Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අපූරු කොළ මඬින යන්ත්‍රයක්‌ හැදූ දොස්‌තර මහත්තයා

අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතාඉතා අඩු පිරිවැයකින් නිමකරගත හැකි දැනට වෙළෙඳපොළේ ඇති යන්ත්‍රවලට වඩා ඉතා

මැයි සිට පෞද්ගලික අංශයේ අවම වැටුප 2,500කින් ඉහළට

මැයි මාසයේ සිට පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දෙදහස් පන්සීයකින් (2,500) වැඩි කිරීමට පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා

මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව සීමාවන් රහිත වාර්තාකරුවන්ගේ සංගමය (Reporters without Boarders)

හොර වෛද්‍යවරිය පොලිස් අත්අඩංගුවට

ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් වෙද නලාවක්ද භාවිතා කර රෝගීන් පරීක්ෂා කරමින් සිටි කාන්තාවක් පෙරේදා (17) සවස ඇල්පිටිය

ලෝක කුසලානය ශ්‍රීලංකා සන්චිතය නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කරනු ලැබුවා.මෙම සන්චිතයේ නයකත්වය දිමුත් කරුණාරත්න

කුණුවලින් විදුලිය හදන්න බ්‍රිතාන්‍යය, අත දෙන්න සූදානම්..!

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට හදුන්වාදීමට

වගා බිමේදී අකුණු වැදී තිදෙනෙක් මියයති

යාපනයේ උඩුවිල් කුප්පිලාන් මයිලන්කාඩු ප‍්‍රදේශයේදී අකුණු සර වැදී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි අයකු 16 දා සවස මියගොස් තිබේ.මේ තුන්දෙනා

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය දිමුත්ට

2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කර තිබේ.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු KJP ‌‌සූදානම්

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා  සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ. ඒ අනුව ඔහු ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහාද එක්කර

ඩුබායි සිටි තවත් 6 ක් පිටුවහල් කෙරේ - මාකඳුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුත් ඒ අතර

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිස අතරින්

ජී.එල්.ගේ ප‍්‍රකාශ පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බාධාවක් - මන්ත‍්‍රීකමක් නැති නිසා ඔහේ කියවනවා

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට

මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් - විගණකාධිපති වාර්තාවෙන් කියයි

මීතොටමුල්ල කසළ කන්ද නායයෑම නිසා මිනිස් ජීවිත තිස් දෙකක් ඇතුළුව සිදු වූ ජීවී සහ අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව වගකිව යුතු බව නිගමනය

අවුරුදු 850ක් පැරණි පැරිස් ඉතිහාසය ගින්නෙන් විනාසයි

ලෝක ප්‍රසිද්ධ පැරිස් සලකුණක් ලෙස නම් දැරූ මධ්‍යතන යුගයට අයත් Notre-Dame දෙව්මැදුර සහිත ගොඩනැගිල්ල හදිසියේ හටගත් විශාල ගින්නකින්

පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කරන්න රජයෙන් සැලසුම්

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

ජනාධිපතිවරණයට පෙර දේශපාලන පෙරළියක් නැහැ : එජාප ඇමතිවරයෙක් කියයි

ජනාධිපතිවරණයට පෙර දේශපාලන ක්ෂේත්‍රයේ යළි පෙරළියක් ඇතිවන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි

ගෝඨාභයට අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට පළ වූ ඡායාරූපය ගැන අනාවරණයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට ඉකුත්දා පළවූ ඡායාරූපය සම්බන්ධයෙන්

බිඳ වැටුණු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යළි යථාතත්වයට

ලොව පුරා බිඳ වැටීමට ලක්ව තිබූ සමාජ මාධ්‍ය ජාලා මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව ශ්‍රි ලංකා පරිවර්තන සමූහය පවසයි. ඊයේ (14) පස්වරු 04.00 සිට

ලෝක කුසලානයට යන 11ක් හෙළිවෙයි

අපි කියන්න යන දේ නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාම නිවේදනයක් කළේ නෑ. නමුත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපට කිව්වා

තලෙයිබාන් ත්‍රස්තයන් යලිත්

දකුණු ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන දේශසීමාව අසල පිහිටි හමුදා මුරපොළකට කඩාවැදුණු තලේබාන් සටන්කාමීන් පිරිසක් එහි සිටි භටයන් 20 දෙනකු ඝාතනය කර

පාප්තුමා දකුණු සුඩාන ජනාධිපතිගේ දෙපා සිඹිති(photos)

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මහින්දගේ පාතාල මැරයන්ට රට භාර දෙන්න සූදානම් නෑ..
GossipClanka.com

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලයේ වංචා, දූෂණ විමර්ශනයට බරපතළ වංචා, දූෂණ රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම ගැන විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත්කළා. එම

 

වාර්තාවේ චූදිතයන් අතර ඉහළම ඉන්නේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂයි. ඊට අමතරව ඔහු ළඟින්ම ඉන්න ඇමැතිවරුන්, සම්බන්ධීකරණ ලේකම්ලා එම වාර්තාවේ චූදිතයන් වෙලා ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ, උපාලි කොඩිකාර, ජනාධිපතිවරයා විසින් පත්කළ නැඟෙනහිර ආණ්ඩුකාරවරයා වූ රෝහිත බෝගොල්ලාගම, එස්.එම්. රංජිත්, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියක් වන දමයන්ති ජයරත්න, ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ජගත් පුෂ්පකුමාර, හිටපු ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න, මහින්ද රාජපක්ෂගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ, මෛත්‍රිගේ සෙල්ලම් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වන විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වසන්ත බණ්ඩාර, පියසිරි විජේනායක, පද්ම උදයශාන්ත, නිමල් ප්‍රේමවංශ, මොහොමඩ් මුසම්මිල් මේ සියලු දෙනා ජනාධිපති කොමිසමේ චූදිතයන් වෙලා ඉන්නවා. මේ හොරු ඔක්කොම ඉන්නේ මෛත්‍රිගේ ඔඩොක්කුවේ. ඔහුම පත්කළ කොමිසමෙන් තමයි මොවුන් චූදිතයන් බව ඔප්පු වෙලා ඉන්නේ. මෛත්‍රිපාල සිරිසේන ඔවුන්ට දඬුවම් දෙන්න බයයි.

බහුතරය පෙන්වාගත නොහැකි තැන ජනාධිපති මෛත්‍රි කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවූ බවට ආත්භූත නොමැති ප්‍රකාශ දොඩවමින් සිටින බව ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසයි. මන්ත්‍රිවරයා පැවසුවේ මීට පෙර පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග දෙකෙන්ම පිහිටුවාගත් සෙල්ලම් ආණ්ඩුවට, බහුතරය නොමැති බව පෙන්වූ නමුත් එය පිළිගැනීමට නොහැකි නම් මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාගේ මොළයට, ඇඟට දැනෙන තරමට විශ්වාසභංග හැකිතාක් ගෙන ඒමට වුවත් තම පාර්ශ්වය සූදානම් බවය.

ඔහු පැවැසුවේ ජනාධිපතිවරයා මේ මොහොතේ උඩුගම්බලා පිහිනන බව පැවසුවද ඔහු දැන් පිහිනන්නේ අසූචි ගංගාවක බවත් එම අසූචි ගංගාවේ උඩට හෝ පහළට පිහිනුවද සිදුවන්නේ එකම දේ බවය.

වංචාවට, දූෂණයට තමා සහමුලින්ම විරුද්ධ යැයි කරන ජනාධිපතිවරයාගේ ප්‍රකාශ අද වන විට පට්ටපල් බොරුවක් බවට පත්ව ඇතැයි පවසන ඒ මහතා පෙන්වා දුන්නේ ඔහු යටතේ පැවැති ජනපති කොමිෂන් වාර්තාවෙන් ප්‍රබල චූදිතයන් වූ මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නඩයට හෝ මහදවල් මහ බැංකුව කොල්ලකෑ රනිල් වික්‍රමසිංහ, අර්ජුන මහේන්ද්‍රන්, ඇලෝසියස් යන කිසිවකුට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (26දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙසේය.

26 වැනිදා ඇතිවූ සිදුවීමත් සමඟ රට විශාල වියවුලක් බවට පත්වෙලා. දේශපාලනිකවත් ආර්ථිකවත් රට අර්බුදයකට ගිහිල්ලා. එම අර්බුදය සමනය කරන්න ජනාධිපතිවරයාට කිසිදු ඕනෑකමක් නැහැ. කල් මරමින් ඉන්නවා. එහෙම තත්ත්වයක් තුළ මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයා ඊයේ ජාතිය අමතලා කිවුවේ තම කණ්ඩායම තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුවක් බවත් කෙටි කාලයක් තුළ මැතිවරණයකට යන බවයි. 26 වැනිදා සෙල්ලම් ආණ්ඩුවක් හැදීමේ ක්‍රියාවලිය තාවකාලික එකක් නොවන බව රටේ ජනතාව දන්නවා. මෛත්‍රිපාල සිරිසේනට ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකකම ගන්න ඇත්ත වුවමනාවක් තිබුණා. ඒ වගේම මහින්ද රාජපක්ෂ කණ්ඩායමට තමන්ගේ වංචා, දූෂණ, නඩු යටපත් කර ගැනීමේ වුවමනාවක් තිබුණා. මෛත්‍රිපාල සිරිසේනගේ වුවමනාව මහින්ද රාජපක්ෂලාගේ වුවමනාව සමඟ සමපාත වුණා. එම නිසා මෙම ආණ්ඩු හැදීමේ ක්‍රියාවලිය සැලසුම් සහගතව ආණ්ඩුවක් හදලා මැතිවරණයකට යෑම බව කීම ප්‍රෝඩාවක්. දැන් ඔවුන් එහෙම කියන්නේ කිසිම දෙයක් කර කියාගන්න නොහැකිව බිත්තියට හේත්තු වෙලා ඉන්න නිසායි.

ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යවලට ප්‍රකාශයක් කළා, 2015 මහ මැතිවරණයේ සිට 2018 ඔක්තෝබර් 25දා දක්වා රනිල් වික්‍රමසිංහ අගමැති වුණු ආණ්ඩුවේ වංචා, දූෂණ හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරනවා කියලා. අපි කියනවා. වහාම පත් කරන්න කියලා. තමන් නායකයා වුණු ආණ්ඩුවේ වංචා, දූෂණ හොයන්න කොමිසමක් පත් කරන එක ඉතාම හොඳයි. නමුත් අපි කියන්නේ ජනාධිපතිතුමනි, කොමිසමක් පත් කරලා විතරක් මදි, කොමිෂන් වාර්තාවට අනුව චූදිතයන්ට දඬුවම් දෙන්න කියලායි. කුප්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව 2015 පෙබරවාරි මාසයේ සිදුවුණාට පසුව ජනතා විමුක්ති පෙරමුණේ අපි 2015 මාර්තු 10 විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා එම කුප්‍රකට ගනුදෙනුව ගැන රටම දැනුවත් කළා.

ඒ වගේම අපි ඒ වෙලාවෙත් කිව්වා. එම ගනුදෙනුවට සම්බන්ධ බලධාරීන් වහාම තනතුරුවලින් ඉවත් කරලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. නමුත් ඒ වෙලාවේ ජනාධිපතිවරයා කිසිම දෙයක් කළේ නැහැ. සමාජයෙන් විශාල බලපෑම් ආවා. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කාරක සභාව ඒ පිළිබඳව විමර්ශනයක් කරලා 2016 අගෝස්තු 09 වැනිදා වාර්තාවක් නිකුත් කළා. ඉන් පසුව තමයි ජනාධිපතිවරයා කොමිසමක් පත්කළේ. ඔහුට අවංක වුවමනාවක් තිබුණා නම් කොමිසම පත් කරන්න තිබුණේ එම කුප්‍රකට ගනුදෙනුව සිදුවෙලා දින කිහිපයකින් පසුවයි. නමුත් කළේ නැහැ.

මෛත්‍රිපාල සිරිසේන කිවුවා, මමත් දේශපාලනයේ උඩුගම් බලා පීනනවා කියලා. අපි කියන්නේ මෛත්‍රිපාල සිරිසේන දැන් උඩුගම් බලා පීනන්නේ අසූචි ගංගාවක කියලයි. අසූචි ගංගාවට බැහැපු මෛත්‍රිපාල සිරිසේන ඉහළට පීනුවත් එකයි, පහළට පීනුවත් එකයි. දූෂණය නවත්වන්න හොරු එක්ක ලැගලා හරියන්නේ නැහැ. ඒ වගේම අපි මෛත්‍රිපාල සිරිසේනට කියනවා, රටේ ඇතිවෙලා තිබෙන මෙම අර්බුදය විසඳන්න මැදිහත් වෙන්න කියලා. මොකද දැන් මේ සෙල්ලම් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග දෙකක් සම්මත කරලා ඉවරයි. ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව අපි ජනාධිපතිවරයාට අවධාරණය කරනවා.

මහින්ද රාජපක්ෂ කිව්වා, රට ගොඩගන්න තියෙන අවසාන අවස්ථාව කියලා. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩුවලින්, බයිබලයෙන්, කුරානයෙන් අනෙක් මන්ත්‍රිවරුන්ට පහර දුන් පාතාල නායකයන් ලෙස හැසිරුණු මහින්ද රාජපක්ෂගේ පාතාල මැරයන්ට මේ රට භාර දෙන්න ජනතාව සූදානම් නැහැ. මෙවැනි මැර කල්ලියකට අපේ රට ගොඩගන්න පුළුවන්ද කියලා ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා. ඇතිවෙලා තිබෙන ආර්ථික අර්බුදයට එජාපයත් ශ්‍රීලනිපයත් කණ්ඩායම් දෙකම වගකිව යුතුයි. පහුගිය කාලයේ ආණ්ඩුව කළේ එජාප, ශ්‍රීලනිප දෙගොල්ලම එකතු වෙලා.

ජනතා විමුක්ති පෙරමුණ මෙම කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා සක්‍රියව මැදිහත් වුණා. ශේ‍ර්ෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරලා. ඒ වගේම පසුගිය සිකුරාදා අභියාචනාධිකරණයටත් පෙත්සමක් ගොනුකරන්න කටයුතු කළා. මෙම කුමන්ත්‍රණය පාරාජය කිරීම වෙනුවෙන් පාර්ලිමේතුවේදී උපරිම ක්‍රියාමාර්ග ගත්තා.

ඒ වගේම මහජනතාව සමඟ පාරේ සටනත් ක්‍රියාත්මක කරනවා. 1982 ජේ.ආර්. ජයවර්ධන විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව ගෙන ආ ඊනියා ජනමත විචාරණය අභියෝගයට ලක් කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්න රෝහණ විජේවීර සහෝදරයා කටයුතු කළා. රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගන්න, හිරේ දාන්න, අප පක්ෂය මර්දනය කරන්න අණපනත් හදපු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකලා එක්ක ඒ වෙලාවේ එජාප නායකයාට එරෙහිව ජවිපෙ ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම අදත් ශ්‍රීලනිපය විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ගන්නකොට ඊට එරෙහිවත් උපරිම ක්‍රියාමාර්ග ගන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන ඕනෑම පක්ෂයකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ජනතා විමුක්ති පෙරමුණ පසුබට වන්නේ නැහැ. එම නිසා අපි ජනතාවට සහතිකයක් දෙනවා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් කියලා.

එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න සහ පිළිතුරු මෙසේය.
ජවිපෙ මේ සිදුකරන්නේ එජාපයේ කොන්ත්‍රාත්තුවක් බවට ප්‍රබල චෝදනාවක් මතු වෙලා. ජවිපෙ එජාපයට හේත්තු කරන්න උත්සාහ කරන දයාසිරි ජයසේකරලා ඇතුළු කණ්ඩායම පසුගිය කාලේ කාත් එක්කද හිටියේ? රනිල් වික්‍රමසිංහ එක්ක ලැගපු දයාසිරිලාට ජවිපෙ ගැන කතා කරන්න සදාචාර අයිතියක් තියෙනවද? හිටං හුටං කියලා ආපහු මෛත්‍රි ළඟ දණ ගහපු ශ්‍රීලනිපයේ දයාසිරිලා ඇතුළු කණ්ඩායම ජවිපෙ ගැන කතා කිරීම කනගාටුවක්.

එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී දියමන්තියෙන් තරග කරන බව? එස්.බී. කියලා තිබුණා, දියමන්තිය ලකුණින් ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළුව සන්ධානයක් එනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දියමන්තියක් තමයි. නමුත් එස්.බී. මනෝ විකාරයෙන් ‍ෙදාඩවන බව ඔවුන්ගේ කණ්ඩායමේම රන්ජිත් සොයිසා කියලා තිබුණා. එස්.බී.ලා දැන් කතා කරන්නේ මනෝ විකාරයෙන් බව පැහැදිලියි. ඒ නිසා තමයි ඔහු කියලා තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවන්න මෛත්‍රි ගහපු ගැසට් එක අකුළාගන්න කියලා ඉල්ලනවා කියලා.

අනුරාධා හේරත්

2018-11-27

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements