Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ත්‍රස්ථ ප්‍රහාරයට සම්භන්ධ මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දන්වන්න

පසුගියදා ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල වුන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.නමුත්

අරාබි ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට

ගල්ගමුව ප්‍රදේශයට පැමිණ නගරයේ හෝටලයක නැවතී සිටි අරාබි ජාතිකයකු ගල්ගමුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙසේ

පාසල් ආරක්ෂාවට විශේෂ අවධානයක්

පාසල් සිසු සිසුවියන්ගේ මෙන්ම ගුරුවරු හා අනධ්‍යන කාර්ය මන්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි

ප්‍රහාරයෙන් මිය ගිය පිරිස 359ක් දක්වා ඉහළට

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500කට අධික වෙයි.ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයකට

මාදම්පේ ජාත්‍යන්තර පාසලක සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට

මාදම්පේ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව වීසා බලපත්‍ර හෝ විදේශ ගමන්

හරීන් පාර්ලිමේන්තු ඇවිල්ලත් නෑ

පාස්කු ඉරිදා යම් සිදුවීමක් වීමට ඉඩ ඇතැයි සිය පියා පැවැසූ නිසා දිව්‍ය පූජාවට නොගිය බවට සදහන් කර මේ දිනවල මහත් කතාබහට ලක්වූ හරීන් ප්‍රනාන්දු

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. මහජන කැලඹීම් ඇති විය හැකි

ජනපති එක පැත්තක - අගමැති එක පැත්තක ඉදගෙන මේ ප්‍රශ්ණය විසදන්න බෑ - මහින්ද

පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද කතාවට ආණ්ඩු පක්‍ෂයෙන් දැඩි බාධා එල්ල විය. එම කතාවේ සම්පූර්න පිටපත

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ගැන JVP ය කියයි

දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු අපගේ පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ

බුර්කාව ඉවත්කරන්න මුස්ලිම් ප්‍රජාවගේ සහය?

බුර්කාව ඉවත්කිරීම සඳහා ඉදිරියේදී මුස්ලිම් ප්‍රජාවද සහාය ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

තවත් මාරක අනතුරක් එකම පවුලේ තිදෙනෙක් මියයයි

කොත්මලේ නව නගරය ආසන්නයේ ඇති ගැරඩිඇල්ල ඔයට මෝටර් රථයක් පෙරළීමෙන් ඊයේ පස්වරුවේ එක ම පවුලේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.මෙම

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මහජන ආරක්ෂණ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමිණේ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමින ඇත. UL - 226 දරණ ගුවන් යානයෙන් අද (23) අළුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට

ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…

ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස්

ඉතිරි බුද්ධි නිලධාරීන්ද හිරේ දාන්න..- මහින්ද අගමැතිගේ මුහුණටම කියයි..

ඇඳිරි නීතිය පැනවීමේදී රටපුරා ඇදිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා

ඩෙන්මාර්කයේ අංක එකේ ධන කුවේරයාගේ දරුවන් තිදෙනෙක් කොළඹ පිපිරීමෙන් මරුට (photo)

කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන 46 හැවිරිදි  Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි

මියගිය ලංකවේ අයට ගෞරව කරමින් අයිෆල් අඳුරු වෙයි(Photos)

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි

හිටපු ජනපතිනිය බෝම්බ ප්‍රහාරය ගැන කියූ දේ මෙන්න

නොහිතූ මොහොතක දී රටේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර සාමය සහ ආර්ථික ප්‍රගතිය යළි අත්පත් කරගැනීමේ අරමුණින් මහත් ආයාසයක්

ජනපති දිවයිනට - කටුනායක ගුවන්තොටේ පිටවීමේ පර්යන්තයේ තිබී දැවැන්ත බෝම්බයක් හමුවේ

කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍

බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් විදේශිකයන්ට සංචාරක මණ්ඩලයෙන් උපරිම සහන

සංචාරක හෝටල්වල ඊයේ (21 දා) සිදු වූ පිපිරීම් නිසා මරණයට පත්වූ තුවාල ලැබූ සහ පීඩාවට පත්වූ සියලූම විදේශ සංචාරකයන් වෙනුවෙන් සංචාරක මණ්ඩලය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
බංගලි කෙල්ලො දාලා කුඩු බෙදන මධුෂ්ගේ මාෆියාව
GossipClanka.com

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරය කේන්ද්‍ර කරගෙන ඩුබායි, බංග්ලාදේශ, පාකිස්තාන්, ඇෆ්ගන් රටවලින් මෙහෙයවන මත්කුඩු ජාලයක තතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ දීර්ඝ විමර්ශනයකින් අනාවරණය වෙමින් ඇත. එකිනෙකට

 

දම්වැල් පුරුකක් මෙන් බැඳුණු මෙකී මත්කුඩු ජාලය මෙහෙයවන්නේ ලොව මත්කුඩු මාෆියාවේ හිණිපෙත්තේ සිටින ජාවාරමුන්ය.

මත්ද්‍රව්‍ය නාශක අංශවලට අනුව ලංකාවේ දිනකට කුඩු කිලෝ තුනක්වත් පරිභෝජනය වන්නේය. මෙතරම් කුඩු පරිභෝජනයක් වන්නට නම් කෙතරම් කුඩු ප්‍රමාණයක් මෙරටට පැමිණෙනවාද යන්න බරපතළ ගැටලුවකි.

බරපතළම කාරණය වන්නේ ඇෆ්ගන්, පාකිස්තාන්, ඇමෙරිකන්, බංග්ලාදේශ රටවල සිටින මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ද ලංකාවට පැමිණ රහසිගතව මේවා ප්‍රවාහනය කිරීමය. ලංකාවට එන හෙරොයින් මත්කුඩු තොග පිටින් රට තුළ බෙදාහැරියේ මාකඳුරේ මධුෂ්, කුඩු මොරිල්, සිද්දික්, වෙලේ සුදාගේ ඉත්තන්ය. ඊට අමතරව මේ සියල්ල මෙහෙය වූ බවට අනාවරණය වූයේ මොහමඩ් රිලා අහමඩ් රුස්නිය. රුස්නි කොටුවන්නේ කෙසෙල්වත්ත පානදුරෙන්ය.

රුස්නිගේ කොටුවීමත් සමඟ හෙළි වූ කුඩු ජාවාරමේ තතු සොයා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අලුතින්ම අනාවරණය කරගන්නේ බංග්ලාදේශ කුඩු මාෆියාවක් ගැනය.

බංග්ලාදේශ රටේ දැඩි නීති ක්‍රියාත්මක වෙද්දී ජාවාරම්කරුවන් වංචනික වීසාවලින් ලංකාවට ‘බංගලි තරුණියන් එවා කළ මහ පරිමාණ ජාවාරමක් ගැන පොලිසියට හෙළි වී හමාරය. බංග්ලාදේශ කුඩු ජාවාරමුන් ආසියාවට කුඩු බෙදාහරින හබ්එක විධියට ලංකාව පාවිච්චි කරලා. මේ සියල්ල සිදුවන්නේ කටුනායක එයාර්පෝට් එක හරහා. එයාර්පෝට් එකෙන් පිටරටකට ඩිපාර්චර් එකේදී යනකොට එයාර්පෝට් එකේදී සම්පූර්ණ පරීක්‍ෂාවක් මෙතෙක් කල් වූයේ නැහැ. එහිදී වැඩිපුරම බැලුවේ පුපුරන ද්‍රව්‍ය රැගෙන යනවාද කියලා විතරයි. ගුවන් යානාවේ ආරක්‍ෂාව ගැන අවධානය යොමු වුණා විතරයි. ඒකෙන් ප්‍රයෝජන ගත් බංග්ලාදේශ  කුඩු ජාවාරමුන් බංග්ලාදේශ තරුණියන් යොදාගෙන ගුවන් මඟින් රටවල් ගණනකට කුඩු ඇදලා තියෙනවා.  කටුනායක ගුවන්තොටුපළේදී කිහිපදෙනකුගේ සහාය ඇතිව තමයි මේ සියල්ල කාලයක් තිස්සේ සිදුවී ඇත්තේ’ යැයි මේ ගැන විමර්ශන කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ ප්‍රධානීහු පෙන්වා දෙති.

විමර්ශනවලින් හෙළි වන කරුණු අනුව මැලේසියාව, බංග්ලාදේශය, ඉන්දියාව, තායිලන්තය, චීනයට බංගලි තරුණියන් කුඩු පාර්සල් රැගෙන යන්නේ කටුනායකිනි. ලංකාවට පැමිණි බංගලි තරුණියන් මෙහෙයවූ කණ්ඩායමේ නායිකාව චීනයේ ............ගුවන්තොටකදී කුඩු කිලෝ දෙකහමාරක් සමඟ කොටුවන්නේ මෙම විමර්ශනය තවදුරටත් තහවුරු කරමිනි. රෙහානා අක්තර් එම ජාවාරම්කාරිය වූවාය.

මේ සියලුදෙනා මෙහෙයවන්නේ බංග්ලාදේශයේ සිටි අරීස්ය. අරීස් බංග්ලාදේශයේ සිට ආසියාවේ කුඩු ජාලය මෙහෙය වූ කුඩු මාෆියාවේ ප්‍රබලයකු බව එරට බලධාරීන් දැනගන්නෙත් ලංකාවේ නිලධාරීන් කළ විමර්ශනයෙන්ය.

ශ්‍රී  ලංකා හා බංග්ලාදේශ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ මේ ගැන ඇරැඹූ විමර්ශනයකින් අරීස් කොටු කරන්නට යද්දී අරීස් බංග්ලාදේශය අතහැර ඩුබායිවලට පැනගෙන තිබුණේය.

අරීස් ඩුබායිහි රැකවරණ පතා යන්නේ මධුෂ්, මොරිල් වැනි කුඩු ජාවාරමුන් සැඟවුණු ආකාරයටය.

අරීස් ලංකාවට තමාගේ තරුණියන්ගේ කණ්ඩායම් එවන්නේ 2017 පටන්ය.

සංචාරක වීසාවලින් ලංකාවට පැමිණෙන අරීස්ගේ කණ්ඩායම කේන්ද්‍රගත වන්නේ රත්මලාන, දෙහිවල ප්‍රදේශවලය. බංග්ලාදේශ කණ්ඩායම කුලියට ගත් නිවෙස්වල මුල්ම ජාවාරම අරඹන්නේ කෙසෙල්වත්ත, පානදුරේ පදිංචි මොහමඩ් රුස්නිගේ මාර්ගයෙන් ලැබෙන කුඩුවලින්ය.

රුස්නි බංග්ලාදේශ කණ්ඩායම් වෙත කුඩු තොග ලැබෙන්නට සැලැස් වූයේ රෙන්ට් අ කාර් යොදාගෙනය. රුස්නිට බංග්ලාදේශයේ සිට මුහුදු මාර්ගයෙන් කුඩු එවන්නේ අරීස්ය.

රුස්නිගෙන් ලබාගන්නා කුඩු පාර්සල් බෙදාහරින ජාවාරමට රෙහානා අක්තර් යොදා ගත්තේ ප්‍රසිද්ධ වර්ගයක කේක් පෙට්ටිය. කේක් පෙට්ටිවල කේක් ඉවතලා කුඩු පාර්සලය ඒ ආකාරයට ඇතුළට බස්සවා බෙදාහැරීම සිදුකළේ රහසිගතවය. ආසියාතික රටවලට බෙදාහරින අතරේ ලංකාව තුළත් තොග වශයෙන් කුඩු බෙදාහැරීම කරගෙන යෑමටත් රෙහානා අක්තර්ගේ කණ්ඩායම සමත් වූහ. ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් කේක් පෙට්ටියක බහාලූ කුඩු කිලෝවක් ඇල්ලූ පසුව බංග්ලාදේශ කුඩු ජාලයේ අක්මුල් දිගහැර ගත හැකි විය.

ග්‍රෑන්ඩ්පාස්වලින් ඇල්ලූ සැකකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු මත සොයා යද්දී නුගේගොඩදී බංග්ලාදේශ කාන්තාවක් මුල් වරට කොටු වන්නේය. එම කත කේක් පෙට්ටියක බහාලූ කුඩු කිලෝ දෙකක් රැගෙන යද්දී අත්අඩංගුවට පත්වන්නේ එය විකුණන්නට යද්දීය.

එම සැකකාරියගේ තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය රත්මලානේ නිවෙසක් වටලා කේක් පෙට්ටියක අසුරා තිබූ කුඩු කිලෝ 31ක් අල්ලා ගත්තේ 23 හැවිරිදි බංගලි තරුණියක සමඟය. කේක් පෙට්ටිවල තිබූ කේක් ඉවත් කර කුඩු අසුරා ඒවාට හෙරොයින් පාර්සල් රිංගවා තිබුණේය.

අත්අඩංගුවට ගෙන තිබූ මෙම නිවෙස අක්තර් නමැති බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ නායිකාව ආරක්‍ෂිත නිවෙස්නයක් ලෙස පවත්වාගෙන ගිය එකකි. එහි තිබූ රුපියල් මිලියන තුන්සිය අසූඅටක් වටිනා කුඩු තොග අල්ලන විටත් රෙහානා නිවෙසින් පැනගෙන තිබුණාය. පරීක්‍ෂණ කණ්ඩායමේ රෙහානා සොයා යද්දී ඇය හොර රහසේම රටින් පැන ගත්තාය.

එම විමර්ශනය ඔස්සේ ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බංග්ලාදේශ දෙදෙනකු සමඟ ඉකුත් දෙසැම්බර් 31දා දෙහිවලින් කුඩු කිලෝ 270ක් හා කොකේන් කිලෝ 05ක් සොයා ගත්තේය.

දිගින් දිගටම අසුවුණු හෙරොයින් පාර්සල් ඇෆ්ගනිස්තානයෙන් එවන තත්ත්වයෙන් උසස් ඒවා බවට තහවුරු වන්නේ එහි වූ එකම මුද්‍රාව මඟිනි. බංග්ලාදේශ කතුන් යොදාගෙන සිදුකරන මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ගැන අනාවරණය කරගන්නට බංග්ලාදේශ රටේ මත්ද්‍රව්‍ය නාශක කණ්ඩායම් මෙරටට එන්නේ එම ජාලයට අයත් ඉතිරි කණ්ඩායම් හඳුනාගන්නටය. දෙසැම්බර් 05දා මහ මුහුදේදී අල්ලාගත් කුඩු කිලෝ 231 මෙරටට ගෙන ආ බෝට්ටු හිමිකරු යටියන්තොටදී පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීත් බංග්ලාදේශ කණ්ඩායම් යොදාගෙන සිදුකරන කුඩු ජාවාරමේ තතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය තහවුරු කරගත්තේය.

මෙම අල්ලාගත් කුඩු තොගයත් ගොඩබිමට ගෙන ආ පසුව දීමට තිබුණේ පානදුර කෙසෙල්වත්තේ මොහමඩ් රිලා අහමඩ් රුස්නිටය. රුස්නි ඩුබායිහි සිටින කුඩු මොරිල්, සිද්දික් වැනි ප්‍රධාන ජාවාරමුන් මෙරටට එවූ කුඩු තොග පිටින් බෙදාහරින්නාය. දෙහිවල නිවෙසින් කුඩු කිලෝ 270 සමඟ අල්ලාගත් බංගලි තරුණියත් කොස්ගොඩ සිට දෙහිවල දක්වා රැගෙන ඒමට වාහන සපයන්නේද කෙසෙල්වත්තේ රුස්නිය. රුස්නිගේ සහායට ගියේ මොහමඩ් අජ්මිර්ය. ඔහුත් කෙසෙල්වත්තේ පදිංචිකරුවෙකි.

දැනට කෙරෙන විමර්ශනවලට අනුව ලංකාවෙන් මෑතකදී අල්ලාගත් කුඩු කිලෝ 231, 270 හා කුඩු කිලෝ 294 ඩුබායි සිටින කුඩු මාෆියාවේ මෝරුන් හා බංග්ලාදේශයේ අරීස් එක්ව මෙරටට එවූ ඒවා බවද හෙළි වන්නේය. ලංකාවට එවන කුඩු තොගවල ඉල්ලුම සැපයුම තීරණය කරන්නේ බන්ධනාගාරය ඇතුළේ සිටින කුඩු ජාවාරමුන්ය. බන්ධනාගාරයේ දුරකථනවලින් එම ගනුදෙනු සියල්ල තොග හා සිල්ලර වශයෙන් මෙහෙයවන බව හෙළිවන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ විමර්ශනයෙන්ය.

‘හිරගෙදර එකම ෆෝන් එක විවිධ සිම් යොදාගෙන සිරගතව සිටින කුඩු ජාවාරමුන් කුඩු බෙදාහැරීමට යොදාගන්නා බව අනාවරණය වෙනවා. මොවුන්ගේ හැසිරීම අනුව තමයි කුඩු තොග බෙදාහැරීම හා ප්‍රමාණය තීරණය වන්නේ. ඩුබායි හා බන්ධනාගාරය කේන්ද්‍රකොට ගෙන සියල්ල සිදුවන බව විමර්ශනවලින් හෙළි වෙනවා’ යැයි මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීහු පෙන්වා දෙති. ‘ඒ වගේම මේ කුඩු ජාවාරමුන් දැන් ලංකාවට කුඩු එන මාර්ගයත් වෙනස් කරලා. පාකිස්තාන්වලින් බඩු එද්දී දකුණු පළාතට තමයි මේවා ආවේ. නමුත් දැන් මේ අය ගෝල්ඩන් ට්‍රෑඅෑන්ගල් එක භාවිත කරනවා. ලාඕස්, චිතගොන්, බංග්ලාදේශ හරහා මේ එන කුඩු ගේන්නේ නැඟෙනහිර වෙරළටයි. පාකිස්තාන්, බංග්ලාදේශ් සියලුදෙනා කතා කරන්නේ උර්දු භාෂාවයි. අපි කලින් හිතුවේ ඔවුන් පාකිස්තානුවන් කියලා. දැන් අනාවරණය වෙනවා බංග්ලාදේශකාරයන් ලංකාවට කුඩු ගෙනැවිත් වෙනත් රටවලට බෙදාහරින්න පහසු තැන ලංකාව කියලා තෝරාගෙන කියලා’ මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් කියන කතාවය.

ලංකාව දූපත් රාජ්‍යයක් නිසා එය වටේම මුහුදෙන් ඕනෑම නීති විරෝධී දෙයක් රැගෙන ඒමේ හැකියාව ජාවාරමුන්ට තිබෙන්නේය. ලංකාවේ පමණක් ධීවර ව්‍යාපාරයේ නිරත බෝට්ටු විසිදහසක් ඇත. යුද සමයේ මේවාට ජී.පී.එස්. යන්ත්‍ර සවි කරන්නට ආරක්‍ෂක අමාත්‍යාංශය නියෝග කරන්නේ ත්‍රස්ත ක්‍රියා හා නීති විරෝධී ක්‍රියා මැඬලන්නටය. ජී.පී.එස්. යන්ත්‍ර සවිකර ඇතිවිට බෝට්ටුව යන එන තැන පහසුවෙන් හඳුනාගත හැකිය. නමුත් දැන් ධීවරයන් බහුතරයක් ජී.පී.එස්. යන්ත්‍ර භාවිත කරන්නේ නැත. ඒ ඔවුන්ගේ නීති විරෝධී වැඩ නිසාය.

ඇෆ්ගන්, පාකිස්තාන්, බංග්ලාදේශ කුඩු ජාවාරමුන් විශාල නැව්වලින් එවන කුඩු තොග ජාත්‍යන්තර මුහුදේදී ට්‍රෝලර්වලට දමා මෙරටට මුහුදු සීමාවේදී ඩිංගි බෝට්ටුවලට දැමීම සිදුවන්නේය.

දෙසැම්බර් 05දා කුඩු කිලෝ 231ක් අල්ලාගත් ට්‍රෝලර් යාත්‍රාව බේරුවලට පැමිණි බව ජී.පී.එස්. යන්ත්‍රවලින් තහවුරු කරගත හැකිවිය. එම ට්‍රෝලරය සීෂෙල්ස් රාජ්‍යයට මිනිස් ජාවාරම් සඳහා යොදාගත් එකකි. එහි හිමිකරු දුලිප් සමන්ත ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියටත් අවශ්‍යව සිටි අයෙකි. දුලිප්ගේ ට්‍රෝලර් අටෙන් බංගලි කුඩු ජාවාරමේ කුඩු බෙදාහැරීම මෙන්ම මිනිස් ජාවාරමද සිදුකර තිබුණේය. කටුනායක ගුවන්තොටුපළ කේන්ද්‍ර කරගෙන සිදුවූ බංගලි කුඩු ජාවාරම හෙළිවීමත් සමඟ දැන් කටුනායකින් පිටවීමේ පර්යන්තය වෙත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ (නාකොටික්) කාර්යාලයක් ස්ථාපිත කරන්නට සූදානම්ය. පොලිස් නාකොටික් අංශයට මීට පෙරත් අලුතින් කාර්යාල හයක් ස්ථාපිත කළේත් මෙරටට එන හා මෙරටින් බෙදාහරින කුඩු ජාවාරම් හෙළිවන නිසාය. ගුවන්තොටුපළ, තැපැල් දෙපාර්තමේන්තු තැපැල් පාර්සල් අංශය, ගුවන්තොටුපළ කාගෝ විලේජ්, යාපනය, පුත්තලම, නුවර, ගාල්ල ප්‍රදේශවලටත් කාර්යාල ස්ථාපිත කරන්නේ මේ අනුවය.

අපිට 1973 ඉඳන් පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලේඛනාගාරයක් තියෙනවා. ලංකාවේ පොලිසිවලින් අල්ලන සියලුම වාර්තා අපි එකතු කරගන්නවා.

 

2019-04-07

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements