Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පේරා ඉංජිනේරු සිසුවියක් ලෝකයෙන්ම පළමු තැනට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන්

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඊයේ (19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්නා.ඒ අනුව කබීර්

ගම්මිරිස් කිලෝව 600-150ට ඇද වැටේ.. වගාකරුවන් අමාරුවේ..

වෙලදපලේ ගමිමිරිස් කිලෝවක මිල සියයට හැටකින් පමණ අඩු විි තිබිිම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ගමිමිරිස් වගාකරැවන් විශාල ගැටලුවකට මුහුණ පා සිටිති.රැපියල්

ඇමරිකානු සෙබළුන් 1000ක් මැද පෙරදිගට

අදඇමරිකානු තෙල් ගබඩා දෙකකට එල්ල කල ඉරාන ගරිල්ලා ප්‍රහාරය පෙන්ටගනය විසින් තහවුරු කිරීමත් සමග තවත් ඇමරිකානු සෙබළුන් 1000ක් මැද පෙරදිගට

ලාංකිකයින්ට ජපානයේ ක්ෂේත්‍ර 14ක අසීමිත රැකියා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට අද (19දා) ජපානයේදී අත්සන් තැබීමට

ලංගමට ගෙනා සුපිරි බස් කොළඹ වරායෙන් පිටවෙයි

මහජනතාවට නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබාදීම, පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන

සිගමන් යැදු මුදලින් යාචකයෙක් දන්සලක් දෙයි .

මාතර නගරයේ දිනපතා සිඟමනේ යෙදී රැස්කරගත් මුදල් වියදම් කළ යාචකයෙකු මහජනතාවට පොසොන් පොහොය වෙනුවෙන් කේක් සහ බෙලිමල් දන්සලක් ඊයේ (17) පවත්වා

මාධ්‍ය වාර්තා බොරු.. අයිසිසියෙන් ලංකාවට කිසිදු තහනමක් නෑ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය  විසින්  ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තහනමක් නොපනවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවාලෝක කුසලාන තරඟාවලියේ

ෂාෆිට එරෙහි පැමිණිලි 1000ත් පනී

කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති වන්ද්‍යකරණ සැත්කම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.ඒ අනුව කුරුණෑගල

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද? නැත්නම් පැමිණිලි කාරයන්ටද?

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද නැත්නම් පැමිණිලිකාරයන්ටද යන්න ගැටළුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා

ලංකාවට ලබාදුන් තණතිලි ගැන මටත් සැකයි - අර්ජුන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම

කසළ තේ කිලෝ 3000ක් ඇද්ද ලොරිය දවුලගලදී අත්අඩංගුවට

බලපත‍්‍ර රහිතව ගබඩාවක් වෙත කසළ තේ කිලෝ 3000 ක් ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එක් සැකකරුවකු

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

ඕමාන් ගල්ෆ් කලාපයේ දී තෙල් ටැංකි ප්‍රවාහනය කරමින් තිබූ නැවක් වෙතට ඊයේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.ඕමාන් ගල්ෆ් කලාපයේ දී මෙම තෙල් ටැංකි

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවසක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමේ ගාලුපාර ගල්කිස්ස ලිපිනයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යනු ලැබු ගණිකා නිවාසයක්  වටලා කාන්තාවන්

රාජකාරිය අමතක වූ මොහොතක්-දර්ශන සහිතයි

කොටුව දුම්රිය ස්ථායේ ආක්ෂාව සඳහා යොදාව සිටි ගුවන් හුමදාව ආකරක්ෂක අංශවලට අයත් නිල සුනඛයෙකු (10) උදෑසන දුම්රිය වේදීකාවේ සෙලම්කරන අපුරුව

අද සහ හෙට සුරාසැල් වැසෙයි

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන්  අද (15) සහ හෙට (16)  යන දෙදිදන තුළ දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ආපසු ඇමති පුටුවලට එන බවට ඉඟියක්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත සිය ධුරවලින් ඉල්ලා අස්  වූ තමන් ඇතුළු සියලුම මුස්ලිම් ඇමතිවරු නැවත වරක් ඇමති ධුර භාර ගැනීමට සුදානම් බවට හිටපු

උතුරේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක්

වියළි කාලගුණයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට පානීය ජලය සැපයීමට බවුසර් 60 ක් පමණ මේ වනවිට යොදවා තිබේ.ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර

වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව ඇමති ජෝන් කියයි

ශ්‍රී ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජතිකයෙකු අල්ලා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අර්බුදය යටගහන්න ජනපති අලුත් තුරුම්පු ගහන්න හදනවා
GossipClanka.com

චීනයෙන් ගත් ණය මුදල්වල වාරික ගෙවීමට චීනයෙන්ම නැවත ඩොලර් මිලියන 500ක් ගැනීමට අටවා ගත් වත්මන් ආණ්ඩුව විසින් ඉල්ලුම් කර ඇති බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කියයි. ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු

 

නොයන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇති බවත් එය සිදු වූයේ මෙම සෙල්ලම් ආණ්ඩු හැදීමේ ක්‍රියාවලියෙන් බවත් ඒ මහතා චෝදනා කළේය.

ඔහු පැවැසුවේ මෙසේ බලහත්කාරයෙන් ආණ්ඩුවක් සාදා ගත්තේ රාජ්‍ය බලය යොදා මැතිවරණයකට යෑමේ එකම අරමුණින් බවය.

කෙසේ නමුත් එජාපයේ හා මහින්ද පාර්ශ්වයේ ආර්ථික වැඩපිළිවෙළ තුළ කිසිදු වෙනසක් නොමැති බවද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවැසුවේ ඊයේ (28දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

හඳුන්නෙත්ති මහතා මේ බවද කීය.
අපේ රටේ ආණ්ඩුවක් නැතිව කැබිනට් මණ්ඩලයක් නැතිව මාසයක් ගත වුණා. ආණ්ඩුව යැයි කියාගන්නා කණ්ඩායම පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. විපක්ෂයේ කණ්ඩායම විසින් රටේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවා. ආර්ථිකය ජන ජීවිතය කඩා වැටිලා. සංචාරක කර්මාන්තය බරපතළ වශයෙන් කඩාවැටිලා. විවිධාකාරයෙන් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත් ජනතාවගේ සියලු ආදායම් මාර්ග කඩා වැටිලා.

මීට පෙර ආර්ථිකය ගැන, රුපියල කඩා වැටීම ගැන, බඩු මිල ඉහළ යෑම ගැන විවිධ මත ඉදිරිපත් කරපු රාජපක්ෂ කණ්ඩායමේ බන්දුල ගුණවර්ධන අද ආර්ථිකය ගැන මොකද කියන්නේ.

මීට කලින් රුපියල කඩාවැටීම ගැන නිවුස් ඇලර්ට් එවපු මාධ්‍ය පවා අද ගොළු වෙලා. මොකද, අපේ රටේ බොහෝ මාධ්‍ය මේ සෙල්ලම් ආණ්ඩුව හදන්න සහාය දුන්නා. ප්‍රතිපත්ති නැති දේශපාලනඥයන් පස්සේ ගිහින් ඇතැම් මාධ්‍ය අද අසරණ වෙලා. අපේ රටේ යහපත් දේශපාලනය වෙනුවෙන් සත්‍ය, සත්‍ය ලෙස දැකිය යුතුයි.

අද කොටස් වෙළෙඳපොළ බරපතළ ලෙස කඩා වැටිලා. නොවැම්බර් මාසයේ පමණක් විදේශීය ආයෝජන රුපියල් බිලියන 4.5ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන. ස්වෛරී බැඳුම්කර රුපියල් මිලියන 1804ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන. 2019 ජනවාරි 15 වන විට අපේ රට විසින් ඩොලර් බිලියනයක ණය වාරිකයක් ගෙවිය යුතුයි. 2017 දෙසැම්බර් මාසය වන විට අපේ රට රුපියල් කෝටි දස ලක්ෂ තිස් නවදාහක් ණයයි. ඉන් කෝටි හයලක්ෂ විසි අට දාහක් ණය ලබාගෙන තිබෙන්නේ රාජපක්ෂ පාලන කාලයේ. ලබන වර්ෂය සඳහා අය - වැයක් නැහැ. ආණ්ඩුවක් නැතිව අය - වැයක් සම්මත කරගන්න බැහැ. ලබන ජනවාරි මස ණය ගෙවීම අර්බුදයකට ලක්වෙලා තිබෙනවා.

මේ වෙනකොට අටවා ගත්ත කැබිනට් එක විවිධ ගනුදෙනු කරමින් තිබෙනවා. කොළඹ ජයබහලු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු චීන සමාගම් දෙකකට ලබාදෙන්න සෙල්ලම් කැබිනට් එක තීන්දු තීරණ අරගෙන. චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගන්න තීරණය කොට තිබෙනවා. චීනෙන් ගත්ත ණය ගෙවන්න චීනයෙන්ම ණය ගන්න තත්ත්වයකට පත්වෙලා. මේ විදියට සෙල්ලම් ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ.

රනිල් වික්‍රමසිංහලාවත් මෛත්‍රිපාල සිරිසේනවත් මහින්ද රාජපක්ෂලාවත් ජනතාවගේ අර්බුදයට විසඳුම් දෙන්නේ නැහැ.

2019, 2020 වසරවලදී තමයි අපේ රට ගත්ත ණයවල වැඩිම ණය පොලී වාරිකය ගෙවන්න තිබෙන්නේ. ඒ වෙනුවෙන් ආර්ථිකය මෙහෙයවනවා වෙනුවට ණය ගිවිසුම් සමාලෝචනය කරනවා වෙනුවට ආර්ථික වැඩපිළිවෙළ සකස් කරගන්නවා වෙනුවට මෛත්‍රිපාල සිරිසේන විසින් වර්ෂ අවසානයේදී රටේ මුළු ශේෂ පත්‍රයම අවුල් කරලා දැම්මා. දෙසැම්බර් 31න් පස්සේ වියදම් කරන්න කිසිදු මුදල් ප්‍රතිපාදනයක් නැහැ. රට ඉතාම අස්ථාවර තත්ත්වයකයි තිබෙන්නේ.

මේ වෙනකොට මහින්ද රාජපක්ෂගේ පරණ හොරු රැළ නැවත තනතුරුවලට පත්වෙමින් තිබෙනවා. තමන්ගේ පරණ පුරුදු රස්සාවල නිරත වෙමින් තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා පිළිතුරක් ලබාදිය යුතුයි. මෛත්‍රිපාල සිරිසේනලා මහින්ද රාජපක්ෂලා ඇතුළු දේශපාලන කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා අද රෙදි ගලවගෙන ඉවරයි. මහින්ද රාජපක්ෂට යම් ගෞරවයක් තිබුණා නම් දැන් ඒකත් ඉවරයි. මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලන අනාගතය අවසන් වෙලා ඉවරයි. අපි ජනාධිපතිවරයාට කියනවා අස්ථාවර කොට තිබෙන රට ස්ථාවර කිරීමේ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුයි කියලා.

ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ
බන්දුල ගුණවර්ධනලා දැන් කරන ප්‍රකාශ අනුව අපිට හිතෙන්නේ ඔවුන් නැවතත් ජනතාවට රුපියල් 2,500කින් කන්න දෙන්න හදනවාද කියලා? විළි ලැජ්ජා නැති දේශපාලනයක් නිසා අද අටම අරාජික වෙලා.

එදා ආණ්ඩුවට චෝදනා එල්ල කරපු බන්දුල ගුණවර්ධනලා අද ආර්ථික අර්බුදය තමන්ට වාසි විදියට විග්‍රහ කරන්න පටන් අරගෙන.

මේ අර්බුදය යටගහන්න. ජනාධිපතිවරයා අලුත් තුරුම්පුවක් ගහන්න හදනවා. එජාප ආණ්ඩුවේ වංචා - දූෂණ හොයන්න ජනාධිපති කොමිසමක් දාන්න හදනවා. එහෙම කොමිසමක් දාන එක හොඳයි. ඒ වගේම පසුගිය කාලේ බරපතළ දූෂණ හොයන්න ඉදිරිපත් කරපු කොමිසම් වාර්තාවට, මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාවට මොකද වුණේ කියලා ජනාධිපතිවරයා රටට පැහැදිලි කරන්න ඕනෑ. අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා. එළියට නොදා ඉන්න බැඳුම්කර කොමිසමේ වාර්තාව එළියට දාන්න කියලා. ඒක එළියට දාන්නේ නැත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අයත් ඒ ගනුදෙනුවේ ඉන්නවා. එජාපයේ නගරාධිපතිවරුන්ගේ දරුවන්ගේ නමත් ඒ වාර්තාවල තිබෙනවා. දැන් නම් කපලා වාර්තාව එළියට දාන්න හදනවා. ගනුදෙනුව සිදු වූ මොහොතේ පමණක් රුපියල් බිලියන 15ක අලාභයක් සිදු වූ එම බැඳුම්කර ගනුදෙනුවේ සම්පූර්ණ අලාභය හොයන්න දෙවැනි කොමිසම දාන්න කියලා අපි ජනාධිපතිවරයාට කිව්වා. නමුත් ඒ කොමිසම තවත් පත්කරලා නැහැ. සෙල්ලම් ආණ්ඩු හදලා රට අර්බුදයට ගියාට පස්සේ දැන් ජනාධිපතිවරයා වෙන වෙන සෙල්ලම් දානවා. අලුත් හොරු අල්ලන්න පරණ හොරු ළංකරගෙන හරියන්නේ නැහැ. අද මුළු රටම කුමන්ත්‍රණයේ ප්‍රතිඵල බුක්ති විඳිමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ සම්පත් විකුණගෙන කෑවා. සෙල්ලම් ආණ්ඩුව හදාගත්ත අලුත් කණ්ඩායම ඉතිරි ටික විකුණන්නේ කොහොමද කියලා පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මෙසේද පැවැසීය.

සිංගප්පූරු ගිවිසුම අත්හිටුවා වෙනස් කළ යුතු බව කියනවා. ඇත්තටම මොකක්ද සිදුවෙන්නේ? සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවේ කතා කළේ නැහැ කියලා මහින්ද රාජපක්ෂ කිව්වා. නමුත් ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් කළා. දිනේෂ්ලා, බන්දුලලා, මහින්දානන්දලා ඒ ගැන විවාද කළා. ඒ වෙලාවේ ඔවුන් කිව්වේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා තමයි සිංගප්පූරු ගිවිසුමට වැඩියෙන්ම විරුද්ධ වුණේ කියලා. ජවිපෙ ලෙස අපිත් ඊට එරෙහිව ජනතාව දැනුවත් කළා. වෘත්තිකයන් සමඟ ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගත්තා. තමන් බලයට ඇවිත් පැය 24න් ගිවිසුම් අහෝසි කරනවා කියපු ඒකාබද්ධ විපක්ෂය අද මොකක්ද කියන්නේ. එදා ඊට එරෙහිව සටන් කරපු වෘත්තිකයෝ, සංවිධාන, වෛද්‍ය සංගම් අද තිත්ත බෙහෙත් බීපු ගොළුවෝ වගේ ඉන්නවා.

එදා මලික් සමරවික්‍රමලා අස්සන් කරපු ගිවිසුම අද ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නේ බන්දුල ගුණවර්ධනලායි.

කථානායකවරයාට විරෝධය පළ කිරීමට කියා ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරන්නෙ? කථානායකතුමා වැරැදි නම් ඔහුට එරෙහිව විශ්වාසංගයක් ගේන්න පුළුවන්. නමුත් අද ආණ්ඩුව යැයි කියාගන්නා කණ්ඩායම තාත්තා එක්ක තරහා වෙලා ගෙදර එන්නේ නැති ළමයි වගේ.

මැතිවරණයකට යා හැකියි නේද මේ තත්ත්වය තුළ? පසුගිය මාසෙටම මහින්ද රාජපක්ෂ රටට කරපු දෙයක් තියෙනවාද? ඔහු කරපු එකම දේ රේගුවෙන් ඩොලර් මුදලක් නිදහස් කරන්න ලියුමකට අස්සන් කරපු එකයි. ඒකද රටේ වැදගත්ම ප්‍රශ්නය වුණේ? මේ විදියට මුදල් ඇමැති කෙනෙක් පීචං වෙනවාද? මේ වගේ ආණ්ඩු ජනතාවට මොකටද? රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් අවභාවිත කරලා මැතිවරණයක් කරනවාට අපේ රටේ ජනතාව එකඟද?

වෙඩි නොවදින වාහන ගෙන්වා වරායේ තිබෙන බව ඔබ සඳහන් කළා? මං දන්නෙ නෑ වෙඩි වදිනවාද නොවදිනවාද කියලා. හැබැයි වෙඩි නොවැදුණත් ඒවාට ගල් ගහන එක නම් නවත්තන්න බෑ. මේ ගැන ඔබලා මාධ්‍ය විදියට සොයා බැලිය යුතුයි.

අනුරාධා හේරත්

2018-11-29

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements