Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

චීනය ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට චීනය පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබේ. ඒ අද පෙරවරුවේ සංචාරක කටයුතු

සහරාන්ලාට මුදල් ලැබී ඇත්තේ ලංකාවෙන්මයි

ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය පවත්වාගෙන යෑම සඳහා සියලූ මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇත්තේ ෂැංගි‍්‍රලා හෝටලයේදී බෝම්බ පුපුරුවා ගෙන සියදිවි

සිසේරියන් සැත්කම් 8000 ක්‌ කළ බව පිළිගනියි

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තවුහීද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු බවට

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු 26 දෙනෙක් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස්

දරු තිදෙනාටම වස පොවලා අම්මාත් බීලා; සිවු හැවිරිදි දරුවා මිය යයි

පොළොන්නරුව, ගිරිතලේ, සරණසිරිගම, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්‌ ඊයේ (24 දා) දහවල් තම දරුවන් තිදෙනාට වස පොවා ඇයත්

ජමාත් කල්ලියේ කෝටි 14 ක් තහනම් කරයි

තවුහීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ  හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විද්‍යාගාරය තුළ පෙරේදා (22දා) දහවල් පිපිරීමක් සිදුව ඇති අතර පිපිරීමට හේතුව රජයේ රස පරීක්ෂකවරයාගේ

හැටන්-මහනුවර බස් වර්ජනයක්

හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන සියලුම පෞද්ගලික  බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව

ෆේස්බුක් ජාතිවාදීන් ලේඛණය CID අතට.. සියළු දෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්..

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන් මගින් ආගම්වාදය හා ජාතිවාදය අවුස්සමින් වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනය රහස් පොලීසිය

මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාර කරන්නන්ට ඉදිරියේදි දැඩි දඬුවම්

හුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ  නාම ලේඛනය මේ වනවිට

"කිසිදිනෙක පාසල් ගොස් නෑ" අන්තර්ජාලයෙන් බලා ලොව සුපිරිම ගිනි අවි නිපදවු ශ්‍රිලාංකිකයා

පොලීසිය විසින් ඔහුගේ කම්හල වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවි හා ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග

අලෙවිය සීග්‍රයෙන් අඩුවෙයි , ලාභය වැඩිවෙයි - 2019

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ දුම්වැටි අලෙවිය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.ලංකා දුම්කොළ සමාගම පවසන්නේ

යනකොට පාර වහන්න ඇමතිලා කවුද

කොළඹ නගරයේ මාර්ගයක ඇමතිවරයෙක් ගමන් කරන විට පාරවල් වසා දමා තිබෙන අයුරු දැක්වෙන වීඩියොවක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ

Google සේවා සීමාකිරීම ගැන Huawei මෙසේ කියයි

ලොව වටා Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධාන

බේරුවල වෙසක් සැරසිලි කළ මුස්ලිම් ජාතිකයන්ට තර්ජනය කරලා

බේරුවල නගරයේ වෙසක් සැරසිලි කිරීමට දායක වූ මුස්ලිම් ජාතිකයන්ට යතුරුපැදියකින් පැමිණ තර්ජනය කළ බව කියන බේරුවල නගර සභාවේ

කුරුණෑගල පොල් වත්තක පුහුණු කඳවුරක්- සැකකරුවන් කොටුවෙයි

අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවටඅප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට

දරුවන් පාසල් වෙත එවන්න - හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්

පසුගිය අපේ‍‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍‍්‍රී ලාංකිකයන්ගේ

Huawei දුරකථන වලට ගුගල් සමාගමේ තහංචි

චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ සමග ගුගල් සමාගම

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ජනාධිපතිවරණය අතළග.... ඊළගට වෙන්නේ මොකක්ද?
GossipClanka.com

පසුගිය අර්බුදකාරී වාතාවරණයෙන් පසු ජනාධිපතිවරයාත් සජිත් පේ‍්‍රමදාස අමාත්‍යව රයාත් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරන බව දැකිය හැකිය. අර්බුදය ආරම්භයේදී ද, සජිත් සිටියේ නිහඬ පිළිවෙතකය. රැස්වීම්

 

ඇමතීමට පැමිණියා මිස සංවිධාන කටයුතුවලටද සහභාගී නොවීය. මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාවට හේමා පේ‍්‍රමදාස ආර්යාව සහභාගී වූ බවටද කතා පැතිර යන ලදි.

වත්මන් ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මෙන්ම සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාගේ ක‍්‍රියාකාරිත්වයද අගය කරමින් කතා කිරීම මේ දිනවල සාමාන්‍ය කටයුත්තක් බවට පත්කරගෙන ඇත. සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාද එයට නොදෙවෙනි අයුරින් ජනාධිපතිවරයාගේ ක‍්‍රියා කලාපය අගය කිරීමද සිදුකරන බව පෙන්නුම් කරයි. ජනාධිපති සිරිසේන ඊලඟ ජනාධිපතිවරණයකදී එජාපයේ සජිත් පේ‍්‍රමදාස පාර්ශවයේ සහය වක‍්‍රව හෝ අපේක්‍ෂාකරන බව පැහැදිලිය.

දෙමළ සහ මුස්ලිම් පක්‍ෂවල සහය ලබාගැනීම ජනාධිපතිවරයාට තරමක් අසීරු වුවද අවසාන මොහොතේ හෝ ඒ සඳහා තීරණාත්මකව ක‍්‍රියාත්මක වනු ඇත.

සරලව පවසන්නේ නම්, ජනාධිපතිවරණයට පෙර විවිධ බලවේග දිනාගැනීමේ උත්සාහයක ජනාධිපතිවරයා නිරතව සිටී. හැන්ද ඇත්තේ ජනාධිපති අතේය. 2019 නොවැම්බර්වලට පෙර ඕනෑම මොහොතක ජනාධිපතිවරණය කැඳවීමේ හැකියාව ඔහු සතුය. ඔහු විසින් ඔහුට වඩාත්ම වාසිදායක වන මොහොතක් නිර්මාණය කරගත් විගස ජනාධිපතිවරණය කැඳවනු ඇත.

පොදුජන පෙරමුණ හෝ මහින්ද රාජපක්‍ෂ මහතා ඔහුගේ පාර්ශවයෙන් වෙනත් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත්ද? එය මහින්ද රාජපක්‍ෂ මහතාට මෙන්ම පොදුජන පෙරමුණටද අසීරු කටයුත්තක් වනු ඇත. රාජපක්‍ෂ පාර්ශවය තුළ එ.ජා.ප. විරෝධයකටත් වඩා ඇත්තේ රනිල් විරෝධයකි. උග‍්‍ර රනිල් විරෝධියෙක් ලෙස රාජපක්‍ෂ පාර්ශවය තුළ ස්ථානගත වූ සහ එය එලෙසින්ම පිළිගත් රාජපක්‍ෂවරුන්ට මෛත‍්‍රිපාල සිරිසේනටද එරෙහිව වෙනත් අපේක්‍ෂයෙක් ඉදිරිපත්කර එය සාධාරණීකරනය කළ හැකිද? එය ජයග‍්‍රහණය පිළිබඳව ඇති අවසන් බලාපොරොත්තුවත් බිඳවැටීමක් නේද? රාජපක්‍ෂ පාර්ශවයේ බලය වෙනුවෙන් පෙරමග බලා සිටින ඉදිරි පෙළ නායකයන් වෙනත් අපේක්‍ෂකයෙක්ට ඉඩ ලබා දෙයිද? මෛත‍්‍රිපාල නොවන අපේක්‍ෂයෙක් සඳහා දරන තීරණාත්මක උත්සාහයම රාජපක්‍ෂ පාර්ශවයේ බිඳ වැටීමේ ආරම්භය නොවනු ඇත්ද? පොදුජන පෙරමුණට මෛත‍්‍රිපාල සිරිසේන නොවන සහ ජයග‍්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි, මහින්ද රාජපක්‍ෂගේ ආශිර්වාදයද ලබාගත හැකි අපේක්‍ෂකයෙක් ඇත්තේම නැත්ද? මහින්ද රාජපක්‍ෂ විසින් බැසිල් හෝ ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කරනු ඇද්ද?

මගේ විග‍්‍රහයට අනුව නම්, ඉහත සියලූම ප‍්‍රශ්නාර්ථයන්ට ඇති පිළිතුර මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට වාසිදායක වනු ඇත.

මෛත‍්‍රිපාල සිරිසේනට එරෙහි ප‍්‍රධාන අපේක්‍ෂකයා අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්‍ෂ පාර්ශවයෙන් ඉදිරිපත් වනු ඇත. මෛත‍්‍රිපාල සිරිසේනගේ නව න්‍යාය පත‍්‍රයට අනුව නම්, ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා ලෙස ඔහු බලාපොරොත්තුවන්නේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා විය යුතුය. සජිත් අගමැති රනිල් ජනපති තේමාව යටතේ සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් අනගි සහයක් මේ සඳහා ලැබෙනු ඇත. ජනපති සිරිසේනගේ මෙන්ම අගමැති වික‍්‍රමසිංහගේද මුල් අපේක්‍ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපාය මාර්ගික සහය ලැබෙනු ඇත.

මෙතෙක් විග‍්‍රහකළ තත්ත්වයන්ට ඉදිරියෙන් සිදුවන දේ තවමත් අපැහැදිලිය. ඒවා තීරණය වන්නේ මෙහි දක්වා ඇති අපේක්‍ෂකයා තීරණය කිරීමට දායක විය හැකි සෙසු පුද්ගල සහ කණ්ඩායම්වල බලපෑම අනුවය. රාජපක්‍ෂ පාර්ශවයේ අපේක්‍ෂකයා මෛත‍්‍රිපාල සිරිසේන බව සැලකිය යුතූ මට්ටමකින් තහවුරු වී අවසන් බව මම විශ්වාස කරමි. එබැවින් එ.ජා.ප. පාර්ශවයේ අපේක්‍ෂකයා පිළිබඳව අවධානය යොමු කරමු. ඉදිරියේදී මා විසින් ඉදිරිපත් කරන කරුණු පෙර කරුණුවලට වඩා බරපතල ලෙස අභියෝගයට ලක්විය හැකිය. නමුත් මගේ දේශපාලන දැනුමට අනුව විශ්ලේෂණය කර, විය හැකි දෑ පෙළගස්වා ඇත.

ජනාධිපති අපේක්‍ෂකයා තේරීමේ දී මහින්ද රාජපක්‍ෂ මෙන්ම සජිත් පේ‍්‍රමදාසද අනුගමනය කරන්නේ සමාන්තර ක‍්‍රියාමාර්ගයන් ය. මහින්ද රාජපක්‍ෂ මහතා සිරිසේන මහතාට සහය පළකරන්නේ තම පාර්ශවයෙන් ඉදිරිපත්ව පරාජය වීමට වඩාත් සුදුසු අපේක්‍ෂකයා ඔහු බැවිනි. ශක්තිමත් විපක්‍ෂයක් ලෙස හිඳිමින් 2024/2025 ජනාධිපතිවරණය තෙක් කල්යල් බැලීම මහින්ද රාජපක්‍ෂගේ අභිප‍්‍රාය බව පෙනේ. ඒ නාමල් රාජපක්‍ෂට ජනාධිපති අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට නිසි කල වයස එළඹෙන තුරුය. සජිත් පේ‍්‍රමදාස බලා සිටින්නේද ජනාධිපතිවරණයට ඉදිරිපත්ව රනිල් වික‍්‍රමසිංහ පරාජය වන තුරුය. ඒ රනිල් එලවා එ.ජා.ප.යේ බලය ලබා ගැනීමටය. ඒ අනුව මෛත‍්‍රිපාල සහ රනිල් අතර සිදුවන ජනපති සටනකදී, මහින්ද රාජපක්‍ෂ මහතා වක‍්‍රව රනිල් වික‍්‍රමසිංහටද, සජිත් පේ‍්‍රමදාස මහතා වක‍්‍රව මෛත‍්‍රිපාල සිරිසේනටද සහය පළකරනු ඇත. මේ ජඩ දේශපාලනයේ හැටි එහෙමය. මැකියාවෙලීට අනුව සාර්ථක වීමට නම් දේශපාලන නායකයෙක් සිංහයෙක් සේ එඩිතර මෙන්ම නරියෙක් සේ කපටියෙක්ද විය යුතූය. මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිංහයාගේ චරිතය මෙන්ම නරියාගේ චරිතයද දැනටමත් රඟපා පෙන්වා ඇත. වික‍්‍රමසිංහ මහතා සැමදා රඟපා ඇත්තේ කපටි නරියාගේ චරිතය පමණි.

වර්තමාන සමාජය තුළ පක්‍ෂ පාට බදා නොගත්, අවස්ථානුකූලව ඡුන්දය දෙන පාර්ශවය තීරණය කරන, ඡුන්දදායකයන් 25-30% අතර ප‍්‍රමාණයක් ඇති බව පසුගිය දශක හතරක පමණ මහජනයා ඡුන්දය භාවිත කර ඇති ආකාරය අනුව වටහාගත හැකිය. මෙම පාවෙන ඡුන්දදායකයා දිනාගැනීමෙන් තොරව කිසිවකුට ජනාධිපතිවරණයක් ජයගත නොහැකිය. මෙම පාවෙන ඡුන්දදායකයා සෑම විටම පාහේ සාපේක්‍ෂව වඩා යෝග්‍ය අපේක්‍ෂකයා තීරණය කර ඇති බව පෙන්නුම් කරයි. මෙම ඡුන්දදායකයා තීරණ ගැනීමේදී සලකා බලන්නේ යැයි මවිසින් අදහස් කරනු ලබන සාධක පහත පරිදි වේ.

1. රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව.

2. දූෂණයට සහ වංචාවට එරෙහිවීම.

3. රටට ආර්ථික සමෘද්ධිය ලඟා කරවීමට විශ්වාසනීය වැඩ පිළිවෙලක් පැවතීම.

4. පොලීසිය සහ අධිකරණය දේශපාලන බලපෑමෙන් තොරව පවත්වා ගැනීම.

5. සාමාන්‍ය ජන ජීවිතය දේශපාලන අධිකාරියේ බලයෙන් ස්වායත්තව පවත්වා ගැනීම.

පසුගිය අර්බුදය තුළ අළු ගසා නැගී සිටි එ.ජා.ප. ඇමතිවරු, මන්ත‍්‍රීවරු සහ පාක්‍ෂිකයා බලය අතහැර විපක්‍ෂයට යෑමට කිසිසේත්ම සුදානම් නැත. අවසන් තීරණාත්මක හෝරාවේදී, ඔවුන්ට වැදගත් වන්නේ ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්ද යන්න නොව, එ.ජා.ප.ය ජයග‍්‍රහණය කරා ගෙන යාහැකි අපේක්‍ෂකයා කවුරුන්ද යන්නය.

ඒ අපේක්‍ෂකයා රනිල් නොවේ නම්, කරූ ද? සජිත් ද? චම්පික ද?

මෙම ලිපිය පුරා විවිධ පාර්ශව ගන්නා තීරණ පදනම්ව ඇත්තේ එ.ජා.ප.අපේක්‍ෂකයා රනිල් වික‍්‍රමසිංහ යන උපකල්පනය මතය. එ.ජා.ප. අපේක්‍ෂකයා රනිල් නොවේ නම්, මහින්ද රාජපක්‍ෂගේ තීරණය කවර ලෙසින් වෙනස් විය හැකිද යන්න ඉදිරියේදී සාකච්ඡා කරමු.

මුදිත මාලික විමලසූරිය

2019-02-24

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements