Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

යුද සමයේ දෙපාර්ශ්වයම වැරදි කර ඇතැයි අගමැති පළමුවරට පැවසුවා

යුද සමයේ අවසන් කාලයේදී යුද හමුදාවෙන් පමණක් නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්ද යුද අපරාධ සිදු වූ බව අග‍්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බවත් මෙවැනි ක‍්‍රියා

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අගමැති ඇමති එහෙමමයි - නඩුව නිමවනතුරු රාජකාරි බෑ.
GossipClanka.com

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ඇමැති, නියෝජ්‍ය ඇමැති හා රාජ්‍ය ඇමැති ධුර දරන්නන්ට එරෙහිව වූ පෙත්සමෙන් ඉල්ලා තිබුණු අතුරු සහන ඉල්ලීමක් පිළිගත් අභියාචනාධිකරණය එම පෙත්සම විභාග කොට

 

නිමවනතුරු එකී තැනැත්තන් එම ධුරයන් දැරීම තාවකාලිකව අත්හිටුවමින් මේ මස 7 වැනිදා පෙත්සම් විභාගය ආරම්භ කිරීමට නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී්‍රති පද්මන් සූරසේන හා විනිසුරු අර්ජුන ඔබේසේකර යන ද්වි පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ එම පෙත්සම් විභාගය පැවැත්වේ.

එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ ප්‍රගතිශීලී පෙරමුණ හා සමස්ත ලංකා මුස්ලිම් මහජන පක්ෂයට අයත් මන්ත්‍රිවරු 122 දෙනකු විසින් මෙම පෙත්සම ගොනු කරන ලද්දේ ඉකුත් නොවැම්බර් මස 30 වැනි දිනයි. එදිනම පෙත්සම විමසුමට ලක් කළ ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල එය දෙසැම්බර් 01 හා ඊයේ (03) යන දින දෙක තුළ වැඩිදුර විමසුමට දින නියම කරනු ලැබීය.

ඒ අනුව පෙත්සම් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කානග් ඊශ්වරන්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් හා සුරේන් ප්‍රනාන්දු විසින් කරුණු දක්වන ලදී.

මෙකී පෙත්සම මඟින් වගඋත්තරකරුවන් කොට සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ එච්.යූ.එම්. අලි සබ්රි, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස්, නවීන් මාරපන, ගනේෂ් ධර්මවර්ධන, කාංචන රත්වත්ත, කෞෂල්‍යා මොල්ලිගොඩ, උචිත වික්‍රමසිංහ යන නීතිඥ මණ්ඩලය ජේ‍යෂ්ඨ නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත කරුණු දැක්වූහ.

අතුරු නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණයේ කියා සිටියේ 2018-11-14 වැනිදා සම්මත කරන ලද විශ්වාසභංග යෝජනාවක් හා 2018-11-16 වැනි දින වැඩිදුරටත් සහතික කරමින් ගෙන එන ලද යෝජනාවක්ද මඟින් වගඋත්තරකාර අග්‍රාමාත්‍ය ධුරය හා සෙසු අමාත්‍ය ධුරයන් දරන්නන් පිළිබඳ පාර්ලිමේන්තුවේ විශ්වාසයක් නොමැති බවට තහවුරු කළ බව පෙත්සම්කරුවන් 122 දෙනා විසින් තරයේම ප්‍රකාශ කොට ඇති හෙයින්ද, පෙත්සම්කරුවන් ප්‍රකාශ කර සිටින පරිදි එකී තනතුරුවල මෙම වගඋත්තරකරුවන් රඳවා තබාගෙන පෙත්සම් විභාගය පැවැත්වීමෙන් ඔවුන්ට බලවත් හානියක් හා අගතියක් වන බැව් ප්‍රකාශ කරන හෙයින්ද නඩු විභාගය නිම වනතෙක් එම වගඋත්තරකරුවන් 49 දෙනා එකී ධුරයන්හි කටයුතු කිරීම පමණක් අත්හිටුවන ලෙසට කරනු ලැබ ඇති අතුරු සහන ඉල්ලීම පිළිගනිමින් මෙම නියෝගය නිකුත් කරන බවය.

මෙම තීන්දුව මඟින් රජයට යම් බලපෑමක් සිදු නොකරන අතරම එකී ධුරයන් අහෝසි කිරීමක් මේ මඟින් සිදු නොවන බවද මෙකී පත්කිරීම් මෙමඟින් අත්හිටුවීමක්ද සිදු නොවන බවද සභාපති විනිසුරුවරයා අවධාරණය කර සිටියේය.

තවද වගඋත්තරකරුවන් එකී අගමැති ධුරය හෝ අමාත්‍ය ධුර හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර හෝ රාජ්‍ය අමාත්‍ය ධුර හෝ අමාත්‍ය මණ්ඩලීය නොවන (ව්ධද ඛ්චඡඪදඥබ) වෙනත් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමක්ද මෙකී නියෝගය මඟින් සිදු නොවන බවද වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මෙම අතුරු නියෝගය නිකුත් නොකළහොත් උපරිම හානිය සිදුවිය හැක්කේ පෙත්සම් පාර්ශ්වයේ 122 දෙදෙනාට බව හැඟී යන හෙයින් තාවකාලිකව මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලබන්නේ 'පහසුකමේ සමබරතාවය' යන මූලධර්මය මත පදනම්ව බවත් සභාපති විනිසුරුවරයා කියා සිටියේය.

මෙම රිට් පෙත්සම ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින ලද කුමන බලයක් මත මෙම ධුරයන් දරන්නේද? යන්න විමසනු ලබන්නේ "ශ්‍රී භධ එචපපචදබධ" ආඥාවක් නිකුත් කිරීමේ ඉල්ලීම ගැනද සඳහන් කළ සභාපති විනිසුරුවරයා මේ මස 12 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිට ඒ පිළිබඳ කරුණු දක්වන මෙන් දන්වා වගඋත්තරකරුවන් සියලු දෙනාට නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.

මෙම අතුරු නියෝගය නිකුත් කළහොත් "රටේ අගමැතිවරයකු හෝ අමාත්‍ය මණ්ඩලයක් හෝ නොමැති වීමෙන් රට අරාජික වී බරපතළ තත්ත්වයක් උද්ගතවනු ඇති බව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන්" උගත් ජනාධිපති නීතිඥ මහත්වරුන් විසින් සඳහන් කළ බවද එහෙත් මෙම නියෝගය මඟින් එම ධුරයන් අහෝසි නොවන අතර මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් කොට සිටින දැනට එම ධුර දරන්නන් 49 දෙනා සිය ධුර දැරුවද එකී රාජකාරි කටයුතුවල යෙදීමෙන් පමණක් වළකාලීමක් මෙමඟින් සිදුවන බවද සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පෙත්සම් පාර්ශ්වය ප්‍රකාශ කරනු ලබන පරිදි වගඋත්තරකාර අගමැතිවරයා හා ඇමැති මණ්ඩලය ඇතුළු ඇමැතිවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ නමුදු ඒවා ව්‍යවස්ථාවට හෝ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව ඉදිරිපත් වූවේවත් සම්මත වූවේවත් නොමැති බවට වගඋත්තරකාර පාර්ශ්වයද විවිධ කරුණු ඉදිරිපත් කරනු ලැබූ බවද 'හැන්සාඩ්' වාර්තාවද සංස්කරණය නොකරන ලද සහතික නොකළ පිටපතක් පමණක් බවද යන කරුණු ඇතුළුව බොහෝ කරුණු ගෙනහැර දැක්වූ බවද ප්‍රකාශ කළ සභාපති විනිසුරුවරයා පෙත්සම් විභාගයේදී එකී සියලු කරුණු නියමාකාරයෙන් විමර්ශනය කොට අවසන් තීන්දුවට වඩාත් නිවැරැදිව එළැඹිය හැකි බවද කියා සිටියේය.

2018-12-04

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements