Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පැය 08 සේවා මුරය අහෝසි කිරීමට එරෙහිව විරෝධතාවක්

පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්

තිනියාවල පාලිත හිමියන්ගෙන් මංගල බිලියන දෙකක වන්දි ඉල්ලයි

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල්

වර්තමානයේ ලංකාව ඉහළ මැදි ආදායම් රටක් - අගමැති

“තාක්ෂණය අවශ්‍ය නෑ, වවාගෙන කමු” යැයි කවරෙකු හෝ ප්‍රකාශ කරන්නේනම් ඊට වැඩි “රට කෑමක්” තවත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

සජිත්ට තව කල් තියෙනවා-කරූට අවස්ථාව දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට

බංග්ලාදේශය ‘සුපිරි තරු’ විවේක ගන්වා ශ‍්‍රී ලංකා සටනට සැරසෙයි

ශ‍්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව

ගෝඨාභයට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන ලෙසට මහින්දට ඉල්ලීමක්

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු

තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.ඊයේ(16) පස්වරු

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්..- එංගලන්ත ක‍්‍රිකට් නායක

තම කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වූ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයොන් මෝගන් පවසයි.ඔහු මේ

ශ්‍රී ලංකාව ගැන අයි සී සීය වාර්තාවක්ම එළිදක්වයි.!

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රගති

පාස්කු ප්‍රහාරය - NIA තමිල්නාඩුවේ තවදුරටත් මෙහෙයුම්වල

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අඛණ්ඩව සිදුකරන පරීක්ෂණවලට අදාළව පෙරේදා (13දා) තමිල්නාඩු ප්‍රාන්තයේ

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම්

හැම World Cup සෙමියකම වගේ අසාර්ථක වූ කෝලි ගේ අවාසනාවන්ත කතාව

නවසීලන්තය සමග ඊයේ පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ලකුණු 18 කින් ඉන්දියාව පරාජයට පත් වුණා.මෙහිදී ලොව බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ

කුරුණෑගලට උග්‍ර ජල හිඟයක්

දිගු කාලයක සිට පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල නගරය ඇතුඵ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක වෙසෙන ජනතාව මේ දිනවල

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5ක දඩයක්

ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන Facebook ආයතනයට පුද්ගල දත්ත අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඩොලර් බිලියන 5ක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ අයෙක් අත්අඩංගුවට

සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඊයේ (12) ත්‍රස්ත විමර්ශන

අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස විවෘත කිරීම සැප්තැම්බර්

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

අමාත්‍යධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අමාත්‍යධුර යළි භාර ගැනීමට තීරණය කළ බවත් ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාද පෙර පැවැති අමාත්‍යධුරයේම

හතුරුසිංහ ඉල්ලා අස් නොවුනහොත් කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කිරීමට යයි.!

දිගින් දිගටම ලැබූ පරාජ වැලට තවත් හේතුවක් ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුනා ගෙන තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ජනපති සතු සියලු බලතල පාර්ලිමේන්තුව හරහා අගමැතිට
GossipClanka.com

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත හිමිකර දී ඇති සියලු බලතල අහිමි කොට, සියලු බලතල පාර්ලිමේන්තුව හරහා අගමැතිවරයාට ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥ

 

යන්ගේ කමිටු වාර්තාව මඟින් කරුණු දක්වා ඇත. ඉකුත් සිකුරාදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කරුණු මඟින් මේ බව තහවුරු වී ඇත. මන්ත්‍රිවරුන් පනස්පස් දෙනකුගෙන් සමන්විත දෙවැනි මන්ත්‍රි මණ්ඩලයක් පාර්ලිමේන්තුවට අමතරව ස්ථාපිත කර, එම දෙවැනි මන්ත්‍රි මණ්ඩලයටද කථානායකවරයකු හා නියෝජ්‍ය කථානායකවරයකු පත් කළ යුතු බවටද යෝජනා වී ඇත.

ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති බලතල ක්‍රියාත්මක කරනු ලබන්නා වූ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකීය රාජ්‍යයක්, 'ඔරුමිත්තනාඩු' වන්නා වූ නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් ලෙස එම යෝජනාවලියට ඇතුළත්ය.

ශ්‍රී ලංකාව නොබෙදුණු සහ බෙදිය නොහැකි රාජ්‍යයක් ලෙසද එහි දක්වා ඇත.

ශ්‍රී ලංකාව විසින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු අතර සියලු ආගම්වල අයිතිවාසිකම් සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කරමින් සියලු ආගම් පෝෂණය කිරීම රජයේ වගකීම වියයුතු බැව් ආගම සම්බන්ධයෙන් යෝජනා කර ඇත.

එම යෝජනාවට විකල්ප යෝජනාවක්ද එක් කරමින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමනු ලබන අතර වෙනත් සියලු ආගම් සහ විශ්වාස සඳහා වෙනස්කමකට භාජන කිරීමෙන් තොරව ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව සැලකිය යුතු බවද සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා මෙතෙක් ජනාධිපතිවරණයක් මඟින් තෝරාගත් නමුත් ඉකුත් සිකුරාදා ඉදිරිපත් කළ විශේෂඥ කමිටුවේ යෝජනාවලිය මඟින්, යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයා තෝරා පත් කරගත යුත්තේ පාර්ලිමේන්තුව සහ දෙවැනි මන්ත්‍රි මණ්ඩලය විසින් බවයි. එසේ තෝරාගනු ලබන ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ පක්ෂ දේශපාලනය තහනම් කළයුතු බවටද යෝජනා කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව මඟින් ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සඳහා මුලසුන දැරීම, පාර්ලිමේන්තුව කැඳවීම සහ විසුරුවා හැරීම, අග්‍රාමාත්‍යවරයා, කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම යන බලතල පවරා ඇතත් එම බලය අග්‍රාමාත්‍යවරයා විසින් තමා වෙත සන්නිවේදනය කර ඇති ආකාරයට කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා තෝරාපත් කරගනු ලබන අවස්ථාවකදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් අන්‍යාකාරයකින් නියම කර ඇති අවස්ථාවකදී හැර, ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතු බව එමඟින් යෝජනා කර ඇත.

ජනාධිපතිවරයා රෝගාතුර වීම හෝ වෙනත් යම්කිසි හේතුවක් නිසා හෝ ශ්‍රී ලංකා ජනරජයෙන් බැහැරව සිටින අවස්ථාවක හෝ අන්‍යාකාරයකින් ජනාධිපති ධුරය හිස්ව පවතින යම් කාලසීමාවක් සඳහා ජනාධිපති ධුරයට පාර්ලිමේන්තුව විසින් වෙනත් තැනැත්තකු පත් කළ හැකි බවද යෝජනා වී තිබේ.

මානසිකව හෝ ශාරීරිකව යෝග්‍ය නොවන අවස්ථාවක ධුරයේ කර්තව්‍යයන් ඉටුකිරීමට නොහැකි බවට කථානායකවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන් සහ විපක්ෂ නායකවරයාගෙන් සමන්විත කමිටුවක් විසින් ඒකමතිකව තීරණය කළහොත් ජනාධිපතිවරයා ඉවත් කළ හැකි බවට වන යෝජනාවක්ද ඉදිරිපත් වී ඇත.

ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සහ දෙවැනි මන්ත්‍රි මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීම මඟින් ජනාධිපතිවරයා ඉවත් කිරීමේ හැකියාව ඇති බවටද විශේෂඥ කමිටුව යෝජනා කර ඇත.

පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති පක්ෂයේ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා විය යුතු බවත් එම යෝජනාවල දැක්වෙයි.

කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව තීරණය කිරීම සහ එම විෂයයන් තීරණය කිරීම සිදු කරනු ලබන්නේද අග්‍රාමාත්‍යවරයා විසින් බවටද යෝජනා වී ඇත.

ජනාධිපතිවරයා විසින් කැබිනට් අමාත්‍යවරුන් පත් කළ යුතු අතර යම් අමාත්‍යවරයකු වෙත කළ පැවැරීමක්, ජනාධිපතිවරයා විසින් වෙනස් කරනු ලැබිය යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව බවටද යෝජනා කර තිබේ.

කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව තිහකට සීමා කිරීමටත් කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ ගණනද තිහ නොඉක්මව විය යුතු බවටත් යෝජනා වී ඇත.

මෙතෙක් 225ක්ව පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 233 දක්වා ඉහළ නැංවීමටද විශේෂඥ කමිටුව යෝජනා කර ඇත.

නීතිය හා සාමය යටතේ ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ජාතික පොලිසිය සහ ශ්‍රී ලංකා පළාත්බද පොලිසිය ලෙස ආයතන දෙකක් විශේෂඥ කමිටුව විසින් යෝජනා කර තිබේ.

පළාත් බද පොලිස් සේවා සඳහා සියලු ගිනි අවි, වෙඩි ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය ආදිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයා සහ පළාත් බද පොලිස් කොමිෂන් සභාවලින් විමසීමෙන් පසුව නිශ්චය කරනු ලැබිය යුතු බවටද යෝජනාවල දැක්වෙයි.

සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත වන්නා වූ පළාත් කොමිෂන් සභාවක් සෑම පළාතක් සඳහාම පත් කළ යුතු බවටද යෝජනා වී ඇත.

මෙහිදී පළාත් බද පොලිස් කොමසාරිස්වරයා පත් කිරීම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් සිදු කරන නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් සිදු කළ යුතු බවද යෝජනා වී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීම යුතු බවටද විද්වත් කමිටුව විසින් යෝජනා කරනු ලැබ ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාධිකරණයට සහ මහාධිකරණයට ඉහළත් මෙසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් යෝජනා කර තිබේ.

එකිනෙකට යාබදව පළාත් සභා දෙකක් හෝ තුනක් සඳහා එක් පළාත් සභාවක්, එක් ආණ්ඩුකාරවරයෙක්, එක් ප්‍රධාන අමාත්‍යවරයෙක් සහ එක් අමාත්‍ය මණ්ඩලයකින් යුත් පරිපාලන ඒකකයක් පත් කිරීම පිළිබඳ විධිවිධාන සැකසිය හැකි බවද ඉදිරිපත් කර ඇති යෝජනාවල සඳහන් වෙයි.

පළාත් නියෝජිත මන්ත්‍රි මණ්ඩලය ලෙස තෝරා පත් කරනු ලබන දෙවැනි මන්ත්‍රණ සභාවට ප්‍රධාන අමාත්‍යවරයාද ඇතුළුව එක් එක් පළාත් සභාවේ මන්ත්‍රිවරුන් අතරින් මන්ත්‍රිවරයන් පස් දෙනකු තෝරා පත්කර ගත යුතු බවටද විශේෂඥ කමිටුව යෝජනා කර ඇත.

2019-01-14

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements