Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ මමත් සොර මුලකට හසුවුණා

තමන්ට සිදු වූයේ සත්තිකුම්භ ජාතකයේ සොරමුළකට වැටුණු කුරුල්ලාට සිදු වූ දෙය වැනි දෙයක් බවත් එසේ වුවත් හොරකමට කිසිදු ආකාරයකින් තමන් එකඟ නොවන

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
බහුතරය ඇත්තේ කාටදැයි පාර්ලිමේන්තුවේ දී උරගා බලමු.
GossipClanka.com

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් හෙට (18 දා) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වන බවත් නීති රීති, සම්ප්‍රදායන්, ස්ථාවර නියෝග සියල්ල එකතු කරගනිමින් පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබෙන්නේ කාටදැයි උරගා බැලීම

 

සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට යෝජනාවක් ගෙන ඒමට හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර පැවැසීය.

ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ අර්බුදය විස‍ෙදයි කියා බලාපොරොත්තු වන බවත් ඒ අනුව ඉදිරි කාලයේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළ යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පසුගියදා බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

පසුගිය දවස්වල සිටම ජනතා විමුක්ති පෙරෙමුණ හා ටී.එන්.ඒ. එක මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් කියන්න උත්සාහ කරනවා. පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි, මනූෂ නානායක්කාර මන්ත්‍රිවරුන් පිල් මාරු කරන්න පෙර මහින්ද රාජපක්ෂ මහතාට 105ට වැඩි බලයක් පාර්ලිමේන්තුවේ තිබුණා. අද පාර්ලිමේන්තුවේත් ටී.එන්.ඒ. මන්ත්‍රිවරු ඉවත් කළාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහතාට තියෙන්නේ 103ක මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් විතරයි. එදා අපිට සුළුතර ආණ්ඩුවක් කිව්වා නම් 103ක් වුණු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට කියන නම මොකක්ද කියලා අපි ටී.එන්.ඒ. හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන්ගෙන් අහන්න කැමැතියි.

ටී.එන්.ඒ. එක කියන්නේ ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන නමුත් විපක්ෂයේ වාඩි වෙන බවයි. ටී.එන්.ඒ. කණ්ඩායම එක පැත්තක් තෝරාගත යුතුයි. අපි අධිකරණයේ තීන්දුවට ගරු කරනවා. නමුත් අපේ මතය වුණේ පාර්ලිමේන්තු මැතිවරණයට ගිහින් ජනතාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පත් කර ගැනීමට අවස්ථාව දෙන්නයි. නමුත් අපි දැක්කා විපක්ෂ නායක සම්පන්දන් මහතා කියනවා විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවට උදවු කරන බවක්. අපි ඉල්ලීමක් කරනවා ඔහුගේ පැත්ත පළමුව තීන්දු කරන්න කියලා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් ලෙස ඉන්නවාද විපක්ෂයේ කාර්ය භාරය කරනවාද කියලා තීරණය කරන්න. විපක්ෂයේ කාර්යභාරය කරනවා නම් රනිල් වික්‍රමසිංහ මහතාට තියෙන්නේ පාර්ලිමේන්තුවේ 103යි. ටී.එන්.ඒ. එකේ සහායත් ඇතිව රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව පිහිටුවනවා නම් ඔහුට 117ක මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් එක්ක ආණ්ඩුව පිහිටුවීමේ හැකියාවක් තියෙනවා. 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවා තියෙනවා. මෙතෙක් කල් අපි කටයුතු කළේ විසුරුවා හැරිය පාර්ලිමේන්තුවක් විදියට කටයුතු කරලයි. පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඒකපාර්ශ්විකව කටයුතු කරද්දී අපි පාර්ලිමේන්තුව වර්ජනය කළා.

දැන් අධිකරණය තීන්දු කරලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යනුකූල නොවන බව. ඒ අනුව අපි 18 වැනිදා පාර්ලිමේන්තු යනවා. පාර්ලිමේන්තුව තුළ ඉන්න මන්ත්‍රිවරුන්ට යෝජනාවක් ගේන්න පුළුවන් නිසි ව්‍යවස්ථාවට, නීති රීති ස්ථාවර නියෝග, සම්ප්‍රදායන් සියල්ල එකතු කරගෙන වැඩි බලය තියෙන්නේ කාටද කියන දේ උරගා බැලීමේ හැකියාව තියෙනවා. අපිට තනතුරු වරප්‍රසාද එක්ක අරගලයක් තිබුණේ නැහැ. අපි යම්කිසි බලයක් අහිමි වෙනවා නම් විපක්ෂයේ භූමිකාව කිරීම ගැටලුවක් නොවේ. පසුගිය කාලයේ අපිට ආණ්ඩුවත් විපක්ෂයත් කියන දෙකම හිමිවෙලා තිබුණේ නැහැ. අවුරුදු තුනක්ම අපි 54 දෙනෙක් නිල විපක්ෂය කියන අයිතිය ඉල්ලා සිටියත් එය හිමිවුණේ නැහැ. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ, ටී.එන්.ඒ. සංවිධානය ඇතුළු අද එළියට බැහැලා ඉන්න බහුජන සංවිධාන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපයේ පාර්ලිමේන්තුවේ අර්බුදය විසඳෙයි කියලා. ඒ අනුව ඉදිරි කාලයේදී පාර්ලිමේන්තු මැතිවරණයට යන යෝජනාවකට අපේ අස්සන යොදන්න බලාපොරොත්තු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක
නඩු තීන්දුවෙන් පස්සේ එජාප පාක්‍ෂිකයන් එය සමරන ආකාරය අපි දැක්කා. අපිත් සතුටු වෙනවා. මේ ඔවුන්ට සතුටු වෙන්න ලැබෙන අවසන් අවස්ථාව බව එජාප මන්ත්‍රිවරු වගේම පාක්‍ෂිකයනුත් දන්නවා.

2015ට පෙර තිබුණු ජවිපෙ නෙවේ අද තියෙන්නේ. එදා මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙනවා වගේ පෙන්නුවට ඔවුන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමයි. එක්සත් ජාතික පක්ෂයට එන තීරණාත්මක මොහොතක ජවිපෙ පිටුපසින් එනවා. පළාත් සභා පනත ගෙනාපු වෙලාවේ ඡන්ද තුනක් අඩු වුණා. ජවිපෙ ඡන්ද 05ක් දුන්නා. මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළාම විශ්වාසභංග යෝජනාව ගේන්නේ ජවිපෙ. උසාවි තීන්දුව මොනව වුණත් පාර්ලිමේන්තු මැතිවරණයකට යෝජනාවක් ගේනවා කියපු එක ගැන මාධ්‍යවේදීන් උසාවි බිමේදී ප්‍රශ්න කළාම අනුර කුමාර දිසානායක මහතා කියනවා. ඒ පිළිබඳ හදිසියක් නැහැ. අපි 20 සංශෝධනය ගේන්න ඕනේ. මේ කුමන්ත්‍රණය කරපු අයට යෝජනාවක් ගේන්න ඕනේ. එතුමාලාත් ඡන්දයට සූදානම් නැහැ. එතුමා දන්නවා එතුමාගේ හය, තුන වෙනවා කියලා. ජාතික සම්පත් විකුණද්දී එළියට බැස්සේ නැති මේ අය එළියට බැස්සේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමත් එක්කයි.

සුමන්තිරන් මන්ත්‍රිවරයා සති තුනකට කලින් කිව්වා රනිල් වික්‍රමසිංහ ගේන ව්‍යවස්ථාවෙන් රට ෆෙඩරල් වෙනවා කියලා. ඉස්සරහට ගේන මොන ව්‍යවස්ථාවකින්වත් මේ බලතල ඉවත් කරන්න බැහැ. පළාත් සභා නවයේ අවසරයෙන් තොරව මේ බලතල ඉවත් කරන් බැහැලු. ඊයේ එතුමා සිංහල භාෂාවෙන් කියනවා අපි එවැනි කිසිම ගිවිසුමකට ගිහින් නැහැලු. හැබැයි ධර්මලිංගම් මන්ත්‍රිතුමා දෙමළ භාෂාවෙන් කියනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට, උතුරේ හමුදා ඉවත් කරන බවට, එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස් කරන බවට, ෆෙඩරල් ව්‍යවස්ථාව ගේන බවට ලිඛිතව පොරොන්දු වී ඇති බව. එජාපය බලය වෙනුවෙන් රට බෙදන්න, රට කෑලි කඩන්න වුණත් සූදානම්. රට විනාශ කරන මොන කාර්යය ආවත් අපි ඉදිරියේදී ඒ වෙනුවෙන් සටන් කරනවා.

ඉෂාරා සිල්වා

2018-12-17

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements