Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - බහුතරයක් කැමතියි

එළැඹෙන ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ

ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන්

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ. තම නිවස පිහිටි

ජනාධිපතිගේ.. කොන්දේසි වලින් සංස්ථා සභාපතිවරු රැසක් ගෙදර

රාජ්‍ය සංස්ථා ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියළුම රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේ දී ජනාධිපතිවරය විසි

පාර්ලිමේන්තුවේ.... දෙවැනි පෙළ සිටි විමල්ට ඉදිරිපෙළ අසුනක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක් හිමිව සිටිය විමල් වීරවංශ මහතාට ඊයේ (10) පළමු පෙළ ආසනයක් ලබා දී තිබි

මහනුවර ගින්නට හසු වු දරුපවුල රෝහලෙන් පිටව යයි

මහනුවර බිල්ඩිමක් ගිනිගත් සිද්ධියේ දී අවස්ථානෝචිත ලෙස ක්‍රියාකර තම දරුවන් සහ බිරිඳව බේරාගත් පියා අද සිය දරුපවුලද සමඟින් රෝහලෙන් පිටව ගියේය

කටුනායක ගුවන් තොටුපළ තුළ.. විවේකාගාරයක අලුත් වැඩක්

කටුනායක ගුවන් තොටුපළේ තම ගුවන් ගමන් වාර පැමිණෙන තෙක්ම බලා සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඇති සෙරෙන්ඩිබ් ව්‍යාපාරික පංතියේ...

තව වසර 5ක් ජනපතිවරයා ලෙස කටයුතු කරන්න - වීඩියෝ

ඉදිරි වසර පමණක්ම නොවේ, තවත් වසර 5ක් මෙරට ජනාධිපති ලෙස කටයුතු කරන්නයි වත්මන් ජනාධිපතිවරයාට ඇරයුම් කරනා බව මල්වතු පාර්ශවයේ අනුනාය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
වකුගඩුවක් දී පන්සල තනා ගැනීමට වෙහෙසෙන හිමිනමක්
GossipClanka.com

සිය වකුගඩුවක් තවත් අයකුට ජීවත්වීම සඳහා ලබාදී තම විහාරස්ථානය ඉදිකර ගැනීමේ උත්සාහයක නිරතව සිටි හිමිනමක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වයාඋල්පත පරණ ගමේ වැඩ සිටිති. පලුගස්වැව

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වයාඋල්පත පහළගම ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරාධිපති ඇටවීරගොල්ලෑව නන්දරතන හිමියන් මෙසේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඉතා දිළිදු ජනතාවක් වෙසෙන ගම්මානයක ආවාස ගෙය හා දහම් පාසල සකසා ගැනීම සඳහා වෙහෙස දරති.

මෙම විහාරස්ථානයේ තිබුණු පැරැණි ගොඩනැඟිල්ල කඩා වැටීමත් සමඟ උන්වහන්සේ දැඩි අසරණතාවකට පත්ව සිටින බව පවසති. උන්වහන්සේ සමඟ මෙම විහාරස්ථානයේ තවත් කුඩා සාමණේර භික්ෂුන් වහන්සේලා හතර නමක් වැඩ සිටි බවත්, ඉන් සාමණේර භික්ෂුන් වහන්සේලා තුන් නමක් උපැවිදි වූ බවත් සඳහන් කරති.

එසේ සිදුකර ඇත්තේ උන්වහන්සේලා පෝෂණය කිරීමට තරම් ප්‍රමාණවත් දානමාන හා පහසුකම් මෙම පන්සලට නොලැබීම බව උන්වහන්සේ පවසති. දැනට පන්සලේ වැඩ සිටින කුඩා සාමණේර හිමි උපැවිදි කිරීමට උත්සාහ කළද උන්වහන්සේගේ අකැමැත්ත නිසා එය සිදු නොකරන බව විහාරාධිපති හිමියෝ පවසති.

උන්වහන්සේ සඳහන් කර සිටින්නේ තම විහාරස්ථානයට අඩුම තරමේ වැසිකිළි - කැසිකිළි පහසුකම් හෝ නොමැති බවත් පන්සල ආසන්නයේ නිවෙසකට අවශ්‍යතාවන් සපුරා ගැනීමට යන බවය.

එමෙන්ම ජල පහසුකම් මෙන්ම ඉදිකරගත් ගොඩනැඟිලිවල අඩුපාඩු රැසක් පැවැතීම නිසා දැඩි අසීරුතාවකට පත්ව සිටින බවද එකම සිවුරක් තමන් වහන්සේ අඳින බවද කියති. තම ගම්මානයේ දිළිඳු ජනතාවක් වෙසෙන නිසා දිනපතා දානයද නොලැබෙන බව පවසති. කෙසේ හෝ කුඩා ස්වාමීන් වහන්සේගේ අධ්‍යාපන කටයුතු සිදුකර ගනීමට දැඩි වෙහෙසක් දරන බවත් බුදුරජාණන් වහන්සේට ගිලන්පස දිවා දානය පූජා කිරීම සහ සාමණේර හිමිනමට අහළ පහළ නිවෙස්වලින් දානය ටිකක් ඉල්ලා දෙන බවද උන්වහන්සේ දුක්මුසුව පැවැසූහ.

තමන් වහන්සේ එක වකුගඩුවක් රුපියල් ලක්ෂ පහකට ලබාදී දැනට වැඩ හිටින ආවාස ගොඩනැඟිල්ල අඩක් නිම කරගත් බවද සඳහන් කර සිටිති.

විශාල දායකත්වයක් නැතත් දහම් පාසල් ගොඩනැඟිල්ල, ආවාස ගෙයි පවතින අඩුපාඩු වැසිකිළි පහසුකම, ජල පහසුකම සහ කුඩා සාමණේර හිමියන්ගේ අධ්‍යාපන කටයුතුවලට කාගෙන් හෝ උපකාරයක් ලැබෙන්නේ නම් එය මහඟු පිනක් බව උන්වහන්සේ පවසති.

මෙම විහාරස්ථානයේ වැඩ සිටින විහාරාධිපති ඇටවීරගොල්ලෑවේ නන්දරතන හිමියන් තමන් වහන්සේ සහ කුඩා සාමණේර හිමියන් විඳින දුක පිළිබඳව මෙසේ අදහස් දැක්වූහ.

පන්සලේ විශාලතම අඩුපාඩුව තමයි වැසිකිළි පහසුකම් නොමැති වීම. මේ පන්සලේ දායක සභාවේ දහනව දෙනෙක් තමයි ඉන්නෙ. ඒකෙනුත් දාහතර දෙනෙක් තමයි දානේ ගේන්නෙ, මේ ඔක්කොමලා එදිනෙදා කුලී වැඩ කරන අය. ගිලන්පස සීනි ටික ගෙනත් දෙන්නවත් හැකියාවක් නැහැ. මමයි මේ පොඩි හාමුදුරුවෝ තමයි පන්සලේ වැඩ ඉන්නේ, හාමුදුරුවරු තව හතර නමක් මෙහෙ හිටියා. ඒ හතර නමට සිවුරු ඇරලා යන්න කිව්වා. මොකද ඒ අයට ඉගෙන ගන්න පහසුකම් දෙන්න හැකියාවක් නැති නිසා. මේ හාමුදුරුවොත් දිගම්පතහ හන්දියට කිලේමීටර් හයක් යන්න ඕන. පිරිවෙනට එතැන ඉඳලා කිලෝමීටර් දහයක් යන්න ඕන. දවසකට රුපියල් 500ක මුදලක් යනවා පොඩි හාමුදුරුවො පිරිවෙන් යවන්න

මේ විහාරස්ථානයේ තිබුණු පරණ ගොඩනැඟිල්ල කඩා වැටුණට පස්සේ අලුතින් ධර්මශාලාව හදාගන්න ලොකු උත්සාහයක නිරත වෙමින් ඉන්නේ. දහම් පාසලත් නැවතුණා. පොඩි හාමුදුරුවන්ට මම කිව්වා සිවුරු ඇරලා ගෙදර යන්න කියලා. ඒත් පොඩි හාමුදුරුවො කැමැති නැහැ සිවුරු ඇරලා ගෙදර යන්න. මොකද බුද්ධශාසනය ආරක්ෂා කරන්න කියලා දරුවෝ පන්සල්වලට බාර දුන්නහම දුකට පත් කරන්න බැහැ. ඒ දරුවන්ගෙ තියෙන ආසාවකට සහ පිනට තමයි බුද්ධ ශාසනයට ඇතුළු වෙන්නෙ. ඒ නිසා මේ බුද්ධ ශාසනය පැවැත්මට අපි ගන්න උත්සාහයන් සාර්ථක කරන්න නොහැකි වෙලා තියෙනවා.

මම එක වකුගඩුවක් දන් දීලා ඒ ඇත්තන්ගෙන් පිනට හම්බ වුණු රුපියල් ලක්ෂ 5ක් වියදම් කරලා තමයි මේ ගොඩනැඟිල්ල හදාගන්න උත්සාහ කළේ. මම ඉල්ලා සිටින්නේ කොහොම හරි මේකෙ ඉතිරි අඩුපාඩු ටික මට හදලා දෙන්න කියලයි

දැන් මේ වැඩ ඉන්න ආවාස ගේ හදන්න මම රුපියල් ලක්ෂ දෙකක් පොලියට ගත්තා. දැන් පොලිය විතරක් ලක්ෂ තුනහමාරක් ගෙවන්න වෙලා. ඒ අය හැමදාම පන්සලට ඇවිල්ලා මට බැනලා යනවා. මම ජේ‍යාතිෂය කරනවා' ඒකෙන් හොයාගන්න මුදලකින් තමයි දානේ නැති වෙලාවට සීනි තේ කොළ ටිකක් හරි ගන්නේ. ඒ වගේම පොඩි හාමුදුරුවන්ට උගන්වන්නේ.

සිවුරු පිරිකරක්වත් අපිට ලැබෙන්නේ නැහැ. කොහොමත් එක සිවුරයි මට තියෙන්නේ. සාමාන්‍ය සිවුරක් තමයි පොරවන්නේ. අඩුම තරමේ අල්මාරියක කබඩ් එකදාලා හදිසියකට ගන්න සබන් කැටයක් සීනි ටිකක් නැහැ. පොඩි හාමුදුරුවන්ට දානෙ නැති වෙලාවට මේ අහල පහළ ගෙදරට කතා කරලා මම කියනවා බුද්ධ පූජාවට දානය ටිකකුයි පොඩි හාමුදුරුවන්ට බත් පිඟානට පොඩ්ඩකුයි දෙන්න කියලා. හැබැයි ඒ අය ඒක කරනවා. මට බඩගින්නෙ වුණත් ඉන්න පුළුවන්. ඒත් පොඩි හාමුදුරුවො බඩගින්නේ තියන්න බෑනේ

උන්වහස්සේගේ ලිපිනය වන්නේ විහාරාධිපති, ඇටවීරගොල්ලෑවේ නන්දරතන හිමි, ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය, වයාඋල්පත, පහළගම පලුගස්වැව.

077 - 970 36 28 දුරකථනය අමතා උන්වහන්සේගෙන් වැඩිදුර තොරතුරු විමසිය හැකියි.

දඹුල්ල - කේ.කේ. ආරියදාස

2019-01-03

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements