Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව සීමාවන් රහිත වාර්තාකරුවන්ගේ සංගමය (Reporters without Boarders)

හොර වෛද්‍යවරිය පොලිස් අත්අඩංගුවට

ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් වෙද නලාවක්ද භාවිතා කර රෝගීන් පරීක්ෂා කරමින් සිටි කාන්තාවක් පෙරේදා (17) සවස ඇල්පිටිය

ලෝක කුසලානය ශ්‍රීලංකා සන්චිතය නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කරනු ලැබුවා.මෙම සන්චිතයේ නයකත්වය දිමුත් කරුණාරත්න

කුණුවලින් විදුලිය හදන්න බ්‍රිතාන්‍යය, අත දෙන්න සූදානම්..!

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට හදුන්වාදීමට

වගා බිමේදී අකුණු වැදී තිදෙනෙක් මියයති

යාපනයේ උඩුවිල් කුප්පිලාන් මයිලන්කාඩු ප‍්‍රදේශයේදී අකුණු සර වැදී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි අයකු 16 දා සවස මියගොස් තිබේ.මේ තුන්දෙනා

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය දිමුත්ට

2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කර තිබේ.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු KJP ‌‌සූදානම්

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා  සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ. ඒ අනුව ඔහු ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහාද එක්කර

ඩුබායි සිටි තවත් 6 ක් පිටුවහල් කෙරේ - මාකඳුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුත් ඒ අතර

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිස අතරින්

ජී.එල්.ගේ ප‍්‍රකාශ පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බාධාවක් - මන්ත‍්‍රීකමක් නැති නිසා ඔහේ කියවනවා

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට

මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් - විගණකාධිපති වාර්තාවෙන් කියයි

මීතොටමුල්ල කසළ කන්ද නායයෑම නිසා මිනිස් ජීවිත තිස් දෙකක් ඇතුළුව සිදු වූ ජීවී සහ අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව වගකිව යුතු බව නිගමනය

අවුරුදු 850ක් පැරණි පැරිස් ඉතිහාසය ගින්නෙන් විනාසයි

ලෝක ප්‍රසිද්ධ පැරිස් සලකුණක් ලෙස නම් දැරූ මධ්‍යතන යුගයට අයත් Notre-Dame දෙව්මැදුර සහිත ගොඩනැගිල්ල හදිසියේ හටගත් විශාල ගින්නකින්

පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කරන්න රජයෙන් සැලසුම්

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

ජනාධිපතිවරණයට පෙර දේශපාලන පෙරළියක් නැහැ : එජාප ඇමතිවරයෙක් කියයි

ජනාධිපතිවරණයට පෙර දේශපාලන ක්ෂේත්‍රයේ යළි පෙරළියක් ඇතිවන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි

ගෝඨාභයට අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට පළ වූ ඡායාරූපය ගැන අනාවරණයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට ඉකුත්දා පළවූ ඡායාරූපය සම්බන්ධයෙන්

බිඳ වැටුණු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යළි යථාතත්වයට

ලොව පුරා බිඳ වැටීමට ලක්ව තිබූ සමාජ මාධ්‍ය ජාලා මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව ශ්‍රි ලංකා පරිවර්තන සමූහය පවසයි. ඊයේ (14) පස්වරු 04.00 සිට

ලෝක කුසලානයට යන 11ක් හෙළිවෙයි

අපි කියන්න යන දේ නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාම නිවේදනයක් කළේ නෑ. නමුත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපට කිව්වා

තලෙයිබාන් ත්‍රස්තයන් යලිත්

දකුණු ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන දේශසීමාව අසල පිහිටි හමුදා මුරපොළකට කඩාවැදුණු තලේබාන් සටන්කාමීන් පිරිසක් එහි සිටි භටයන් 20 දෙනකු ඝාතනය කර

පාප්තුමා දකුණු සුඩාන ජනාධිපතිගේ දෙපා සිඹිති(photos)

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා

අවුරුද්දෙන් පස්සෙ බැංකු පොලීය 2% කින් පහළට

සිංහල හින්දු අලූත් අවුරුදු සමයෙන් පසු බැංකු පොළී අනුපාතය පදනම් අගය ඒකක 200කින් එනම් සියයට දෙකකින් පමණ පහත වැටෙනු ඇතැයි පොදු සැපයීම්

වාහන ආනයනය සියයට 90 කින් පහළට

අයවැයෙන් ඉහළ දමන ලද අධික වාහන බදු හේතුවෙන් වාහන ආනයනය 90 % කින් පමණ පහළ වැටී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී මොකද වුණේ - විස්තර මෙන්න
GossipClanka.com

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දෙආකාරයකට සිදු කළ හැකි බවත්, පාර්ලිමේන්තුව පළමු වතාවට රැස්‌වූ දිනයේ සිට වසර 4 1/2 ක්‌ ගතවූවාට පසුව සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මන්ත්‍රීවරුන් 2/3 ක බහුතරයකින් සම්මත වූ

 

යෝජනාවක්‌ අනුව කරන ඉල්ලීමකින්ද හැර වෙනත් ආකාරයකට විසුරුවා හැරීමට ජනාධිපතිට ව්‍යවස්‌ථාවෙන් බලයක්‌ පැවරී නැති බවත් ජනාධිපති නීතිඥ කනක්‌ ඊශ්වරන් මහතා ඊයේ (04දා) ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 09 දා නිකුත් කළ අති විශේෂ ගැසට්‌ නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (4 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්‌ථාවේදී ජනාධිපති නීතිඥ කනක්‌ ඊශ්වරන් මහතා එසේ පැවසීය.

ඔහු ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායක ආර්. සම්බන්ධන් මහතා ගොනුකර තිබූ පෙත්සම වෙනුවෙන් පෙනී සිටිමිනි.

අගවිනිසුරු නලින් පෙරේරා, බුවනෙක අළුවිහාරේ, විජිත් කේ. මලල්ගොඩ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන් සහ මුර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් යුත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්වේ.

19 වන ව්‍යවස්‌ථා සංශෝධනයට ඇතුළත් කර තිබෙන 33 (2) වගන්තියට අනුව පාර්ලිමේන්තුව කැඳවීමට, රැස්‌වීම් කල් තැබීමට සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබුණ ද ඔහු එම බලය පාවිච්චි කළ යුත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 70 (1) වගන්තියට යටත්ව බවත් ඒ අනුව වසර 4 1/2 ක්‌ ගත වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ඔහුට බලයක්‌ නැති බවත් ජනාධිපති නීතිඥ ඊශ්වරන් මහතා කීය.

ඔහු මෙසේ ද පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 225 යි. කාලසීමාව වසර 05 යි. ඒ කාලසීමාව ගත වීමට පෙර විසුරුවාහැරීමක්‌ සිදු නොවුවහොත් වසර 05 අවසානයේ පාර්ලිමේන්තුව ඉබේම විසුරුවන තෙක්‌ මන්ත්‍රී ධුර දැරිය හැක.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ආකාරය ව්‍යවස්‌ථාවේ සඳහන් වෙනවා. ඊට පිටින් ජනාධිපතිගේ හිතු මනාපෙට ඔහු කැමති ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවාහරින්න බැහැ. වසර 4 1/2 කට පෙර ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නොකළ යුතු යෑයි ව්‍යවස්‌ථාවේ 70(1) වගන්තියේ සඳහන් වෙනවා.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමත් සමග ඡන්දයක්‌ පැවැත්වීමට නාමයෝජනා භාර ගැනීමට දින නියම කර පාර්ලිමේන්තුව විසුරුවාහැර මාස 02 ක්‌ ඇතුළත ඡන්දය පැවැත්විය යුතු වෙනවා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විධිවිධාන සලස්‌වා ඇත්තේ ඒ ආකාරයටය. මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමේ උපදෙස්‌ අනුව සිදු කළ යුතුයි.

ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා - විධායකයත් ව්‍යවස්‌ථාදායකයත් අධිකරණයේ අධීක්‍ෂණයටත් ඒ දෙපාර්ශ්වයේ කටයුතු ගැන අධිකරණයට ප්‍රශ්න කළ හැකියි.

1977 ව්‍යවස්‌ථාවට අනුව ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. 19 වන ව්‍යවස්‌ථාවේ අරමුණ ජනාධිපතිගේ බලතල කප්පාදු කිරීමයි. ජනාධිපතිගේ විධායක බලතල අඩු කිරීමටයි 19 ව්‍යවස්‌ථාව ගෙනාවේ. ජනාධිපතිගේ හිතු මනාපෙට තීන්දු තීරණ ගන්න බැහැ. ගන්නා හැම තීරණයකටම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි. පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි.

මීළඟට පෙත්සම්කරුවකු වන එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු ලේකම් කබීර් හසීම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක්‌ මාරපන මහතා මෙසේ කීය.

වසර 4 1/2 කට පෙර ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීම නොකළ යුතු යයි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 70(1) වගන්තියෙන් සලස්‌වා ඇති විධි විධාන නොසලකා කටයුතු කිරීමට කිසිවෙකුට හැකියාවක්‌ නැහැ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33(2) සහ 62(2) වගන්තිවලින්ද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැක. නමුත් එය කළ යුත්තේ 70(1) වගන්තියේ ප්‍රතිපාදනවලට යටත්වයි. ජනාධිපති අගමැතිගේ උපදෙස්‌ අනුව කටයුතු කළ යුතු බවට 19 වන සංශෝධනයේ සඳහන් වෙනවා.

වාහනයක්‌ මිලදී ගත් කෙනෙකුට තමන්ට කැමති ආකාරයට රිය පදවන්න බැහැ. පාරේ දකුණු පැත්තෙන් යාමට අවසර ඇති විටක වම් පැත්තෙන් ධාවනය කරන්න ඔහුට බැහැ. ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ ඒ ආකාරයටයි. ඔහුට කළ හැකි දේවල් සහ කළ නොහැකි දේවල්a ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ තියෙනවා.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා - එතකොට ව්‍යවස්‌ථාව තමයි වාහනය. එය ධාවනය කළ අයුතු ආකාරය තමයි 70(1) නීතිය?

ජනාධිපති නීතිඥ මාරපන මහතා - ඒක හරියට හරි.

මීළඟට ලාල් විඡේනායක මහතා තමා නායකත්වය දරන එක්‌සත් වාමාංශික පෙරමුණ ගොනු කර තිබූ පෙත්සම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.
19 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ අරමුණ ජනාධිපතිට පැවරී ඇති විධායක බලතල අඩුකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්‌ රටට හුරු කරවීමයි. ඒ සඳහා අලුතින් රෙගුලාසි කීපයක්‌ සංශෝධනයට ඇතුල් කළා. විනිසුරුවරු පත් කිරීම, මැතිවරණ කොමසාරිස්‌ ඇතුළු ප්‍රධාන පෙළේ ආයතනවලට පත්කිරීම් දැන් ව්‍යවස්‌ථා සභාවේ අනුමැතිය ඇතිව කළ යුතුයි. ජනාධිපතිට ව්‍යවස්‌ථාවෙන් තිබූ අභිමතානුසාරි බලතල බොහොමයක්‌ අඩු කළා. ජනතාව නියෝජනය කරන ව්‍යවස්‌ථාදායකයට වැඩි බලතල පවරා තිබෙනවා.

ජනාධිපතිගේ තනි කැමැත්තට කළ හැකිව තිබූ කාර්යයන් වෙනස්‌ කරලා තියෙනවා. ජනාධිපතිගේ කාල සීමාව වසර 06 සිට 05 දක්‌වා අඩු කළා. පාර්ලිමේන්තුව වසර 4-1/2 ක්‌ යන තෙක්‌ ජනාධිපතිට විසුරුවා හැරිය නොහැකි බවට ව්‍යවස්‌ථාවේ 70(1) වගන්තිය ඇතුළත් කළේත් ඒ අනුවයි.

පාක්‍යසෝති සරවණමුත්තු මහතා අධ්‍යක්‍ෂ ධුරය දරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නමැති රාජ්‍ය නොවන සංවිධානය වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ විරාන් කොරයා මහතාද කරුණු ඉදිරිපත් කළේය.

වැඩිදුර විභාගය අදත් (5 දා) පැවැත්වේ.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති නිකුත් කළ අති විශේෂ ගැසට්‌ නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 13 ක්‌ ගොනු කර ඇත.

එම ගැසට්‌ නිවේදනය නිකුත් කිරීම ව්‍යවස්‌ථානුකූලව සිදුව ඇති බව කියා සිටිමින් පෙත්සම් 17 ක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ. ඒ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අද කරුණු ඉදිරිපත් කරනු ඇත.

නීතිපති ජයන්ත ජයසූරිය මහතා හෙට (06 දා) කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව විනිසුරු මඬුල්ල ගන්නා තීරණය ප්‍රකාශයට පත් කරන දිනය දැනුම් දෙනු ඇත.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා, අතිරේක සොලිසිටර් ජනරාල් දේමනිද සිල්වා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් වන සංජය රාජරත්නම්, හෙරින්පුල්ලේ යන මහත්ම මහත්මීහු නීතිපති සමඟ ඊයේ උසාවියට පැමිණ සිටියහ.

2018-12-05

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements