Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පේරා ඉංජිනේරු සිසුවියක් ලෝකයෙන්ම පළමු තැනට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන්

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඊයේ (19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්නා.ඒ අනුව කබීර්

ගම්මිරිස් කිලෝව 600-150ට ඇද වැටේ.. වගාකරුවන් අමාරුවේ..

වෙලදපලේ ගමිමිරිස් කිලෝවක මිල සියයට හැටකින් පමණ අඩු විි තිබිිම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ගමිමිරිස් වගාකරැවන් විශාල ගැටලුවකට මුහුණ පා සිටිති.රැපියල්

ඇමරිකානු සෙබළුන් 1000ක් මැද පෙරදිගට

අදඇමරිකානු තෙල් ගබඩා දෙකකට එල්ල කල ඉරාන ගරිල්ලා ප්‍රහාරය පෙන්ටගනය විසින් තහවුරු කිරීමත් සමග තවත් ඇමරිකානු සෙබළුන් 1000ක් මැද පෙරදිගට

ලාංකිකයින්ට ජපානයේ ක්ෂේත්‍ර 14ක අසීමිත රැකියා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට අද (19දා) ජපානයේදී අත්සන් තැබීමට

ලංගමට ගෙනා සුපිරි බස් කොළඹ වරායෙන් පිටවෙයි

මහජනතාවට නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබාදීම, පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන

සිගමන් යැදු මුදලින් යාචකයෙක් දන්සලක් දෙයි .

මාතර නගරයේ දිනපතා සිඟමනේ යෙදී රැස්කරගත් මුදල් වියදම් කළ යාචකයෙකු මහජනතාවට පොසොන් පොහොය වෙනුවෙන් කේක් සහ බෙලිමල් දන්සලක් ඊයේ (17) පවත්වා

මාධ්‍ය වාර්තා බොරු.. අයිසිසියෙන් ලංකාවට කිසිදු තහනමක් නෑ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය  විසින්  ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තහනමක් නොපනවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවාලෝක කුසලාන තරඟාවලියේ

ෂාෆිට එරෙහි පැමිණිලි 1000ත් පනී

කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති වන්ද්‍යකරණ සැත්කම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.ඒ අනුව කුරුණෑගල

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද? නැත්නම් පැමිණිලි කාරයන්ටද?

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද නැත්නම් පැමිණිලිකාරයන්ටද යන්න ගැටළුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා

ලංකාවට ලබාදුන් තණතිලි ගැන මටත් සැකයි - අර්ජුන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම

කසළ තේ කිලෝ 3000ක් ඇද්ද ලොරිය දවුලගලදී අත්අඩංගුවට

බලපත‍්‍ර රහිතව ගබඩාවක් වෙත කසළ තේ කිලෝ 3000 ක් ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එක් සැකකරුවකු

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

ඕමාන් ගල්ෆ් කලාපයේ දී තෙල් ටැංකි ප්‍රවාහනය කරමින් තිබූ නැවක් වෙතට ඊයේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.ඕමාන් ගල්ෆ් කලාපයේ දී මෙම තෙල් ටැංකි

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවසක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමේ ගාලුපාර ගල්කිස්ස ලිපිනයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යනු ලැබු ගණිකා නිවාසයක්  වටලා කාන්තාවන්

රාජකාරිය අමතක වූ මොහොතක්-දර්ශන සහිතයි

කොටුව දුම්රිය ස්ථායේ ආක්ෂාව සඳහා යොදාව සිටි ගුවන් හුමදාව ආකරක්ෂක අංශවලට අයත් නිල සුනඛයෙකු (10) උදෑසන දුම්රිය වේදීකාවේ සෙලම්කරන අපුරුව

අද සහ හෙට සුරාසැල් වැසෙයි

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන්  අද (15) සහ හෙට (16)  යන දෙදිදන තුළ දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ආපසු ඇමති පුටුවලට එන බවට ඉඟියක්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත සිය ධුරවලින් ඉල්ලා අස්  වූ තමන් ඇතුළු සියලුම මුස්ලිම් ඇමතිවරු නැවත වරක් ඇමති ධුර භාර ගැනීමට සුදානම් බවට හිටපු

උතුරේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක්

වියළි කාලගුණයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට පානීය ජලය සැපයීමට බවුසර් 60 ක් පමණ මේ වනවිට යොදවා තිබේ.ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර

වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව ඇමති ජෝන් කියයි

ශ්‍රී ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජතිකයෙකු අල්ලා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
විසුරුවා හැරීමට එරෙහිව තීන්දුවක් දෙන්න අපිට බලය නෑ.
GossipClanka.com

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් මන්ත්‍රණ සභාව විසුරුවා හැරීම සදහා ආණ්ඩුකාරවරයා විසින් ඉකුත් නොවැම්බර් මාසයේ මැදදී ගන්නා ලද තීන්දුවට හෝ එය ක්‍රියාත්මක කිරීමට එරෙහිව කිසිදු බාධාවක් කිරීමට හෝ මැදිහත්වීමක් සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධි

 

කරණ යට කිසිදු හැකියාවක් නොමැති බැව් පවසමින් ඒ සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්‍ෂ නායක ගංගන් සාගට් විසින් ගොනුකොට තිබූ පෙත්සමක් ඊයේ (10දා) ඉන්දියානු ශේ්‍රෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය.

අගවිනිසුරු රංජාන් ගොගෝයිගේ ප්‍රධානත්වයෙන් හා ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු එස්.කේ. කාවුල්ගෙන් සැදුම්ලත් ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් එම පෙත්සම එලෙස නිෂ්ප්‍රභ කරනු ලැබ ඇත.

ආණ්ඩුකාර සත්‍යපාල් මලික් විසින් ඉකුත් නොවැම්බර් මස මැදදී ජම්මු - කාශ්මීර් රාජ්‍ය සභාව හෙවත් මන්ත්‍රණ සභාව විසුරුවා හරින ලද අතර එය ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී පියවරක් බව ප්‍රකාශ කරමින් භාරතී ජනතා පක්‍ෂයේ නායකයා ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකොට තිබිණි.

පෙත්සම ගොනු කරමින් ශේ්‍රෂ්ඨාධිකරණයෙන් ඔහු ඉල්ලා සිටියේ විසුරුවාහැරීම නීති විරෝධී බැවින් එම විසුරුවා හැරීම් ආණ්ඩුකාරවරයාගේ නියෝගය අත්හිටුවා ආණ්ඩුකාරවරයා විසින් මන්ත්‍රණ සභාවේ බහුතර බලය විමසා බලා තීන්දුවක් ගන්නා ලෙසට ඔහුට නියෝග කරන ලෙසය.

ආණ්ඩුකාර සත්‍යපාල් මලික් විසින් මන්ත්‍රණ සභාව විසුරුවා හැරීම සම්බන්ධයෙන් 'මහජන සම්මන්ත්‍රණ සමුළු ප්‍රධානි සජාද් ලෝන් ඔහුගේ නීති උපදේශකයන් දෙදෙනකු සමඟ ප්‍රකාශ කර සිටියේ ඔහුට භාරතීය ජනතා පක්‍ෂයේත් තවත් පක්‍ෂවල ව්‍යවස්ථාදායක මණ්ඩල සාමාජිකයන් 18 දෙනකුගේත් සහාය ලැබෙන බවත්ය.

ආණ්ඩුකාර සත්‍යපාල් විසින් මෙලෙස මන්ත්‍රණ සභාව විසුරුවා හැරීමත් සමඟම ඉතාමත්ම ප්‍රබල විවේචන දස දෙසින් එල්ල වන්නට වූ අතර ජාතික සම්මන්ත්‍රණ සමුළුවේ ප්‍රධානි ඔමාර් අබ්දුල්ලාද මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ ප්‍රධානි මෙබුබා මෆ්ටිද ප්‍රශ්න කර සිටියේ මෙම අවස්ථාවේදී එලෙස නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගන්නා ලද පියවර පිළිබඳවය.

ආණ්ඩුකාරවරයා විසින් මෙලෙස මන්ත්‍රණ සභාව විසුරුවා හරින ලද්දේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ප්‍රධානී මෙබුබා මෆ්ටි ජාතික සම්මන්ත්‍රණ සමුළුව හා කොංග්‍රසය සහායෙන් රජයක් පිහිටුවීමට සූදානම් බවට ප්‍රකාශ කිරීමත් සමඟය.

ආණ්ඩුකාර සත්‍යපාල් මලික් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වහා මෙලෙස රාජ්‍ය සභාව විසුරුවා හැරීමට පියවර ගන්නා ලද්දේ දිගින් දිගටම ව්‍යාප්ත වන අශ්ව ජාවාරමක් පිළිබඳව වාර්තා වීමත්, තවද ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පවතින නොහැකියාව මත විරුද්ධ මත දරන දේශපාලන කණ්ඩායම් සමඟ එකතුවී ආණ්ඩුවක් පිහිටුවීමට ඇතැම් පක්‍ෂ ක්‍රියා කරමින් සිටින බව ඇතුළුව තවත් හේතු ගණනාවක් ඇතිව බවත්ය.

ඉකුත් ජුනි මාසයේදී රජය පවත්වාගෙන ගිය භාරතීය ජනතා පක්‍ෂය සමඟ එක්වී කටයුතු කළ මබුබා මෆ්ටිගේ සභාග රජයෙන් භාරතීය ජනතා පක්‍ෂ කණ්ඩායම් ඉවත්වී මෆ්ටිට ඉල්ලා අස්වන ලෙස අභියෝග කිරීමත් සමඟ තමා ආණ්ඩුකාරවරයා වශයෙන් තමා යටතේ රජය පවත්වාගෙන ගිය බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.


ඔහු තවදුරටත් කියා සිටියේ, රාජ්‍ය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා වූ ව්‍යවස්ථානුකූල සංවර්ධන අරමුදල් ලැබීම නතරකරලීමට නීති සම්පාදකයන් වන ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රිවරුන් විසින් ක්‍රියා කිරීමට ඉඩදිය නොහැකි බැවින් මෙම පියවර ගැනීම වඩාත්ම යෝග්‍ය වූ බවය.

ඉදිරි මාස 6ක කාලය ඇතුළත ජම්මු - කාශ්මීර මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි පැවැසූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයකු තවදුරටත් සඳහන් කළේ 2019 ඉන්දියානු පාර්ලිමේන්තු මහ මැතිවරණයත් සමඟම මෙන් මෙම මැතිවරණයද පැවැත්වීමට හැකිවනු ඇති බවය.

2018-12-11

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements