Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ නිකුත්

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අස්සන් 26 ක්

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

හලාල් මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ. හලාල් එපා- පැමිණිලි ගොනු කෙරේ…

පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල්

හදිසි නීතිය යටතේ නිකුත් කළ හිජාබය ගැන ගැටලුව අවසන්-එම්.එච්.ඒ.හලීම්

මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

උතුරරේ ජනතාවට හමුදාවේ අගය වැටහීම

“හමුදාවට උතුරෙන් යන්න කිව්ව අපටම උතුරට හමුදා ආරක්ෂාව ඉල්ලන්න වුණා”දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මාවෙයි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
හිරේ ලගින්න වේ කියා රනිල් දැන් පපුව ගැහි ගැහි ඉන්නේ
GossipClanka.com

රටේ ජනතාවට යහපාලන සිහිනයක් මවා පෙන්වමින්, පොරොන්දු දී, දෑ හිතකාමී නායකයා සතුව තිබූ දැයේ කිරුළ ගලවා, පරගැති විදෙස් බලවේගවල පදයට අනුව නටන, මොනම අන්දමක හෝ සුදුසුකමක් නැති රනිල් වික්‍රමසිංහ නැමති විදෙස්

 

ගැති අයකු අගමැති පුටුවට පත් කිරීමෙන් වසර තුනහමාරක කාලයක් තුළ මේ රට ආපස්සට ඇද දමා රටේ ආර්ථික මර්මස්ථානය වූ මහ බැංකුව මාස දෙකක් තුළදී මහදවල් අමු අමුවේ රනිල්ගේ හිතමිතුරන් ලවා කොල්ලකෑමට ලක් කළා. මැතිවරණයකට ඉදිරිපත්වීමට පණ නැති රනිල් ඒ සඳහා තෝරා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයාවයි.

වෙනසක් ඇති කරන බවට දුන් පොරොන්දු මත ජනාධිපතිවරයා දිවුරුම් දී සුළු මොහොතකට පසු අගමැති පුටුවට උඩින් පහත් වූ මේ විදෙස් ගැති පුද්ගලයා අද වෙනකොට මේ රට කාබාසිනියා කර හමාරයි. මහ බැංකු කොල්ලයේදී රනිල්ගේ උපදෙස් මත බැඳුම්කර වංචාව සිදුකළ බව අර්ජුන මහේන්ද්‍රන් අධිකරණය ඉදිරියේදී සාක්ෂි දුන්නා. දැන් පපුව ගැහෙමින් ඉන්නේ මහ බැංකු හොරකමට හිරගෙදර ලගින්න වෙයි කියා බයෙන්' යැයි ජාතික නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.

මහ මැතිවරණයක් ඉල්ලා බලකෙරෙන අස්සන් දස ලක්ෂයක මහජන පෙත්සමට අස්සන් තැබීමේ සමාරම්භක අවස්ථාව පෙරේදා (24දා) සවස කඩවත ඉන්ද්‍රා හෝටල් ශ්‍රවණාගාරයේ පැවැති අවස්ථාවට එක් වෙමින් විමල් වීරවංශ මහතා මෙසේද පැවැසීය.

බල තණ්හාවෙන් තවමත් අරලියගහ මන්දිරයට වෙලා නීතිවිරෝධීව ලැගගෙන ඉන්න රනිල්ට මහ බැංකු හොරකම වගේම තවත් චෝදනාවක් තියෙනවා. මේ වෙනකොට අරලියගහ මන්දිරයේ තිබූ වටිනා කෞතුක භාණ්ඩ සියල්ලම අතුරුදන් වෙලා. මේවාට වගකියන්න කෙනෙක් නෑ. අද අරලියගහ මැඳුර ඉස්සරහ පිරිත් තියෙනවා. පිටිපස්සෙන් වටිනා භාණ්ඩ පන්නනවා. මහ බැංකු හොරකම වගේම ගේම් එකක් තමයි මෙතැනත් සිද්ධ වෙන්නෙ. කොළඹ සමහර වතුවල පිරිසක් තමයි දැන් අපේ රටේ වැදගත්ම ස්ථානයේ ආරක්ෂකයන් වෙලා සිටින්නේ. ලක්ෂ ගාණක දේපළ අස්ථානගත වෙලා ඉවරයි.

විජාතික බලවේගවලට රට පාවාදෙන, රනිල්ට කඩේ යන රතු අලි පැටියා වූ අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම ප්‍රාදේශීය සභා, පළාත් සභා, මහ මැතිවරණ කල් දමමින් මේ ඊනියා නායක රනිල් ගෙන යන වැඩපිළිවෙළේ වරදක් දකින්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය කඩවීමක් ලෙස පේන්නේ නෑ. ඒකයි පුදුමය. ඒවා ශිෂ්ට සම්පන්න ලෙසයි රතු අලි පැටියා දකින්නේ. හම්බන්තොට වරාය විකුණුවා. සිංගප්පූරු ගිවිසුම් ගැහුවා. ලංකාවේ මාධ්‍ය ආයතන කොටි හිතවාදීන්ට උන්ගේ කළු සල්ලිවලට විකුණුවා. රතු අලි පැටියා කතා කළේ නෑ. පෙළපාළි ගියෙත් නෑ.

දේශීය ව්‍යාපාරිකයා වට්ටලා, බදු ගහලා අනාථ කරලා ඒ ව්‍යාපාර විදේශිකයන්ගෙ අතට යන්න සැලැස්සුවා. අද වෙනකොට කිරි, යෝගට් ඇතුළු දේශීය කර්මාන්තකරුවන් බින්දුවට බැහැලා. මේ සියල්ල කළේ පරගැත්තන්ට මේ රටේ සාරය උරා බීමට ඉඩදීමටයි. අපේ රජය සමයේ ලංකා පොළවෙන් සින්නක්කර ඉඩම් ගන්න විදේශිකයක්ට අවසර දුන්නේ නෑ. අපේ රජයේ නීතිය තිබුණේ මිලියන 200ක නිවෙසක් විදේශිකයකු මිලට ගන්නවා නම් මිලියන 200ක අතිරේක බද්දක්ද ගෙවිය යුතුයි කියලා. මේ හේතුව නිසා විදේශිකයන් මහල් නිවාසයක් වුණත් ගත්තේ ලාංකිකයකුගේ නමට.

විදේශිකයා රට හැර ගියාම ලාංකිකයාට ඒ ගේ අයිති වුණා. අද මොකද වුණේද පරගැති රනිල් අපේ රටේ බිමත් මිලට ගන්න විදේශිකයාට අවසර දුන්නා. ස්වදේශිකයාට බදු පිට බදු ගහලා මානසිකව, ආර්ථිකව වට්ටලා විදේශිකයා නඟා සිටුවන්න තමයි රනිල් කියන පරගැති නායකයා අගමැති කිරුළ දරා ගත්තෙ.

රනිල් වික්‍රමසිංහ මහත්තයා විදේශිකයන්ට ඕනෑ විදියට නීතිය වෙනස් කළා. මහ බැංකුව නොදැන විදේශ මුදල් ගේන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්. 'නයිටා මොබයිල්' කියන කොටි සල්ලිවලින් හැදිච්ච ආයතනය ඊ.ඒ.පී. ආයතනය අරගෙන ඉවරයි. ඒ ආයතනය කොටි සල්ලිවලින් අරගෙන ඉවරයි. අන්න කළු සල්ලිවලට එන්න ‍ෙදාර ඇරියා.

ජාතික ආරක්‍ෂාවට මොකද වුණේ මහින්ද මහත්තයා 26 වැනිදා දිවුරුම් දුන්නා. දැන් බලන්න පාතාල කල්ලි 'ඩිෂුම්........ඩිෂුම්' ගානවද? උතුරේ ආවා කල්ලි අරෙහෙම වෙලා, මෙහෙම වෙලා කියලා ඇහෙනවාද? මන්නාරමේ අපරාධ කෙරුවයි කියලා ඇහෙනවාද? ස්වාභාවිකවම සමාජය පාලනය වන තත්ත්වයට ඇවිල්ලා. පාර්ලිමේන්තුවේ ඉන්න 'කරුමයා' කියනවා මේ ආණ්ඩුව පිළිගන්නේ නැහැල්ලු. හැබැයි මුළු රටම මුළු ජාතියම පවා මේ ආණ්ඩුව පිළිඅරගෙන ඉවරයි. පාතාල කල්ලි පවා පල්ලම් බැහැලා ඉවරයි. ආවා කල්ලියත් පල්ලම් බැහැලා ඉවරයි.

යුද හමුදා බුද්ධි අංශය හිටපු කොටි සාමාජිකයන්ගෙන් හැදුවා. ඒකෙන් හඳුනාගන්නවා ඇත්තටම එල්.ටී.ටී.ඊ. උණ තියෙන මිනිහා කවුද කියලා. එල්.ටී.ටී.ඊ. උණ තියෙන අය සමඟ සම්බන්ධ වෙලා ඔවුන් හඳුනා ගන්නවා. එහෙම ගිහිල්ලා ඒ ගොල්ලන්ට ඩයස්පෝරාව සමඟ තියෙන සම්බන්ධතාව හඳුනා ගත්තා. එහෙම ගිහිල්ලා මේගොල්ලන්ගේ තොරතුරු භාර දුන්නා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට. කවුද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ලොක්කා? ඩී.අයි.ජී. නාලක සිල්වා. නරියට කුකුල්ලු භාර දුන්නා වගේ.

සම ලිංගික විවාහ නීතිගත කරන්න හැදුවා. ජනාධිපතිතුමාගේ උදහස නිසා ඒකෙන් ගැලවුණා. හැම මාසෙකම 10 වැනිදාට රටේ ජනතාවට මළගම ගෙනාව අවමංගලගේ තෙල් මිල සූත්‍රය හෙවත් එතුමාවත් නොදන්න 'අමිල සූත්‍රය' අපි බලයට පත්වෙලා අහෝසි කර දැම්මා. අපේ රජය බලයට පත්වෙලා සති දෙකක් ගත වෙන්න කලින් අපි තෙල් මිල තුන් වතාවකදී අඩු කළා. ජනතාව හුරාගෙන කාපු රනිල්ගේ ඊනියා ඇමැතිවරුන් දැන් නිහඬයි.

පාර්ලිමේන්තුවේ කරුමයා හෙවත් කරූමයා අද පක්‍ෂග්‍රාහී ලෙස කොළ පාට ඇඳුමක් ඇඳලා. එයාගේ කරුමයට තවදුරටත් කර ගැසීමට අපි සූදානම් නැහැ. මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය 26දා අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්දා සිට මේ රටේ පාතාලය නිහඬයි. 'කොටි කොඩි' ආවා කල්ලි සැමරුම් ඒවා අද නතර වෙලා.

ශාලාවේ අවි ගබඩාව විනාශ කළේ අපේ හමුදාවේ අවි බලය අඩු කරන ලෙස රනිල්ට ඇමෙරිකාවෙන් කියපු නිසයි. උතුරේ හමුදා කඳවුරු එකසිය එකක් (101) ඉවත් කළා. ඒක එහෙම කළේ හමුදාපති එක්ක තිබූ කොක්කක් නිසා බව රටේ ඉන්න ෆීල්ඩ් මාර්ෂල්වරයාම රටට කිව්වා.

හමුදා බුද්ධි අංශ නිලධාරීන් අස්ථාන චෝදනා කර සිරගත කළා. නාමල් කුමාර කියන පොලිස් ඔත්තුකරු හඬපටත් සමඟ ඝාතන සැලසුම් ඔප්පු කළා. පොලිස්පතිවරයාට කට උත්තර දීමට එන්න කීවත් තවම ඔහු ඇවිත් නැහැ. මේ අය වසර තුනහමාරක් තුළ නටපු නාඩගම් සියල්ල දැන් හෙළිදරව් වී ඉවරයි. සිංහල - මුස්ලිම් ගැටුම් ඇති කළේ මේ අයමයි. හමුදාවේ අවි ගැඹුරු මුහුදේ ගිල්ලුවේ මේ අයමයි.

අනුර කුමාරත්, විජිත හේරත් දැන් කතා කරන්නේ උත්තේජන පෙති බීපු අය වගෙයි. මෙවැනි වැරැදි රනිල්ගේ රජය කරද්දී නිහඬව හිටපු රතු අලි පැටියා දැනුයි නින්දෙන් ඇහැරිලා පාර්ලිමේන්තුවේ කරුමයාට යෝජනා ඉදිරිපත් කරන්නේ. මුන්ට එදා ප්‍රජාතන්ත්‍රවාදය අමතක වෙලා' යැයි විමල් වීරවංශ මහතා පැවැසීය.

2018-11-26

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements