Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ෆේස්බුක් ජාතිවාදීන් ලේඛණය CID අතට.. සියළු දෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්..

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන් මගින් ආගම්වාදය හා ජාතිවාදය අවුස්සමින් වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනය රහස් පොලීසිය

මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාර කරන්නන්ට ඉදිරියේදි දැඩි දඬුවම්

හුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ  නාම ලේඛනය මේ වනවිට

"කිසිදිනෙක පාසල් ගොස් නෑ" අන්තර්ජාලයෙන් බලා ලොව සුපිරිම ගිනි අවි නිපදවු ශ්‍රිලාංකිකයා

පොලීසිය විසින් ඔහුගේ කම්හල වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවි හා ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග

අලෙවිය සීග්‍රයෙන් අඩුවෙයි , ලාභය වැඩිවෙයි - 2019

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ දුම්වැටි අලෙවිය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.ලංකා දුම්කොළ සමාගම පවසන්නේ

යනකොට පාර වහන්න ඇමතිලා කවුද

කොළඹ නගරයේ මාර්ගයක ඇමතිවරයෙක් ගමන් කරන විට පාරවල් වසා දමා තිබෙන අයුරු දැක්වෙන වීඩියොවක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ

Google සේවා සීමාකිරීම ගැන Huawei මෙසේ කියයි

ලොව වටා Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධාන

බේරුවල වෙසක් සැරසිලි කළ මුස්ලිම් ජාතිකයන්ට තර්ජනය කරලා

බේරුවල නගරයේ වෙසක් සැරසිලි කිරීමට දායක වූ මුස්ලිම් ජාතිකයන්ට යතුරුපැදියකින් පැමිණ තර්ජනය කළ බව කියන බේරුවල නගර සභාවේ

කුරුණෑගල පොල් වත්තක පුහුණු කඳවුරක්- සැකකරුවන් කොටුවෙයි

අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවටඅප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට

දරුවන් පාසල් වෙත එවන්න - හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්

පසුගිය අපේ‍‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍‍්‍රී ලාංකිකයන්ගේ

Huawei දුරකථන වලට ගුගල් සමාගමේ තහංචි

චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ සමග ගුගල් සමාගම

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
දැනට ස්ථාන 8ක බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයින් 215ක් මරුට, 452කට තුවාල
GossipClanka.com

අද උදෑසන සිට දිවයිනේ ස්ථාන 8ක සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයින් 215 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 452 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා විශේෂ

 

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ, මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විමර්ශන ආරම්භ කර ඇති බවයි.

කොච්චිකඩේ දේවාස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියෝන් දේවස්ථානය, කොළඹ හෝටල් 3ක, දෙහිවල සත්ත්වෝද්‍යානය ආසන්නයේ උත්සව ශාලාවක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක මෙම පිපිරීම් සිදුවිය.

පිපිරිම්වලින් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාවන් පහත පරිදි වේ.

ජාතික රෝහල – මෘත ශරීර 74යි, තුවාලකරුවන් 261

මීගමුව රෝහල – මෘත ශරීර 104යි, තුවාලකරුවන් 100යි

කළුබෝවිල රෝහල – මෘත ශරීර 2යි, තුවාලකරුවන් 6යි

මඩකලපුව රෝහල – මෘත ශරීර 28යි, තුවාලකරුවන් 51යි

රාගම රෝහල – මෘත ශරීර 7යි, තුවාලකරුවන් 32 යි.

ගම්පහ රෝහල – තුවාලකරුවන් 2 යි.

ජාතික රෝහලේ ඇති මළ සිරුරු අතර  විදේශිකයින් 35 දෙනෙකුගේ සිරුරු ද ඇති අතර ඔවුන් අමෙරිකාව, ඩෙන්මාර්කය, චීනය, ජපානය, පකිස්ථානය , මොරොක්කෝව, ඉන්දියාව සහ බංග්ලාදේශ යන රටවලට අයත් පුද්ගලයින් බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

මේ අතර කොළඹ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ, උදෑසන සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙමටගොඩ ප්‍රදේශයෙන් නිවසක නිවැසියන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වීමේදී එහි සිදුවූ පිපිරීම්වලිනි.

එලෙස මියගොස් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරික්ෂකවරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

මෙහිදී පිපිරීම් දෙකක් සිදුව ඇති අතර ඉන් තවත් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ.

එහිදී සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පොලිස් ඇඳිරි නීති පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පිටත්ව යන පුද්ගලයින්ට අනන්‍යතාව තහවුරු කරමින් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පිටත්ව යා හැකි බවයි.

එමෙන් ම උද්ගතව ඇති ත්ත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරි ස්ථාපනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, 011 2322485 අංකය ඇමතීමෙන් මහජනතාවට මෙම සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකි බවයි.

මීට අමතරව මෙම පිපිරීම්වලට අදාළව විදේශිකයින් සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේදී විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කර ඇත.

ඒ අනුව 011 23 23 0 15 අංකය ඇමතීමෙන් විදේශිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැකියි.

තවද මේ වනවිට රෝහල් ඇතුළු බොහෝ ස්ථානවල ආරක්ෂාව තර කර ඇති බව ත් මේ මොහොතේ පැතර යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර සිදුවූ පිපිරීම්වලින් බහුතරයක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

හෙට සහ අනිද්දා රජයේ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර හෙට සහ අනිද්දා සියලු පාසල්වලට නිවාඩු ලබා දී තිබේ.

විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පැවසුවේ, නැවත දැනුම් දෙන තුරු සියලුම රජයේ විශ්වවිද්‍යාල වසා දැමීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් සිසු සිසුවියන්ට තවදුරටත් නේවාසිකාගාරවල රැඳි සිටිය හැකි බවයි.

හෙටින් ආරම්භවීමට නියමිතව තිබූ විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර එම විභාගයන් පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ඇති.

1. ශ්‍රී ලංකා ප්‍රචීන භාෂෝපකාර සමාගමේ විභාගය – 2018 (2019) ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම
2. ශ්‍රී ලංකා ප්‍රචීන භාෂෝපකාර සමාගමේ විභාගය – 2018 (2019) ප්‍රාචීන පණ්ඩිත අවසාන (සාමාන්‍ය උපාධි)
3. ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා වූ භාෂා පරීක්ෂණය – 2018 (2019)
4. ජාතික ශීක්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසාන විභාගය – 2018 (2019)

මේ අතර පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 23 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇතැයි කථානායක කාර්යාලය පවසයි.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ, මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කරන බවයි.

මේ අතර අද උදෑසන සිට එල්ල වූ ප්‍රහාරයන් අගාමික නායකයින් ඇතුළු ලෝක නායකයින් දැඩි ලෙස හෙළා දැක තිබේ.

ෆ්‍රැන්සිස් ශූද්ධෝත්තම පියතුමන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්, යුරෝපා කොමිසමේ සභාපති ඇතුළු ලෝක නායකයින් රැසක් ශ්‍රී ලංකාවට එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරයන් දැඩිව හෙළා දැක තිබේ.

2019-04-21

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements