Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ලංකාවට ලබාදුන් තණතිලි ගැන මටත් සැකයි - අර්ජුන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම

කසළ තේ කිලෝ 3000ක් ඇද්ද ලොරිය දවුලගලදී අත්අඩංගුවට

බලපත‍්‍ර රහිතව ගබඩාවක් වෙත කසළ තේ කිලෝ 3000 ක් ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එක් සැකකරුවකු

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

ඕමාන් ගල්ෆ් කලාපයේ දී තෙල් ටැංකි ප්‍රවාහනය කරමින් තිබූ නැවක් වෙතට ඊයේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.ඕමාන් ගල්ෆ් කලාපයේ දී මෙම තෙල් ටැංකි

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවසක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමේ ගාලුපාර ගල්කිස්ස ලිපිනයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යනු ලැබු ගණිකා නිවාසයක්  වටලා කාන්තාවන්

රාජකාරිය අමතක වූ මොහොතක්-දර්ශන සහිතයි

කොටුව දුම්රිය ස්ථායේ ආක්ෂාව සඳහා යොදාව සිටි ගුවන් හුමදාව ආකරක්ෂක අංශවලට අයත් නිල සුනඛයෙකු (10) උදෑසන දුම්රිය වේදීකාවේ සෙලම්කරන අපුරුව

අද සහ හෙට සුරාසැල් වැසෙයි

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන්  අද (15) සහ හෙට (16)  යන දෙදිදන තුළ දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ආපසු ඇමති පුටුවලට එන බවට ඉඟියක්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත සිය ධුරවලින් ඉල්ලා අස්  වූ තමන් ඇතුළු සියලුම මුස්ලිම් ඇමතිවරු නැවත වරක් ඇමති ධුර භාර ගැනීමට සුදානම් බවට හිටපු

උතුරේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක්

වියළි කාලගුණයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට පානීය ජලය සැපයීමට බවුසර් 60 ක් පමණ මේ වනවිට යොදවා තිබේ.ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර

වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව ඇමති ජෝන් කියයි

ශ්‍රී ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජතිකයෙකු අල්ලා

සිල් සමාදන් වෙන්න ආ පෙර පාසල් දරුවන්ගේ හිස මතට බෝ අත්තක් කඩාවැටිලා

කුරුණෑගල, නාරම්මල, පහමුනේ ප‍්‍රදේශයේදී පැරණි බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් පෙර පාසල් දරු දැරියන් 6 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා ඊයේ

විහාරස්ථානයේ අලුත් තෙමහල් ගොඩනැගිල්ලේ කොන්ක‍්‍රිට් දමා පැය දෙකකින් බිමට කඩා වැටෙයි..

බලන්ගොඩ අටවක්වෙල ශ්‍රී සුගතාරාමය විහාරස්ථානයේ ඉදිකෙරෙන නව තුන්මහල් ගොඩනැගිල්ලෙහි පළමු මහලෙහි සිමෙන්ති බැග් පන්සියක් යොදා දැමු කොන්ක්‍රීට්

හැටන් - කොළඹ මාර්ගයේ ගමනාගමනය සිමා කෙරේ

කොළඹ - හැටන් A -7 මාර්ගයේ යටියන්තොට නගරයේ ගණදෙවි කෝවිල ඉදිරිපිට මාර්ගයේ ඇති බෝක්කුව ගිලා බැසීම හේතුවෙන් එය අලුත්වැඩියා කිරිම සඳහා

වවුනියාවේ අම්මාන් කෝවිලේ දේව රූපයකින් රතු කඳුළු බිඳුවැටේ; කෝවිල සෙනගින් පිරී යයි

වවුනියාවේ සුන්දරපුරම් ගම්මානයේ පිහිටි පුතූර් කෝවිලේ අනු ශාඛාවක්‌ වන අම්මාන් කෝවිලේ දේව රූපයක දකුණු ඇසෙන්න පසුගිය 5 වැනිදා උදෑසන සිට රතු පැහැති

පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගෝටා..- බැසිල් ඉගි කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විය හැකි යයි හිටපු

සක්විතිට ඇප

රුපියල් කෝටි 162කට අධික මුදලක් වංචා කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් වසර 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි චන්දන වීරකුමාර නොහොත්

රාවණා ඇල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයට-කාන්තාවන් 2ක් ජීවිතක්ෂයට-ළමුන් 3කට බරපතළයි

ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ දී ඇල්ල දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් අනතුරට පත්ව තිබේ.ත්‍රීරෝද රථයේ රියදුරුට

පෙට්‍රල් ඔක්ටේන් 92 මිල ඉහළට

ඉන්ධන මිල සූත්‍රය අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අද  සිට රුපියල් තුනකින් ඉහළ නැංවීමට

මෙවර පොසොන් දන්සැල් සියල්ල ලියාපදිංචිය අනිවාර්යයි

පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් අනිවාර්යෙන්ම ලියාපදිංචි කල යුතුබව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ

පාපුවරුව ගැලවී බස් රියේම රෝදයට යටවී මගියෙක් සහ කොන්දොස්තර මරුට

මාවනැල්ල පොලිස් වසමේ පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේදී ඊයේ (09දා) උදෑසන කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගත් ලංගම බස් රථයක ඉදිරි පාපුවරුව

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
සිසුවියකට පිහියෙන් අනින්න හදලා - පිරිසක් බේරා ගැනේ.
GossipClanka.com

මොනරාගල නක්කල රාජ්‍යානන්ද මහා විද්‍යාලයේ පිහිටුවා තිබෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයට ඊයේ (11 වනදා) පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු එහි විභාගයට පෙනී සිටි සිසුවියකට

 

පහරදී ඇයට පිහියකින් අනින්නට සූදානම් වූ අවස්ථාවේ ඉතා අපහසුවෙන් එම තරුණයාගෙන් පිහිය උදුරාගෙන දැරිය බේරාගත් බව එහි සිටි මවුපියන් පිරිසක් පැවැසීය.

මෙම සිද්ධිය පිළිබඳ නක්කල රාජ්‍යානන්ද මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඒ මහතාද මේ සිද්ධිය සනාථ කළේය. ඒ මහතා පැවැසුවේ තමන් මේ පිළිබඳව මොනරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් බන්දු ගුණසේකර මහතාද දැනුවත් කර ඇති බවයි.

මෙම සිසුවියට පහරදුන් තරුණයන් දෙපළ මොනරාගල බදුල්ල මාර්ගයේ 16 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඉන් එක් තරුණයකු පහරකෑමට ලක් වූ ශිෂ්‍යාව සමඟ කලක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අයකු බවත් අප කළ සොයා බැලීමේදී අනාවරණය විය. මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (11දා) පෙරවරුවේ විභාගය ඇරැඹීමට පෙර සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කෙරෙන හිස් ආවරණ පැලඳ විභාග මධ්‍යස්ථානය අසලට පැමිණ යතුරුපැදිය නවතා මධ්‍යස්ථානයේ වැටෙන් පැන විභාගයට පළමු වරට පෙනී සිටීමට පැමිණ සිටි මෙම දැරියට පහරදී පසුව ඇයට පිහියෙන් අනින්නට සූදානම් වූ බව සිද්ධිය දුටුවෝ පවසති.

ඒ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ මවුපියන් පිරිසක් එක් තරුණයකු අත තිබූ පිහිය උදුරා දැරිය ඔවුන්ගෙන් බේරාගෙන විභාග මධ්‍යස්ථානය තුළට යවා තිබේ. පසුව එහි පැමිණි සැකකරුගේ ඥාතිවරියක් සැකකරු හා ඔහුගේ මිතුරාත් සැකකරු අත තිබූ පිහියත් රැගෙන විභාග මධ්‍යස්ථානයෙන් පිට වී ගොස් ඇත. මවුපියන් පවසන්නේ එම කාන්තාව මොනරාගල පොලිසියේ සේවය කරන පොලිස් කාන්තාවක් බවයි.

මෙම සැකකාර තරුණයා හා පහරකෑමට ලක් වූ දැරිය එකම පාසලක අධ්‍යාපනය ලබා ඇති බවත් ඇය මෙම සැකකරු සමඟ කෙටි කාලයක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් දැරියගේ මවුපියෝ පවසති. මෙම සම්බන්ධතාවට දැරියගේ පාර්ශ්වයෙන් විරුද්ධ වූ විට දැරිය එම සම්බන්ධතාව නවත්වා ඇති අතර ඉන් උරණ වූ මෙම සැකකාර සිසුවා දැරියට මීට පෙරද මොනරාගල බස් නැවතුමේදී පහරදී ඇති බව එම මවුපියෝ කියති.

මේ පිළිබඳව මොනරාගල පොලිසියට මීට පෙර පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් සතුටුදායක අන්දමේ පරීක්ෂණයක් සිදු නොවූ බවද එම මවුපියෝ චෝදනා කරති. මේ හේතුවෙන් තමන් මොනරාගල පොලිස් අධිකාරිවරයාට මේ පිළිබඳව පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද එම මවුපියෝ වැඩිදුරටත් කියති.

අප මේ සම්බන්ධව විමසීමට මොනරාගල පොලිසියේ උසස් පොලිස් නිලධාරීන් කීපදෙනකු දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය. කෙසේ නමුත් මොනරාගල කලාප කාර්යාලයේ ප්‍රකාශකයකු පැවැසුවේද විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා කළ දැනුම්දීමකට අනුව මොනරාගල කලාප කාර්යාලයෙන්ද මේ පිළිබඳව මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.

2018-12-12

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements