Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ලංකාවට ලබාදුන් තණතිලි ගැන මටත් සැකයි - අර්ජුන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම

කසළ තේ කිලෝ 3000ක් ඇද්ද ලොරිය දවුලගලදී අත්අඩංගුවට

බලපත‍්‍ර රහිතව ගබඩාවක් වෙත කසළ තේ කිලෝ 3000 ක් ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එක් සැකකරුවකු

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

ඕමාන් ගල්ෆ් කලාපයේ දී තෙල් ටැංකි ප්‍රවාහනය කරමින් තිබූ නැවක් වෙතට ඊයේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.ඕමාන් ගල්ෆ් කලාපයේ දී මෙම තෙල් ටැංකි

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවසක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමේ ගාලුපාර ගල්කිස්ස ලිපිනයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යනු ලැබු ගණිකා නිවාසයක්  වටලා කාන්තාවන්

රාජකාරිය අමතක වූ මොහොතක්-දර්ශන සහිතයි

කොටුව දුම්රිය ස්ථායේ ආක්ෂාව සඳහා යොදාව සිටි ගුවන් හුමදාව ආකරක්ෂක අංශවලට අයත් නිල සුනඛයෙකු (10) උදෑසන දුම්රිය වේදීකාවේ සෙලම්කරන අපුරුව

අද සහ හෙට සුරාසැල් වැසෙයි

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන්  අද (15) සහ හෙට (16)  යන දෙදිදන තුළ දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ආපසු ඇමති පුටුවලට එන බවට ඉඟියක්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත සිය ධුරවලින් ඉල්ලා අස්  වූ තමන් ඇතුළු සියලුම මුස්ලිම් ඇමතිවරු නැවත වරක් ඇමති ධුර භාර ගැනීමට සුදානම් බවට හිටපු

උතුරේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක්

වියළි කාලගුණයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට පානීය ජලය සැපයීමට බවුසර් 60 ක් පමණ මේ වනවිට යොදවා තිබේ.ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර

වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව ඇමති ජෝන් කියයි

ශ්‍රී ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජතිකයෙකු අල්ලා

සිල් සමාදන් වෙන්න ආ පෙර පාසල් දරුවන්ගේ හිස මතට බෝ අත්තක් කඩාවැටිලා

කුරුණෑගල, නාරම්මල, පහමුනේ ප‍්‍රදේශයේදී පැරණි බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් පෙර පාසල් දරු දැරියන් 6 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා ඊයේ

විහාරස්ථානයේ අලුත් තෙමහල් ගොඩනැගිල්ලේ කොන්ක‍්‍රිට් දමා පැය දෙකකින් බිමට කඩා වැටෙයි..

බලන්ගොඩ අටවක්වෙල ශ්‍රී සුගතාරාමය විහාරස්ථානයේ ඉදිකෙරෙන නව තුන්මහල් ගොඩනැගිල්ලෙහි පළමු මහලෙහි සිමෙන්ති බැග් පන්සියක් යොදා දැමු කොන්ක්‍රීට්

හැටන් - කොළඹ මාර්ගයේ ගමනාගමනය සිමා කෙරේ

කොළඹ - හැටන් A -7 මාර්ගයේ යටියන්තොට නගරයේ ගණදෙවි කෝවිල ඉදිරිපිට මාර්ගයේ ඇති බෝක්කුව ගිලා බැසීම හේතුවෙන් එය අලුත්වැඩියා කිරිම සඳහා

වවුනියාවේ අම්මාන් කෝවිලේ දේව රූපයකින් රතු කඳුළු බිඳුවැටේ; කෝවිල සෙනගින් පිරී යයි

වවුනියාවේ සුන්දරපුරම් ගම්මානයේ පිහිටි පුතූර් කෝවිලේ අනු ශාඛාවක්‌ වන අම්මාන් කෝවිලේ දේව රූපයක දකුණු ඇසෙන්න පසුගිය 5 වැනිදා උදෑසන සිට රතු පැහැති

පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගෝටා..- බැසිල් ඉගි කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විය හැකි යයි හිටපු

සක්විතිට ඇප

රුපියල් කෝටි 162කට අධික මුදලක් වංචා කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් වසර 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි චන්දන වීරකුමාර නොහොත්

රාවණා ඇල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයට-කාන්තාවන් 2ක් ජීවිතක්ෂයට-ළමුන් 3කට බරපතළයි

ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ දී ඇල්ල දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් අනතුරට පත්ව තිබේ.ත්‍රීරෝද රථයේ රියදුරුට

පෙට්‍රල් ඔක්ටේන් 92 මිල ඉහළට

ඉන්ධන මිල සූත්‍රය අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අද  සිට රුපියල් තුනකින් ඉහළ නැංවීමට

මෙවර පොසොන් දන්සැල් සියල්ල ලියාපදිංචිය අනිවාර්යයි

පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් අනිවාර්යෙන්ම ලියාපදිංචි කල යුතුබව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ

පාපුවරුව ගැලවී බස් රියේම රෝදයට යටවී මගියෙක් සහ කොන්දොස්තර මරුට

මාවනැල්ල පොලිස් වසමේ පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේදී ඊයේ (09දා) උදෑසන කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගත් ලංගම බස් රථයක ඉදිරි පාපුවරුව

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මේ දවස්වල මහින්දගෙ සහ රනිල්ගෙ ග්‍රහචාරෙ කොහොමද
GossipClanka.com

මහින්දට ඉදිරිය තවත් හොඳයි ‍ජ්‍යොතිෂවේදී  – සරත්චන්ද්‍ර බෝතලාගේ පසුගිය 26 වන සිකුරාදා දින මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අප රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමග දේශපාලනය උඩු යටිකුරු වූයේ කිසිවකුටවත් සිතාගත

 

නොහැකි ආකාරයටයි.  රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු වරප්‍රසාද තනතුරු එක් නිමේශයකින් දෙදරා ගියේ  පෙර ආත්මයේ කර්මයක් පලදීමෙනි. ‍ජ්‍යොතිෂයට අනුව කෙනකුට සුබ අශුභ කාල වරින් වර ලබයි. ඕනෑම අයකුට ඒරාෂ්ඨක අපල කාලයක් ලැබූ විට සියල්ල විනාශකර දැමීම සෙනසුරුගේ ස්වභාවයයි. ඇතැම් අය මේවා විශ්වාස  නොකරමින් කටයුතු කිරීම නිසා පාඩම් ඉගෙනගත් අවස්ථා අපි අනන්තවත් දැක ඇත්තෙමු. රනිල් වික්‍රමසිංහ මහතාට  ද සිදුවූයේ  එවැනිම  සිදුවීමකි.  අශ්වයා ගියාට පසුව ඉස්තාලය වසා පලක් නැත. ඒරාෂ්ඨක අපල ලබනවිටදීම අදාළ ප්‍රතිකර්ම කර ගත යුතුය.

2018 වර්ෂය තුළ දී මහින්ද රාජපක්ෂ මහතා නැවතත් රජ වන බවට අනාවැකිය මම ප්‍රකාශ කළේ  2017.12.31 ඉරිදා දිනයි. නැවතත් රනිල් මහතා සහ  මෛත්‍රිපාල  ජනාධිපතිතුමාගේ සම්මුතිය 2018 වර්ෂය තුළ බිඳවැටෙන බවට අනාවැකිය 2017.12.10 ඉරිදා  දින මම මාධ්‍ය තුළින් ප්‍රකාශ කළෙමි.  පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ෂ මහතාට  චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය ගත විනි. සෙනසුරු ධනු රාශිගතවීමත් සමගම ඒරාෂ්ඨක  අපල නිමා වී ආත්මකාරක ගුරු මහ දශාව තුළ සිකුරුගේ අතුරුදශාව  ආරම්භ විනි. සිකුරු උපතේදී දෙවැන්න වන ධනස්ථානය තුළ  බලවත්ව පිහිටා ඇත. වර්තමානය තුළ ද  එතැනම ගෝචරවෙයි. ලෞකික ඉෂ්ඨපලවලට කාරකත්වය දරන්නේ සිකුරුයි. එතුමන් දේශපාලන ක්ෂේත්‍රය තුළ වැජඹෙන කාලය නැවතත් උදාවී ඇත. එය කිසිවකුට වැළැක්විය නොහැක. මෛත්‍රිපාල මහතාද තුලා ලග්නයයි.  එතුමන්ට හරි වැරැද්ද අවබෝධ වී නිර්භීත නිවැරදි තීරණයක් ගත්තේ ගුරු වෘශ්චික රාශිගත වීමත් සමගයි. මෛත්‍රිපාල මහතා සහ මහින්ද මහතා අතර සමගිය තව තවත් වර්ධනය වෙමින් රටේ දියුණුව කරා ගමන් කරයි.

මීන ලග්න හිමි රනිල් මහතාගේ අටවැන්න තුලා රාශියයි.  මෛත්‍රිපාල මහතාද තුලා ලග්නයයි. මීන සහ තුලා ලග්නවලට ගුරු සහ සිකුරු ලග්න අධිපතිවෙයි. ගුරුට සිකුරු සදා වෛර ග්‍රහයෙකි. දෙදෙනා අතර සමගිය බිඳීයාමට මෙම ග්‍රහ  පිහිටීමද හේතුවකි. එපමණක් නොව  සරත් ෆොන්සේකා මහතාත් දේශපාලනයෙන් සමුගන්නේ රනිල් මහතා සමග අමනාප වෙලයි. රනිල් වික්‍රමසිංහ මහතාට ජංම ඒරාෂ්ඨක අපලය තව අවු. 6ක් ඉදිරියට ඇත.  ඉන් පසුව ලග්න ඒරාෂ්ඨකය ලබයි. ගතවෙන්නේ ඉතාම නරක කාලයයි. පක්ෂනායකත්වයද අහිමිවෙයි.  එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් මහතාට හිමිවනු ඇත.

රනිල් ගෙවන්නෙ සෙනසුරු මහ දශාව‍ ජ්‍යොතිෂවේදී – සම්පත් වීරසිංහ
රනිල් වික්‍රමසිංහ මැතිතුමා  මේ වන විට සෙනසුරු මහා දසාවේ අවසාන කොටස ගෙවමින් සිටියි. ජන්ම පත්‍රයේ සෙනසුරු හයවැන්නේ තැන්පත් වීමත්, ශනිගේ ගෝචරය සමග ක්‍රියාත්මක ජන්ම ඒරාෂ්ටකය ද වක්‍රාකාරයෙන් පෙර වූ අකුසල බලය ක්‍රියාත්මක කරනු ඇති. නෙක ග්‍රහගෝචරයන් ද සලකා බලන කල මෙකී තත්ත්වය ඉදිරියට ද උග්‍රවනවා විනා අඩුවීමක් නොපෙන්වයි. අපහාස උපහාස මෙන්ම සතුරු බලවේග ද ඉතා තදින් ක්‍රියාත්මක වනවා මෙන්ම සියලු ක්‍රියා මෙන්ම වර්ගෝත්තම බලය විටින් විට වාසනාව දෙනු ලැබුවද හිස සම්බන්ධ වේදනාකාරී කාලාන්තර රෝගීභාව ලකුණකි. සිංහාසන යෝගය අබිබවා මුල් ස්ථාන නැති කිරීමකි. මෙලෙස  වන අගතිගාමී තත්ත්වයන් 2020 දක්වාම විටින් විට ක්‍රියාත්මක වනුයේ ලග්නගත රවි තනි මතයන් ක්‍රියාත්මක කිරීමට පෙළඹෙන බැවිනි.

කන්‍යා ලග්නය හිමි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පසුගිය වකවානුවේ පැවති චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය ද පහව ගොස් තිබේ. මෙතුමාගේ උත්පත්ති කේන්ද්‍රයේ සඳුගෙන් 6,7,8, නිසඟ සුබයන් යෙදී චන්ද්‍ර අධියෝගය දැනට පවතින ග්‍රහගෝචරයන් තවත් උද්දීපනය කරන බැවින් ඉදිරියේදී සුබවාදී ලකුණු පෙන්වයි. එමගින් සමාජීය, දේශපාලනික හා ආර්ථික වශයෙන් වර්ධනීය තත්ත්වයක් ඇති කරනු ලබයි. රැවටිලිවලට ලක්වීමද නොපෙනෙන සතුරු බලවේගයන් හා ගුප්ත ක්‍රියාවන් ද ක්‍රියාත්මක වීම 2019 පෙබරවාරි මස දක්වා පවතියි. තවද කුජ 11 වැන්නේ තැන්පත් වීම ද විශේෂිත වන අතර කන්‍යා ලග්න හිමි බිල්ක්ලින්ටන්මෙන් සඳු 8 වැන්නේද, ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මෙන් කන්‍යා ලග්නය සිකුරු දෙවැන්නේ බලවත්වීම ද තම නුවණ මෙහෙයවා ඉවසීමෙන් විශිෂ්ට ප්‍රතිඵල වෙත හඹා යාම පෙන්නුම් කරන බවට ඉඟි කරන්නකි.

සමස්තයක් ලෙස බැලූ කල මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි ග්‍රහ ගෝචරය සුබ තත්ත්වයක පවතින බව කිව හැකිය.

රට හරි මඟක යනවා ජ්‍යොතිෂවේදී – සම්පත් එස්. කල්පගේ
ගුරුගේ හා සෙනසුරුගේ මේ ග‍්‍රහ ගමන නිසා ලෝකයේ වගේම ලංකාවේත් විවිධ වූ වෙනස්කම් නැතිනම් කැපී පෙනෙන සිදුවීම් රැුසක් ඇති විය. මෙම ගුරු ග‍්‍රහ මාරුව හා සෙනසුරුගේ ග‍්‍රහ ගමන අපේ රටේ දේශපාලන හා ආර්ථීක අංශ කෙරෙහි සෘජුවම බලපෑමක් එල්ල කළේය. විශේෂයෙන් කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයට අනුව පාලකයා ගැන කියවෙන 10 වැන්නට හෙවත් වෘශ්චික රාශියට ගුරු පැමිණීම රටේ පාලක පක්ෂ කෙරෙහි යම් ආකාරයකට වෙනසක් කෙරෙහි බලපානු ඇත. අතීතයේ සිටම ගුරු හා ශනි මාරුවීම් රාජ්‍ය පෙරළි ඇති කිරීමට බලපා ඇති අන්දම අපට 1947. 09. 17 සිදු වූ ගුරු මාරුවත් සමගින් 1948. 02. 04  ශී‍්‍ර ලංකාවට නිදහස උදා වීම, 1951.03.23 ගුරු මාරුව සමගින් ඩඞ්ලි සේනානායක මහතා අගමැති වීම, මෙන්ම ඉන්පසු 1956, 1960, 1965, 1969, 1977, 1988, 1994, 2001, 2005, 2014 යන වර්ෂවල සිදු වූ ගුරු මාරු හා 1946, 1950, 1955, 1958, 1964, 1969, 1975, 1987, 1993, 2001, 2005, 2014, යන වර්ෂවල සිදු වූ ශනි මාරු පිළිබඳ විමසා බැලීමේදී අපට නිගමනය කළ හැක්කේ ඒ සෑම අවස්ථාවකදීම මෙරට තුළ දේශපාලන බල පෙරළියක් සිදු වී ඇති බවයි. 2014. 06. 20 ගුරු කටකයටත්,  2014. 11. 02 දින ශනි වෘශ්චිකයටත් පැමිණ මාස කිහිපයක් තුළ එනම් 2015 ජනවාරි 08 මෙරට දේශපාලන බල පෙරළියක් සිදුවීම ආසන්නම උදාහරණයයි.

ඒ අනුව මෙවරද 2017. 10. 26 දින ශනි ග‍්‍රහයා ධනු රාශිගත වීම හා 2018-10-11 වන දින ගුරු ග‍්‍රහයා වෘශ්චික රාශි ගත වීම පසුගිය 2018-10-26 දින සිදු වූ දේශපාලන බල පෙරළියට මූලික හේතුව ලෙස අපට ජ්‍යොතිෂානුකූලව හඳුන්වා දිය හැකිය. ඒ අනුව සෑමවිටම ගුරු හා ශනි ග‍්‍රහ මාරු ආණ්ඩු පෙරළන ග‍්‍රහ මාරු ලෙස අපට පෙනේ.

මෙහිදී මෙම දේශපාලන බල පෙරළිය සමගින් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රකාශිත මීන ලග්න ජන්ම කේන්දරයේ වත්මන් ග‍්‍රහචාරය මේ වන විට ඉතාම දුර්වල අසුබ මට්ටමක පවතින අතර වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශිත කන්‍යා ලග්න ජන්ම පත‍්‍රයේ වත්මන් ග‍්‍රහචාරය මේ වන විට ඉතාම යහපත් හා සුබදායක තත්ත්වයක පවතී.

විශේෂයෙන් කුම්භ ලග්න කේන්ද්‍රයේ දැනට පවතින ග‍්‍රහ ගෝචරයන් අනුව ඉදිරි කාලයේ රට තුළ නැවුම් බවකින් යුතු වටපිටාවක් නිර්මාණය වේවි. පාලක පක්ෂ ¥රදර්ශී හා සෘජු තීරණ අනුව රටට යහපත් කටයුතු කිරීමට පෙළඹීමක් මේ තුළින් උදා වනු ඇත. දැනට සිදුවන බොහෝ වැරදි කි‍්‍රයා හා වැරදි ගමන් මග නිවැරදි දිශාවකට යොමු වන කාලයක් ලෙස මෙම ඉදිරි කාලසීමාව හ`දුන්වා දිය හැකිය. පාලක පක්ෂය යහපත් ආකාරයට කි‍්‍රයා කිරීමට ජනතාවගෙන් ප‍්‍රබල හ`ඩක් නැගෙනු ඇත. මේ සමගින් විපක්ෂ කණ්ඩායම්වල නව පිබිදීමක් සිදුවනු ඇත. කෙසේ වෙතත් මෙම ගුරු මාරුව සමගින් රටේ අභිවෘද්ධිය තකා ආගමික නායකයින් හා උගත් බුද්ධිමත් අයගේ නව පෙරට ඒමක් දැක ගත හැකි වනු ඇත.

ජනතාවට දැනට වඩා යම් සහනයක් ලැබේවි. රට තුළ ආගමික ප‍්‍රබෝධයක්  ඇති  වේවි. ජ්‍යොතිෂයේද වර්ධනයක් වේවි. අධ්‍යාපනයේ ප‍්‍රශ්න යම් පමණකට විසෙ`ද්වි. දැනට රට තුළ පවතින ව්‍යාකූල තත්ත්වයන් පහව ගොස් නව ප‍්‍රබෝධයක් අප රට තුළ ඇති වේවි. විශේෂයෙන් දේශපාලනය තව තවත් උණුසුම් වේවි. වාද විවාද පවතින කාලයක් වනු ඇත. නායකයන් තව තවත් උද්‍යෝගිමත් වේවි. මෙතෙක් පැවති අසහනකාරී, ව්‍යාකූල දේශපාලන ගමන් මග වෙනුවට නව දේශපාලන ගමන් මගක් මෙම කාලය තුළ රට තුළ ගොඩනැගෙනු ඇත. එසේම මැතිවරණයක් ද පැවැත්වේවි. නව දේශපාලන පක්ෂ ද මෙම කාලය තුළ බිහි වේවි. භික්ෂූන් වහන්සේලා රට ගැන සිතා ඉදිරියට පැමිණේවි.

ඉවසීමෙන් වැඩ කළයුතු කාලයක් ‍ජ්‍යොතිර්වේදී – සනත් ධර්මරාජ
රවීගේ නීච වීම, රජු වැනි ප්‍රබලයින්ට හානියක් වුවත් රටවැසියාට වාසියක් බව කියැවේ. බඩු මිල අඩුවීම්, ජනතාවට කන්දීම මෙන්ම ‍පොඩ්ඩන්ට දණ නමන්නේද මෙවැනි ග්‍රහ ගෝචර මතයි.

ශ්‍රී ලංකා  කුම්භ ලග්න කේන්ද්‍රයේ හත්වැන්න සිංහයයි. එහි අධිපති රාජ්‍ය කාරක රවී ඔක්තෝම්බර් 17 සිට නොවැම්බර් 16 දක්වා  නීච වීම, හත්වැන්නෙන් කියැවෙන විවාහය,  සම්බන්ධතා, ගිවිසුම් බිඳ වැටීමට, මෙන්ම කෙටි කාලීන සම්බන්ධතා ඇතිවීමටද හේතුවිය.  හැක. කුම්භ ලග්න කේන්ද්‍රයේ ආකාස මුදුන ගුප්ත වෘශ්චික ගෝනුස්සාගේ රාශියයි. උගේ විස ඇත්තේ වල්ගයෙහිය. එම ගුප්ත දස වැන්නට ගුරු පැමිණ ඇත. ගුරු මීට කලින් 2006.10.27 සිට 2007.11.23 දක්වා  ගමන් කර ඇත. මෙවර 2018.10.11 වෘශ්චිකයට පැමිණ 2019.03.29 ධනුවටද ගොස් නැවත අප්‍රියෙල් 10 වක්‍ර වී 2019.11.05 දක්වා වෘශ්චිකයේ ගමන් කරනු ඇත. ගුරු ග්‍රහයා මාස 05, 06ක් වැනි කාලයකින් රාශියක් ඉක්මවා යන කාලයේදී ගුරුගේ සීග්‍ර ගමන අසුබ පල ඇති වීමට හේතුයි. ලංකා කේන්ද්‍රයේ අට අධිපති බුධ ද වෘශ්චිකයේදී ගුරුට එකතුවීම නිසා අනපේක්ෂිත සැලසුම් මතු වේ. එම බුධ රනිල්, මහින්ද මැතිතුමන්ලාගේ ලග්නාධිපතියි, ජනාධිපතිතුමාගේ අහෝසිකර්මය ගැන කියවෙන 12 වැන්න අධිපතියි. ග්‍රහචාරය අනුව සිකුරු අස්ත වී, ග්‍රහයින් වැඩි දෙනෙක් රාහු, කේතු ශනි වැනි පාපයින්ගේ නැකත්වල ගමන් කරන අතර, අව සඳු හුදෙකලාව එක් අර්ධයක ගමන් කරයි. 2018.11.16 රවීද වෘශ්චිකයට පැමිණේ. මෙම ග්‍රහ පෙළ ගැස්ම අනුව, ස්ථාවරයන් බිඳවැටීම් මෙන්ම නැවත නැවත වෙනස් වීම්  පෙන්වයි. සියලු දෙනා  බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කළ යුතුය. වැරදි ක්‍රියාවල නියැළෙන අය ගුරු ධනුවට පැමිණි පසු නීතියේ ග්‍රහණයට හසුවේ.

දේශපාලන ගමන් මගක් මෙම කාලය තුළ රට තුළ ගොඩනැගෙනු ඇත. එසේම මැතිවරණයක් ද පැවැත්වේවි. නව දේශපාලන පක්ෂ ද මෙම කාලය තුළ බිහි වේවි. භික්ෂූන් වහන්සේලා රට ගැන සිතා ඉදිරියට පැමිණේවි.

2018-11-03

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements