Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පේරා ඉංජිනේරු සිසුවියක් ලෝකයෙන්ම පළමු තැනට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන්

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඊයේ (19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්නා.ඒ අනුව කබීර්

ගම්මිරිස් කිලෝව 600-150ට ඇද වැටේ.. වගාකරුවන් අමාරුවේ..

වෙලදපලේ ගමිමිරිස් කිලෝවක මිල සියයට හැටකින් පමණ අඩු විි තිබිිම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ගමිමිරිස් වගාකරැවන් විශාල ගැටලුවකට මුහුණ පා සිටිති.රැපියල්

ඇමරිකානු සෙබළුන් 1000ක් මැද පෙරදිගට

අදඇමරිකානු තෙල් ගබඩා දෙකකට එල්ල කල ඉරාන ගරිල්ලා ප්‍රහාරය පෙන්ටගනය විසින් තහවුරු කිරීමත් සමග තවත් ඇමරිකානු සෙබළුන් 1000ක් මැද පෙරදිගට

ලාංකිකයින්ට ජපානයේ ක්ෂේත්‍ර 14ක අසීමිත රැකියා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට අද (19දා) ජපානයේදී අත්සන් තැබීමට

ලංගමට ගෙනා සුපිරි බස් කොළඹ වරායෙන් පිටවෙයි

මහජනතාවට නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබාදීම, පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන

සිගමන් යැදු මුදලින් යාචකයෙක් දන්සලක් දෙයි .

මාතර නගරයේ දිනපතා සිඟමනේ යෙදී රැස්කරගත් මුදල් වියදම් කළ යාචකයෙකු මහජනතාවට පොසොන් පොහොය වෙනුවෙන් කේක් සහ බෙලිමල් දන්සලක් ඊයේ (17) පවත්වා

මාධ්‍ය වාර්තා බොරු.. අයිසිසියෙන් ලංකාවට කිසිදු තහනමක් නෑ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය  විසින්  ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තහනමක් නොපනවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවාලෝක කුසලාන තරඟාවලියේ

ෂාෆිට එරෙහි පැමිණිලි 1000ත් පනී

කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති වන්ද්‍යකරණ සැත්කම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.ඒ අනුව කුරුණෑගල

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද? නැත්නම් පැමිණිලි කාරයන්ටද?

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද නැත්නම් පැමිණිලිකාරයන්ටද යන්න ගැටළුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා

ලංකාවට ලබාදුන් තණතිලි ගැන මටත් සැකයි - අර්ජුන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම

කසළ තේ කිලෝ 3000ක් ඇද්ද ලොරිය දවුලගලදී අත්අඩංගුවට

බලපත‍්‍ර රහිතව ගබඩාවක් වෙත කසළ තේ කිලෝ 3000 ක් ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එක් සැකකරුවකු

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

ඕමාන් ගල්ෆ් කලාපයේ දී තෙල් ටැංකි ප්‍රවාහනය කරමින් තිබූ නැවක් වෙතට ඊයේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.ඕමාන් ගල්ෆ් කලාපයේ දී මෙම තෙල් ටැංකි

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවසක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමේ ගාලුපාර ගල්කිස්ස ලිපිනයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යනු ලැබු ගණිකා නිවාසයක්  වටලා කාන්තාවන්

රාජකාරිය අමතක වූ මොහොතක්-දර්ශන සහිතයි

කොටුව දුම්රිය ස්ථායේ ආක්ෂාව සඳහා යොදාව සිටි ගුවන් හුමදාව ආකරක්ෂක අංශවලට අයත් නිල සුනඛයෙකු (10) උදෑසන දුම්රිය වේදීකාවේ සෙලම්කරන අපුරුව

අද සහ හෙට සුරාසැල් වැසෙයි

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන්  අද (15) සහ හෙට (16)  යන දෙදිදන තුළ දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ආපසු ඇමති පුටුවලට එන බවට ඉඟියක්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත සිය ධුරවලින් ඉල්ලා අස්  වූ තමන් ඇතුළු සියලුම මුස්ලිම් ඇමතිවරු නැවත වරක් ඇමති ධුර භාර ගැනීමට සුදානම් බවට හිටපු

උතුරේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක්

වියළි කාලගුණයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට පානීය ජලය සැපයීමට බවුසර් 60 ක් පමණ මේ වනවිට යොදවා තිබේ.ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර

වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව ඇමති ජෝන් කියයි

ශ්‍රී ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජතිකයෙකු අල්ලා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
පාර්ලිමේන්තුවේ ඉන්න අය ගුටි පොජ්ජ මන්දු කරගන්නවා
GossipClanka.com

මේ වන විට රටේ ඇතිව තිබෙන අර්බුදය හේතුවෙන් ලෝකයේ ජනතාව අතර අපේ රට පිළිබඳව කිසියම් නොසතුටක් ඇති බව තමන්ට ඔවුන්ගේ ඉරියව් වලින් දැනගන්නට හැකි වු බවත් එයට හේතුව රටේ පාලනය කරන ඇත්තන් රට කරවන

 

තැන කරනු ලබන හැසිරිම බවත් ශ්‍රී ලංකාවේ ආදි වාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසති. පසුගියදා  ඉන්දියාවේදි පැවැති රටවල් 28 ක පාරම්පරික වෛද්‍යවරුන්ගේ පාරම්පරික වෛද්‍ය සම්මේලනයකට සහභාගි වු අවස්ථාවේදි  තමන් එසේ මහත් අපහසුතාවට පත්වූ බවද වන්නියලැත්තෝ පැවසූහ.

ආදිවාසිනායක වන්නිල ඇත්තන් මෙසේ පැවැසුයේ ඊයේ (23) පෙරවරුවේ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වෛද්‍යවරුන් ඇතුලු විද්වතුන්ගෙන් සමන්විත විජයග්‍රාහී ජාතික සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ආදිවාසි නායකයා හමුවු අවස්ථාවේදිය.

ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය ගුටි පොජ්ජ මන්දු කරගන්නව (ගහ ගන්නව), කටපිච්චෙන කුඩු පොජ්ජ (මිරිස් කුඩු) මන්දු කරගන්නව. මේව ළා කැකුලො මන්දු කරන වැඩ පොජ්ජවල්“ බවද ආදි වාසි නායකයා පැවැසිය.

බවත් ඒ සම්බන්දව ආදිවාසිනායකවරයා මෙසේ අදහස් ප්‍රකාශ කලේය.

ඒ රටවල් 28 අතරෙ මට පොඩි රුකුල් පොජ්ජක් (පොඩි කාමරයක්) තිබ්බ. ඒකේ ශ්‍රී ලංකාව කියල නම ගහල තිබ්බ. මම එතන මගේ පාරම්පරික  වෛද්‍ය උපකරණ බෙහෙත් ඖෂධ ආදිය තියල තිබ්බ. එක එක රටවල් වල අය ඇවිත් ශ්‍රී ලංකා බෝඩ් එක බලනව. මම ඒ අයගෙ මුහුණ දිහා බලල ඒ, ඉරියව් වලින් තමා අපේ රට කෙරෙහි  වෙනත් රටවල් වල ජනතාවගෙ කැමැත්ත අකමැත්ත බැලුවා.

සමහර අය එතනට ඇවිත් බෝල ගහන කැකුළන්ගෙ නම් කියල නියමයි කියනව. සමහර අය මගෙ බෙහෙත් ඖෂධ බලල හොඳයි කියනව. ශ්‍රී ලංකාව කියන බෝඩ් එක දැක්කම තවත් සමහර අයගේ මූණ අඳුරු වෙනවා

අපේ රටේ නම ලෝකෙට යකකොට සමහර කොටසක් සතුටු වෙනව සමහර කොටසක් අපව අප්‍රිය කරන බව මට එයින් තේරුණා. මේකට හේතුව තමා මේ රටේ ඉන්න සියලුම නායකයන්. ඒ ගොල්ලන් කල්පනා කරන්න ඕන තමන්ගෙ බලය හා ශක්තිය ගැන නෙමේ. ජනතාවත් සියලු නායකයොනුත් කල්පනා කරන්න ඕන අපේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය රැක ගන්න ඕන කොහොමද කියලයි.

අපේ රටේ මේ අර්බුදය ඇතිවන අවස්ථාවෙ මම වෛද්‍ය සම්මේලනයකට සහභාගි වෙලා හිටියෙ ඉන්දියාවෙ. මාත් එක්ක ගිය අය කිව්ව අපේ පාර්ලිමේන්තුවේ කට පිච්චෙන කුඩු පොජ්ජවල් මන්ද කරගෙන (මිරිස් කුඩු ගහගෙන) කියල. ඇත්තටම කල්පනා කරපුවම මේක කොයි තරම් පහත් වැඩක්ද ? මේව මේ ළා කැකුළන් කරන වැඩ. ළා කැකුළන් එකට එකතු උනාම ගුටි පොජ්ජවල් මන්දු කරණව (ගහ ගන්නවා). හැපුම් පොජ්ජ මන්දු කරනව (හපා කනවා)

අපේ රටේ ලොකු ඉතිහාසයක් තියෙනව. ඒ ගෞරවය අපි තියාගන්න ඕන. ඒ බව සියලු නායකයන් සිතිය යුතුයි“ යයිද ආදිවාසී නායකයා පැවසීය.

ආදිවාසී නායකයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
රටක් හැටියට ජාතියක් හැටියට ලෝකෙට කතා කරන්නෙ මේ රට මහ ජාතියක් කියලයි. මහ ජාතියයි කියල කියන මේ අයගෙ ප්‍රතිපත්ති හැසිරීම මේකද? මේ අයගෙ සංස්කෘතිය මේකද කියල ලෝකෙ ජනතාව හිනාවෙනවා.

මම කතා කරන්නෙ නැ අර ජාතිය මේ ජාතිය ගැන. මේ හැම දෙයක්ම විකාරයක්. මිනිස්සු හැටියට මේ ලෝකෙට ඉපදුනේ එක්කෙනයි. අපි සියලු දෙනාම මේ රටේ සහයෝගයෙන් එකට ජිවත් විය යුතුයි

රටේ අර්බුදකාරි තත්වයට සියලු ජාතින්ගේ ආගමික නායකයන් එකතුව යම් තිරණයකට පැමැණිය යුතුයි. මේ අවස්ථාවේදි, විශේෂයෙන්ම මල්වතු මහානායක හිමිවරුන් හා අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිවරුන් ඇතුලු සියලුම ආගමික නායකයින් එකතුව රටේ ගැටලුව විසදා ගැනිම සදහා නායකයන්ට උපදෙස් දිය යුතු බවද ආදි වාසි නායයා පැවැසිය.

රජ කාලෙත් කපුවල ඇත්තන්ගෙ උපදෙස් අනුව තමා රට පාලනය කෙරුවෙ ඒ නිසා ඒ ආගමික නායකයන්ගෙ උපදෙස් මත රට පාලනය කල යුතුයි“ යයිද ආදි වාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පැවසූහ.

ආදිවාසී නායකයා හමුවීමේ අවස්ථාවට විජයග්‍රාහී ජාතික සංවිධානයේ ගිහි අනුශාසක ජේෂ්ඨ මහාචාර්‍ය එම්.ඩි.ආර්.හේරත්, සභාපති ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න, ජාතික සංවිධායක වෛද්‍ය ජීවක බණ්ඩාර, මහාචාර්‍ය කේ.එම් විජ්රත්න, සහ ගණකාධිකාරි නාමල් බණ්ඩාර යන විද්වතුහු සහභාගි වූහ.

2018-11-24

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements