Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව සීමාවන් රහිත වාර්තාකරුවන්ගේ සංගමය (Reporters without Boarders)

හොර වෛද්‍යවරිය පොලිස් අත්අඩංගුවට

ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් වෙද නලාවක්ද භාවිතා කර රෝගීන් පරීක්ෂා කරමින් සිටි කාන්තාවක් පෙරේදා (17) සවස ඇල්පිටිය

ලෝක කුසලානය ශ්‍රීලංකා සන්චිතය නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කරනු ලැබුවා.මෙම සන්චිතයේ නයකත්වය දිමුත් කරුණාරත්න

කුණුවලින් විදුලිය හදන්න බ්‍රිතාන්‍යය, අත දෙන්න සූදානම්..!

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට හදුන්වාදීමට

වගා බිමේදී අකුණු වැදී තිදෙනෙක් මියයති

යාපනයේ උඩුවිල් කුප්පිලාන් මයිලන්කාඩු ප‍්‍රදේශයේදී අකුණු සර වැදී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි අයකු 16 දා සවස මියගොස් තිබේ.මේ තුන්දෙනා

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය දිමුත්ට

2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කර තිබේ.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු KJP ‌‌සූදානම්

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා  සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ. ඒ අනුව ඔහු ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහාද එක්කර

ඩුබායි සිටි තවත් 6 ක් පිටුවහල් කෙරේ - මාකඳුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුත් ඒ අතර

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිස අතරින්

ජී.එල්.ගේ ප‍්‍රකාශ පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බාධාවක් - මන්ත‍්‍රීකමක් නැති නිසා ඔහේ කියවනවා

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට

මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් - විගණකාධිපති වාර්තාවෙන් කියයි

මීතොටමුල්ල කසළ කන්ද නායයෑම නිසා මිනිස් ජීවිත තිස් දෙකක් ඇතුළුව සිදු වූ ජීවී සහ අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව වගකිව යුතු බව නිගමනය

අවුරුදු 850ක් පැරණි පැරිස් ඉතිහාසය ගින්නෙන් විනාසයි

ලෝක ප්‍රසිද්ධ පැරිස් සලකුණක් ලෙස නම් දැරූ මධ්‍යතන යුගයට අයත් Notre-Dame දෙව්මැදුර සහිත ගොඩනැගිල්ල හදිසියේ හටගත් විශාල ගින්නකින්

පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කරන්න රජයෙන් සැලසුම්

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

ජනාධිපතිවරණයට පෙර දේශපාලන පෙරළියක් නැහැ : එජාප ඇමතිවරයෙක් කියයි

ජනාධිපතිවරණයට පෙර දේශපාලන ක්ෂේත්‍රයේ යළි පෙරළියක් ඇතිවන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි

ගෝඨාභයට අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට පළ වූ ඡායාරූපය ගැන අනාවරණයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට ඉකුත්දා පළවූ ඡායාරූපය සම්බන්ධයෙන්

බිඳ වැටුණු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යළි යථාතත්වයට

ලොව පුරා බිඳ වැටීමට ලක්ව තිබූ සමාජ මාධ්‍ය ජාලා මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව ශ්‍රි ලංකා පරිවර්තන සමූහය පවසයි. ඊයේ (14) පස්වරු 04.00 සිට

ලෝක කුසලානයට යන 11ක් හෙළිවෙයි

අපි කියන්න යන දේ නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාම නිවේදනයක් කළේ නෑ. නමුත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපට කිව්වා

තලෙයිබාන් ත්‍රස්තයන් යලිත්

දකුණු ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන දේශසීමාව අසල පිහිටි හමුදා මුරපොළකට කඩාවැදුණු තලේබාන් සටන්කාමීන් පිරිසක් එහි සිටි භටයන් 20 දෙනකු ඝාතනය කර

පාප්තුමා දකුණු සුඩාන ජනාධිපතිගේ දෙපා සිඹිති(photos)

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා

අවුරුද්දෙන් පස්සෙ බැංකු පොලීය 2% කින් පහළට

සිංහල හින්දු අලූත් අවුරුදු සමයෙන් පසු බැංකු පොළී අනුපාතය පදනම් අගය ඒකක 200කින් එනම් සියයට දෙකකින් පමණ පහත වැටෙනු ඇතැයි පොදු සැපයීම්

වාහන ආනයනය සියයට 90 කින් පහළට

අයවැයෙන් ඉහළ දමන ලද අධික වාහන බදු හේතුවෙන් වාහන ආනයනය 90 % කින් පමණ පහළ වැටී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
තෘප්තිමත් නැහැ. මොකද මට ලැබුණෙ බෝඩි ලෑල්ලක්.
GossipClanka.com

මම නම් පොඩ්ඩක්වත් තෘප්තිමත් නැහැ. මොකද මට ලැබුණෙ බෝඩි ලෑල්ලක්. ඒත් මම නිකං හිටියේ නැහැ. ඒ බෝඩ් ලෑල්ල එක්ක කෘෂිකර්ම අමාත්‍යාංශයට වඩා රටට ලොකු දායකත්වයක් දෙන්න මට හැකි වුණා. අපි රැකියා ලක්ෂ 2ක්

 

විතරක් උත්පාදනය කළා. ඒත් මම තෘප්තිමත් නැහැ කියලා කියන්නෙ වසර 40 ව්‍යාපාර පළපුරුද්දක් එක්ක මම බලාපොරොත්තු වූ ආකාරයට රජයේ සහයෝගය නොලැබීමයි.

රජයේ නිලධාරීන්ගෙනුත් 5%-10%ක සහයෝගයක් තමයි ලැබෙන්නෙ. මීට වඩා වැඩ කොටසක් කරන්න පුළුවන්කම තිබුණත් ඒකට අවස්ථාවක් ලැබුණෙ නැහැ.

එකිනෙකට වෙනස් අමාත්‍යාංශ කිහිපයක් තමයි ඔබට ලැබී තිබෙන්නේ? එහෙම වුණාම ජනතාව බලාපොරොත්තු වන සේවය කරන්න පුළුවන්ද? මට ලැබුණු අමාත්‍යාංශ එකකට එකක් සම්බන්ධයි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය තමයි මට මුලින්ම හම්බ වෙච්ච අමාත්‍යාංශය. ඇත්තටම ඒක බෝඩ් ලෑල්ලක් විතරයි. ඒකට තිබුණෙ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විතරයි. මම ඒකට අලුතින් එකතු කර ගත්තා කුළු බඩු මණ්ඩලය. නමුත් ඒකෙන් වැඩක් කරන්න හමුවුණේ නැහැ.

කෘෂිකර්ම අධිකලාප 23ක්, ධීවර අධි කලාප 10ක් ඇති කරන්න කටයුතු කළා. උදාහරණයක් ලෙස අගයදාමය වැඩි කිරීම මඟින් දැනට කුරුඳුවලින් ලබන ඩොලර් මිලියන 158ක අපනයන ආදායම මිලියන 1,000 දක්වා වර්ධනය කරගන්න අපට පුළුවනි.

සමාජ සුබසාධනයට වැඩිහිටියෝ ලක්ෂ 26ක් අයිති වෙනවා. වැඩිහිටි නිවාස 306කුත් තිබෙනවා. වෛද්‍ය සායන ‍ෙදාළොස් දහසක් වසරකට කළ හැකි නම් රෝහල් ඇඳන්වලින් 50%ක් හිස් කරන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය.

අලුතින් ඇඳන් අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය ඇති කළොත් රටේ නිෂ්පාදන 20%කින් වැඩි කළ හැකියි. වයස අවුරුදු 70ට වඩා වැඩිහිටියො ලක්ෂ 10ක් ඉන්නවා. ඔවුන්ගෙන් වැඩිහිටි දීමනාව දීමට පුළුවන් වෙලා තියෙන්නෙ ලක්ෂ හතරහමාරකට විතරයි. ලක්ෂයක් විතර දෙනා වැඩිහිටි දීමනා ලබන්න පොරොන්තු ලැයිස්තුවේ ඉන්නවා. ඒ අයට දීමනා වසරකට රුපියල් බිලියන 2.4ක් අවශ්‍යයි. ආබාධ සහිත වූවන් ලක්ෂ 20ක් ඉන්නවා.

කම්කරු අමාත්‍යාංශය මට කෙටි කාලයකට තමයි හමු වුණේ. වැඩ කරන ජනතාව ලක්ෂ 26කට අර්ථසාධක අරමුදල් ලබාදෙනවා. මට මේ අමාත්‍යාංශය හමු වූ කාලයේ වතු කම්කරුවන්ගේ රුපියල් 1,000 වැටුප වැඩි කර ගැනීමේ යෝජනාව ගැන වතු හිමිකරුවන් සමඟ සාකච්ඡා කළා. ඒ අනුව දවසක ආදායම රුපියල් 1,200 දක්වා වැඩි කිරීමටත් දැනට තිබෙන කිලෝ එක් ලක්ෂ අසූ දහසක දෛනික නිෂ්පාදනය ලක්ෂ හතරක් දක්වා වැඩි කිරීමටත් අපි සාකච්ඡා කළා. ඒ අනුව මේ අමාත්‍යාංශ හතර වෙන වෙනම තිබුණත් ජනජීවිතය ගොඩනඟන රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන ආයතන බව කිව හැකියි.

සමෘද්ධි සුදුසු අයට නොලැබෙන බවටත් නුසුදුසු අයට ලැබෙන බවටත් කාලයක් තිස්සේ චෝදනා තිබෙනවා? සමෘද්ධිලාභීන් ලක්ෂ 14ක් ඉන්නවා. ඔවුන්ගෙන් 83%ක් අවුරුදු 15ක් තිස්සේ සමෘද්ධිය ගන්නවා. එතකොට සමෘද්ධිය ලැබිය යුතුව පොරොත්තු ලැයිස්තුවේ ලක්ෂ අට හමාරක් විතර ඉන්නවා. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනසවිය පටන් ගත්තේ ඔවුන්ට අවුරුදු දෙකක් තිස්සේ දීමනාවක් දීලා රැකියාවක් දීලා එළියට දමන ව්‍යාපෘතියක් ලෙසයි. ඒත් එම කර්තව්‍ය සමෘද්ධිය හරහා ඉටු වෙලා නැහැ. 2015 අපි බලයට එන විට සමෘද්ධි ලාභීන්ට රුපියල් බිලියන 13ක් වැය කරන විට නිලධාරීන්ටත් බිලියන 13ක් ගෙව්වා.

අපි සමෘද්ධිලාභීන්ට දෙන මුදල් බිලියන 39 දක්වා වැඩි කළා. ඒකෙන් බලාපොරොත්තු වුණේ ඔවුන් ඉක්මනට සවිබල ගැන්වීමයි. නමුත් ඒක කෙරිලා නැහැ. අද මට ලොකු අභියෝගයක් තිබෙනවා යැපුම් මානසිකත්වයෙන් මිනිසුන් ගොඩගෙන දෙපයින් නැඟී සිටින ආර්ථිකයක් ගොඩනඟන්න. අඩුම වශයෙන් මේ අවුරුද්දේ ලක්ෂ 5ක් සවිබල ගන්වන්නත්, අලුතින් ලක්ෂ අට හමාරකට සමෘද්ධි දීමනාව දීමටත් තිබෙනවා.

සමෘද්ධි නිලධාරීන් 28,500ක් වැටුප් හැටියට මහජන මුදල් ලබා ගන්නවා. වසර 15ක් තිස්සේ 83%ක් සමෘද්ධිලාභීන් බලගන්වන්නේ නැතිව සිටීමෙන් එම නිලධාරීන් රැකියාවලට නුසුදුසුයි කියලයි මගේ මතය.

කම්කරු වැටුප් වැඩි කිරීම වචනවලට සීමා වෙලාද? මූලික වැටුප වැඩි කළොත් අපේ රටට, දරුවන්ට කිසිම අනාගතයක් නැති වෙනවා. වැඩ කරන මිනිස්සුන්ට වැඩිපුර ගෙවන ක්‍රමයක් තමයි අපි ඇති කරන්න ඕන. ලක්ෂ 5ක් විතර ඕන කරන රජයේ සේවයේ ලක්ෂ 16ක් විතර අදටත් ඉන්නවා. කාර්යාලවලට ගිහිල්ලා ඒ අයට කරන්න වැඩක් නැහැ.

රාජපක්ෂ ණය ගැන විවේචන කරමින් ඇයි මේ ආණ්ඩුවත් ණය ගන්නේ? ගත්ත ණය ගෙවන්න ණය ගන්න ඕන. අපි 2015 ආණ්ඩුව භාර ගන්නා විට රටේ ආදායම ප්‍රමාණවත් වුණේ රාජපක්ෂ ආණ්ඩුවෙ ණයවල පොලිය ගෙවීමට විතරයි. දැන් අපට ණය වාරිකයකුත් ගෙවන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි අපට දිගටම ණය ගන්න සිදු වෙනවා. මේ ණය චක්‍රයෙන් එළියට එන්න නම් අපේ රටේ නිෂ්පාදනය වැඩි කළ යුතුයි.

අපට මේ වසරේ ඩොලර් මිලියන 5000ක් ණය ගෙවන්න තිබෙනවා. මේවා අපි ගත්ත ණය නෙවෙයි. රාජපක්ෂ ආණ්ඩුව ගත් ණයයි. ජනවාරි 15 වැනිදා අපි ඩොලර් මිලියන 1600ක ණය ගෙව්වා. බන්දුල ගුණවර්ධනලා ඩොලරය අඩු කරනවා කිව්වා. ඒත් ඩොලරය තිබුණෙ 170ට. ඒක 184 දක්වා වැඩි වුණා. සිංගප්පූරු ගිවිසුම අයින් කරනවා කිව්වත් එහෙම දෙයක් කළෙත් නැහැ.

අපි සුද්දන්ට කොච්චර බැන්නත් ණය නැති රටක්නෙ අපට දීල ගියේ.

එදා ඩී.එස්. සේනානායක මැතිතුමාල ගල්ඔය ව්‍යාපාරය කළේ ණය අරගෙන නෙවෙයි. අද අපේ භාණ්ඩාගාරයේ තියෙන්නෙ ණය. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට නියර දිගේ යන්න බැහැ කිව්වට එතුමා 2001 ඍණ ආර්ථිකය 6% දක්වා වර්ධනය කළා. පරාක්‍රමබාහු යුගයෙන් පස්සේ සහල් පිටරට යැව්වා. නියර දිගේ යන්න ඕන නැහැ රට ස්වයංපෝෂිත කරන්න. ඒකට අවශ්‍ය වෙන්නෙ බුද්ධියකින් කල්පනා කරලා වැඩ කිරීම.

ඒත් අද ඒක අසාර්ථක වෙලා? ඒක වෙලා තියෙනවා. අපි මෙවර චන්ද්‍රානි බණ්ඩාර ඇමැතිතුමියට වියළි කලාපීය සංවර්ධන අමාතාංශය භාර දුන්නා. නව තාක්ෂණය එක්ක වැඩි අස්වැන්නක් ගන්න ක්‍රම තමයි අපි ක්‍රියාව නැංවිය යුත්තේ. අපි පොහොර සහනාධාරය ගොවීන්ට දීල හෙක්ටයාර් එකකින් අපට ලැබුණෙ කිලෝ 4200ක් විතරයි. ඒක 2015 වන විට 3800ට අඩු වෙලා. චීනය වගේ රටවල කිලෝ 10,500-12,500 අස්වැන්නක් ගන්නවා. අපේ තාක්ෂණයත් ඒ තැනට ගෙන යා යුතුයි. අලුත් තාක්ෂණයට අපි ගොවීන් රැගෙන යා යුතුයි.

මේ තරම් ගන්න ණය ගෙවන්න තව තවත් ණය වීමෙන් මේ රට අසාර්ථක රාජ්‍යයක් නොවී තිබේද? අපනයන ගම්මාන 5,000ක් ඇති කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා. අපනයන ආදායම ඩොලර් මිලියන 30ක් විතර වැඩි කිරීම එහි ඉලක්කයයි. කෙටි කාලීන ව්‍යාපෘති පනස් දහස තුළින් ඒක කළ හැකියි. අපි පටන්ගත්තෙ බිලියන 14න් වුණත් දැන් 17ක් දක්වා වැඩිවෙලා. 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට භාර ගන්නා විට අපේ ආර්ථිකයෙන් 38%ක අපනයන ආදායමක් තිබුණා. ඒත් ඒක 12%ට වට්ටලයි අපට දුන්නේ. අපි ඒක 14%-15%ක් කොට තිබෙනවා. අපේ සංචාරක ව්‍යාපාරය හා අපනයන ආදායම 50% දක්වා වැඩි නොකළොත් අරගෙන තිබෙන ණය ගෙවන්න බැහැ.

නව ව්‍යවස්ථාවක් ගේන්නෙ කාගේ වුවමනාවටද? ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා එදා කිව්වේ මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සිවිල් සමාජය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 18 සංශෝධනය ගෙනැල්ලා මැරෙනකම්ම ජනාධිපති ධුරයේ ඉන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා කටයුතු කළා. මේ වෙලාවේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා මාධ්‍යකරුවන් ඇතුළු මිනිසුන්ට රට අතහැර යන්න වුණේ. 19 සංශෝධනය තුළින් අපි ජනාධිපතිතුමාගෙ බලය අඩු කළා. මහජන පරමාධිපත්‍යය ආරක්ෂා කරලා දුන්නා. ඒ වගේම ජනතාවට පොරොන්දු වුණු නව ව්‍යස්ථාව වෙනුවෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තිබෙනවා. ව්‍යස්ථාවක් හදන්න ඕන බවත් ඒකට දමිළ හා මුස්ලිම් ජනතාවගේ එකඟතාවක් තියෙන්න ඕන කියලත් මහින්ද රාජපක්ෂ මහත්තයත් පාර්ලිමේන්තුවේදී කිව්වා. තවම ව්‍යවස්ථාව හදල නැහැ. මේක පාර්ලිමේන්තුවේ 2/3න් වගේම ජනමත විචාරණයකින් සම්මත කළ යුතුයි.

ව්‍යවස්ථාවක් හදල නැහැ කිව්වත් එහි තවත් අදියරක් ලෙස නේද? මේ යෝජනා ඉදිරිපත් වෙලා තිබෙන්නෙ? අපි නෙවෙයිනෙ ව්‍යවස්ථාවක් කියන්නෙ. අපි ව්‍යවස්ථාව හදන්න යෝජනා මාලාවක් ඉදිරිපත් කරල තියෙනවා.

ඇයි එජාපය විතරක් මේකට තමන්ගෙ යෝජනා ඉදිරිපත් කිරීම මඟ හැර සිටින්නෙ? මොනවටද? යූ.එන්.පී. එකේ අදහස් වැඩක් නැහැනෙ. අපට අවශ්‍ය කරන අදහස් ඕන නම් පස්සේ එකතු කරන්න පුළුවන්. මම නම් මේක හරියටම තවම අධ්‍යයනය කරලා නැහැ. මේක පාර්ලිමේන්තුවට ආවම එහෙම අධ්‍යයනය කරලා අපේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. කෙසේ වෙතත් මම කවදාවත් රට බෙදන්න කිසිම විධියකින් එකඟ වෙන්නෙ නැහැ. රට ඒකීයව තබාගන්නයි බුදුදහමට ප්‍රමුඛතාව දීමටයි තමයි ව්‍යවස්ථාව හදන්න ඕන.

හැබැයි දැනටමත් 'ඒකීය' වචනය පවා අභියෝගයට ලක් වෙලා? මම දන්නෙ නැහැ ඉතිං ඕක. සිංහල භාෂාවේ ඒකීය කියන වචනයට දමිළ භාෂාවේ එක වචනයක් තියෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඒක නිසා මට ඔබේ ප්‍රශ්නයට උත්තර දෙන්න පුළුවන්කමක් නැහැ. කෙසේ වෙතත් දමිළ සන්ධානය එකඟ වෙලා තියෙනවා ඒකීය රටක් හැටියට මේක තියාගෙන යන්නත්, බෞද්ධාගමට මුල් තැන දෙන්නත්. ඒ නිසා මහින්දලට මේක ගෝනිබිල්ලෙක් කියල විකුණන්න බැහැ.

මැතිවරණවලට බය නැහැ කියන ගමන් එජාපය නේද පළාත් සභා මැතිවරණය කල් දමන්නෙ? පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට තියන්න ඔක්කොම පක්ෂ දැන් එකඟ වෙලා තියෙනවා. ඒ ක්‍රමය පාර්ලිමේන්තුවේදී 2/3න් අනුමත කළාම ඒක සම්මත වෙනවා.

ඒත් ඒ පනත සංශෝධනය කරන්න කල් මරන්නෙ ඇයි? ඉදිරියේදී ඉදිරිපත් කරනවා.

ඒ කියන්නෙ ජනාධිපතිවරණයට කලින් පළාත් සභා මැතිවරණය පවත්වනවාද? ජනාධිපතිවරණය හෙට තියන්නත් පුළුවන්නෙ ජනාධිපතිතුමාට ඕන නම්. පළාත් සභා මැතිවරණය එකවර තියන්න ඕන කියලා හැමෝගෙම අදහසක් තියෙනවා. කොහොම වුණත් අප්‍රේල් මාසය ඉවර වුණාම අනෙකුත් පළාත් සභාවල කාලය අවසන් වෙන නිසා එකවර ඡන්දය පවත්වන්න පුළුවනි.

සංලාපය-දෙනගම ධම්මික රණවීර

2019-02-11

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements