Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අපූරු කොළ මඬින යන්ත්‍රයක්‌ හැදූ දොස්‌තර මහත්තයා

අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතාඉතා අඩු පිරිවැයකින් නිමකරගත හැකි දැනට වෙළෙඳපොළේ ඇති යන්ත්‍රවලට වඩා ඉතා

මැයි සිට පෞද්ගලික අංශයේ අවම වැටුප 2,500කින් ඉහළට

මැයි මාසයේ සිට පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දෙදහස් පන්සීයකින් (2,500) වැඩි කිරීමට පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා

මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව සීමාවන් රහිත වාර්තාකරුවන්ගේ සංගමය (Reporters without Boarders)

හොර වෛද්‍යවරිය පොලිස් අත්අඩංගුවට

ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් වෙද නලාවක්ද භාවිතා කර රෝගීන් පරීක්ෂා කරමින් සිටි කාන්තාවක් පෙරේදා (17) සවස ඇල්පිටිය

ලෝක කුසලානය ශ්‍රීලංකා සන්චිතය නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කරනු ලැබුවා.මෙම සන්චිතයේ නයකත්වය දිමුත් කරුණාරත්න

කුණුවලින් විදුලිය හදන්න බ්‍රිතාන්‍යය, අත දෙන්න සූදානම්..!

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට හදුන්වාදීමට

වගා බිමේදී අකුණු වැදී තිදෙනෙක් මියයති

යාපනයේ උඩුවිල් කුප්පිලාන් මයිලන්කාඩු ප‍්‍රදේශයේදී අකුණු සර වැදී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි අයකු 16 දා සවස මියගොස් තිබේ.මේ තුන්දෙනා

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය දිමුත්ට

2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කර තිබේ.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු KJP ‌‌සූදානම්

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා  සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ. ඒ අනුව ඔහු ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහාද එක්කර

ඩුබායි සිටි තවත් 6 ක් පිටුවහල් කෙරේ - මාකඳුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුත් ඒ අතර

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිස අතරින්

ජී.එල්.ගේ ප‍්‍රකාශ පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බාධාවක් - මන්ත‍්‍රීකමක් නැති නිසා ඔහේ කියවනවා

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට

මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් - විගණකාධිපති වාර්තාවෙන් කියයි

මීතොටමුල්ල කසළ කන්ද නායයෑම නිසා මිනිස් ජීවිත තිස් දෙකක් ඇතුළුව සිදු වූ ජීවී සහ අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව වගකිව යුතු බව නිගමනය

අවුරුදු 850ක් පැරණි පැරිස් ඉතිහාසය ගින්නෙන් විනාසයි

ලෝක ප්‍රසිද්ධ පැරිස් සලකුණක් ලෙස නම් දැරූ මධ්‍යතන යුගයට අයත් Notre-Dame දෙව්මැදුර සහිත ගොඩනැගිල්ල හදිසියේ හටගත් විශාල ගින්නකින්

පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කරන්න රජයෙන් සැලසුම්

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

ජනාධිපතිවරණයට පෙර දේශපාලන පෙරළියක් නැහැ : එජාප ඇමතිවරයෙක් කියයි

ජනාධිපතිවරණයට පෙර දේශපාලන ක්ෂේත්‍රයේ යළි පෙරළියක් ඇතිවන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි

ගෝඨාභයට අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට පළ වූ ඡායාරූපය ගැන අනාවරණයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට ඉකුත්දා පළවූ ඡායාරූපය සම්බන්ධයෙන්

බිඳ වැටුණු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යළි යථාතත්වයට

ලොව පුරා බිඳ වැටීමට ලක්ව තිබූ සමාජ මාධ්‍ය ජාලා මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව ශ්‍රි ලංකා පරිවර්තන සමූහය පවසයි. ඊයේ (14) පස්වරු 04.00 සිට

ලෝක කුසලානයට යන 11ක් හෙළිවෙයි

අපි කියන්න යන දේ නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාම නිවේදනයක් කළේ නෑ. නමුත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපට කිව්වා

තලෙයිබාන් ත්‍රස්තයන් යලිත්

දකුණු ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන දේශසීමාව අසල පිහිටි හමුදා මුරපොළකට කඩාවැදුණු තලේබාන් සටන්කාමීන් පිරිසක් එහි සිටි භටයන් 20 දෙනකු ඝාතනය කර

පාප්තුමා දකුණු සුඩාන ජනාධිපතිගේ දෙපා සිඹිති(photos)

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ආණ්ඩුව කචල්. මාස 3 යන්න කළින් ආණ්ඩුව පෙරළෙනව
GossipClanka.com

ආණ්ඩුව පත්වී සති දෙකයි. මේ වන විට ආණ්ඩුව ඇතුළේ අර්බුද රැසක් නිර්මාණය වී ඇති අතර ප්‍රධාන අර්බුදය නම් ආණ්ඩු පෙරළියෙන් පසු එජාපයේ ජයග්‍රාහී සටන වෙනුවෙන් උර දුන් මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමැතිකම් ලබා නොදීමයි. එජාපයේ

 

සිට මහින්ද සමග එක්වුණු පිරිස සහ එක්වීමට සිටි ඇතැම් අයට කැබිනට් ඇමැති කම් ලබා දෙන බවට ලඛිත පොරෝන්දු දී රනිල් වික්‍රමසිංහම මහතා යළි අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට සහය ලබා ගත් පිරිසට කැබිනට් ඇමැතිකම් ලබා නොදීම ගැන ආණ්ඩුව ඇතුලේ දැඩි අර්බුදයක් නිර්මාණය වී ඇත. මේ වන විට රංගෙ බණ්ඩාර ඇතුලු එජාප මන්ත්‍රීවරු එළිපිට මාධ්‍ය හමු පවත්වමින් ආණ්ඩුවට අනතුරු අගවමින් සිටී.

සිද්ධිය එසේ වෙද්දී එජාපයේ මෙසේ කළකිරුණු පිරිස එක්කර ගනිමින් මහින්දගේ කණ්ඩායම බලා සිටිනේනේ පාර්ලිමේන්තුවේ බහුතරය මහින්දට ඇති බවට පනතක් සම්මත කර ගනිමින් මහින්ද රාජපක්ෂ මහතාව නීත්‍යානුකූලව යළි අග්‍රාමාත්‍ය ධූරයට පත් කර ගැනීමටයි. බොහෝ දුරට එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර මහින්ද යළි අග්‍රමාත්‍ය ධූරයට පත්වුණු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර පසුගියදා වර්තමාන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම පිළිබඳව විවාදයේදී ඡන්දය දීමට පාර්ලිමේන්තුවට නොපැමිණි ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් 14 දෙනකුගෙන් නිදහසට කරුණු විමසීම මේ වන විට ආරම්භ කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් අප ගොසිප් සී ලංකා වෙබ් අඩවිය සමග කියා සිටියා.

අගමැති රනිල්ට බහුතරය නෑ - විමල්
දෙමළ ජාතික සන්ධානය සමඟ එකතු වුවද වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 නොමැති බව පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට අදාළ ඡන්ද විමසීමේදී හොඳින්ම පෙන්නුම් කෙරුණු නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව වහාම ක්‍රියා කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානය සමඟ ආණ්ඩුවක් පවත්වාගෙන යෑම අපහසු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක අමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් කිහිප දෙනකුම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් වත්මන් ආණ්ඩුව මුහුණ දී තිබෙන ගැටලුකාරි තත්ත්වය මනාව පැහැදිලි වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කිසිදු හිඟයකින් තොරව ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයකට ඉන්ධන රට පුරා බෙදාහැරීමට නොහැකි ආණ්ඩුවකින් රටේ පොදු මහජනතාවට කිසිදු සෙතක් සිදුනොවන තත්ත්වයක් හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කරගැනීමේ අවස්ථාව මේ රටේ පොදු මහජනතාවට ලබාදිය යුතු බවත් මන්ත්‍රි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කෙළේය.

වර්තමාන ආණ්ඩුව පළමුවෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට පක්ෂව දෙමළ ජාතික සන්ධානය සමඟ එක්වූ පසුවද හිමි වූයේ ඡන්ද 102ක් පමණක් බවත් දෙමළ ජාතික සන්ධානය නොමැති වූ විට ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය භාවිත කර තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 88 දෙනකු පමණක් බවත් වීරවංශ මහතා පෙන්වා දෙයි.

වර්තමාන ආණ්ඩුව ගැන කලකිරී සිටින ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 14 දෙනකු ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකිරීමට තීරණය කිරීමෙන්ම ආණ්ඩුව තුළ පවතින බරපතළ අර්බුදය ඉතා හොඳින් පෙන්නුම් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කෙළේය.

රනිල්ට බහුතරය නෑ - බන්දුල ගුණවර්ධනත් කියයි
අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළ වෙලාවේ ආණ්ඩුවට තිබුණේ ඡන්ද 102යි. ඉන් ටී.එන්.ඒ. 14 ඉවත් කළාම එජාපයට ඡන්ද 88යි තියෙන්නේ. එහෙනම් ඡන්ද 88ක් තියෙන එජාපයටද ඡන්ද 103ක් තියෙන මහින්ද රාජපක්ෂටද ආණ්ඩුව භාර දිය යුත්තේ යැයි පවසමින් නීති ක්‍ෂේත්‍රයේ අලුත් කතාබහක් මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පසුගියදා පැවැසීය.

මේ සමඟ මන්ත්‍රිවරුන් 12 දෙනකු අය - වැයට ඡන්ද දෙන්න ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නට යමින් එජාපය ඇතුළේ තවත් යුද්ධයක් හටගෙන ඇතැයිද මන්ත්‍රිවරයා පැවැසීය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ ලක්ෂ 20ක් වැය කරමින් නවීකරණය කරන ලද මත්තේගොඩ ප්‍රධාන ක්‍රීඩාගාරය හා අලුතින් ඉදිකළ ක්‍රිකට් පුහුණු දැල් ආවරණ තණ තීරුව ක්‍රීඩා සමාජවලට පැවැරීම හා ප්‍රදේශයේ ස්වෙච්ඡා සමිති රැසකට භාණ්ඩ හා උපකරණ බෙදා දීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

ගුණවර්ධන මහතා මෙසේද කීවේය.
ටී.එන්.ඒ. එකත්, ජවිපෙත්, එජාපය සමඟ එකතු වෙලා 122 මන්ත්‍රිවරුන් පිරිසක් ඇපෑලක් ඉදිරිපත් කළා අපේ ආණ්ඩුවට විරුද්ධව. මේක වුණේ ඉතිහාසයේ පළමු වරට. ඒ අනුව අපේ කැබිනට් මණ්ඩලය තාවකාලිකව වැඩ තහනමකට ලක් වුණා. ඒ තහනම තවමත් එහෙමමයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන වෙලාවේ මේ රටේ අය - වැය ඉදිරිපත් කරලා තිබුණේ නෑ.

අපි අතුරු සම්මත ගිණුමක් හැදුවා. ඒත් ඒක ඉදිරිපත් කරන්න අපට අවස්ථාව ලැබුණෙ නෑ. හේතුව අපේ වැඩ තහනම් කරපු නිසා. එවන් වෙලාවක අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරන්නත් බැරි වන නිසා. මේ රටේ කෝටි 2ක ජනතාවගේ හිතසුව පිණිස අපි තනතුරුවලින් ඉවත් වුණා.

මොකද අපි එහෙම නොකළා නම් මේ රටේ රාජ්‍ය සේවකයාගේ, විශ්‍රාමිකයාගේ වැටුප් ගෙවාගන්න. ගොවියාගේ දුප්පතාගෙ වේතන ටික දෙන්න බැරි වෙනවා. මෙන්න මේ කාරණය ගැන ගැඹුරින් හිතල අගමැතිකමින් ඉවත් වෙන්න මහින්ද මහත්තයා තීරණය කළා. සමහර විට එහෙම නොකළා නම් සිවිල් අරගලයක් පවා මේ රටේ ඇති වෙන්න ඉඩ තිබුණා.

මෙන්න මේ වටපිටාව තුළ තමයි අතුරු සම්මත ගිණුම එජාපය ගෙනාවේ. නමුත් ටී.එන්.ඒ. ඡන්දත් සමඟ අතුරු සම්මත ගිණුමට ඡන්දේ භාවිත කළේ 102යි. නමුත් ඊට කලින් ඔවුන් මොරගා කීවේ තමන්ට 122ක් ඉන්නවා කියලයි. ඒත් අද ඡන්ද 102යි තියෙන්නේ. ඒකෙනුත් ටී.එන්.ඒ. ඡන්ද 14ක් ඉවත් කළාම, එජාපයට තියෙන්නෙ ඡන්ද 88යි. එහෙනම් අද නීති ක්‍ෂේත්‍රයේ අලුතින් කතාබහක් ඇතිවෙලා තියෙනවා 88 තියෙන එජාපයටද 103 තියෙන මහින්ද රාජපක්ෂටද ආණ්ඩුව භාරදිය යුත්තේ කියලා.

මේ ආරවුලත් එක්ක එජාපයේ ඡන්ද දීමට නොපැමිණි මන්ත්‍රිවරුන් දඬුකඳේ ගසන්නට පිඹුරුපත් සකස් කරනවා. මේක එජාප ඇතුළේ හටගෙන තියෙන අලුත්ම යුද්ධය ලෙස කිව හැකියි.

මීට අමතරව එජාපයේ ඇමැති පොරයට කෑගහනවා. හිටපු මුදල් ඇමැති තමන්ට මුදල් ඇමැතිකමම ඉල්ලලා සිටිනවා. ඔහුට දිය යුතුයි මුදල් ඇමැතිකම. මොකද ඔහු තමයි පළමු වසර තුළදීම රුපියල 9.3 මස්තබාල්දු කළේ. සුපිරි වාසි බද්ද පැනවූවේ. ඒ නිසා ඔහුට දිය යුතුයි. ඒත් ඒක වෙලා නෑ. අනෙක කොට ඇද්ද අලින්ට පෙරහරේ යන්න ඉඩ දීලා නෑ කියලා. ඒ නිසා අද පෙරහරේ යන්නෙ පිටින් ආපු අලි නිසා, කොට ඇද්ද අලි තව දෙන්නෙකුටවත් පෙරහරේ යන්න ඉඩ දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

ඒ අනුව ඔවුන් ඉල්ලා සිටිනවා කැබිනට් මණ්ඩලය 30-32 කරන්න කියලා. ඒත් අපි කියනවා 32 නෙවෙයි මේ කැබිනට් එක 50 කළත් මේ අයට මේ රටේ ප්‍රශ්න කිසිවක් විසඳන්න බෑ. පසුගිය වසර 3 1/2 තුළදී ඒ බව ඔප්පු කර පෙන්නුවා. මේ කුට්ටමේ කොතැනින් ගත්තත් ඉන්නෙ පරණ ජොකියෝ ටිකමයි.

මේ ළඟදී ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා අපි දැක්කා කියනවා. ඉදිරි අය - වැය විස්මයජනක අය - වැයක් ඉදිරිපත් කරනවා කියලා. එතුමාට එහෙම කරන්න බෑ. එතුමාට ඕන විදියට අය - වැය ඉදිරිපත් කරන්න බෑ. ඒ බව අපි පසුගිය දිනවලදී දැක්කා. සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ නියෝගයට පාර්ලිමේන්තුවේදී හිස නවන්න වෙච්ච හැටි. ඒ අනුව අපිට කියන්න තියෙන්නෙ ප්‍රාතිහාර්ය අය - වැයක් ඉදිරිපත් කරන්න වෙන්නෙ ටී.එන්.ඒ. එකේ උපදෙස් මත බවයි.

ඒ කොහොම වුණත් එළැඹෙන අප්‍රේල් මාසය වන විට දැවැන්ත ආර්ථික අර්බුදයකට මේ රට පත්වන බව නම් කිවයුතුයි. ඒ නිසා නව ආර්ථික සැලැස්මක් සහිත මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවකට මේ රට භාරදෙන ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පන්නිපිටිය - හෂාන් පුෂ්පික

2018-12-27

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements