Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මාදම්පේ ජාත්‍යන්තර පාසලක සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට

මාදම්පේ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව වීසා බලපත්‍ර හෝ විදේශ ගමන්

හරීන් පාර්ලිමේන්තු ඇවිල්ලත් නෑ

පාස්කු ඉරිදා යම් සිදුවීමක් වීමට ඉඩ ඇතැයි සිය පියා පැවැසූ නිසා දිව්‍ය පූජාවට නොගිය බවට සදහන් කර මේ දිනවල මහත් කතාබහට ලක්වූ හරීන් ප්‍රනාන්දු

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. මහජන කැලඹීම් ඇති විය හැකි

ජනපති එක පැත්තක - අගමැති එක පැත්තක ඉදගෙන මේ ප්‍රශ්ණය විසදන්න බෑ - මහින්ද

පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද කතාවට ආණ්ඩු පක්‍ෂයෙන් දැඩි බාධා එල්ල විය. එම කතාවේ සම්පූර්න පිටපත

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ගැන JVP ය කියයි

දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු අපගේ පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ

බුර්කාව ඉවත්කරන්න මුස්ලිම් ප්‍රජාවගේ සහය?

බුර්කාව ඉවත්කිරීම සඳහා ඉදිරියේදී මුස්ලිම් ප්‍රජාවද සහාය ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

තවත් මාරක අනතුරක් එකම පවුලේ තිදෙනෙක් මියයයි

කොත්මලේ නව නගරය ආසන්නයේ ඇති ගැරඩිඇල්ල ඔයට මෝටර් රථයක් පෙරළීමෙන් ඊයේ පස්වරුවේ එක ම පවුලේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.මෙම

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මහජන ආරක්ෂණ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමිණේ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමින ඇත. UL - 226 දරණ ගුවන් යානයෙන් අද (23) අළුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට

ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…

ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස්

ඉතිරි බුද්ධි නිලධාරීන්ද හිරේ දාන්න..- මහින්ද අගමැතිගේ මුහුණටම කියයි..

ඇඳිරි නීතිය පැනවීමේදී රටපුරා ඇදිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා

ඩෙන්මාර්කයේ අංක එකේ ධන කුවේරයාගේ දරුවන් තිදෙනෙක් කොළඹ පිපිරීමෙන් මරුට (photo)

කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන 46 හැවිරිදි  Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි

මියගිය ලංකවේ අයට ගෞරව කරමින් අයිෆල් අඳුරු වෙයි(Photos)

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි

හිටපු ජනපතිනිය බෝම්බ ප්‍රහාරය ගැන කියූ දේ මෙන්න

නොහිතූ මොහොතක දී රටේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර සාමය සහ ආර්ථික ප්‍රගතිය යළි අත්පත් කරගැනීමේ අරමුණින් මහත් ආයාසයක්

ජනපති දිවයිනට - කටුනායක ගුවන්තොටේ පිටවීමේ පර්යන්තයේ තිබී දැවැන්ත බෝම්බයක් හමුවේ

කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍

බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් විදේශිකයන්ට සංචාරක මණ්ඩලයෙන් උපරිම සහන

සංචාරක හෝටල්වල ඊයේ (21 දා) සිදු වූ පිපිරීම් නිසා මරණයට පත්වූ තුවාල ලැබූ සහ පීඩාවට පත්වූ සියලූම විදේශ සංචාරකයන් වෙනුවෙන් සංචාරක මණ්ඩලය

ප්‍රහාර ගැන දැනුවත් කර තිබුණා - මනෝ ගනේෂන් කියයි

තම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට දේශපාලඥයින් ඉලක්කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් දැනුවත්

තොරතුරු ලැබිලත් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම බරපතළයි - අගමැති

මේ මොහොතේ රට තුළ යම් ත්‍රස්ථාවදී ක්‍රියාවක් සිදු කර රට අස්ථාවර කිරීමට යම් කණ්ඩායමක් උත්සහ ගන්නේ නම් දේශීය හා විදේශීය සහයෝගය මත එය

බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵලය මේකයි

තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ දැක්වූ කැපවීම වෙනුවට එම නිලධාරීන් මුලුමනින්ම අකර්මන්‍ය කරදැමීමේ ප්‍රතිඵලය අද ආණ්ඩුවට වීඳීමට

උතුරු පළාත් සභාවට අයත් රාජ්‍ය ආයතන හෙට නිවාඩු

රට තුළ උද්ගතව ඇති තත්ත්වය සළකා බලා උතුරු පළාත් සභාවට අයත් සියලු පළාත් රාජ්‍ය ආයතන වෙත හෙට(22) දිනයේ නිවාඩු ලබාදෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ජාතිවාදය අවුස්සන්න තරම් අනුවණ මිනිස්සු අප අතර නෑ
GossipClanka.com

මේ රට කෑලිවලට කඩන්න යම් කිසි කෙනෙක් මූලික වෙලා කටයුතු කරනවා නම් ඊට විරුද්ධව කටයුතු කිරීමට සියලු දෙනාට අයිතියක් තිබෙන බවත් තමන් මෙවැනි ප්‍රකාශ කරනවිට ඇතැමුන්

 

ජාතිවාදය ඇවිස්සීමට මෙවැනි ප්‍රකාශ සිදු කරන බවට චෝදනා කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

ජාතිවාදය අවුස්සන තරම් අනුවණ මිනිස්සු අද අපි අතර නැති බවත් ජනතාව දැන් ජාතිවාදය ඇවිස්සීමට වඩා කල්පනාකාරී වන බවත් ඔහු අවධාරණය කරයි.

පසුගියදා පළාත් සභා මන්ත්‍රි ජගත් කුමාර මහතාගේ අරමුදල් යොදවා බත්තරමුල්ල, බටපොත, ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකළ රන්වැට නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් විපක්ෂ නායකවරයා මෙසේද කීය.

අද රට ගැන කතා කරන විට නව ව්‍යවස්ථාවක් ගේන්න කටයුතු කරලා තිබෙනවා. සමහරු කියනවා මේක කෙටුම්පතක් කියලා. සමහරු කියනවා මේක යෝජනාවලියක් විතරයි කියලා. මේ යෝජනාවලින් වැඩි හරියක් ඔය කියන එක්ස්පර්ට්ලා ගෙන ආ යෝජනා නෙවෙයි. සුමන්තිරන්ගේ මූලිකත්වයෙන් ලියපු දේවල් කියලා තමයි මිනිස්සු කතා වෙන්නේ.

අපි අපේ රටට ආදරෙයි. අපි ජාතිවාදියෝ නෙවෙයි. අපිට ජාතිකත්වයක් තිබෙනවා. මේ අපේ රට කියලා හැඟීමක් තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, අපි සියලු දෙනාටම මේ රටේ නිදහසේ ජීවත්වීමේ අයිතිය තිබෙනවා. අපි මේ රටට ආදරය කරන්න ඕන. මේ රට කෑලිවලට කඩන්න යම් කිසි කෙනෙක් මූලික වෙලා කටයුතු කරනවා නම් අපිට අයිතිය තිබෙනවා ඊට විරුද්ධ වීමට.

අද අපිට ප්‍රශ්න ගොඩක් තිබෙනවා. මම දැක්කා මහ නායක හාමුදුරුවෝ කියනවා හැම දේකටම කලින් මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරලා ඉන්න කියලා. ඇත්ත වශයෙන්ම අද බඩු මිල ගත්තත්, විරැකියාව ගත්තත්, අද තරුණ තරුණියන් ප්‍රශ්න රැසකට මැදි වෙලා.

අපේ කාලයේ රටේ පැය 24ම වැඩ තිබුණා. මුළු රටම එකම වැඩ බිමක් වෙලා තිබුණු යුගයක් තිබුණා. මේ වැඩබිම අද නැවතිලා. ඒකෙන් වුණේ අපි අස්සන් කළ ඇතැම් ගිවිසුම් අධිවේගී මාර්ග, වරාය නගරය සම්පූර්ණයෙන්ම අවුරුදු දෙකක් නැවතිලා තිබුණා. හොරකම් දූෂණ සිදු වෙලා තිබෙනවා කියලා. මට මතකයි මම රනිල් වික්‍රමසිංහ මහතාව මඟුල් ගෙදරකදී මුණ ගැසුණු විට ප්‍රකාශ කළා.

මේවා ගැන හොයන්න හැබැයි. වැඩ නවත්වන්න එපා මිනිස්සුන්ට රැකියා අහිමි වේවි කියලා. ඒ කිව්වා වගේම සිදු වුණා. වැඩ කරන විට තවත් රැකියා ඇති වෙනවා. වැඩකරන මිනිස්සුන්ට තේ, ඉඳිආප්ප, බත්, දෙන්න ව්‍යාපාර හැදුණා. අපේ කාලයේ ජනතාව අතේ නිතරම ඔය මුදල් තිබුණා. ඒ නිසා තමයි මිනිසුන් බය නැතිව කඩවල්වලට ගිහින් බඩු ගත්තේ. බයිසිකලයක් තියෙන කෙනා මෝටර් සයිකලයක් ගත්තා. මෝටර් සයිකලයක් තියෙන කෙනා ත්‍රීවීල් එකක් ගත්තා. ත්‍රීවීල් එකක් තියෙන කෙනා කාර් එකක් ගත්තා. ඒක අද ඇනහිටලා තිබෙනවා මේ අදූරදර්ශී වැඩ නිසා. වසර හතරක් තිස්සේ මේ ආණ්ඩුව කරපු දෙයක් නැහැ. කළේ අපෙන් පළිගන්න එක විතරයි කළේ. අපිට විරුද්ධව අමු අමුවේ බොරු චෝදනා එල්ල කරනවා. අදත් මම අහගෙන සුදු වෑන් ගැන කියනවා ඇමැතිවරු. ඒ අයගේ කතා ගැන මම කතා කරන්න යන්නේ නැහැ.

අපිට ජිනීවා යන්න වුණා. පැමිණිලි කරන්න වුණා. අපි දැක්කා හිස නැති මළකඳන්. ටයර් සෑයවල්වල තරුණ තරුණියන් පිච්චෙනවා අපි දැක්කා. මම දවසක් තංගල්ලේ ඉඳන් මාතරට එන විට ගණන් කරගෙන ආවා තරුණයන් 28 දෙනක් මරා දමලා තිබෙනවා. මේ යුගය අවසන් වුණා 94දී. මේවට වගකිව යුතු උදවිය අද රහත් වෙලා වගේ කතා කරනවා. අද ඒ අයට ඉතිහාසය අමතක වෙලා.

අද රටේ සංහිඳියාව ඇති කරන්න හැකි වෙලා තිබෙන්නේ අපි යුද්ධය අවසන් කළ නිසයි. අවුරුදු 30ක යුද්ධය අවසන් කළේ නැත්නම් සංහිඳියාව ඇති වෙන්නේ නැහැ. ඒකට මුල පිරුවේ අපියි. ඒක සමහරු දකින්නේ වෙනත් ආකාරයට.

සුමන්තිරන් මහතා දැන් කියනවා කැබිනට් එක අපි කියන විදියට වැඩ කරන්න ඕන කියලා. එහෙම තීන්දු ගන්න නම් කැබිනට් එකක් මොකටද?

මෙහෙම ආණ්ඩුවක් යටතේ අපිට රටේ සංවර්ධනයක් දකින්න පුළුවන්ද? මේ රට රැකීමේ වගකීම අපි සියලු දෙනාටම තිබෙනවා.

බත්තරමුල්ල - ඉනෝකා උදයාංගනී

2019-01-22

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements