Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අනුරපුර යුගයේ ලොකුම දාගැබ ඩෝසර් කර මිරිස් හිටවලා

මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවඩිවෙම්බි ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි අනුරාධපුර යුගයට අයත්

ත්‍රීරෝද රථයේ ගිනි ගැනීම් වලක්වන උපකරණයක් සවිකරගෙන ගෙදර එන්නත් කලින් ගිනි අරන්

සේවා කටයුතු කර ගිනි ගැනීම් වැළැක්වීමේ උපකරණයක් සවි කර ගෙන එමින් සිටිය දී අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ  අම්පාර මහජන බැංකුව ඉදිරිපිට දී

හමුදා ට්‍රක් රථයක් දුම්රියේ ගැටී 5ක් මරුට

කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළදී ඊයේ (25දා) දහවල් යුද හමුදා ට්‍රක්රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු

පොලොන්නරුවේ පවුල් 3523 කට පානීය ජල හිඟයෙන් පීඩා

මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක  වෙසෙන පවුල් 3523 කට අයත් පුද්ගලයෝ 11225 ක්

නිල්වලා ගඟේ ජලය පානයට නුසුදුසු බව සොයා ගැනේ

මිනිස් කි‍්‍රයාකාරකම්  හේතුවෙන් නිල්වලා ගගේ ජලය ශ්‍රීඝ‍්‍රයෙන් දුෂණය විමට පටන්ගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  එච් .බි අශාන්ති මහත්මිය

ලංකාවට ශක්තිමත් එක් නීතියක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව කඩිනම් ශක්තිමත් එක නීතියක් යටතට පත්විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.කැස්බෑව සම්බන්ධීකරණ කාර්යාලය විවෘත

ජනාධිපතිවරණයේදි අපේ සහාය ප්‍රේමදාස පවුලේ උරුමක්කරුවෙකුට

මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා

ලංකා ක‍්‍රිකට් පිල ලෝකය හොල්ලනවා.ගංගා මෑණියන්ගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්…

ගංගා මෑණියන් නමින් ප්‍රකට ශාස්ත්‍ර ආචාරිනී ධර්මාචාර්ය ගංගා සුදර්ශනී මහත්මිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉදිරිය ගැන අනාවැකියක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව හා වයඹ පළාත්වලට තද සුළං හ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු

දුම්රිය වර්ජනය අවසන්

පැය 48ක කාලයක් පැවති දුම්රිය වැඩවර්ජනය ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.එහෙත් අද උදෑසන වන විට දෛනික කාලසටහනට අනුව සියලු දුම්රිය

ෆේස්බුක් ලංකාවට නව නීති පනවයි..

ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පරිශීලකයන්ට නව රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.නව රෙගුලාසි අනුව මෙරට පුද්ගලයෙකුට මැසෙන්ජර් මගින් එකම පණිවුඩය

අමු තේ දළු මිල පහත වැටෙයි…

අමු තේ දළු කිලෝවක් සදහා ලැබෙන මිල ඉකුත් මාස වලට සාපේක්ෂව රැපියල් දහයකින් පමණ පහත බැස ඇතැයි කුඩා තේ වතු හිමියන් සදහන් කරති.තමන් විසින් තේ

අංක 01කේ එංගලන්තය ,එංගලන්තයයේදීම අසරණ කල අපේ සිංහ පැටව්

සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ලකුණු 233ක

රිෂඩ්ගෙන් විමල්ට අභියෝගයක්

දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ගත්තේ තම මවගේ සහෝදරයාගේ දියණියක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කළ ප්‍රකාශය අසත්‍ය

ට්‍රැක්ටර් අනතුරින් 6ක් මිය යයි

පොලොන්නරුව දිඹුලාගල මිහිඳු පෙරහැර නැරඹිමට ගොස් නැවත ගමන් කරමින්  සිටියදි කොළකනාවාඩිය ප්‍රදේශයේ දි සිදු වු  ට්‍රැක්ටර් -වෑන්රථ අනතුරෙන් තුවාල

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය - මුසම්මිල්

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්

අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු දල්වන,තීරණාත්මක තරගය අද

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඇතිකර ගැනීමට නම් ශ‍්‍රී ලංකාවට ජය ගත යුතු තීරණාත්මක තරගයක් අද (21 දා} ලීඞ්ස් හී පිහිටි හෙඩින්ග්ලි ඕවල් ක‍්‍රීඩාංගණයේදී

පේරා ඉංජිනේරු සිසුවියක් ලෝකයෙන්ම පළමු තැනට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන්

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඊයේ (19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්නා.ඒ අනුව කබීර්

ගම්මිරිස් කිලෝව 600-150ට ඇද වැටේ.. වගාකරුවන් අමාරුවේ..

වෙලදපලේ ගමිමිරිස් කිලෝවක මිල සියයට හැටකින් පමණ අඩු විි තිබිිම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ගමිමිරිස් වගාකරැවන් විශාල ගැටලුවකට මුහුණ පා සිටිති.රැපියල්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමන්තා පවර් ට්‍රම්ප් පාලනයෙන්
GossipClanka.com

ශ්‍රී ලංකාව ස්‌වෛරී රාජ්‍යයකි. එහෙත් දැන් සිදුවන්නේ කුමක්‌ද? ඊයේ (30 වනදා) දහවල් එක්‌සත් ජාතීන්ගේ හිටපු ඇමරිකානු තානාපතිනි සමන්තා පවර් ට්‌විටර් පණිවුඩයක්‌ ප්‍රකාශයට පත්කරමින් වහාම ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වන

 

ලෙස ට්‍රම්ප් පාලනයෙන් ඉල්ලා සිටියාය. ඇගේ ට්‌විටර් පණිවුඩයේ මෙසේද සඳහන් විය. ජනාධිපතිගේ ක්‍රියාව නිසා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී යමින් පවතී. යුද අපරාධ සඳහා වගකිව යුතු රාජපක්‍ෂලාව යළිත් බලයට ගෙන ඒමට ජනාධිපති කටයුතු කර ඇත. එහෙත් ඔහු වගවීමේ ක්‍රියාවලියට එකඟවිය. ශ්‍රී ලාංකිකයන් අධික රුධිර පීඩනයෙන් ගතකරද්දී කඩිනමින් රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් විය යුතුය.

සමන්තා පවර් මෙම ට්‌විටර් පණිවුඩය ප්‍රකාශ කිරීමට පෙර ඇමරිකානු මෙරට කාර්යභාර නිලධාරි රොබට්‌ හිල්ටන් කථානායකවරයා හමුවී වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටියේය. වියානා සම්මුතිය මත රොබට්‌ හිල්ටන්ට එවන් ඉල්ලීමක්‌ කළ නොහැක.

ඊට අමතරව විදේශ රටවල් 34 ක්‌ ශ්‍රී ලංකාව පිළිබඳ මැදිහත් වී ඇත. මේ මැදිහත්වීම් මෙරට ස්‌වෛරීභාවය උල්ලංඝණය කිරීමකි.

විශේෂයෙන් ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගයට මැදිහත්වීමට සමන්තා පවර්ට හෝ විදේශ රටවල්වලට හිමිකමක්‌ නැත. එහෙත් සමන්තා පවර් යනු ඔබාමා පාලනයේ බලවත්ම නායිකාවකි. ඇමරිකානු ආරක්‍ෂක කවුන්සලයේ ද සේවය කළ ඇය ශ්‍රී ලංකාවේ කටයුතුවලට රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වන ලෙස ඉල්ලීම සුළු කරුණක්‌ නොවේ.

මන්දයත් ඇගේ ඉල්ලීම ට්‍රම්ප් පාලනය පිළිගැනීමට ඉඩ තිබීමයි. ඒ පසුපස සී අයි ඒ සංවිධානයත් සිටියි. මේ නිසා නව අගමැති පත්වීම පිළිබඳව ඇමරිකාව ඇතුළු රටවල් 34 ක්‌ නොසතුටින් සිටින බව සනාථවේ. යුරෝපා සංගමය, කැනඩාව, බ්‍රිතාන්‍ය යන රටවල් ද ශ්‍රී ලංකාවේ නව රජය පත් කිරීම ගැන මැදිහත් වී ඇත.

එසේම සමන්තා පවර් නව අගමැතිවරයා වෙත බරපතළ චෝදනාවක්‌ එල්ල කර තිබේ. ඒ මහින්ද රාජපක්‍ෂ යුද අපරාධ සහ අතුරුදන්වීමට වගකිව යුතු බවයි.

යුද අපරාධ චෝදනා මෙතෙක්‌ තහවුරු වී නැති විටෙක ඇය Rජුව නව අගමැති යුද අපරාධ චෝදනාවලට වගකිවයුතු යෑයි කියන්නේ කෙසේද? මින් තහවුරු වන්නේ ඇමරිකාව දීන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක නිරත වී සිටින බවයි.

සමන්තා පවර් ට්‌විටර් ප්‍රකාශයකින් ශ්‍රී ලංකාව සම්බන්ධව රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත්විය යුතු යෑයි පැවසීමේ පසුබිමේ මෙරට ඇමරිකානු ඒජන්තවරුන් සිටින බව තහවුරු වේ. එසේම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරි රොබට්‌ හිල්මන්ට පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ඉල්ලීමට හිමිකමක්‌ නැති බව විදේශ කටයුතු බලධාරීන් ප්‍රකාශ නොකරන්නේ මන්ද?

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූ ඇමරිකානු තානාපතිවරයාට වරක්‌ ඉන්දීය බලධාරීන් අනතුරු අඟවනු ලැබීය. ආර්. ප්‍රේමදාස ජනාධිපති සමයේ මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ ඩේවිඩ් ග්ලැඩ්ස්‌ටෝන්ව මෙරටින් පිටුවහල් කරනු ලැබීය.

මේ නිසා රොබට්‌ හිල්ටන් සහ සමන්තා පවර්ගේ ප්‍රකාශ මෙරට රාජ්‍ය නායකයන්ට එල්ල වූ බරපතළ තර්ජනයකි. සමන්තා පවර් රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වන ලෙස ට්‍රම්ප් පාලනයට කරන ප්‍රකාශය තුළින් කියා සිටින්නේ නව රජය පෙරළා දමන ලෙස නොවේද?

පසුගිය කාලය මුළුල්ලේ රජය විදේශ තානාපතිවරුන්ට උතුරට යැමට සහ මෙරට කටයුතුවලට මැදිහත්වීමට දොර විවෘත කළේය. එහි ප්‍රතිඵලය දැන් පාරාවළල්ලක්‌ වී ඇත. ඇමරිකාව ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීම පසුබිමේ රෝ සංවිධානය මෙන් ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ටෙවොල් ද සිටින බව පැහැදිලිය. අපි ශ්‍රී ලංකාවේ කටයුතු ගැන විමසිල්ලෙන් සිටින බව ඉන්දීය රජය පවසා ඇත. නව රජයක්‌ පත් වී ඇති විටෙක විමසිල්ලෙන් සිටින බව ඉන්දියාව පවසන්නේ මන්ද?

මේ නිසා රටේ ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු කාලය එළඹී ඇත. ඇමරිකානු සීඅයිඒ සංවිධානය දීන කුමන්ත්‍රණවලට අතිශයින් ප්‍රසිද්ධ බව රහසක්‌ නොවේ.

කොටින්ට එරෙහි යුද්ධය නතර කිරීමට උත්සාහ කළේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන්ය. ඊට සමන්තා පවර් ද සම්බන්ධ වී කොළඹ හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ඇමරිකානු මැරයින් සේනාංකයක්‌ මෙරටට කැඳවා ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් 160 ක්‌ ගලවා ගැනීමට ද උත්සාහ කළේය. මේ ප්‍රශ්නය අමතක කළ යුතුද?

මේ පසුබිම මැද හිටපු ඇමරිකානු තානාපතිනි සමන්තා පවර් අද ශ්‍රී ලංකා ජනාධිපතිගේ ක්‍රියාදාමය ගැන රිජුව අභියෝග කර ඇත. එය බරපතළ අනතුරු ඇඟවීමකි. එසේම ඇය අගමැති මහින්ද රාජපක්‍ෂ යුද අපරාධ සිදුකළ බවට තවත් තර්ජනයක්‌ කර තිබේ.

මේ තර්ජන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශ නොවේ. ඒ ලොව පොලිස්‌කාරයා යයි තවදුරටත් සිතමින් සමන්තා පවර් කර ඇති ප්‍රකාශය නිසා රටේ ජනපති, අගමැති ප්‍රවේශම් විය යුතු කාලය එළඹී ඇත.

ඇමරිකාව පසුගිය සමයේ වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතුවලට ද මැදිහත් විය. වෙනිසියුලානු ජනාධිපති මාදුරෝ ඝාතන සැලසුමක්‌ ද දියත් විය.

මෙරට ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමට සැලසුම් කිරීම ද ඊට සමානව දියත් වූ මෙහෙයුමක්‌ යෑයි කිව නොහැකිද?

මේ හැර ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ ඇමරිකානු තානාපති කාර්යාල වලින් නිකුත් වූ ට්‌විටර් පණිවුඩවලින් ජනතාව වීථිවලට බැස්‌සීමේ මෙහෙයුමක්‌ දියත් විය. ඊට රෝස වසන්තය යයි නම් කෙරිණි. ඇමරිකාව මෙරට දියත් කිරීමට සැලසුම් කරන්නේ එවන් මෙහෙයුමක්‌ද?

කීර්ති වර්ණකුලසූරිය

2018-10-31

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements