Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව සීමාවන් රහිත වාර්තාකරුවන්ගේ සංගමය (Reporters without Boarders)

හොර වෛද්‍යවරිය පොලිස් අත්අඩංගුවට

ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් වෙද නලාවක්ද භාවිතා කර රෝගීන් පරීක්ෂා කරමින් සිටි කාන්තාවක් පෙරේදා (17) සවස ඇල්පිටිය

ලෝක කුසලානය ශ්‍රීලංකා සන්චිතය නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කරනු ලැබුවා.මෙම සන්චිතයේ නයකත්වය දිමුත් කරුණාරත්න

කුණුවලින් විදුලිය හදන්න බ්‍රිතාන්‍යය, අත දෙන්න සූදානම්..!

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට හදුන්වාදීමට

වගා බිමේදී අකුණු වැදී තිදෙනෙක් මියයති

යාපනයේ උඩුවිල් කුප්පිලාන් මයිලන්කාඩු ප‍්‍රදේශයේදී අකුණු සර වැදී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි අයකු 16 දා සවස මියගොස් තිබේ.මේ තුන්දෙනා

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය දිමුත්ට

2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කර තිබේ.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු KJP ‌‌සූදානම්

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා  සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ. ඒ අනුව ඔහු ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහාද එක්කර

ඩුබායි සිටි තවත් 6 ක් පිටුවහල් කෙරේ - මාකඳුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුත් ඒ අතර

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිස අතරින්

ජී.එල්.ගේ ප‍්‍රකාශ පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බාධාවක් - මන්ත‍්‍රීකමක් නැති නිසා ඔහේ කියවනවා

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට

මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් - විගණකාධිපති වාර්තාවෙන් කියයි

මීතොටමුල්ල කසළ කන්ද නායයෑම නිසා මිනිස් ජීවිත තිස් දෙකක් ඇතුළුව සිදු වූ ජීවී සහ අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව වගකිව යුතු බව නිගමනය

අවුරුදු 850ක් පැරණි පැරිස් ඉතිහාසය ගින්නෙන් විනාසයි

ලෝක ප්‍රසිද්ධ පැරිස් සලකුණක් ලෙස නම් දැරූ මධ්‍යතන යුගයට අයත් Notre-Dame දෙව්මැදුර සහිත ගොඩනැගිල්ල හදිසියේ හටගත් විශාල ගින්නකින්

පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කරන්න රජයෙන් සැලසුම්

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

ජනාධිපතිවරණයට පෙර දේශපාලන පෙරළියක් නැහැ : එජාප ඇමතිවරයෙක් කියයි

ජනාධිපතිවරණයට පෙර දේශපාලන ක්ෂේත්‍රයේ යළි පෙරළියක් ඇතිවන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි

ගෝඨාභයට අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට පළ වූ ඡායාරූපය ගැන අනාවරණයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට ඉකුත්දා පළවූ ඡායාරූපය සම්බන්ධයෙන්

බිඳ වැටුණු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යළි යථාතත්වයට

ලොව පුරා බිඳ වැටීමට ලක්ව තිබූ සමාජ මාධ්‍ය ජාලා මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව ශ්‍රි ලංකා පරිවර්තන සමූහය පවසයි. ඊයේ (14) පස්වරු 04.00 සිට

ලෝක කුසලානයට යන 11ක් හෙළිවෙයි

අපි කියන්න යන දේ නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාම නිවේදනයක් කළේ නෑ. නමුත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපට කිව්වා

තලෙයිබාන් ත්‍රස්තයන් යලිත්

දකුණු ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන දේශසීමාව අසල පිහිටි හමුදා මුරපොළකට කඩාවැදුණු තලේබාන් සටන්කාමීන් පිරිසක් එහි සිටි භටයන් 20 දෙනකු ඝාතනය කර

පාප්තුමා දකුණු සුඩාන ජනාධිපතිගේ දෙපා සිඹිති(photos)

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා

අවුරුද්දෙන් පස්සෙ බැංකු පොලීය 2% කින් පහළට

සිංහල හින්දු අලූත් අවුරුදු සමයෙන් පසු බැංකු පොළී අනුපාතය පදනම් අගය ඒකක 200කින් එනම් සියයට දෙකකින් පමණ පහත වැටෙනු ඇතැයි පොදු සැපයීම්

වාහන ආනයනය සියයට 90 කින් පහළට

අයවැයෙන් ඉහළ දමන ලද අධික වාහන බදු හේතුවෙන් වාහන ආනයනය 90 % කින් පමණ පහළ වැටී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
කැලිෆෝනියා වයින් නිෂ්පාදනයක අයිතිකාරිය වූ අයෝමා.
GossipClanka.com

මහනුවර උපත ලද අයෝමා කරුණාසේන නම් වුණු ඇය අධ්‍යාපනය ලැබුවේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ. බාලකාලයේ පටන්ම ව්‍යාපාර වෙනුවෙන් ඇගේ පැවැතුනේ පුදුමාකාරම ඇල්මක් බැල්මක්. ඒ වගේම ඉවුම්, පිහුම්, මැහුම්,

 

ගෙතුම් වැනි ගැහැණු දරුවෙකුට ගැලපෙන හැම සාස්තරයක් වෙනුවෙන්ම උපන්හපන්කම් පැවැති ඇගේ ව්‍යවසායකත්වය මල්පල ගැනුනේ කැලිෆෝනියාවේදී. ඇමරිකානු ජාතික වෛiවරයෙක් සමග විවාහ වුණ ඇය 2000 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිය ලත් ‘අයෝමා විලන්’ නම් වූ අපේ තරුණිය ‘සයුරේ මුතු ඇටය’ (Pearl of the Ocean) කාබනික ආපනශාලාව තුළින් ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර කලාව අමුතුම රටාවක් වෙනුවෙන් යොමු කිරීමට සමත් වූවා. මේ නිසාම ඇය 2000 වසරේ ‘කැලිෆෝනියාවේ හොඳම ආපන ශාලාව’ වෙනුවෙන් සම්මානයත්, 2013 වසරේ Best Chefs America award winner in 2013  සම්මානයත් දිනා ගත්තා. ඇමරිකා එක්සත් ජනපදයේ හොඳම සූපවේදිනිය ලෙසින් සම්මාන ලත් ප‍්‍රථම ශි‍්‍ර ලාංකික කාන්තාව ඇයයි.

මේ අතර ඇය වයින් කර්මාන්තයට අත තිබ්බේ ඉතාම අහඹු විදිහට...අපි ඇයගෙන් ඒ ගැන තොරතුරු ඇසුවා..

මම හැමදාම රාති‍්‍ර නින්දට යන්නේ භාවනා කරලා. ඒ වගේම අනාගතය පිළිබඳව යම් යම් දේවල් දකින අමුතුම ආකාරයේ හැකියාවක් මට තිබුණා. ඒ වගේ දකින බොහෝ දේවල් සැබෑ වෙලා තිබෙනවා. මේ අතරේ මම දින කීපයක්ම පිට පිටම එකම හීනයක් දැක්කා. අශ්වයන්

කීප දෙනෙක් මිදි වත්තකට දුව ගෙන යනවා... දින තුනක් එකම විදිහට මේ හීනය දැක්කා. හතරවැනි දවසේ මම දැක්කා පිරමිඩ වගේ ගොඩ ගහපු මිදි කඳු ගොඩක්. මට තවම මේ හීනය මොකක්ද කියල තේරුනේ නැහැ. ඊළඟට මම දැක්කා මිරිකිලා වැගිරෙන මිදි යුෂ දිහාවට අශ්වයන් දුවනවා. මම කල්පනා කළා මොකක්ද මේ හීනෙන් මට කියන්නේ...එකපාරටම මට හිතුනා වයින් නිෂ්්පාදනයක් කිරීමට..ඒ වගේම ලංකාවේ ආහාරවලට ගැලපෙන වයින් නිෂ්පාදනයක් කළොත් යන අදහස මගේ හිතට ආවා...

ඒත් ඔබට වයින් නිෂ්පාදනය කරන්න පුළුවන්යැ...? මගේ ආපනශාලාව කාබනික නිසා කැලිෆෝනියාවේ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයන් කීප දෙනෙක් මගෙන් ඉල්ලා හිටියා ඔවුන්ගේ වයින් මගේ ආපනශාලාවේ විකුණන්න. මම ඒ අයගෙන් ඇහුවා වයින් එකක් නිර්මාණය කරන්නේ කොහොමද...? කියලා. ඒ් අය මගෙත් එකක් බොහොම හිතවත්. ඔවුන් සුළු පරිමාණයෙන් මිදි මිරිකා ගත් යුෂ අලෙවි කරනවා මිසක මම හිතන මගේ හීනයක් විදිහට ඇති වුණ අපේ ආහාර රටාවට ගැලපෙන වයින් නිෂ්පාදනය ගැන යමක් සඳහන් කරන්න දැන සිටියේ නැහැ. ”වයින් නිෂ්පාදනය වෙනුවෙන් විiාත්මක පියවර බොහොමයක් තිබෙනවා.” ඔවුන් මට කිව්වා..

මම අන්තර්ජාලයේ විවිධ විදිහට ගවේෂණය කළා. ‘ලෝකයේ ප‍්‍රමුඛතම වයින් නිෂ්පාදකයා...’ ‘ලෝකයේ සම්මානලාභී වයින් නිෂ්පාදකයා’ මේ හැම අවස්ථාවකම අන්තර්ජාලයෙන් පෙරිලා මට ලැබුණ එක නමක් තිබුණා. ඒ තමයි ‘පැට් පොල්සන්’ මම ඔහුගේ නිෂ්පාදන ආයතනයේ දුරකථන අංකයට කථා කළා..

පැට් පොල්සන් සම්බන්ධ කර ගැනීම පහසු කාර්යයක් නොවෙයි.

පැට් පොල්සන් ජාත්‍යන්තර කීර්තිය වගේම සම්මාන ලබා ගත් වයින් නිෂ්පාදකයෙක්. ඔහු ලෝකය වටා වයින් නිෂ්පාදනයට සහ ප‍්‍රදර්ශනය වෙනුවෙන් සංචාරයේ යෙදෙනවා. මම දුරකථනයෙන් කතා කළාම ඔහුගේ ලේකම්වරිය මගෙන් විස්තර ඇහුවා. මට ඔහු හමුවීමට අවශ්‍ය බව කීවාම ඔහු නැවත ඇමරිකාවට පැමිණෙන්නේ මාස හයකින් බවත් අවශ්‍ය උදව්වක් ලබා දීමට ඇයට හැකි බවත් කිව්වා. ඒත් මගේ අවශ්‍යතාවය පැට් පොල්සන් හමුවීමනේ..

දැන් මේ ලේකම්වරිය දැන ගත්තා මගේ ආපනශාලාවක් තිබෙන බව. ඇය උත්සාහ ගන්නේ ඔවුන්ගේ වයින් මට අලෙවි කරන්න. කොහොමවත් පැට් පොල්සන් මට සම්බන්ධ කරන්න ඇය කැමැත්තක් නැහැ.

මම පොඩි උප්පරවැට්ටියක් කළා..

මම ආපනශාලාවේ අංකයෙන් කතා කළොත් ඇය දැන් දන්නවා. ඒ නිසා මම ඇයට වෙනත් දුරකථනයකින් කථා කරල මේ විදිහට කිව්වා.

පැට් මගේ යාළුවෙක්..එයා මාස හයකින් ඇමරිකාවට එනවා කිව්වා...මට වොයිස්මේල් එකට පණිවිඩයක් තියන්න පුළුවන්ද...?” අර කතා කරන අයෝමා මං බව නොදැන ඇය මාව වොයිස් මේල් එකට සම්බන්ධ කළා.

පැට් පොල්සන්ගෙන් ඇමතුමක්...

එක දවසක් මම ආපනශාලාවේ කටයුතු කරද්දී එක පාරටම දුරකථනයේ වොයිස්මේල් හඬ ආවා. සාමාන්‍යයෙන් මම සේවය කරන වේලාවට දුරකථන ඇමතුම් ගැන එතරම් උනන්දු නැහැ. වොයිස්මේල් එක නිසා මම බලද්දී ‘පැට් පොල්සන්..’ ඔහු මට කතා කරල කිව්වා තව දවස් දෙකකින් මම නැවත විදේශගත වෙනවා.අද පුළුවන් නම් දෙකට මාව මුණගැහෙන්න එන්න..

දැන් ඉතින් මොකද කරන්නේ...දෙකට..?තව පැය කීයද...ඒත් මේ අවස්ථාව මග හරින්නත් බැහැ. මම ආපනශාලාව වහලා ටැක්සියක් අරගෙන පැට් පොල්සන් මුණ ගැහෙන්න ගියා..

මගේ විස්තර අනුව ශි‍්‍ර ලංකාවේ කිව්වාම යාන්තම් ලංකාව ගැන මතකයක් තියෙන බවත් ඔහු කිව්වා. ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයට වයින් නිෂ්පාදනය කරන්නෙත් ඔහු..වැඩි විස්තර කතා කරද්දී ගලපා ගෙන බලන විට 1989 වසරේ එවක ශි‍්‍ර ලංකාවේ ජනාධිපති ජේ. ආර් ජයවර්ධන ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක ගිය අවස්ථාවක ඒ වෙනුවෙන් වයින් නිෂ්පාදනය කරල තියෙන්නේ ඔහු... ශි‍්‍ර ලංකාව ගැන යාන්තමට තිබුනේ ඒ මතකය.

වයින් නිෂ්පාදනය කියන්නේ සරල වැඩක් නොවෙයි..

පැට් පොල්සන් මහතා මට මේ විදිහට කිව්වා...”අයෝමා.. වයින් හදනවා කියන්නේ සුළුපටු වැඩක් නොවෙයි, ඒ වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් වැය වෙනවා.. කාලයත් ගත වෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය වෙන්නේ ශ‍්‍රී ලංකාවේ ආහාරපානවලට ගැලපෙන වයින් වර්ගයක් හදන්න. මට ශී‍්‍ර ලංකාවේ ආහාර ගැන කිසිම අවබෝධයක් නැහැ. එහෙමනම් ඔබට පුළුවන්ද මට ඔබේ ආපනශාලාවේ බොජුන් පත්, ආහාර වට්ටෝරු, යොදන තුනපහ වැනි තොරතුරු සේරම තිබෙන පොත් ටික ගෙනත් දෙන්න?

ආපනශාලාවක් පවත්වා ගෙන ගියාට මට වට්ටෝරු පොත් නැහැ.මම තවමත් උයන්නේ ලංකාවේ ඉද්දී අපේ අම්මා උයපු පිළිවෙලට...

ඒත් දැන් මට වයින් නිෂ්පාදනය කර ගන්න නම් පැට් පොල්සන් ඉල්ලා සිටිය සියලූ විස්තර ලබා දෙන්න ඕන. මම ඔහුගේ ඉල්ලීම් වෙනුවෙන් එකඟ වුණා. මම ආපසු එන්න සූදානම් වෙද්දී ඔහු මට මේ විදිහට කිව්වා..

අයෝමා මම ඔබව ඉතාම අගය කරනවා.. ඔබ ආවේ හරියට ඉරක් පායනවා වගේ අමුතුම ආලෝකයක් අරගෙන... ඔයා අරමුණක් පිහිටුවා ගත්තා විතරක් නොවයි, අභියෝගයත් බාරගත්තා. මම ඔයාව බෙහෙවින් අගය කරනවා...” ඔහු කිව්වා..

වයින් සිහිනය සැබෑ වෙන්න සූදානම්....

ගමම පැට් පොල්සන් ඉල්ලා සිටි විදිහටම එක් එක් ආහාරය අරගෙන එහි රසය , හදන පිළිවෙල ගැන සටහන් කළා. මේ ආහාර අතරට ආප්ප, පිට්ටු, රොටී, සීනි සම්බල්, පොල් සම්බල්, විවිධ කටගැස්මවල් ආදී අපේ රටේ හැම ආහාරයක්ම ඇතුළත් වුණා. වයින් නිෂ්පාදනයෙන් පසුව එහි අයිතිය මට පැවරෙන නීතිමය ලියවිලිත් අත්සන් කළා.

දැන් කටයුතු සිද්ධ වෙනවා. විiාඥයින් සම්බන්ධ වෙලා ඔවුන් ඉල්ලන හැම ආහාරයක්ම මම පිළියෙල කර ගෙන යනවා. සියලූම වර්ගයේ බත්, ලූනු මිරිස්, කොළකැඳ පවා මම අරගෙන ගියා. කොහොම වුණත් අවුරුදු හතරක්ම කැලිෆෝනියාවේ නාපාවැලි ප‍්‍රදේශයේදී අත්හදා බැලීම් සිදු වුණා. වාර 17 ක් අත්හදා බැලීම් කළා. මේ හැම අවස්ථාවකටම මටත් සම්බන්ධ වෙන්න කිව්වා.

දැන් ඉතින් නමක් තියන්න එපායැ..

වයින් නිෂ්පාදනයෙන් පසුව ඒ වෙනුවෙන් වෙළඳපොළට හඳුන්වා දෙන්න නමක් තියන්න එපායැ...වෙළඳ ප‍්‍රවර්ධන කණ්ඩායම එක හඬින්ම කියා හිටියේ ”අයෝමා මේක ඔයාගේ සැබෑ වුණ හීනයක්. මේ වයින් නිෂ්පාදනය පිටුපස තියෙන්නේ ඔයාගේ දැවැන්ත ධෛර්යයයි. ඒ නිසා අපි මේ වයින් වෙනුවෙන් ඔයාගේ නම තියමු.” ඔවුන් යෝජනා කළා.

ඒත් මේ වෙන කොට කැලිෆෝනියාවේ කිසිම වයින් නිෂ්පාදනයක කාන්තා රූපයක් හෝ නමක් යොදා ගෙන තිබුණේ නැහැ. එක්කෝ වයින් වීදුරුවක්...එහෙම නැත්නම් වයින් නිෂ්පාදන ආයතනයේ මුල් අකුරු කීපයක්. ඒත් දැන් ඔවුන්ගේ පෙරැුත්තය වයින් වෙනුවෙන් මගේ නම යොදන්න. කොහොම හරි අවසානයේදී ”අයෝමා රෙඞ් පර්ල්” සහ ”අයෝමා වයිට් පර්ල්” යනුවෙන් මේ නිෂ්පාදනවලට උප්පැන්න සහතික ලබා දුන්නා. වයින් ඇසුරුමක කාන්තාවකගේ රූපය යොදා ගත් මුල්ම අවස්ථාවත් එයයි. ඒකත් වාර්තාවක්. වෙළඳපොලට හඳුන්වා දෙන්න ඉස්සරින් මiසාර මටට්ම, ලේබල් ලියාපදිංචිය වැනි කටයුතු අවසානයේදී 2016 වසරේ මගේ වයින් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දුන්නා.

වයින් හඳුන්වා දුන්නේ ”රෙස්ටොරන්ට් වීක” උත්සව සමයේදී..

2016 වසරේ කැලිෆෝනියාවේ පැවැත්වුණ ‘රෙස්ටොරන්ට් වීක්’ සතියේ මම වයින් වර්ග දෙකම ඉදිරිපත් කළා. මේ වෙනුවෙන් මම පොළොස් යොදා ගෙන සකස් කළ සොසේජස් එකකුත් හඳුන්වා දුන්නා. මේ දෙකටම ඉහළ ඉල්ලූමක් ලැබුණා. ආපනශාලාවේ වයින් පානය කරන අය තවත් බෝතලයක් දෙකක් අරගෙන යන්නත් මිලට ගත්තා.

මෙතැනින් නවතින්නද අදහස...?

නැහැ. දැන් ‘අයෝමා රෙඞ් පර්ල්’ සහ ‘අයෝමා වයිට් පර්ල්’ වයින් වර්ග දෙකේම නීත්‍යනුකූල අයිතිය මටයි. තවත් අලූත් නිෂ්පාදනයක් වෙනුවෙන් දැන් මම යොමුවෙලා ඉන්නවා. ඇමරිකානුවන් ආහාරවලින් පස්සේ අතුරුපසක් විදිහට කෝපි පානය කරනවා. කෝපි යොදා ගත් ‘කැපුචින් වයින්’ නිෂ්පාදනය මගේ මීළඟ නිෂ්පාදනය විදිහට ඉදිරියේදී වෙළඳපොළට හඳුන්වා දෙනවා. එය අතුරුපසක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

ශි‍්‍ර ලාංකික කාන්තාවක් කැලිෆෝනියාවේ වයින් නිෂ්පාදනය කළාට අපේ රටට තවම හඳුන්වා දීම ප‍්‍රමාදයිද..?

මම ජනාධිපතිතුමාට ‘අයෝමා රෙඞ් පර්ල්’ සහ ‘අයෝමා වයිට් පර්ල්’ වර්ග ප‍්‍රදානය කරන්න දිනයක් ඉල්ලා තිබෙනවා. එහෙම ලැබුණ දිනට මම ශී‍්‍ර ලංකාවට එනවා. මේ වයින් වර්ග දෙකම ගැලපෙන්නේ අපේ රටේ ආහාරවලටයි. ඒ නිසා අපේ ගුවන් සමාගම් වගේම සංචාරක ව්‍යාපාරයට මේ නිෂ්පාදන හොඳින් ගැලපෙනවා. මේ වයින් රස බලන සංචාරකයින් ඒවා තමන්ගේ රටට යන විට සිහිවටන විදිහටත් රැගෙන යාවි. සංචාරකයින් සාමාන්‍යයන් සිහිවටන විදිහට අරගෙන යන්නේ වයින්. ඒ වගේ අවස්ථාවකදී මේ නිෂ්්පාදන ඔවුන් තෝරා ගනීවි.

කාන්තා ව්‍යවසායිකාවක් විදිහට ඔබේ පණිවිඩය..?

අපි කිසිම දවසක උත්සාහය අත්හරින්න හොඳ නැහැ. වරක් දෙවරක් නොව කිහිප වතාවක් වැටෙන්න පුළුවනි. ඒත් උත්සාහය අත් අරින්න එපා. ඉලක්කය හඹා යන්න. ජයග‍්‍රහණය තිබෙන්නේ එතැනයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

2018-12-02

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements