Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

යුද සමයේ දෙපාර්ශ්වයම වැරදි කර ඇතැයි අගමැති පළමුවරට පැවසුවා

යුද සමයේ අවසන් කාලයේදී යුද හමුදාවෙන් පමණක් නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්ද යුද අපරාධ සිදු වූ බව අග‍්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බවත් මෙවැනි ක‍්‍රියා

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
නපුරු බලවේග පරාජය වේවා. R සම්බන්ධන්ගේ ප්‍රාර්ථනය
GossipClanka.com

අප ජනතාවගේ අපේක්‌ෂාවන් හා අභිලාෂයන් අර්බුදයකට ලක්‌ව ඇති මොහොතේ නපුරු බලවේග පරාජයට පත් වී සත්‍ය හා සාධාරණය ඉටු වේවා යෑයි ප්‍රාර්ථනා කරන බව විපක්‌ෂ නායක සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්

 

මහතා නිකුත් කළ දීපාවලි සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත. එම පණිවිඩය මෙසේය.

ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම දීපාවලි සුබ පැතුම් ගෙන ඒමට ලැබීම සතුටට කරුණකි. අප ජනතාවගේ අපේක්‌ෂාවන් හා අභිලාෂයන් විශාල අර්බුදයකට ලක්‌ව ඇති මෙම කාලවකවානුවේදී නපුරු බලවේග පරාජයට පත් වී, සත්‍ය හා සාධාරණය ඉටු වේවායි මම ප්‍රාර්ථනා කරමි. තවද, අපගේ ජනතාවට ස්‌ථිරසාර සාමයත්, සැබෑ නිදහසත් උදාකර ගැනීමට ලැබේවායි යන්නද මාගේ ප්‍රාර්ථනයයි. අප ජනතාව දෛනික ජීවිතයේදී මුහුණ දෙන ආපදාවන් තුරන් වී ශක්‌තිමත් ජීවිතයක්‌ ගත කිරීමට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා.

නපුරු අඳුර දුරලන දීපවාලි දිනයේදී ජාතීන් අතර සහජීවනය පැතිරේවා - ජනපති

දශක කිහිපයක් තිස්සේ විරසකයන් විසින් හුදෙකලා කරනු ලැබ අනේක විධ දුක් සහ වේදනාවන් දරා සිටින සමාජයක ජන වර්ග අතර පවත්නා විරසකය දුරලා අනේ‍යාන්‍ය අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපවාලි උළෙල පිටිවහලක් වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

අප අතර සංස්කෘතික බැඳීමක් ගොඩනඟාගත හැකි අගනා අවස්ථාවක් බවට මේ උළෙල පත්කරගත යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අදට (6දා) යෙදෙන දීපවාලී උළෙල වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
ආධ්‍යාත්මික ශික්ෂණය, ප්‍රඥාව බඳු ගුණාංග මිනිස් සිත් සතන් තුළ ඇතිවීමට නම් අවිද්‍යාවේ අන්ධකාරය පහවිය යුතුය. එකී අරමුණ සාක්ෂාත් කරගනු වස් ලෝකවාසී හින්දු බැතිමතුන් පහන් දල්වා සමරන දීපවාලී උළෙල වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ලත් අවස්ථාව පිළිබඳ බෙහෙවින් සතුටු වෙමි.

පහනින් නැඟෙන ආලෝකයෙන් අයහපත නමැති අඳුර දුරුවී යහපත නමැති ආලෝකය පැතිරෙන්නාසේ ස්වකීය ජීවිතද අලෝකවත් වේවා යන්න දීපවාලියේ අරුතයි. ඒ සමඟම එකිනෙකා වෙත හෘදයාංගම සුබපැතුම් පිරිනමමින් සෙනෙහස බෙදාහදා ගන්නා සංස්කෘතික උළෙල ලෙසද දීපවාලිය ජනතාව සහෝදරත්වයේ හුයෙන් එකිනෙකා බැඳ තබයි.

නපුර දුරලන දීපවාලිී උත්සවය සතුටින් මෙන්ම අර්ථාන්විතව සමරමින් ආදරය හා යහපත් ගුණාංගයන් වගා කර ගැනීමට උත්සුක වන මෙරට මෙන්ම ලොව පුරා වෙසෙන සියලු හින්දු බැතිමතුන්ටත් මාගේ සුබපැතුම් පිරිනමමි.

අඳුර පරාජය කරමින් ආලෝකය ජයගැනීම දීපවාලියේ සංකේතයයි - අගමැති
අඳුර පරාජය කරමින් ආලෝකයත් අසත්‍ය පරාජය කරමින් සත්‍යයත්, නොදැනුවත්කම පරාජය කරමින් දැනුවත්කම ජයග්‍රහණය කිරීමත් දීපවාලි උත්සවයෙන් සංකේතවත් වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අදට (6) යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
දීපවාලි උත්සවය තුළින් පිළිබිඹු වන්නේ, හින්දු භක්තිකයන්ගේ ආධ්‍යත්මික ගුණ වගාවත්, සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අවබෝධය හා සංහිඳියාවයි. හින්දු සම්ප්‍රදායට අනුව, දීපවාලි උත්සවයෙන් සැමරෙන්නේ, ක්‍රිෂ්ණා දෙවියන් නරකාසුර නමැති අසුරයා පරාජය කොට ලෝකයට ආලෝකයක්, ආශීර්වාදයත් ගෙන ඒමයි.

ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන් ආගමික වතාවත්වල යෙදෙමින් දීපවාලි උත්සවය සමරනු ලබයි. මේ පී්‍රතිමත් අවස්ථාවේදී ශ්‍රී ලංකාවාසී සියලුම හින්දු භක්තිකයන් වෙත මාගේ උණුසුම් සුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි.

සියලු භේද දුරලා මනුෂ්‍යත්වයට මුල්තැන දෙන්නට ප්‍රඥාවේ පහන් දල්වමු - රනිල් වික්‍රමසිංහ
භේද භින්නවීම පහසු දෙයක් වුවද, සමඟි සන්ධානයෙන් එක්සත්ව, එක්සිත්ව යහපත උදෙසා කටයතු කිරීම මහත් අභියෝගයක් බවත් සියලු භේද දුරලා මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් සාමයෙන් සමඟියෙන් ජීවත්වන්නට ප්‍රඥාවේ පහන් දල්වාගත යුත්තේ එබැවින් බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අදට යෙදී ඇති දීපවාලි දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම පණිවුඩයේ මෙසේද සඳහන් වෙයි.
ලොව පුරා හින්දු කෝවිල්වලද, මහා මන්දිර පැල්පත වෙනසක් නැතිව හින්දු බැතිමතුන්ගේ නිවෙස්වලද, ගෙවතු මංමාවත් ඔස්සේද සුවහසක් පහන් පේළි දැල්වෙමින් රැය ඒකාලෝක වෙයි. හින්දු බැතිමතුන් මහත් පී්‍රතියෙන් සමරන, වසරකට වරක් එළැඹෙන ඒ උත්කර්ෂවත් සැමරුම දීපවාලි උත්සවයයි.

හින්දුන්ට වින කළ නරක අසුරයා පැරදවීම, රාම කුමරු වන වාසයෙන් මිදී සීතා සමඟ නැවත අයෝධ්‍යාවට පැමිණීම ආදී පුරාවෘත්ත සහ ආගමික පිළිවෙත් සමඟ බැඳී ඇති දීපවාලි උත්සවය තමන් තුළත්, සමාජය තුළත් පවතින අයහපත නමැති අන්ධකාරය පරදවා මිනිසා යහමඟට යොමුවීමේ වැදගත්කමද, සදාචාරසම්පන්න, යුක්තිගරුක, සාධාරණ සමාජයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවද නැවත නැවත අපට සිහිගන්වයි.

ලෝකය භෞතික වශයෙන් ඉතා විශිෂ්ට දියුණුවක් අත්පත් කර ගනිමින් සිටියද, දයාව, කරුණාව, ඉවසීම, සමාව දීම, පරිත්‍යාගශීලීත්වය වැනි ගුණදහම් අතින් පරිහානියට පත්වෙමින්, මිනිස් සංහතියේ විනාශයට පාර කපා ගනිමින් සිටින බව අපි දනිමු. ජාතිය, ආගම, පක්ෂ, පාට ආදී සාධක මුල්කරගනිමින් මානව වර්ගයා භේද භින්න කරවන නපුරේ බලවේග මුළුමහත් සමාජය අන්ධකාරයට හෙළමින් පවතී.

ඒ සඳහා දීපවාලි උත්සවය ආදර්ශයේ මාවතක්, අධිෂ්ඨානයේ අත්වැලක් කරගත හැකි බව සිහිපත් කරමින්, දීපවාලි සමරන සැමට මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි....!

2018-11-06

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements