේ නෑ
GossipClanka.com

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් මෙල්ල කිරීම සඳහා රජය සාර්ථක වැඩපිළිවෙළක් යොදා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. ෆීල්ඩ් මාර්ෂල්වරයා එසේ පැවසුවේ

 

බෝම්බ ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කටුවපිටිය දේවස්ථානය නිරීක්ෂණය කිරීමට (25 දා) පැමිණි විට මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්ය.

මේ තත්ත්වය නැති කිරීමට මහින්ද ගෝඨාභය ෆොන්සේකා ත්‍රිත්වය එක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ෆීල්ඩ් මාර්ෂල්වරයා මෙසේ පැවැසීය.

ඒ සුසංයෝගය ආයේ ඇති වෙන්න බැහැ. එහෙම වුණොත් ආයෙ මට හිරේ යන්න වෙනවා. රට වෙනුවෙන් සියලුදෙනා එකතු වෙන්න ඕනෑ. සරත් ෆොන්සේකා විතරක් කැපවෙලා වැඩක් නැහැ.

මේ වෙලාවේ දේශපාලන න්‍යාය පත්‍රයක් ඉදිරියට ගත යුතු නැහැ. සුදුසු අය නැතිව මේ තත්ත්වය විසඳන්න පුළුවන් කමකුත් නැහැ. ඒ සඳහා තවත් ෆීල්ඩ් මාර්ෂල්වරයකුට එන්න වෙයි.

මෙම ත්‍රස්තවාදීන්ව මාසයකින් දෙකකින් ඉවර කරන්න බැහැ. කවුරු කීවත් අවුරුදු දෙකක්වත් අඩුම තරමින් යාවි. ඒ ගැන හිතන්නේ නැහැ. විරුද්ධ පක්ෂයේ අයට ඒක තේරෙනවා. මොකද ඒගොල්ලෝ අපි යුද්ධයක් කළා‍ෙන් ඒ කාලේ.

ප්‍රශ්නය - ඔබට මෙම ස්ථානය දැක්කම මොකද හිතෙන්නේ?

පිළිතුර -මේක දැක්කම අපේ මතකය අතීතයට යනවා. අවුරුදු 10 කට පස්සේ නැවතත් එවැනි අත්දැකීමක් ලබන්න සිදුවුණා. භයානක අවස්ථාවක්.

ප්‍රශ්නය - මේ වෙද්දි මොකක්ද රජය ගන්නා ක්‍රියාමාර්ගය?

පිළිතුර - මේ වෙනකොටම් ඉතින් ක්‍රියාමාර්ග අරගෙන වැඩිපුර නිලධාරින් තැන්වලට දාලා තියනවා. නමුත් ඕක සම්පූර්ණ ක්‍රියාදාමය කියන්න බැහැ. අනිවාර්යයෙන්ම මේ ත්‍රස්තවාදය අවසන් කරන්න ඕනෑ. ත්‍රස්තවාදය අවසන් කරන වැඩසටහනකට අපි යන්න ඕනෑ.

ප්‍රශ්නය - අදට දින 5 ක් ඒත් තවමත් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා කිසිදු ප්‍රශ්නයක් නැතිව ඉන්නවා. ජනාධිපතිවරයා කියලා තියෙනවා ඉල්ලා අස්වෙන්න කියලා. ජනතාවගෙන් සමාව හෝ ඉල්ලන්න ඕනෙ අඩු තරමින්.

පිළිතුර - ආරක්ෂක ලේකම්ට අස්වෙන්න කියලා කිය කිය ඉන්ඩ ඕනෑ නැහැ. ජනාධිපතිට පුළුවන් එක පෑන් පහරින් ලේකම්ව අස්කරන්න අවශ්‍යනම්, පොලිස්පති අස්වෙන්න අවශ්‍ය නැහැ. එහෙම කිව්වෙ පොලිස්පති ඉවත්කිරීමට පුළුවන් පාර්ලිමේන්තුවට පමණයි.

ප්‍රශ්නය - ඔබ මේ තත්ත්වය උඩ ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?

පිළිතුර - බලතල නැතිව නිසි සම්පත් නැතිව ක්‍රියාමාර්ග ගන්න බැහැ. නිකන් දොඩොව දොඩොව සිටියොත් මටත් බෝම්බයක් ගහයි.

\කොච්චිකඩේ විශේෂ - ඩී. මිහිඳුකුල

2019-04-29

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements