Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ නිකුත්

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අස්සන් 26 ක්

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

හලාල් මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ. හලාල් එපා- පැමිණිලි ගොනු කෙරේ…

පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල්

හදිසි නීතිය යටතේ නිකුත් කළ හිජාබය ගැන ගැටලුව අවසන්-එම්.එච්.ඒ.හලීම්

මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

උතුරරේ ජනතාවට හමුදාවේ අගය වැටහීම

“හමුදාවට උතුරෙන් යන්න කිව්ව අපටම උතුරට හමුදා ආරක්ෂාව ඉල්ලන්න වුණා”දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මාවෙයි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මම තමයි අගමැති - මහින්ද කරපු විශේෂ ප්‍රකාශය මෙන්න.
GossipClanka.com

අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වුණු මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළ එම තනතුරෙහි පිළිනොගන්නා බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. අද (15) උදෑසන පාර්ලිමේන්තුව රැස්වුණ අවස්ථාවේ පාර්ලිමේන්තුව අමතා ඔහු මේ බව

 

පැවසීය. මේ අතර, වත්මන් සියලු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද තමන් පිළි නොගන්නා බව කථානායකවරයා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේය.

එමෙන්ම තමාගේ තීරණයන්ට අභියෝග කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ දී පමණක් බවත්, ඉන් පිටත කිසිවෙකුටත් එය විවේදනය කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.

දිනේෂ් ගුණවර්ධන - ජනාධිපතිතුමා එවපු ලියුම කියවන්න.

කතානායක - එය කියවන්න බෑ. ඒකට මං පිළිතුරක් යවනවා.

දිනේෂ් ගුණවර්ධන - (ලියුම කියවන්න පටන් ගනී.)

කතානායක - නෑ ඒක කියවන්න අවස්ථාව නෑ. මමත් උත්තර යැව්වාම දෙකම ඉදිරිපත් කරන්නම්.

දිනේෂ් ගුණවර්ධන - ජනාධිපතිතුමා එවපු ලියුම කියවන්න.

කතානායක - එය කියවන්න බෑ. ඒකට මං පිළිතුරක් යවනවා.

දිනේෂ් ගුණවර්ධන - (ලියුම කියවන්න පටන් ගනී)

කතානායක - නෑ ඒක කියවන්න අවස්ථාව නෑ. මමත් උත්තර යැව්වාම දෙකම ඉදිරිපත් කරන්නම්.

ඉන්අනතුරුව කතානායකතුමා විශේෂ ප්‍රකාශය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව ලබා දුන්නේය.
මම තමයි අගමැති. ජනාධිපතිකම් කරලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. අගමැතිකම ලොකු දෙයක් නෙමෙයි මට. හිතන්න එපා අගමැතිකමට කතා කරනවා කියලා.

මම තමයි අගමැති. ජනාධිපතිකම් කරලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. අගමැතිකම ලොකු දෙයක් නෙමෙයි මට. හිතන්න එපා අගමැතිකමට කතා කරනවා කියලා. කුඩා කාලේ ඉඳන් පාර්ලිමේන්තු ආවා. ඉපදිච්ච දවසේ ඉඳන් පාර්ලිමේන්තු ඇවිත් තියෙනවා. ඊයේ වගේ දවසක් මම දැකලා නෑ.

පසුගිය ඔක්තෝබර 26 වෙද්දී ජනතාව හිටියේ ලොකු පීඩනයකින්. ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩා වැටීම, බදු බර, මහබැංකු මංකොල්ලය, දෙගුනයක් වැඩිවුණු පොලී අනුපාතය, රජයේ දේපොළ විදේශිකයන්ට විකිණීම සැරසීම, විදෙස් ගිවිසුම්වලට පිවිසීම, ආයෝජකයන්ගෙන් මහා පරිමාණ කොමිස් ඉල්ලීම. අපි දැක්කා ජනාධිපතිතුමා එජාපෙ ආර්ථික කළමනාකරණ කොමිසම විසිරෙව්වා.

ජනාධිපතිවරයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළැයි කියන කතාව සාක්කිත් එක්ක අපිට අහන්න ලැබෙන්නේ. මේ තත්ත්වය එක්ක තමයි ජනාධිපතිවරයා තීරණය කළේ ආණ්ඩුවෙන් එජානිසය ඉවත් වෙන්න. ඒ එක්කම පැවතුණු ආණ්ඩුව විසිරෙව්වා. ඉන් පස්සේ ජනාධිපතිවරයා මට ආරාධනා කළා ආණ්ඩුවක් පිහිටුවන්නයි කියලා.මට තිබ්බා ඒක පිළිගන්න හා ප්‍රතික්ෂේප කරන්න.

මට ඕන නම් කියන්න තියන්න තිබ්බා යූඇන්පිය අවුරුදු හතරක් හිටපු විදියට ඉතුරු ටිකත් හිටපු දෙං කියලා. තව අවුරුද්දයි තිබුණේ. අපි තමයි විපක්ෂයේ ප්‍රධාන විපක්ෂ බලවේගය විදියට හිටියේ. අපිට යුතුකමක් තිබ්බා ජනාධිපතිතුමා අපිට වගකීම බාරදෙන කොට ඒ වගකීම බාර ගන්න.

2015 ජනවාරියේ ඉඳලා එජාපයේ විදේශ විනිමය නම විතරක් ඇමෙරිකානු ඩොලර් බිලියන 21ක් අරගෙන තියෙනවා. මට ණය ණය ණය කියනවා. මේ ඉවක් බවක් නැතිව ණය ගැනීම තමයි වින්නැහිය. අපි පිහිටෙව්වේ අන්තර්කාලීන අය වැයක් විතරයි. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට මහ මැතිවරණයක් ඉල්ලා හිටියා. පැවැති ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළාගත්තා.

පළාත් පාලන මැතිවරණය පවත්වන්න අවුරුදු තුනක් ගියා. අද වෙනකොට සබරගමුව, උතුරු සහ නැගෙනහිර පළාත් සභා විසිරුවලා. නමුත් ඡන්දය නෑ. ජනාධිපතිතුමා තමාට හිමි බලතල අනුව ඡන්දයක් කැඳෙව්වා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට එජාපය ජවිපෙ උසාවි ගියා ඡන්දයට එරෙහිව.

මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැර ගත්තා. අද මම පාර්ලිමේන්තුට එද්දි පෝස්ටරයක් දැක්කා ඡන්දෙකින් කාගෙද අයිතිවාසිකම් නැතිවෙන්නේ කියලා. මීට කලිනුත් පාර්ලිමේන්තු කලින් විසිරුවලා මහ මැතිවරණ තිබ්බා.

ඒකෙන් තමයි ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැකෙන්නේ. මම අගමැති හැටියට දිවුරුම් දුන්න ගමන්ම රට පුරා නව බලාපොරොත්තුවක් පැතිර ගියා. අපි කතානායකවරයා ව්‍යවස්ථාවටත්, ස්ථාවර නියෝගවලටත් පටහැනිව විශ්වාස භංගයක් සම්මත කර ගත්තා කියනවා. සද්දෙන් බෑ යෝජනා සම්මත කරන්න. ඡන්දයක් තියන්න ඕනෑ. කතානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයෙන් පස්සේ හිටපු අගමැති ආයේ අගමැති වුණා කියලා හිටපු අමැතිවරු අමාත්‍යංශවලට ගිහින් තිබ්බා.

අගමැති පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට දීලා නෑ. බලයක් නෑ කියලා දැන දැනයි බලය අයුතු ලෙස පාවිච්චි කරන්නේ. දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයක් අතර මතගැටුමක් තියෙනවා. මේ අරාවුල මෙතන 225 විසඳගන්නේ නැතුව මෙය ඡන්ද දායකයන්ට බාර දෙමු.

මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැර ගත්තා. අද මම පාර්ලිමේන්තුට එද්දි පෝස්ටරයක් දැක්කා ඡන්දෙකින් කාගෙද අයිතිවාසිකම් නැතිවෙන්නේ කියලා. මීට කලිනුත් පාර්ලිමේන්තු කලින් විසිරුවලා මහ මැතිවරණ තිබ්බා. ඒකෙන් තමයි ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැකෙන්නේ. මම අගමැති හැටියට දිවුරුම් දුන්න ගමන්ම රට පුරා නව බලාපොරොත්තුවක් පැතිර ගියා.

අපි කතානායකවරයා ව්‍යවස්ථාවටත්, ස්ථාවර නියෝගවලටත් පටහැනිව විශ්වාස භංගයක් සම්මත කර ගත්තා කියනවා. සද්දෙන් බෑ යෝජනා සම්මත කරන්න. ඡන්දයක් තියන්න ඕනෑ. කතානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයෙන් පස්සේ හිටපු අගමැති ආයේ අගමැති වුණා කියලා හිටපු අමැතිවරු අමාත්‍යංශවලට ගිහින් තිබ්බා.

අගමැති පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට දීලා නෑ. බලයක් නෑ කියලා දැන දැනයි බලය අයුතු ලෙස පාවිච්චි කරන්නේ. දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයක් අතර මතගැටුමක් තියෙනවා. මේ අරාවුල මෙතන 225 විසඳගන්නේ නැතුව මෙය ඡන්ද දායකයන්ට බාර දෙමු.

අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට නොවේ, ජනතාවටයි. මම සංතෝෂ වෙනවා පාර්ලිමේන්තුව විසිරුවන යෝජනාවක් ආවොත් එයාලා ඒකට පක්ෂ වෙනවා කියලා. එජාපය මොකද කියන්නේ? ඡන්දෙකට යන්න කැමතිද අකමැතිද? ප්‍රකාශ කරන්න. ජනතාව තමන්ගේ අභිමතය අනුව සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අපි සමඟ එකතු වෙන්න. අපිට මහ මැතිවරණයක් අවශ්‍යයි.

මන්ත්‍රීවරු පිරිසක් කතානායක අසලට වී කතානායකට ආරක්ෂාව සපයමින් සිටිති. තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සභාව මැදට පැමිණියහ.

පෙට්‍රල්  මිල අද රෑටත් අඩු කරනවා. ගරු කතානායකතුමනි, ඔබගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන කතානායකවරයෙක්. පක්ෂග්‍රාහී කතානායකවරයෙක් නොවෙයි.

ලක්ෂ්මන් කිරිඇල්ල - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හා එතුමාගේ කතාව සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව මම යෝජනා කරනවා.

කතානායක  - සභාව එකඟද?මට තීරණයක් ගන්න බෑ . සභාව තීරණයක් ගන්න.

(සභාවේ ඝෝෂා)

මන්ත්‍රීවරු පිරිසක් කතානායක අසලට වී කතානායකට ආරක්ෂාව සපයමින් සිටිති. තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සභාව මැදට පැමිණියහ. කතානායකවරයා අසලට ගොස් ඔහුගේ මේසය මතින් යමක් ඇදීමට උත්සාහ කළ මන්ත්‍රීවරයකුගේ අත තුවාල වන අයුරු දක්නට ලැබිණි.

සභාව මැද කේන්තියෙන් හැසිරෙන මහින්දානන්ද අලුත්ගමගේ මහතා අස්වැසීමට සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ ගන්නා අයුරු දක්නට ලැබේ.

කතානායකවරයාගේ මේසය වටකරගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඝෝෂා කරති. කතානායකවරයා සිය අසුනෙන් නැගිට ඉවත්ව යයි.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු සභාවෙන් පිටව යති. රනිල් වික්‍රමසිංහ මහතාත් සභාවෙන් පිටව යයි.

සජීව විකාශය පහතින්

2018-11-15

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements