Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ගෝඨාභය දරුණු පාලකයෙක් වෙන්නේ නෑ... බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තෝරාපත් කරගන්නා

ඉදිරි ජනාධිපතිනරණයේ දී රට ආරක්ෂා කළ හැකි නායකයෙකු හා එක්වෙනවා

එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය ජනාධිපතිවරණ සටනේදී එතරම් සුබදායක නොවනු ඇති බව ක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක

අනතුරෙන් මියගිය බිරිඳ පැළඳ සිටි මාලෙයි, මුදුවයි මාරු කරලා මට දුන්නේ ඉමිටේෂන් බඩු

මා යුධ හමුදාවේ සේවය කරමින් සිට රැකියාවෙන් ඉවත් වූයේ මගේ දරු තුන්දෙනා ගැන හිතලයි. මට ඒකෙ ප‍්‍රතිඵල ලැබුණා. මට මගේ ලොකු දුව රිෂානි

මට බෙහෙත් ගන්න ඇඹරැල්ලා විකුණාගෙන එන්න ගිය පුතා මෙහෙම එයි කියලා හිතුවේ නෑ - මියගිය හසාන්ගේ මව

ඇඹරැල්ලා අරන් කොළඹ ගිය මගේ පුතා ගෙදර ආවේ කිසිම කථා බහක් නැතුව. අම්මෙි මම දවල් 12 වෙනකොට ගෙදර එනවා අම්මා බෙහෙත් ගන්න යන්න

අධිකරණයෙන් ඇප ලැබූ ගණන් සර් මාධ්‍යට කියූ දේ

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට තමන් වැරදියැයි පිළිගන්නා බව ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ප්‍රකාශ කරයි. අද (05) අත්තනගල්ල

අත්අඩංගුවට ගත් කඩු තොග උත්සවයක් තියලා අයිතිකරුවන්ටම බෙදා දෙන්න

පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමග නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා. එතුමා ගැන අපි පොලිසියට පැමිණිලි කළත් අඩුම

රවුෆ් හකීම්ගේ නිවසෙන් ලක්ෂ 60ක් සොරාගත් සේවිකාව - සේවකයා රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නිවසේ නිදන කාමරයේ ඇඳ යට තිබූ රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරාගත්තැයි කියන නිවසේ සේවිකාවක

වයස 14 දැරියක් එක්ක පවුල් කෑ 22 හැවිරිදි තරුණයා රිමාන්ඩ්

දාහතර වියැති බාල වයස්කාර දැරියක් රවටාගෙන පවුල් දිවියක් ගත කරමින් සිටි විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට

දිවයිනේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්?

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් ගණනාවක පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය උග්‍ර වී ඇති බව වෛද්‍යවරුන් ඇතුලු පාර්ශව කිහිපයක් (01) පැවැති

ඔසාමා බින්ලාඩන්ගේ පුත්‍රයෙකු මියගිය බව ඇමරිකාව කියයි

අල්කයිඩා සංවිධානයේ නිර්මාතෘ ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් මියගොස් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ

මස්කෙළිය ගොවිපළක සිටි ඕස්ට්‍රේලියානු කිරි ගවයන් 200ම මරුට

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මඟින් 2017 මැයි මස 14වැනි දින කිරි ගවයන් 1994 දෙනෙක් හා 2017 දෙසැම්බර් 27 දින කිරි ගවයන් 3024 දෙනෙක් ඕස්ට්‍රේලියාවේ

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 70%කින් පමණ ඉහල අගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කඩාවැටී තිබූ සංචාරකයන්ගේ පැමිණීම පසුගිය සති දෙක පමණ වනවිට සියයට හැත්තෑවකින් පමණ ඉහළ

නකල්ස් අධි සංවේදී කලාපයේ වන වගාවකට එ.ජා. සංවිධානයේ සහය

නකල්ස් අධි රක්ෂිත කලාපයේ හිස් භූමී ආවරණය වන පරිදි හෙක්ටයාර් 6500 ක් නැවත වන වගා සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය හිමිවී තිබේ.ශ්‍රී ලංකාව

පිච්චමල් පූජාවේදී ගැට කපන්නට ආ කාන්තාවක් දැලේ

නුරාධපුර මහමෙව්නා පින්බිමේ ඉකුත් 27දා පැවැති පිච්ච මල් පූජාවට පැමිණ ගැට කැපීමේ නිරත වූ බවට සැකකරන තෙලිඟු ජාතික කාන්තාවක් අනුරාධපුර උඩමළුව

ශ්‍රී ලංකාව බංග්ලාදේශයටත් වඩා පහලට දමයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. ටෙස්ට්

නන්පේරියල් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා සහාය

බලංගොඩ නන්පේරියල් රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය ලබාදී තිබේ.ඒ අනුව හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 වර්ගයේ

චීනයේ නාය යාමෙන් සිදු වූ මරණ ගණන 36 දක්වා ඉහළට

නිරිතදිග චීනයේ පසුගිය අඟහරුවාදා සිදු වූ නාය යාම හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 15 දෙනෙක් අතුරුදහන් ව

හඳුන්කූරු දුමෙන් අලි එලවන හැටි

වන අලින් පළවා හැරීමට හැකි සුගන්ධයක් නිකුත් කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති සුවඳ දුම් කූරක් පරීක්ෂණ මට්ටමෙන් අත්හදා බැලීමේ කටයුතු මේ දිනවල

අවිශ්ක පිටිය මැද සැණකෙළියක් මවද්දී තරඟය බැලූ පියා හදිසියේම රෝහල්ගත කරයි

හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සුපිරි ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුගේ පියාවන කොලින් ප්‍රනාන්දු මහතා රෝහල්ගත කර තිබෙනවා.රෝගී වන අවස්ථාවේ

රූමස්වල නෞකාව ඉවත් කිරිම කොටස්වලට වෙන්කිරීමෙන්

රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදි  අනතුරකට ලක්ව ඇති  ශ්‍රී ලංකා ග්ලොරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැක්කේ නෞකාවේ කොටස්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
සජිත්ට නායකත්වය දුන්නොත් රනිල්ට ජනපති පුටුව ලැබේ
GossipClanka.com

පක්‍ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට භාර දෙන්න කියලා ඔබ සෘජුවම රනිල් වික්‍රමසිංහ පක්‍ෂයේ නායකයාට ලිපියකින් කියා සිටියේ ඇයි? මේ කරපු යෝජනාව මීට ඉස්සර වෙලත් ඉදිරිපත් වුණා. ඒක ක්‍රියාත්මක වුණේ නැහැ නේද?

 

ඔව්. අපේ නායකතුමාටවත්, අපේ පක්ෂයටවත් විරුද්ධව නෙවි මම ඒ ලිපිය ලිව්වේ. පක්‍ෂයට තියෙන ආදරය නිසයි ඒක ලියලා යැව්වේ. මේ ප්‍රශ්න තැන් තැන්වල කතා කෙරුණා. අදත් කතා කෙරෙනවා. ඒත් නායකත්වයට බය නැතිව ලියලා දන්වන්න කොන්දක් ඇති කෙනෙක් හිටියේ නැහැ.

මගේ සහෝදරයන් දෙන්නෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ වුණාට ඒ එක්කෙනකුටවත් එහෙම ලියුමක් ලියන්න කොන්දක් නැහැ. මගේ අප්පච්චි අද ජීවත් වෙලා හිටියා නම් මට ඉස්සර වෙලා එතුමා තමයි මේ ලියුම නායකතුමාට යවන්නේ.

මීට ටික කලකට කලිනුත් පක්ෂයේ නායකත්වයේ වෙනසක් කරන්න කියලා නායකත්වයෙන් ඉල්ලීම් කළා. ඒ ඉල්ලීම් කිසිවකට නායකත්වය කන්දුන්නේ නැහැ.

මේ නායකත්වය සමඟ අපට දුරකථනයෙන්වත් කතා කරන්න බැහැ. පාක්‍ෂිකයන්ගේ හඬට කන් දෙන්නේ නැහැ. දේශපාලන විඥානයක් නැති මලික් සමරවික්‍රම, ඩී.එම්. ස්වාමිනාදන්, තිලක් මාරපන, ආශු මාරසිංහ වැනි කිහිප දෙනෙක් ළං කරගෙන කටයුතු කිරීම නිසා අද අපේ පක්ෂය ජනතාවට එපා වෙන තත්ත්වයට පත්වී තිබෙනවා. මේ තත්ත්වය අපි කවුරුත් තේරුම් ගන්න ඕන. එසේ නොවුණහොත් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලදී අපි අන්ත පරාජයකට ලක් වෙනවා. අන්න ඒක තේරුම් ගන්න ඕන.

දිවංගත ඇලික් අලුවිහාරේ මැතිතුමා පුරා වසර 48ක් මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලන ගමනක් ගියා. එතුමා කෙළින් කතා කරපු ප්‍රතිපත්ති ගරුක දේශපාලන ගමනක් ගිය, මුදලට යට නොවුණු නායකයෙක්. එතුමාගේ අඩිපාරේ යමින් අපි මාතලේ එක්සත් ජාතික පක්ෂය රැකගෙන කටයුතු කරනවා.

ඔය අගමැතිකම, චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කාලේ අපේ අප්පච්චිට, ඇලික් අලුවිහාරේ මැතිතුමාට දෙන්න කතා කළා. එතුමා ඒ තනතුර භාර ගත්තේ නැහැ. ප්‍රතික්‍ෂේප කළා. ඕක ගත්තොත් මගේ කොල්ලෝ තුන්දෙනාට පාරේ බැහැලා යන්න බැරි වෙනවා. මට පක්‍ෂයත්, මගේ ආත්ම ගෞරවයත් පාවා දෙන්න බැහැ කියලා කිව්වා.

ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, බණ්ඩාරනායක, විජේතුංග, රණසිංහ ප්‍රේමදාස, රාජපක්‍ෂ පවුල් ගත්තාම අද එ.ජා. පක්‍ෂයට සම්බන්ධ දේශපාලනයේ ඉන්නේ ප්‍රේමදාස පවුලෙන් සජිත් ප්‍රේමදාස මහතාත්, ඩී.එස්. සේනානායක පවුලේ සේනානායක මහතාගේ මුනුපුරකු වන වසන්ත සේනානායක මහතාත් පමණයි. මේ අපේ පක්‍ෂයට තීරණාත්මක අවස්ථාවක්.

ඔබේ ඉල්ලීම පක්‍ෂයේ නායකයා පිළි නොගත්තොත්? මම ඒ ඉල්ලීම කළේ නායකතුමාටත්, පක්‍ෂයටත් තියෙන ආදරේට. අපි ඊළඟ ජනාධිපතිවරණය ගැනත් හිතන්න ඕන. ගිය පාර පොදු අපේක්‍ෂකයකු දාලා අද වෙච්ච දේ පේනවා නේද?

අපි පොදු අපේක්‍ෂකයෝ හොයන්න ඕන නෑ. අපි නායකතුමා ජනාධිපති අපේක්‍ෂකයා කරලා සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති කරලා ආණ්ඩු බලය ගන්න ඕන. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පස්සේ අපේ පක්ෂයට ජනාධිපති තනතුර ලබා ගන්න බැරි වුණා. ඒ නිසා ජනාධිපති තනතුර එක්සත් ජාතික පක්‍ෂය තුළ තබා ගන්න ඕන. ඒක කරන්න නම් සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂයේ නායකත්වය ලබාදීලා මැතිවරණය මෙහෙයවීමේ කටයුතු භාර දෙන්න ඕන. එතුමා ඒ වගකීම භාරගෙන පක්ෂය ජයග්‍රහණය කරලා මෙහෙයවාවි.

අවුරුදු 23ක කාලයකදී අපි මැතිවරණ තිහකින් පමණ පැරැදුණා. 1994න් පස්සේ 2001 මැතිවරණය අපට ජයග්‍රහණය කරන්න ලැබුණා. ඒ ආණ්ඩුවත් අපට ගෙනියන්න ලැබුණේ අවුරුදු දෙකයි.2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවීමට අපේ පක්‍ෂය කැපවී වැඩ කළා. එතුමා ජයග්‍රහණය කළේ එ.ජා.ප.යේ බහුතර ඡන්දයෙන්. 1994 ඉඳලා අද වන තෙක් මේ පක්‍ෂයට ජනාධිපතිවරණ එකක්වත් ජයග්‍රහණය කරන්න බැරි වුණා.

කතා කරන්න තියෙන දේ ඇතුළේ කතා කරලා ප්‍රශ්නේ විසඳන්න ඕන. නමුත් එහෙම විසඳෙන්නේ නැහැ. අපේ මන්ත්‍රිතුමන්ලා කෙළින් කතා කරලා ඍජුව කියන්න ඕනේ. මොකද මේ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට ලැබෙන අන්තිම අවස්ථාව. මේ අවස්ථාව අපෙන් ගිලිහිලා ගියොත්, මේ රටේ එක්සත් ජාතික පක්ෂය අතුගෑවිලා යනවා. ඒකඅනිවාර්යයෙන්ම සිදුවන බව මම බය නැතිව කියනවා. අපේ නායකතුමා ඒක තේරුම් ගන්න ඕන. අපිට හොඳ පළපුරුද්දක් තියෙනවා රාජපක්ෂ ආණ්ඩුව කාලෙ අපිට කරපු දේවල්. මම මාතලේ කච්චේරියේ ගිහිල්ලා ඡන්ද ගණන් කරන ස්ථානයේ සිටින විට ඒ ජනාධිපතිවරණය වෙලාවේ ජනක තෙන්නකෝන් ඇමැතිතුමා එයාගෙ කල්ලියත් එක්ක ඇවිදින් පිස්තෝලෙ අරගෙන ඇහුවෙ මොකක්ද? කනවද? යනවද? කියලා ඇහැව්වේ. අපේ පෝලින් බූත් එකේ, අපේ කවුන්ටින්, ඒජන්ට්ලා ඔක්කොම නෙරපෙව්වා. නෙරපලා ඉවර වෙලා ඡන්ද පත්‍රිකාවලට මොනව කෙරුවද දන්නෙ නැහැ. බහුතරයෙන් එයාල දිනාගත්තා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ සිරිසේන ජනාධිපතිතුමාගේ බලතල සීමිත ප්‍රමාණයක් අඩුකරන්නයි. අද සිරිසේන ජනාධිපතිතුමා මොනවද කරලා තියෙන්නේ? එතුමා සම්පූර්ණ නීතිය අවනීතියක් බවට පත් කරලා ඒකාධිපතිවාදයෙන් මේ රට පාලනය කරන්න යනවා. මේක වැරැදියි.

මේ කරන්නේ රටේ ජනතාවට ද්‍රෝහිකමක්. මේ පාපකර්මයෙන් එයාට ගැලවෙන්න ලැබෙන්නෙ නැහැ. කොච්චර කෙරුවත් විශ්වය මේවා දිහා බලාගෙන ඉන්නවා. මේ විශ්වයෙන් තමයි කවදාහරි එයාට දඬුවම් දෙන්නේ. කවුරු මොනවා කිව්වත් ස්වභාවධර්මය හා විශ්වයත් එක්ක අපිට සටන් කරන්න බැහැ. සත්‍ය ජයගන්නවා. මේක බෞද්ධ රටක්.

මම විශේෂයෙන් කියනවා මගේ පියාගේ දර්ශනය අනුව මට මේ පක්ෂය ආරක්ෂා කරන්න ඕන නිසායි මම මේ ලියුම ලිව්වේ කියලා.

ඔබ කියන මේ දේවල් නායකයා ගණන් ගනීවිද? රනිල් වික්‍රමසිංහ නායකතුමාගෙ තිබුණු ලොකු දුර්වලකමක් මම කියන්න ඕන. ඒ දුර්වලකම තමයි එතුමා ජයග්‍රහණය කරපු හැම වෙලාවෙම එතුමා වටේ එක පිරිසක් එක්රොක් වෙලා අපේ පක්ෂය කෑවා. මම මේවා කියන්නේ හරි වේදනාවෙන්. විශේෂයෙන් චරිත රත්වත්ත, ඒ වගේම පාස්කරලිංගම්, මලික් සමරවික්‍රම වැනි ජන විඤ්ඤාණය දන්නෙ නැති අය තමයි මෙතැනට ඇවිදින් තියෙන්නේ.

මම ඒකයි අහන්නේ, ස්වාමිනාදන්ට පක්ෂය වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්? තිලක් මාරපනට පක්ෂයට කරන්න පුළුවන් මොනවාද? මලික් සමරවික්‍රමට පක්ෂයට කරන්න පුළුන් මොනවාද? මේ කාණ්ඩෙ නිසා, අපේ පක්ෂයෙ කෙනකුට රැකියාවක් ලබාදෙන්න බැරි වුණා. දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු අයට අපිට අවස්ථාව දෙන්න බැරිවුණා. ලංකාවේ නගර සභා 24ක් තියෙනවා. ඒවායින් නගර සභා හතරක් පමණයි එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. මහනුවර, නුවරඑළිය, කොළඹ සහ මාතලේ පමණයි ජයගත්තේ.

මම නගරාධිපති වුණාට පස්සෙ අද වෙනතුරු නායකතුමාවත්, ලේකම්තුමාවත් මේ පුරපතිවරු හතර දෙනාට කතා කරලා සුබපතලා නැහැ. අපිට නායකතුමාට පක්ෂයේ ලේකම්තුමාට, භාණ්ඩාගාරිකතුමාට කතා කරන්න බැහැ.

මේ ඔක්කොම යූ.එන්.පී. එකේ තියෙන ඒකාධිපති පාලනය තමයි. කතා කළාට දුරකථනයට එන්නේ නැහැ. වැඩක් කරගන්න බැහැ. එතකොට දේශපාලනය කියන එකේ තේරුම කුමක්ද? මොකක්ද දේශපාලනය කියන්නේ? එහෙම නම් ඇයි අපි දේශපාලනය කරන්නේ? ඇයි ජනතාව කොළඹට ගෙනාවේ. මේවා කතා කරන්නේ හරි කනගාටුවෙන්.

මම මාතලේ නගර සභාව දිනාගත්තේ මගේ දිවංගත පියා, ඇලික් අළුවිහාරේ පියාගේ හයියෙන්. ඒ වගේම එතුමා ගෙනා ගිය දර්ශනය ජනතාව පිළිඅරගෙන තමයි මාව මේ තැනට ගෙනාවේ. මම මේ කියන දේවල් නායකතුමා ගණන් ගන්නත් පුළුවන්. ගණන් නොගෙන ඉන්නත් පුළුවන්. මම පක්ෂය වෙනුවෙන්, පක්ෂය ආරක්ෂා කරගන්න ඕන නිසායි මේව කියන්නේ. ඒවා පිළිගැනීම හෝ නොගැනීම නායකතුමාට භාරයි.

රනිල් වික්‍රමසිංහ නායකතුමාට මේ පවතින තත්ත්වය වගේම ප්‍රායෝගිකව කළ යුතු දේ ගැන කෙළින් ඇවිත් කතා කරන්න පිටකොන්ද තියෙන එක මන්ත්‍රිවරයෙක් නැහැ. මගේ සහෝදරයන් දෙන්නාටත් මේවා ගැන කතාකරන්න තරම් පිටකොන්දක් නැහැ කියලා මම කිව්වෙ ඒකයි.

ඔබ කියන්නේ තවදුරටත් බලා ඉන්න බැහැ කියලා? ඔව්, මම නැවතත් නායකතුමාට කියන්නේ ඔබතුමා පාර්ලිමේන්තුවේ නායකත්වය අරගෙන යන්න. පක්ෂයේ නායකත්වය, ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පුතාට, සජිත් ප්‍රේමදාස මහතාට දෙනවා කියලා කියන්න. එතුමාට නායකත්වය භාරදීලා ඔබතුමා මේ තරම් කාලයක් ආරක්ෂා කරපු නායකත්වය තවදුරටත් ඉදිරියට ගෙනයන්න ආශීර්වාදය ලබා දෙන්න.

මම මෙතැනදී රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වඳින්න ලැහැස්තියි. එතුමාට මම ජීවිතය පූජා කරන්න ලෑස්තියි. මේ පක්ෂය ආරක්ෂා කර දෙන්න. අන්න ඒකයි මම මේ ලියුම ලියලා ඉල්ලන්නේ.

සාකච්ඡා කළේ - ජේ.ටී. ද සිල්වා

2018-11-22

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

පාකිස්තානයේ ආරක්ෂාව සොයන්න - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙහෙයුමක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේ පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් ඊට පෙර එහි ආරක්ෂාව ගැන සහතිකයක් ලබා

සාකච්චා අසාර්ථකයි… හතුරුසිංහ ධුරයෙන් ඉවත් කෙරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ. පුරප්පාඩු වූ පුහුණුකරු ධුරය සඳහා

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය. ඒ කොළඹ

කුලේ වෙනුවෙන් නම්කළ තරගයේ ජයත් ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයද ලකුණු 122කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය

අපේ ඇඟයි දායක වන ෂූට් එක අනුව තමයි අපේ පැවැත්ම තියෙන්නේ

සිරස අවුරුදු කුමරිය තරඟාවලිය හරහා පැමිණි නිරූපණ ශිල්පිනියන් රැසක් අද වනවිට ක්ෂේත්‍රයේ විවිධ අංශයන්වල රැඳී සිටිනවා. ධනුෂ්කා කියන්නෙත් සිරස

2015න් පසුව ශ්‍රී ලංකාවට ලංකාවේදී තරග ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි තරගයෙන් කඩුලු 7කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය

සුපිරි ක්‍රිකට් තරුවගේ ජීවිත කතාවෙන් හැදෙන සුපිරි සිනමා කෘතිය

ලොවක් ආදරය කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ලෝක පූජිත මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන චිත්‍රපටයක් පිළිබඳව

බංග්ලාදේශයට එරෙහි පළමු තරගයෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට්

ශ්‍රී ලංකාව බේස්බෝලයෙන් බටහිර ආසියාවම හොල්ලයි

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements