Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

IPL ගහන්න මාලි ලංකාවෙන් නිදහස් කරන්නේ නෑ. දැඩි විවේචනය

අප්‍රේල් මස 4 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට්

බොදු පිළිවෙතට අවසන් ගමන් ගිය මුස්ලිම් සිසුවා

 පසුගිය 15 වැනිදා සිකුරාදා පාසල අවසන් වන මොහොතේදීවත් බිංගිරිය වීර‍පොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට පසුදා පාස‍ලේ උත්සවයක් පැවැත්වෙන

සුද්දො ඇවිත් පිරිසිදු කරන අපේ ලංකාව

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ගල්කිස්ස මුහුදුතීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 360 පමණ පිරිසකගේ

කරාටේ ක්‍රීඩාවෙන් බ්‍රිතාන්‍යයේ ජය නංවන ශ්‍රී ලාංකික අම්මයි පුතයි

මවගේ අතේ එල්ලී කරාටේ පන්තියට යන විට ඔහු වයස අවුරුදු හතරක දරුවෙකි.ඔහු මුලදී මෙම පන්තියට ගියේ කරාටේ පුහුණුව ලැබීමට නොවේ. මව පුහුණුවීම්

ශ්‍රී පාද වන්දනාවේ අතරමං වු දරුවාගේ කුස ගිනි නිවන්න කිරි මව්වරු 9ක්

පැය 10 කට ආසන්න කාලයක් කුසගින්නේ සිටි මාස 08 ක් වයසැති  දැරියකට ඇගේ මව ශ්‍රීපාදය වැඳ පුදා පැමිණෙන තෙක් මව් කිරි දීම සඳහා වෙනත්  කිරි

විදුලිබල මණ්ඩලයේ විදුලිය කපන කාල සටහන

ජලාශ වල ජලමට්ටම සීඝ්‍රයෙන් අඩුවීමත් අධික විදුලි ඉල්ලූමත් නිසා අඛණ්ඩ විදුලි බල සැපයුමක් ලබා දීමට නොහැකිවීම නිසා විදුලිය කැපීම කාලසටහනකට

මාතර-හම්බන්තොට අධිවේග මාර්ගයේ වැඩ 90%ක් අවසන්

මාතර සිට හම්බන්තොට දක්වා වන අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු 90%කටත් වඩා අවසන්ව ඇතැයි එම මාර්ග ව්‍යාපෘතියේ 1 අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ

පුරාවස්තු කාසි තුන්දහසක් සහ පෞරාණික බුදුපිළිමයක් අතුරුදන්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පුරාණ කාසි සංචිතයෙන් ඕලන්ද යුගයට අයත් වීඕසී කාසි 3000කට අසන්න ප්‍රමාණයක් හා අනුරාධපුර යුගයට අයත්

IPL ගැන නොහිතා මාලිංග ලංකාව වෙනුවෙන් ලොකු තීරණයක...

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට ලසිත් මාලිංග ක්‍රීඩා කරන

කඳවුරට යන්න පුහුණුවීම් කළ සිසුවා ගෙල සිරවී මියයයි

බාලදක්ෂ කඳවුරකට සහභාගී වීම සඳහා නිවසේදී පුහුණුවීම් සිදුකළ පාසල් සිසුවෙකු ගෙල සිර වී ජිවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පැවසීය.මෙසේ ජිවිතක්ෂයට පත්

උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන්

ලංකාව පුරා විදුලි කප්පාදුවක්

විදුලිය කප්පාදුවක් ‌‌‌‌නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි

මවුස්සාකැලේ ජලාශයට ඉහලින් කෘතිම වැසි ඇති කරයි

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ  කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුහ.ශ්‍රි ලංකා

බරපතළ මානව ගැටලුවක් තියනවා. මම පෙරේදා හිරේ ඉඳලා ආවේ

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා අද මඩකලපුව මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැහැ දුටුවේය.එහිදී උන්වහන්සේ

අනුරාධපුර සතිපොළ කුණු ගොඩක් වෙලා

අනුරාධපුර මහ නගර සභාව මඟින් පාලනය වන ශ්‍රී ලංකාවේ විශාලතම සතිපොළ වශයෙන් සැලකෙන අනුරාධපුර මහජන පොළ පැවැත්වීමෙන් පසුව වෙළෙඳුන්

ඉරාකයේ ටයිග්‍රිස් නදියේ මගී යාත්‍රාවක් ගිලී 40ක් මරුට

ඉරාකයේ මොසුල්හි පිහිටි ටයිග්‍රිස් නදියේ ගමන්ගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් දියේ ගිලීමෙන් මගීන් 40ක් පමණ මියගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.නියමිත මගීන්

රට හදන්න ඇමතිවරුන්ගේ දේපළ විකුණන පාකිස්තාන අගමැති

පාකිස්තාන රජයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු පිණිස එරට රාජ්‍ය ඇමැතිවරුන්ගේ හා ඔවුන් යටතේ පවතින

යකඩවලට වඩා මනුස්සකම ශක්තිමත් බව මුද්‍රණාල හිමිකරුවා පෙන්නවයි

පසුගියදා අම්පාර පෞද්ගලික මුද්‍රණ ආයතනයක සේවය කරන මුණසිංහ නැමැති අය සේවය කරමින් සිටියදි එක්වරම ඔහුගේ එක් අතක් මුද්‍රණ යන්ත්‍රයට හසු වී ඇත.පසුව

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී තවත් මාරක බස් රථ අනතුරක්

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ කලා ඔය ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6ක් තුවාල ලබා රෝහල්

සා/පොළ ප්‍රථිපල නිකුත් වෙයි ?

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත්, මේ මස අවසන්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අගමැති ධුරයට මහින්ද රාජපක්ෂව පත් කිරීම නිත්‍යනුකූලයි
GossipClanka.com

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැතිවරයා ලෙසට මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම සම්පුර්ණයෙන්ම නිත්‍යනුකූල බවත් එම පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) 43(1) සහ 48 (1) වගන්ති අනුව ජනාධිපතිවරයා

 

ට සම්පුර්ණයෙන්ම එම බලතල පැවරී ඇති බවත් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

මහාචාර්යවරයා එම අදහස් පළ කෙළේ නව අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම ගැන දැනට ඇති වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකුට ඇති බලතල සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මේ වන විට ජැමෙයිකාවේ විශ්වවිද්‍යාලයක සේවය කරයි. ඒ මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම කරුණු ඉදිරිපත් කෙළේය.

1978 ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ගෙන ඒමට ප්‍රධාන හේතුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. අගමැතිවරයාට විධායක බලතල පැවරීම සහ 1978 ව්‍යවස්ථාව යටතේ අගමැතිවරයා විධායක අගමැති බවට ස්ථාපිත කිරීම නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මිට අදාළ නඩු තින්දුව අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ ජනමත විචාරණයක් තැබිය යුතු වෙනවා.

තවද ආණ්ඩුක්‍රම වයවස්ථාවේ 42 (4) වගන්තිය අනුව අගමැති ධුරය පත්කිරීම සම්පුර්ණයෙන්ම ජනාධිපතිවරයාට කළ හැකි වෙයි. තවද 43 (1) 48 (1) වගන්ති අනුව ද සියලු දෙයින් පැහැදිලි කරන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඇති බලතල ගැනයි.

තවද කැබිනට් මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාට අගමැතිවරයා සමඟ සාකච්ජා කර එම පත්කිරීම් කළ කළ හැකි වෙයි. 48 (1) වගන්තියට අනුව අගමැති ධුරය හිස්වන අවස්ථා පෙන්වා දෙයි. ඒ අනුව මරණයකින් ඉල්ලා ,අස්වීමකින් හෝ වෙනත් ක්‍රමයකින් අගමැති ධුරය හිස් විය හැකියි.

ඒ අනුව ජනාධිපතිවරයාට 42( 4) වගන්තියට යටතේ අගමැතිධුරය පත්කළ හැකි වෙයි. එවැනි ආකාරයකින් අගමැති ධුරයක අවශ්‍යතාවය ජනාධිපතිවරයාට පෙනී ගිය විට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත ඇති පුද්ගලයකු තම කැමැත්ත මත ස්ථිරවම පත්කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඇති බලතල සම්බන්ධයෙන් කිසිවකුටත් එම තිරණයට විරුද්ධ විය නොහැකි වෙයි. ඒ අනුව හිටපු අගමැතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තුළ යම් ආකාරයක විශ්වාසය පළුදු විමක් සිදු වු නිසා ජනාධිපතිවරයා අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම සම්පුර්ණයෙන්ම නිත්‍යානු කූල වන බවද මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දෙයි.

2018-11-07

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර

ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්!

පසුගිය දින පොලිස් මෙහෙයුමකදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක

බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන 'Child Genius' වැඩසටහනේදී

මෙවර දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා බවට තනුර මධුගීත්  පත්ව ඇත. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග

අවුරුදු දහතුනක් කට්ට කාලා නොලැබුණු ජීවිතය දිනාගත්ත හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්

හිරු ස්ටාර් කිරුළේ හිමිකාරයා ඔබ. ඒ ගැන ලොකු සතුටකින් ඇත්තේ...? මටත් වඩා ප්‍රේක්ෂක ජනතාව ඒ ගැන සතුටු වෙනවා. එයාලගේ සතුට මට ගොඩක් වටිනවා. ලොකු

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements