Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අපූරු කොළ මඬින යන්ත්‍රයක්‌ හැදූ දොස්‌තර මහත්තයා

අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතාඉතා අඩු පිරිවැයකින් නිමකරගත හැකි දැනට වෙළෙඳපොළේ ඇති යන්ත්‍රවලට වඩා ඉතා

මැයි සිට පෞද්ගලික අංශයේ අවම වැටුප 2,500කින් ඉහළට

මැයි මාසයේ සිට පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දෙදහස් පන්සීයකින් (2,500) වැඩි කිරීමට පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා

මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව සීමාවන් රහිත වාර්තාකරුවන්ගේ සංගමය (Reporters without Boarders)

හොර වෛද්‍යවරිය පොලිස් අත්අඩංගුවට

ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් වෙද නලාවක්ද භාවිතා කර රෝගීන් පරීක්ෂා කරමින් සිටි කාන්තාවක් පෙරේදා (17) සවස ඇල්පිටිය

ලෝක කුසලානය ශ්‍රීලංකා සන්චිතය නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කරනු ලැබුවා.මෙම සන්චිතයේ නයකත්වය දිමුත් කරුණාරත්න

කුණුවලින් විදුලිය හදන්න බ්‍රිතාන්‍යය, අත දෙන්න සූදානම්..!

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට හදුන්වාදීමට

වගා බිමේදී අකුණු වැදී තිදෙනෙක් මියයති

යාපනයේ උඩුවිල් කුප්පිලාන් මයිලන්කාඩු ප‍්‍රදේශයේදී අකුණු සර වැදී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි අයකු 16 දා සවස මියගොස් තිබේ.මේ තුන්දෙනා

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය දිමුත්ට

2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කර තිබේ.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු KJP ‌‌සූදානම්

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා  සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ. ඒ අනුව ඔහු ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහාද එක්කර

ඩුබායි සිටි තවත් 6 ක් පිටුවහල් කෙරේ - මාකඳුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුත් ඒ අතර

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිස අතරින්

ජී.එල්.ගේ ප‍්‍රකාශ පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බාධාවක් - මන්ත‍්‍රීකමක් නැති නිසා ඔහේ කියවනවා

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට

මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් - විගණකාධිපති වාර්තාවෙන් කියයි

මීතොටමුල්ල කසළ කන්ද නායයෑම නිසා මිනිස් ජීවිත තිස් දෙකක් ඇතුළුව සිදු වූ ජීවී සහ අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව වගකිව යුතු බව නිගමනය

අවුරුදු 850ක් පැරණි පැරිස් ඉතිහාසය ගින්නෙන් විනාසයි

ලෝක ප්‍රසිද්ධ පැරිස් සලකුණක් ලෙස නම් දැරූ මධ්‍යතන යුගයට අයත් Notre-Dame දෙව්මැදුර සහිත ගොඩනැගිල්ල හදිසියේ හටගත් විශාල ගින්නකින්

පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කරන්න රජයෙන් සැලසුම්

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

ජනාධිපතිවරණයට පෙර දේශපාලන පෙරළියක් නැහැ : එජාප ඇමතිවරයෙක් කියයි

ජනාධිපතිවරණයට පෙර දේශපාලන ක්ෂේත්‍රයේ යළි පෙරළියක් ඇතිවන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි

ගෝඨාභයට අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට පළ වූ ඡායාරූපය ගැන අනාවරණයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට ඉකුත්දා පළවූ ඡායාරූපය සම්බන්ධයෙන්

බිඳ වැටුණු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යළි යථාතත්වයට

ලොව පුරා බිඳ වැටීමට ලක්ව තිබූ සමාජ මාධ්‍ය ජාලා මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව ශ්‍රි ලංකා පරිවර්තන සමූහය පවසයි. ඊයේ (14) පස්වරු 04.00 සිට

ලෝක කුසලානයට යන 11ක් හෙළිවෙයි

අපි කියන්න යන දේ නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාම නිවේදනයක් කළේ නෑ. නමුත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපට කිව්වා

තලෙයිබාන් ත්‍රස්තයන් යලිත්

දකුණු ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන දේශසීමාව අසල පිහිටි හමුදා මුරපොළකට කඩාවැදුණු තලේබාන් සටන්කාමීන් පිරිසක් එහි සිටි භටයන් 20 දෙනකු ඝාතනය කර

පාප්තුමා දකුණු සුඩාන ජනාධිපතිගේ දෙපා සිඹිති(photos)

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මධුෂ් ඇල්ලුවා වගේ පුළුවන්නම් අර්ජුන්ව අල්ලන් එන්න
GossipClanka.com

විපක්ෂයේ සංවිධානාත්මක බලවේගය හමුවේ ආණ්ඩුව ජාතික ආණ්ඩු යෝජනාව හකුළාගත් බව ශ්‍රී ලනිප තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර පැවැසීය. එම යෝජනාව ඉදිරිපත් කළා නම් එය පරාජය වන බවක්

 

ආණ්ඩුවට තේරුම් ගිය බවද හෙතෙම කීවේය. ශ්‍රී ලනිප පක්ෂ මූලස්ථානයේ ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.

තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසඳීමට දේශපාලන පක්ෂ එතරම් සැලකිල්ලක් දැක්වූයේ නෑ. 1990 තරුණ අසහන කොමිසමේ වාර්තාවෙන් තරුණයන්ගේ ගැටලු විසඳීමට නිර්දේශ බොහෝමයක් තිබුණා. නමුත් කිසිවෙක් ඒවා ක්‍රියාත්මක කරන්න කටයුතු කළේ නෑ. හැබැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා තරුණයන් සඳහා පසුගිය 8 වැනිදා 'ස්මාර්ට් ශ්‍රී ලංකා' කියන වැඩසටහන පටන් ගත්තා. මෙහිදී යම් තරුණයකුට ඕනෑම ක්‍ෂේත්‍රයකින් ඉදිරියට යා හැකි ක්‍රමයක් හඳුන්වා දෙනවා. මේ තුළින් සෑම තරුණයකුටම ඉදිරියට තමන්ට කළ හැකි වෘතතිය කුමක්ද කියන එක සහ මඟපෙන්වීම පෙන්වා දෙනවා.

ඊට අමතරව ඔවුන්ගේ රැකියා අවස්ථා සඳහා අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙනවා.

ඒ වගේම අද අපේ රටට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි තරුණයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම. එය නතර කරන්න. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නොබියව මේ සඳහා ඉදිරිපත් වුණා. ලෝකේ හුඟක් රටවල නායකයෝ මේවට අත ගහන්න බයයි. මොකද මේ පිටුපස විශාල මාෆියාවක් තියෙනවා.

නමුත් ජනාධිපතිතුමා නොබියව මේ සඳහා ඉදිරිපත් වීම ගැන රටේ ලෙකු ප්‍රසාදයක් ජනතාව අතර තියෙනවා. සමහරු පොලිසිය ජනාධිපතිතුමා පවරා ගද්දි කිව්වා හොරු අල්ලගන්න ක්‍රියා මාර්ගය නතර කරන්න තමයි එහෙම කළේ කියලා. දැන් කට්ටියට තේරෙනවා ඇති. මේ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට ගන්නා පියවර දැක්කාම ජනාධිපතිතුමා පොලිසිය පවරා ගත්තේ ඇයි කියලා.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය එරික් ප්‍රසන්න වීරවර්ධන

රටේ හැම අංශයක්ම ප්‍රතිසංස්කරණ වීම අවශ්‍යයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි ඒ අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා. මේ රට වෙනස් කරන ක්‍රමවේදය හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ හැටියට අපි ලෑස්තියි.

මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලටද තරුණ පෙරමුණු නියෝජිතයන් පිළිතුරු දුන්නේය.

ශ්‍රී ලනිප ඡන්ද පදනමට පක්ෂය හැරදාලා යන අයගෙන් අභියෝගයක් නැද්ද? මේ වගේ කාරණාවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් නෑ. මේ අය යන්නේ ඉදිරි දේශපාලන සුඛවිහරණය තකා. මම පළාත් සභා යන්නෙ කොහොමද, මම පාර්ලිමේන්තු යන්නෙ කොහොමද කියන එක පමණයි ඒ අය හිතන්නේ. වෙන කිසිම හේතුවක් ඔතැන නෑ.

මධුෂ් එක්ක සම්බන්ධකම් තියෙන දේශපාලනඥයන් ගැන හෙළිදරව් වෙනවා නේද? අපි දේශපාලනය කරන අය හැටියට මේ ගැන කතා කිරීමෙන් පලක් නෑ. අපි අභියෝග කරනවා ආණ්ඩුවට පුළුවන් නම් අර්ජුන මහේන්ද්‍රන් ගේන්න කියලා.

රුචිර දිලාන් මධුශංඛ

2019-02-13

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements