Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ මමත් සොර මුලකට හසුවුණා

තමන්ට සිදු වූයේ සත්තිකුම්භ ජාතකයේ සොරමුළකට වැටුණු කුරුල්ලාට සිදු වූ දෙය වැනි දෙයක් බවත් එසේ වුවත් හොරකමට කිසිදු ආකාරයකින් තමන් එකඟ නොවන

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
තවත් කෙනකුට මේ වගේ දුකක් වෙන්න ඉඩ තියන්න එපා
GossipClanka.com

මාලී රාජ්‍යයේ සාම සාධක හමුදාවෙි සේවය සදහා ගොස් සිටියදි බෝමිබ ප‍්‍රහාරයකට ලක්විමෙන් මියගිය ශ‍්‍රී ලංකා යුධ හමුදාවෙි පාබල රෙජිමේන්තවේ කෝප‍්‍රල් එස් සමන්ත විජේකුමාර මහතාගේ සිය නිවස වන පොල්පිතිගම තලාකොලවැව

 

රාවාඇල නිවසේදී ඒ මහතාගේ බිරිද අපට හමුවූ අවස්ථාවේදී ඇය මෙසේ හඩා වැටුනාය කෝප‍්‍රල් සමන්තගේ දේහය රැුගෙන එතැයි අපේක්‍ෂාවෙන් ගම් වාසීන් සහ ඥාතීන් විශාල පිරිසක්ද සමන්තගේ බිරිද හා එක්ව හඩා වැටෙමින් නිවසේ දුක්මුසුව සිටින අයුරු අප එහි යන විට දැක ගත හැකිවිණි.

නිළ ඇදුමින් සැරසී සිටි පොල්පිතිගම පොලීසියේ නිලදාරීන් පිරිසක්ද එවෙිලෙහි සමන්තගේ නිවසේ රැදී සිටිනු දක්නට ලැබිණි.

රාවා ඇල කණිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති සමන්ත 8 ශ්‍රේණිය සමත් වීමෙන් පසු එවක යුධ හමුදාවට බැදී තිබුනේ 2003 වසර්දීය.

දඹුල්ල යුධහමුදා කදවුරෙන් මූලික පුහුණුව ලබා පසුව යාපනය ක‍්‍රියාන්විත රාජකාරියට සමබන්ධවී රට මුදවා ගැනීමෙි මෙහෙයුමටද සමන්ත නායකත්වය ලබා දී තිබුනි

යුද ජයග‍්‍රහණයත් සමග සමන්තගේ බලාපොරොත්තුව තිබී ඇත්තේ දරු දෙදෙනාත් බිරිද සහ දෙදෙනාගේම දෙමාපියන් සමග හොදින් ජීවත් වීමය එම අරමුණින් තමන් මිලදී ගත් ඉඩමක ස්ථිර නිවසක් ඉදිකරන්නටද සමන්ත කටයුතු කොට තිබිණි

තවමත් අංග සම්පූර්ණ ලෙස වැඩ නිම නොකල එම නිවස දැනටද සමන්තගේ පදිංචි නිවස බවට පත්වීි තිබිිණි.

දෙරු පියෙකු වන සමන්තට පෙර පාසැල් වයසේ දියණියක් සහ 4 වසරේ ඉගෙනුම ලබන දියණියක් සිටී සමන්තගේ බිරිද අප සමග හඩ අවදි කලේ මෙලෙසිනි.

අපි මෙි ගේ හදන්න පටන් ගත්තේ 2010 අවුරුද්දේ එතන ඉදලා නිවාඩු ඇවිල්ලා ටික ටික ගේ හදන්න කටයුතු කලාපස්සේ තමයි ඔය සාම සාදක හමුදාවට යන්න තෝරාගෙන කියලා කීවෙි 2017 අවුරුද්දේ අවසානේ විතර තමයි ගියේ දැන් ඒ ගොල්ලන්ගේ අවුරුද්දත් ඉවරවෙලා තියෙන්නේ හෙට අනිද්දා එන්න හිටියේ මට කථා කරලා කීවා දෙසැමිබර් තමයි අපට එන්න තියෙන්නේ කියලා ඉතින් දෙසැමිබර් කටිටියක් ආවා මෙයාට එන්න බැරි උනා එයා වැඩකරන වාහනේ දෙන්න කෙනෙක් නෑ කියලා මේ පෙබරවාරියේ එන්න මට ටිකටි එක හදලා එවන්න කීවා දැන් ඔය ටිකටි එක යවන්න තමයි හිටියේ ටිකටි එකටත් ලක්‍ෂ දෙක හමාරක් යනවා ඉතින් මෙි පෙරවාරියට ටිකටි එක අරන් යවන්න තමයි හිටියේ මොකද ඇවිල්ලා ආයෙ යන්නනේ ඉතින් මෙි ගේ වැඩ ටික ඉවර කරලා යන්නත් එක්ක තමයි එන්න හිටියේ මෙි ගොල්ලො මෙි පහුගිය දෙසැම්ිබර් එන්න හිටපු අය නමුත් ආයේ මේ ගොල්ලො තියාගත්තනේ තව මාස දෙකක් ඒකෙන් තමයි ඔය වැඩෙි උනේ

දැන් ඉතින් කීවට පලක් නෑ මට මගේ මහත්තයා නැති උනා මම කියන්නෙ මට වෙචිච දුක් ගින්දර තව කෙනෙකුට වෙන්න එපා මම ජනාධිපතිතුමාගෙන් අත් දෙක එකතු කරලා වැදලා ඉල්ලනවා ඒ රටෙි මෙහෙම මැරෙන්න වෙනවා නමි අපේ ඉතිරි අයත් ආපහු ගෙන්වන්න කියලා ජනාධිපතිතුමාට පුලුවන්නේ එහෙම කරන්න අනේ මට වෙචිච දුකක් නමි තව කෙනෙකුට වෙන්න එපා දැන් ආරංචියි මගේ මහත්තයාගේ මිනිය ගේන්න වෙන්නේ ලබන මාසේ 3 වෙනිදලු අනේ මට එචිචර දවසක් මෙහෙම පිචිචෙන්න බැ මෙහෙම විදවන්න තියන් නැතිව ඉක්මනින් ගෙන්වලා දෙන්න කියන්න.

ඇය විලාප තියමින් අඩන්නට විිණි සමන්තගේ ඡායාරූපයක් අප ඉල්ලා සිටිවිට ඔවුන්ගේ මංගල ඇල්බමය ඥාතියෙකු විසින් අප වෙත ඉදිරිපත් කලාය.

p7 2සමන්තගේ ලගම ඥාතී සොහොයුරෙකු අප සමග අදහස් පල කරමින් එයා දෙගිලිය කියන ගමෙි ඉදලා මෙහේට ඇවිත් මෙහෙන් ඉඩමක් මිලදී අරගෙන තමයි ගේ එහෙම හදාගෙන හිටියේ එක් වාරයක් ඉන්දියාවටත් ගියා පුහුණුවකට ඒක ඉවර වෙලා ඇවිදින් පස්සේ තමයි අවුරුදු දෙකකට ඔය සාම සාධක හමුදාවට ගියේ එයාගේ දරුවො දෙන්නා ගෑණු ලමයිම දෙන්නෙක් එක්කෙනෙක් 4 වසරේ අනිත් දරුවා තවම පෙර පාසල් වයසේ ඉතින් එහෙම දරු දෙන්නෙකුට තමයි අද මෙි තාත්තා අහිමි උනේ

අප සමන්තගේ නිවසින් සමු ගැනීමට කලින් පොල්පිතිගම ප‍්‍රාදෙශීය සභාවෙ සභාපතිවරයා සමන්තගේ නිවසට පමිණ අවමංගල උත්සවයේ ඉදිරි කටයුතු පිලිබදව සොයා බලනු ද දක්නට ලැබිණි.

මට හිටිය ලොකුම වස්තුව මට නැතිවුණා - සාම සාධක රාජකාරියේදී මියගිය කපිතාන්ගේ මව හඬමින් කියයි

‘මට තිබුණු ලොකුම සම්පත, වස්තුව නැති වුණා. මේ දුක මම කොහොම වාවන්නද දෙවියනේ. මගේ පුතා ගෙදර එනකම් මම බලාගෙන හිටියේ. ඇයි මේ වගේ අපරාධයක් මගේ රත්තරන් පුතාට සිද්ධ වුණේ.’

බටහිර අප‍්‍රිකාවේ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතු සඳහා ගොස් සිටියදී ඉකුත් සිකුරාදා (25 දා* බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව මියගිය ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ කපිතාන්වරයකු වන පොළොන්නරුව, පුලස්තිගම පදිංචිව සිටි එච්. ඩබ්ලිව්. ඞී. ජයවික‍්‍රම (32* රණවිරුවාගේ මව වන යූ. ඞී. පේ‍්‍රමකාන්ති (59* මහත්මිය සිය ආදරණීය පුතුගේ හදිසි අකල් වියෝව දරාගත නොහැකිව එසේ විලාප නැ`ගුවාය.

මියගිය කපිතාන් ජයවික‍්‍රම පුතුන් සිව් දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් පිරිමි දරුවාය. ඔහුගේ බාල සහෝදරයන් තිදෙනාද ආරක්‍ෂක අංශවලට සම්බන්ධ අයවීම විශේෂත්වයකි. මේ රණවිරු පවුලේ තවත් පුතුන් දෙදෙනකු ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී සේවය කරන අතර බාලපුතු නාවික හමුදාවේ සේවය කරනු ලබයි.

p7 3පොළොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රය මහ ගොවි ජනපද ව්‍යාපාරයට අයත් පුලස්තිගම බී. ඕ. පී. 398 ප‍්‍රදේශයේ දෙවැනි පරපුරේ ගොවියෙකු වන හටන්ගොඩ ජයවික‍්‍රම (61* මහතා කපිතාන් ජයවික‍්‍රමගේ පියාණන්ය.

දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පිරිමි දරුවා ලෙස හටන්ගොඩ වසන්ත දිනේෂ් ජයවික‍්‍රම උපන්නේ 1986 වසරේ නොවැම්බර් 13 වැනි දිනයි.

පොළොන්නරුව, පුලස්තිගම, අභයපුර මහා විiාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව පොළොන්නරුව පුලස්තිගම විජිත මහා විiාලයේ උසස් අධ්‍යාපනය හැදෑරූ හෙතෙම ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී ඇත්තේ 2007 වසරේ දෙසැම්බර් මාසයේදීය.

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 11 වන පාබල හමුදාවට උප ලූතිනන්වරයකු ලෙස සේවයට බැඳුණු ඔහු දියතලාව යුද හමුදා පුහුණු පාසලේ පුහුණුව නිමවා ඉන් අනතුරුව වැඩි කාලයක් රාජකාරිවල නිරතව ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වලය. වසර 30 කට ආසන්න කාලයක් අප රටේ පැවැති කුරිරු ත‍්‍රස්තවාදයෙන් මාතෘ භූමිය බේරා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව දියත් කළ මෙහෙයුම්වලදී ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ට ගොදුරුව කපිතාන් ජයවික‍්‍රම මීට පෙර තුන් වතාවක් දිවි බේරාගෙන ඇත්තේ අනූ නවයෙ බව ඔහුගේ රණවිරු සොහොයුරෝ අප සමග කියා සිටියහ.

කිලිනොච්චිය, නන්දිකඩාල් වැනි සටන් පෙරමුණුවලදී ඔහු බරපතළ ලෙස තුවාල ලබා ඇති බවද අපට දැනගන්නට ලැබුණි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා බටහිර අප‍්‍රිකාවේ මාලි රාජ්‍යයට ශ‍්‍රී ලංකා හමුදා සාමාජිකයන් සම්බන්ධ කර ගනු ලැබූ අවස්ථාවේ කපිතාන් ජයවික‍්‍රම එහි ගොස් ඇත්තේ 2017 දෙසැම්බර් මාසයේදීය. එහි වසරක සේවා කාලය අවසන් කර නැවත ඔහුට දිවයිනට පැමිණීමට නියමිතව තිබී ඇත්තේ පසුගිය වසරේ (2018* දෙසැම්බර් මාසයේදී නමුත් තවත් මාස 06 කින් ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව කියති. ඒ අනුව ඔහුට යළිත් මෙරට පැමිණෙන දිනය මේ වසරේ මැයි මාසය තෙක් දිගුවී ඇත.

කපිතාන් ජයවික‍්‍රමගේ අම්මා පේ‍්‍රමකාන්ති මහත්මිය සිය පුතු ගෙදර එන දිනය උදාවන මැයි මාසය වන තෙක් ඇ`ගිලි ගනිමින් සිටි බව අප ඔවුනගේ නිවෙසට ගොඩවැදුණු මොහොතේ දැනගන්නට හැකි විය. එපමණක් නොව මියගිය කපිතාන්වරයා මෙරට පැමිණි පසු ඔහුගේ විවාහ මංගල උත්සවයද ගැනීමේ සූදානමක් තිබූ බව කපිතාන් ජයවික‍්‍රමගේ රණවිරු සොහොයුරෙකු අප සමග කීය.

සිය භද්‍ර යෞවනයේ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් දිවි දෙවැනි තන්හිලා කරන ලද කැපකිරීම් වෙනුවෙන් මේ අභීත රණවිරුවා රණශූර (ඍගීගඡුග* රණවීර විභූෂණ (ඍගඋගඡුග* යන පදක්කම්ද හිමිකර ගෙන ඇත.

ගමේ, අසල්වැසි කාගේත් සිත් දිනාගෙන සිටි නිහතමානී තරුණයකු වූ කපිතාන් ජයවික‍්‍රම විදෙස් රටකදී අකල් මරණයකට ගොදුරුවූ පුවත සැලවීමත් සමග සමාජයේ විවිධ තරාතිරම්වල පිරිස් ඔහුගේ නිවෙස වෙත ඇදී එන්නට පටන්ගෙන ඇත.

මියගිය කපිතාන්වරයාගේ දේහය මෙරටට ගෙන ඒමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස 04 වැනි සඳුදා බවද ඔහුගේ පවුලේ ඥාතීන්ගෙන් දැනගන්නට ලැබුණි.

කරුණාරත්න ගමගේ

පොල්පිතිගම විරරත්න

2019-01-28

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements