Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අනවසරයෙන් රැඳී සිටින විදේශිකයෝ 1265 ක් පිටුවහල් කෙරෙති

නීති විරෝධීව මෙරට රැුඳී සිටින සවුදි අරාබි ජාතිකයන්  172 ක්, ලෙබනන් ජාතිකයන් 157 ක් සහ පාකිස්තාන් ජාතිකයන් 936 ක් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇත.මෙම

බේරේ වැව පිරිසිදු කිරීම කෝටි 80ක්

රොන් මඩ ඉවත් කිරීම හා සෝදා හැරීම මගින් බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය

මට පන්දුයවන්නගෙන් වැඩක් නෑ කවුරු දැම්මත් මම ගහනවා

සත්කාරකයන්ට අමතක නොවන අමිහිරි පරාජයක් ශ්‍රී  ලංකා කණ්ඩායමෙන් උරුම වූ තරගයේදී කුලුඳුල් ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කළ 21 හැවිරිදි දකුණත්

අනුරපුර යුගයේ ලොකුම දාගැබ ඩෝසර් කර මිරිස් හිටවලා

මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවඩිවෙම්බි ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි අනුරාධපුර යුගයට අයත්

ත්‍රීරෝද රථයේ ගිනි ගැනීම් වලක්වන උපකරණයක් සවිකරගෙන ගෙදර එන්නත් කලින් ගිනි අරන්

සේවා කටයුතු කර ගිනි ගැනීම් වැළැක්වීමේ උපකරණයක් සවි කර ගෙන එමින් සිටිය දී අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ  අම්පාර මහජන බැංකුව ඉදිරිපිට දී

හමුදා ට්‍රක් රථයක් දුම්රියේ ගැටී 5ක් මරුට

කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළදී ඊයේ (25දා) දහවල් යුද හමුදා ට්‍රක්රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු

පොලොන්නරුවේ පවුල් 3523 කට පානීය ජල හිඟයෙන් පීඩා

මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක  වෙසෙන පවුල් 3523 කට අයත් පුද්ගලයෝ 11225 ක්

නිල්වලා ගඟේ ජලය පානයට නුසුදුසු බව සොයා ගැනේ

මිනිස් කි‍්‍රයාකාරකම්  හේතුවෙන් නිල්වලා ගගේ ජලය ශ්‍රීඝ‍්‍රයෙන් දුෂණය විමට පටන්ගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  එච් .බි අශාන්ති මහත්මිය

ලංකාවට ශක්තිමත් එක් නීතියක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව කඩිනම් ශක්තිමත් එක නීතියක් යටතට පත්විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.කැස්බෑව සම්බන්ධීකරණ කාර්යාලය විවෘත

ජනාධිපතිවරණයේදි අපේ සහාය ප්‍රේමදාස පවුලේ උරුමක්කරුවෙකුට

මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා

ලංකා ක‍්‍රිකට් පිල ලෝකය හොල්ලනවා.ගංගා මෑණියන්ගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්…

ගංගා මෑණියන් නමින් ප්‍රකට ශාස්ත්‍ර ආචාරිනී ධර්මාචාර්ය ගංගා සුදර්ශනී මහත්මිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉදිරිය ගැන අනාවැකියක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව හා වයඹ පළාත්වලට තද සුළං හ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු

දුම්රිය වර්ජනය අවසන්

පැය 48ක කාලයක් පැවති දුම්රිය වැඩවර්ජනය ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.එහෙත් අද උදෑසන වන විට දෛනික කාලසටහනට අනුව සියලු දුම්රිය

ෆේස්බුක් ලංකාවට නව නීති පනවයි..

ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පරිශීලකයන්ට නව රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.නව රෙගුලාසි අනුව මෙරට පුද්ගලයෙකුට මැසෙන්ජර් මගින් එකම පණිවුඩය

අමු තේ දළු මිල පහත වැටෙයි…

අමු තේ දළු කිලෝවක් සදහා ලැබෙන මිල ඉකුත් මාස වලට සාපේක්ෂව රැපියල් දහයකින් පමණ පහත බැස ඇතැයි කුඩා තේ වතු හිමියන් සදහන් කරති.තමන් විසින් තේ

අංක 01කේ එංගලන්තය ,එංගලන්තයයේදීම අසරණ කල අපේ සිංහ පැටව්

සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ලකුණු 233ක

රිෂඩ්ගෙන් විමල්ට අභියෝගයක්

දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ගත්තේ තම මවගේ සහෝදරයාගේ දියණියක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කළ ප්‍රකාශය අසත්‍ය

ට්‍රැක්ටර් අනතුරින් 6ක් මිය යයි

පොලොන්නරුව දිඹුලාගල මිහිඳු පෙරහැර නැරඹිමට ගොස් නැවත ගමන් කරමින්  සිටියදි කොළකනාවාඩිය ප්‍රදේශයේ දි සිදු වු  ට්‍රැක්ටර් -වෑන්රථ අනතුරෙන් තුවාල

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය - මුසම්මිල්

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්

අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු දල්වන,තීරණාත්මක තරගය අද

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඇතිකර ගැනීමට නම් ශ‍්‍රී ලංකාවට ජය ගත යුතු තීරණාත්මක තරගයක් අද (21 දා} ලීඞ්ස් හී පිහිටි හෙඩින්ග්ලි ඕවල් ක‍්‍රීඩාංගණයේදී

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
කවුරුත් නොදන්න රේගුව ගහන අලුත් බද්ද
GossipClanka.com

“නිෂ්පාදන බදු අයකර ගැනීමේදී රේගුවට ඒ සඳහා බලයක් නෑ. රේගු අධ්‍යක්ෂ ජනරාල් හා නිෂ්පාදන බදු අයකිරීම නීතිමය වශයෙන් එකින් එකට සම්බන්ධ කරලා නැහැ තව වෙනකල්. රේගුව ඒ නිසා නිෂ්පාදන

 

බදු අයකරපු අවස්ථා තුනක එම බදුවලට යටත් කළ පුද්ගලයන් අධිකරණයට ගිහිල්ලා. මේ අයට නෛතික බලයක් නැහැ මේ කටයුත්තට කියලා. එම අයකර ගැනීම් ඔක්කොම අවලංගු කරවලා. මේ ප්‍රශ්න උඩ රේගුව අය කරන්න තිබුණු විශාල මුදලක් අහිමි වුණා. ඒ නෛතික ප්‍රශ්න අතිවෙලා තියෙන්නේ. ආණ්ඩුව අතේ දැන් තියනවා අවශ්‍ය නීති කෙටුම්පත. නමුත් මේක ආණ්ඩුව සම්මත කරලා නීතිගත කරන්නේ නෑ. ජාවරම්කරුවන්ගේ බලපෑම් උඩ. 1994 ත් මේ ප්‍රශ්න තිබුණා. මේ ප්‍රශ්නය ඇතිවීම නිසා තමයි නීතිය හදන්න තීරණය කරේ. කෙටුම්පත් කිරීමෙන් පසුවත් තාම එය සම්මත කරන්න පාර්ලිමේන්තුවට ගෙනල්ලා නෑ. ඒ තත්ත්වය උඩ තමයි මේ අය නිෂ්පාදන බදුවලින් ගැලවෙන්නේ. රාජ්‍ය ගිණුම්කාරක සභාව මේ ගැන අගමැතිට සහ අදාළ ඇමැතිවරුන්ට දැන්නුවා වහාම නීතිගත කරන්න කියලා. රාජ්‍ය ගිණුම් කාරක සභා අවස්ථාවට ඉන්නවානේ භාණ්ඩාගාරයත්"

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා  කළ මෙම ප්‍රකාශය මෙරට තවත් ආර්ථික වියවුලක තතු පහදන්නකි. අපි මේ ඔස්සේ යම් විමසීමකට මුල පිරුවෙමු. මේ කියවෙන්නේ නිෂ්පාදන බදු අයකිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවට කිසිදු නීතිමය පනතකින් අවසර දී නොමැති බවයි.

නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතෙන් එම බදු අය කිරීමට රේගුවට බලයක් දී මෙහි  බදු රේගුව අයකරනු ලැබුවේ ඇයි? අපි ඒ  පිළිබඳ රේගුවෙන් විමසීමු. පසුගිය අඟහරුවාදා දින රේගු මාධ්‍ය ඒකකය ඇමතූ අප මේ පිළිබඳ විමසා සිටි විට එය ලිඛිත ෆැක්ස් පණිවිඩයක් මගින් විමසන ලෙස දැන්වීය. ඒ අනුව එදිනම අපි අදාළ විමසීම කළෙමු. පසුව පසුගිය බ්‍රහස්පතින්දා දින (21) රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇමතීමට අප උත්සාහ ගත් නමුදු ඒ මොහොතේ ඇය විශේෂ රැස්වීමක් සිටි නිසාවෙන් එය ව්‍යර්ථ විය. අප මේ ලිපිය ලියන මොහොත වෙන විටත් කිසිදු පැහැදිලි කිරීමක් මේ සම්බන්ධයෙන් රේගුවෙන් අප වෙත ලැබී නොමැති බව පළමුව කිව යුත්තකි.

කෙසේ වෙතත් දැන් අප වෙත ලැබී ඇති තොරතුරු අනුව 1990 සිට රේගුව මෙම බදු අය කරමින් සිටී.  බලයක් නොමැතිව සිදුකරනු ලබන මෙම කටයුත්ත හේතුවෙන්  අර්බුදය මතුවෙන විට 1994 වසරේදී ශ්‍රී ලංකා රේගුවට නිෂ්පාදන බදු අය කිරීමට බලය ලැබෙන සේ පනත් කෙටුම්පතක් සකසා තිබේ. එහෙත් අද වනවිට වසර විසි පහක් ගතවී ඇති නමුත් එම පනත සම්මත වී නැත. නීති කෙටුම්පත් සම්පාදනය විසින් සකසනු ලබූ පනත අතුරුදන් වීම සම්බන්ධව මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තු කාරක සභාවකදී ප්‍රශ්න කර තිබේ. ඒ අනුව 2016 වසරේ නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම පනත් කෙටුම්පත සකසා මුදල් අමාත්‍යංශයට එවූ බව කියැවේ.  එහෙත් මුදල් අමාත්‍යාංශයේ ද එම පනත සොයාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව දැනගන්න ඇත.

සිංහල නම පුරුදු නැතත් Excise Duty නමින් හඳුන්වනු ලබන්නේ මෙම බද්දයි. මෙය පැහැදිලි කිරීමට අපහසු බද්දකි. සාමාන්‍ය ජනයාට මෙය වක්‍ර බද්දක් ලෙස පෙනුණ ද එය තරමක් සංකීර්ණ කරුණකි. බොහෝ රටවල්වල විශාලතම ආදායමක් උපයනු ලබන බද්දක් ලෙස ද මෙය හැඳින්වේ. ලංකාවේදී රේගුවට මෙම බද්ද අයකිරීම නෛතිකව සිදු කළ නොහැකි වීම ජාතික ආර්ථිකයට බලපාන කරුණක් බව කිව යුතුමය.

පසුගිය සමයේ අධිකරණය හමුවේ සමාගම් කිහිපයක් විසින් නිෂ්පාදන බදු අය කිරීම අභියෝගයට ලක්කර ඇත. එවන් නඩු හතරකදී රුපියල් කෝටි එකසිය හැටක් නැවත එම සමාගම් වෙත ගෙවීමට රේගුවට සිදුව තිබේ. මේ සියල්ල හෙළිදරව් වූයේ පසුගියදා පාර්ලිමේන්තු ගිණුම්කාරක සභා අවස්ථාවේදීය. මෙහි දී මෙම අර්බුදයට අදාළ කරුණු වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා විසින් මතුකර ඇත. ශ්‍රී ලංකා රේගුව මෙහි දී නිරැත්තර වූ අයුරු දැන් අපට පැහැදිලි වෙයි. මෙම බදුවලට වැටුණු නඩු ඒවා නිසා නැවත ගෙවූ බදු පිළිබඳ තතු රටට අනාවරණය නොවීම විස්මයජනක සිදුවීමකි.

කෙසේ නමුත්  ඊට හේතුව ජාවාරම්කරුවන්ගේ බලපෑම් බව වාසුදේව මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.  නිෂ්පාදන බදු වංචාවක් සිදුව තිබේද?  වසර 25ක් පනත් කෙටුම්පතට සීමා වූයේ කෙසේද? මෙහි දී ප්‍රබලව ප්‍රශ්න කළ යුතු තත්ත්වයන්ය. අභ්‍යන්තර සහයෝගය නොමැතිව මේතාක් කාලයක් කෙටුම්පතක් පමා කිරීමට නොහැක්කා සේම සමාගම් මාෆියාවක් නොමැතිව ඊට අනුබලයක් ලැබෙන්නට ද නොහැකිය. කවුරැ කුමක් අරභයා කවර ප්‍රයෝජනයක් සඳහා මෙය සිදුකළේ දැනගැනීම මහජනයාට අයිතියක් තිබේ.

අපි මේ සම්බන්ධව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතාගෙන් විමසීමක් කළෙමු. අදාළ තොරතුරු නිසි පරිදි විමසා බලා ලබන සතියේදී අප වෙත දැනුම්වත් කරන බව ඔහු අප වෙත පැවසීය. කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ සම්බන්ධ අපත් සමඟ දැක්වූයේ මෙවන් අදහසකි.

“නිෂ්පාදන බදු විධිවිධාන පනතෙන්  නිෂ්පාදන බදු අයකරන්න රේගුවට බලය දීලා නෑ. නමුත් රේගුව 1990 පටන්ම අය කරනවා. හැබැයි නීතිමය බලයක් නැති නිසා කවුරු හරි උසාවි ගියොත් ඒගොල්ලන්ට නැවත ගෙවන්න වෙනවා. දැනට නඩු හතරකදී බිලියන එකයි දශම හයක් නැවත ගෙවන්න සිදුවෙලා තියනවා"

රුපියල් කෝටි එකසිය හැටක්  මෙලෙස  නැවත ගෙවන්නට සිදුවී ඇත්නම් එය විශාල අර්බුදයකි. ඒ පිළිබඳ උදය ගම්මන්පිල මහතා අප වෙත තවදුරත් පැහැදිලියි කළේය.

“පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවට රේගු දෙපාර්තමේන්තුව ගෙන්නපු වෙලාවේ මේ තත්ත්වය වාසුදේව ඇමැතිතුමා පෙන්වලා දුන්නා.  එතුමා ඇහුවා 1994 ඉඳන් නිෂ්පාදන බදු අයකරන්නට බලය දෙන්න පනත් කෙටුම්පතක් හදනවා. ජාවරම්කරුවන් බලපෑ නිසා අනූ හතරේ පටන් ගත්ත වැඩේ තාමත් ඉවර වෙලා නෑ. 2016 ගිණුම් කාරක සභාව ඉදිරියේදීත් මම මේක ප්‍රශ්න කරා. එතකොට නීති කෙටුම්පතත් සම්පාදන ගාවයි පනත තියෙන්නේ කියලා කිව්වා. මම නීති කෙටුම්පත් සම්පාදකට කතා කළාම ඒක මුදල් අමාත්‍යයංශයට යවලා ඉවරයි කියලා ඔහු කිව්වා. දැන් ඒකේ වර්තමාන ප්‍රගතිය මොකක්ද? එතකොට මුදල් අමාත්‍යාංශයේවත් රේගු දෙපාර්තමේන්තුවේවත් කිසිම නිලධාරියෙක් මේ පනතට වෙච්ච දෙයක් දන්නේ නෑ."

මෙම සිදුවීමට පසුව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මාසයක් ඇතුළත මේ පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග වාර්තා කරන ලෙස දන්වා ඇති බව උදය ගම්මන්පිල මහතා පවසයි.

බදු යන වදන ඇසූ සැණෙකින් ලක්වාසී සැමට දැන්නේ යහපත් හැඟීමක් නම් නොවේ. රටේ ණය ගෙවන්නට බදු ගැසීමට සිදුව ඇති බව පාලකයෝ කියමින් සිටිති. එහෙත් රටේ බදු ප්‍රතිපත්ති සැමට සමානද? හිඩැස්වලින් තොරද යන්න අපට ප්‍රශ්නකි. අවසානයේ අපි මේ වෙනුවෙන් නිසි විමර්ශනයක අවශ්‍යතාව අවධාරණය කරමු. එය මෙරට සෙසු විමර්ශන මෙන් පිටු දහස් ගණක වාර්තාවක්ම පමණක් නොවේවායි පතමු.

2019-03-24

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements