Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ෆේස්බුක් ජාතිවාදීන් ලේඛණය CID අතට.. සියළු දෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්..

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන් මගින් ආගම්වාදය හා ජාතිවාදය අවුස්සමින් වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනය රහස් පොලීසිය

මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාර කරන්නන්ට ඉදිරියේදි දැඩි දඬුවම්

හුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ  නාම ලේඛනය මේ වනවිට

"කිසිදිනෙක පාසල් ගොස් නෑ" අන්තර්ජාලයෙන් බලා ලොව සුපිරිම ගිනි අවි නිපදවු ශ්‍රිලාංකිකයා

පොලීසිය විසින් ඔහුගේ කම්හල වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවි හා ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග

අලෙවිය සීග්‍රයෙන් අඩුවෙයි , ලාභය වැඩිවෙයි - 2019

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ දුම්වැටි අලෙවිය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.ලංකා දුම්කොළ සමාගම පවසන්නේ

යනකොට පාර වහන්න ඇමතිලා කවුද

කොළඹ නගරයේ මාර්ගයක ඇමතිවරයෙක් ගමන් කරන විට පාරවල් වසා දමා තිබෙන අයුරු දැක්වෙන වීඩියොවක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ

Google සේවා සීමාකිරීම ගැන Huawei මෙසේ කියයි

ලොව වටා Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධාන

බේරුවල වෙසක් සැරසිලි කළ මුස්ලිම් ජාතිකයන්ට තර්ජනය කරලා

බේරුවල නගරයේ වෙසක් සැරසිලි කිරීමට දායක වූ මුස්ලිම් ජාතිකයන්ට යතුරුපැදියකින් පැමිණ තර්ජනය කළ බව කියන බේරුවල නගර සභාවේ

කුරුණෑගල පොල් වත්තක පුහුණු කඳවුරක්- සැකකරුවන් කොටුවෙයි

අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවටඅප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට

දරුවන් පාසල් වෙත එවන්න - හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්

පසුගිය අපේ‍‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍‍්‍රී ලාංකිකයන්ගේ

Huawei දුරකථන වලට ගුගල් සමාගමේ තහංචි

චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ සමග ගුගල් සමාගම

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ෂැංග්‍රිලා හා දෙහිවල බෝම්බකරුවන් හඳුනා ගැනෙයි
GossipClanka.com

පුද්ගලයන් 290කට මරු කැඳ වූ හා පුද්ගලයන් 500කට වැඩි පිරිසකට තුවාල සිදු වූ බෝම්බ ප්‍රහාර සමූහය ජාතික තවුහික් ජමාත් නමැති ඉස්ලාමීය අන්තවාදී කල්ලියක සාමාජිකයන් පිරිසක් විසින් සිදුකළ මරාගෙන මැරෙන

 

ප්‍රහාරයක් බවට ආරක්‍ෂක අංශ හෙළිදරව් කරගෙන තිබේ.

‍දේවස්ථාන තුනකට හා තරු පන්තියේ හෝටල් තුනට ප්‍රහාර එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු පමණ සහභාගි වී ඇති බවට මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන කණ්ඩායම් විසින් හෙළිකර ගෙන තිබේ. මෙම ත්‍රස්තවාදීන්ගෙන්  දෙදෙනෙකුගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට ආරක්‍ෂක අංශ මේ වනවිට සමත්ව තිබේ.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්ත සාමාජිකයා ඉන්සාන් සීලවන් ලෙස හඳුනාගෙන ඇති අතර, දෙමටගොඩ පිහිටි සුවිසල් නිවසේදී බෝම්බ පිපිරීම් දෙකකින් මරණයට පත්ව ඇත්තේ ඔහුගේ බිරිඳ, දරු දෙදෙනා හා සහෝදරයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නිවසේ හිමිකරු වන ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඊබ්‍රහීම් හෙවත් ඊබ්‍රහිම් හජ්ජියාර් හා ඔහුගේ පුත්‍රයෙකු අතුළු ඥාතීන් කිහිපදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් කිහිපදෙනෙක් ළඟින් ඇසුරු කළ අයෙකු  බවද ආරක්‍ෂක අංශ සඳහන් කරයි.

එමෙන්ම දෙහිවල ජාතික සත්වෝද්‍යානය අසල පිහිටි ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම්හලේ සිටියදී බෝම්බයක් පුපුරාවාගෙන සියදිවි නසාගත් පුද්ගලයා අබ්දුල් ලතීෆ් ජමාල් නමැත්තෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු මහනුවර, වැල්ලම්බඩ ප්‍රදේශයේ පදංචිකරුවෙකු බවද පැවසේ.

ඔහු 2013 වසරේදී මහනුවර ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයට පැමිණ ඇති අතර, කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක නවාතැන් ගෙන ඇතැයි වාර්තා වේ.
එමෙන්ම අවස්ථා කිහිපයකම ඔහු දෙමටගොඩ, මහවිල පාරේ බෝම්බ පිපිරීම සිදුවූ නිවසේ නවාතැන් ගෙන ඇති බවත්, එම නිවසේ පදිංචිකරුවන් සමග සබඳතා පවත්වා ඇති බවත් සඳහන් වේ. මෙම පුද්ගලයා ආගමික අන්තවාදියකු ලෙස කටයුතු කරන්නෙකු බවත්, රාජ්‍ය බුද්ධි සේවය විසින් ඔහුගේ ඡායාරූපද සහිතව වාර්තා කර ඇති බවත් පැවසේ.

ප්‍රහාරය සිදු කළ දිනට පෙර දිනයේදී ඔහු කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ නවාතැන් ගෙන ඇති අතර, ප්‍රහාරය සිදුවූ දින හෝටලයෙන් ඉවතට ගොස් තිබේ.
මෙම පුද්ගලයා ටාජ් හෝටලයේ පිපිරිමක් සිදු කිරිමට හෝ  ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අයෙකු බවට සැකකරයි. රාජ්‍ය බුද්ධි සේවය විසින් අප්‍රේල් මාසයේ මුල් සතියේදී නිකුත් කර තිබූ බුද්ධි වාර්තාවේද කතෝලික පල්ලිවලට අමතරව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ ඉලක්කය වෙනස් වීමෙන් පසුව දෙහිවල ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම්හලට පැමිණ කාමරයක් කුලියට ගෙන තිබේ. ඔහු කාමරයක් කුලියට ගෙන ගමන් මලු කාමරයේ රඳවා ලැගුම්හලින් පිටතට ගොස් නැවත පැමිණ සවස 2.45ට පමණ බෝම්බය පුපුරුවාගෙන සියදිවි නසාගෙන ඇතැයි පරීක්‍ෂණ කණ්ඩායම් සඳහන් කරයි.

මේ අතර, මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කළ ත්‍රස්ත සාමාජිකයන් 06 දෙනෙකු පැමිණ ඇත්තේ පානදුර, කෙසෙල්වත්ත රෂීක් මාවතේ පිහිටි නිවසකින් බවද හෙළිව තිබේ. ඔවුන් 06 දෙනාගෙන් සිවුදෙනෙකු පසුගිය 20 වැනිදා එම නිවසින් පිටත්ව ඇති අතර, දෙදෙනෙකු කොළඹ ෂැංග්‍රිලා හෝටලයේද, තවත් දෙදෙනෙකු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ හා කිංස්බරි හෝටලයේද නවාතැන්ගෙන ඇතැයි පැවසේ. ත්‍රස්ත සාමාජිකයන්ට එම හෝටල් තුනේ නවාතැන් ගැනීමට අවශ්‍ය වෙන්කිරීම සිදුකළ ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාරයට සම්බන්ධ වූ ඉන්සාන් සීලවන් බවද ප්‍රකාශ වේ. ඊයේ දිනයේදී කොටහේන පල්ලිය අසල බෝම්බයක් සමග හමු වූ වාහනයද මිලයට ගෙන ඇත්තේ ඔහුගේ නමින් බව වාර්තා ‍වේ.

සෙසු ත්‍රස්ත සාමාජිකයන් දෙදෙනා ප්‍රහාරය සිදු වූ පෙරේදා (21දා) උදෑසන PI 9289 දරන වෑන් රථයෙන් කොළඹ කිංස්බරි හෝටලය අසලට පැමිණ තිබේ. අදාළ වෑන් රථය හා එය පැදවූ රියැදුරු වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේදී වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රස්ත සාමාජිකයන් සිටි බව පැවසෙන පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට බෝම්බ නිෂ්පාදනය කර ඇතැයි බවට සැක කරන අතර,  බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍ය කිහිපයක්ද හමුවී තිබේ.

2019-04-23

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements