Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

සිගමන් යැදු මුදලින් යාචකයෙක් දන්සලක් දෙයි .

මාතර නගරයේ දිනපතා සිඟමනේ යෙදී රැස්කරගත් මුදල් වියදම් කළ යාචකයෙකු මහජනතාවට පොසොන් පොහොය වෙනුවෙන් කේක් සහ බෙලිමල් දන්සලක් ඊයේ (17) පවත්වා

මාධ්‍ය වාර්තා බොරු.. අයිසිසියෙන් ලංකාවට කිසිදු තහනමක් නෑ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය  විසින්  ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තහනමක් නොපනවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවාලෝක කුසලාන තරඟාවලියේ

ෂාෆිට එරෙහි පැමිණිලි 1000ත් පනී

කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති වන්ද්‍යකරණ සැත්කම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.ඒ අනුව කුරුණෑගල

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද? නැත්නම් පැමිණිලි කාරයන්ටද?

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද නැත්නම් පැමිණිලිකාරයන්ටද යන්න ගැටළුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා

ලංකාවට ලබාදුන් තණතිලි ගැන මටත් සැකයි - අර්ජුන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම

කසළ තේ කිලෝ 3000ක් ඇද්ද ලොරිය දවුලගලදී අත්අඩංගුවට

බලපත‍්‍ර රහිතව ගබඩාවක් වෙත කසළ තේ කිලෝ 3000 ක් ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එක් සැකකරුවකු

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

ඕමාන් ගල්ෆ් කලාපයේ දී තෙල් ටැංකි ප්‍රවාහනය කරමින් තිබූ නැවක් වෙතට ඊයේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.ඕමාන් ගල්ෆ් කලාපයේ දී මෙම තෙල් ටැංකි

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවසක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමේ ගාලුපාර ගල්කිස්ස ලිපිනයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යනු ලැබු ගණිකා නිවාසයක්  වටලා කාන්තාවන්

රාජකාරිය අමතක වූ මොහොතක්-දර්ශන සහිතයි

කොටුව දුම්රිය ස්ථායේ ආක්ෂාව සඳහා යොදාව සිටි ගුවන් හුමදාව ආකරක්ෂක අංශවලට අයත් නිල සුනඛයෙකු (10) උදෑසන දුම්රිය වේදීකාවේ සෙලම්කරන අපුරුව

අද සහ හෙට සුරාසැල් වැසෙයි

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන්  අද (15) සහ හෙට (16)  යන දෙදිදන තුළ දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ආපසු ඇමති පුටුවලට එන බවට ඉඟියක්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත සිය ධුරවලින් ඉල්ලා අස්  වූ තමන් ඇතුළු සියලුම මුස්ලිම් ඇමතිවරු නැවත වරක් ඇමති ධුර භාර ගැනීමට සුදානම් බවට හිටපු

උතුරේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක්

වියළි කාලගුණයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට පානීය ජලය සැපයීමට බවුසර් 60 ක් පමණ මේ වනවිට යොදවා තිබේ.ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර

වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව ඇමති ජෝන් කියයි

ශ්‍රී ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජතිකයෙකු අල්ලා

සිල් සමාදන් වෙන්න ආ පෙර පාසල් දරුවන්ගේ හිස මතට බෝ අත්තක් කඩාවැටිලා

කුරුණෑගල, නාරම්මල, පහමුනේ ප‍්‍රදේශයේදී පැරණි බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් පෙර පාසල් දරු දැරියන් 6 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා ඊයේ

විහාරස්ථානයේ අලුත් තෙමහල් ගොඩනැගිල්ලේ කොන්ක‍්‍රිට් දමා පැය දෙකකින් බිමට කඩා වැටෙයි..

බලන්ගොඩ අටවක්වෙල ශ්‍රී සුගතාරාමය විහාරස්ථානයේ ඉදිකෙරෙන නව තුන්මහල් ගොඩනැගිල්ලෙහි පළමු මහලෙහි සිමෙන්ති බැග් පන්සියක් යොදා දැමු කොන්ක්‍රීට්

හැටන් - කොළඹ මාර්ගයේ ගමනාගමනය සිමා කෙරේ

කොළඹ - හැටන් A -7 මාර්ගයේ යටියන්තොට නගරයේ ගණදෙවි කෝවිල ඉදිරිපිට මාර්ගයේ ඇති බෝක්කුව ගිලා බැසීම හේතුවෙන් එය අලුත්වැඩියා කිරිම සඳහා

වවුනියාවේ අම්මාන් කෝවිලේ දේව රූපයකින් රතු කඳුළු බිඳුවැටේ; කෝවිල සෙනගින් පිරී යයි

වවුනියාවේ සුන්දරපුරම් ගම්මානයේ පිහිටි පුතූර් කෝවිලේ අනු ශාඛාවක්‌ වන අම්මාන් කෝවිලේ දේව රූපයක දකුණු ඇසෙන්න පසුගිය 5 වැනිදා උදෑසන සිට රතු පැහැති

පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගෝටා..- බැසිල් ඉගි කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විය හැකි යයි හිටපු

සක්විතිට ඇප

රුපියල් කෝටි 162කට අධික මුදලක් වංචා කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් වසර 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි චන්දන වීරකුමාර නොහොත්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව ජාතියේ ඉරණම විසඳන තීරණයක්
GossipClanka.com

ජනපති ආණ්ඩුව විසුරුවා හැරීම සම්බන්ධව ශ්‍රෙෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව ජාතියේ ඉරණම විසඳන තීරණයක් නිසා වහාම ජනමත විචාරණයකට යෑම සදහා ජනාධිපතිවරයා ප්‍රඥාගෝචරව පියවර ගත යුතුව ඇතැයි ජාතික සංවිධාන එකමුතුව

 

කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය. ඒ මහතා මේ බව කියා සිටියේ රාජගිරිය, නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන එකමුතුව කාර්යාලයේ ඊයේ (11දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ජාතිය අවමානයට ලක්වී නිහීන ජාතියක් බවට පත්වූ බවත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු ව්‍යවස්ථාව අමු කුණුහරප හා අසූචි වළක් බවට පත්ව ඇති බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මේ වන විට ප්‍රඥාව පහළ වී තිබීම අගේ කළ අමරසේකර මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ විජාතික බලවේග සමඟ එක්වී රටක්, ජාතියක් විනාශ කරන්නට පටන්ගත් විට ප්‍රඥාව පහළ වූයේ නම් වඩා හිතකර බවය.

රනිල් සමඟ ඇති ප්‍රශ්නය පිළිබඳ ජනාධිපතිවරයා ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයිද ඒ අනුව ජාතික චින්තනය හා විජාතික චින්තනය පිළිබඳව ජනාධිපතිවරයා තුළ ප්‍රකාශය අගේ කරමින් කතා කළේය.

රට, ජාතිය පිළිබඳ ප්‍රශ්නයකදී ජනමත විචාරණයකට යෑම වඩාත් හොඳ යැයිද යුරෝපා සංගමයෙන් බි්‍රතාන්‍යය අයින් විය යුතුද යන්න තීරණය කළේද ජනමත විචාරකයකින් යැයිද අමරසේකර මහතා සිහිපත් කළේය.

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විට ඒකාබද්ධ විපක්ෂයද එය සම්මත කර ගැනීමට අත ඉස්සූ බවත් රට අස්ථාවර වී රට බෙදා වෙන් කිරීමට යද්දී ජනාධිපතිගේ අත්තටු කපද්දී ෆෙඩරල් ව්‍යවස්ථා ගේන්නට යද්දී මේ අයගේ ප්‍රඥාව පහළ වී ඇති බවත් අමරසේකර මහතා එහිදී පෙන්වා දුන්නේය.

මේ රටට විජාතික බලවේග කරන බලපෑම් සම්බන්ධයෙන් හැත්තෑව දශකයේ මුල සිටම තමා රටට කරුණු හෙළි කළ මුත් බොහෝ අය නිහඬව සිටි බවද ඒ මහතා සිහිපත් කළේය.

ආණ්ඩුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවහොත් ජනතා පරමාධිපත්‍ය රකිමින් වහා ජනමත විචාරණයකට යා යුතුව ඇතැයිද විසුරුවා හැරීම නීත්‍යනුකූල නම් වහා මහ මැතිවරණයට ගොස් නව රජයක් පිහිටුවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනැවිත් රටත් ජාතියත් බේරාගත යුතුව ඇතැයිද කියා සිටියේය.

මෙහිදී කතා කළ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා කියා සිටියේ ලිබියාවේ ගඩාෆිට වූ දේ මෛත්‍රි ජනාධිපතිවරයාට සිදුවිය හැකි බව කියන දේශපාලනඥයන් හා එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් කරන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරමින් ජන ජීවිතය අවුල් කිරීම නිසා ඔවුන්ව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ජාතික බලවේග සියල්ල එකතු කොට මෛත්‍රි - මහින්ද බලවේග දෙකට ද එකට එක්ව රට බේරා ගන්නට ඉතිහාසයේ මනරම් අවස්ථාවක් උදාවී ඇති බවයි.

ශිරාන් රණසිංහ

2018-12-12

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements