Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

දික්වැල්ල නිසා Super Overට ගිය සුපිරි තරඟය ලංකාව පරාජය වේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා.ඒ තියුණු තරඟයකින් පසුව පැවති super over ය ද.අප්‍රිකාව

නිල නිවසේ කුණු අස්කරන්න ලක්ෂ 85ක් රෝසිට

නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.නගර සභාවේ මුදල් පිළිබඳ

ස්වර්ණවාහිනියේ සජීවි වැඩසටහන් නවතියි..!

මෙරට රුපවාහිනී නාලිකාවක්වන ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) උදැසන සිට සජීවි වැඩසටහන් විකාශනය නොවන බව වාර්තා විය.ආයතන කළමනාකාරිත්වය විසින් එහි සේවකයින් පිරිසක් සේවයෙන්

පාලවියේ අනතුරින් මරණ 4ක් : 7ක් රෝහලේ

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය නාගවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (18 වැනිදා) අලුයම 2.30 ට පමණ සිදු වූ වෑන් රථ - ටිපර් රථ ගැටුමකින් වෑන් රථයේ ගමන් ගත් පස් මස්ගැබිනියක ඇතුළු සිවු දෙනකු මරුමුවට

මන්චි බංගලාදේශයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය ලෙස සම්මාන ලබයි

සිලෝන් බිස්කට් සමාගමේ (CBL) ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි පසුගියදා සිංගප්පුරුවේ United Research Services සහ Asia One සඟරාව එක්ව එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙලේදී බංගලාදේශයේ වේගයෙන්ම

අලුගෝසු තනතුරට සම්මුඛ පරික්ෂණ 27වනදා

අලුගෝසු(වධක )තනතුරු සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 27 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී එම සම්මුඛ පරික්ෂණ පැවැත්විමට නියමිතය.ඇමෙරිකානු ජාතික

මැණික් නෑ රත්නපුරේටත් දැන් මැණික් ගේන්නේ බැංකොක්වලින්.!

එය රත්නපුර නගරයේ කළු ගං ඉවුරේ පිහිටි එක්තරා අවන්හලකි. හැන්දෑ කළුවරට එතැන බෙහෙවින් කලබලය. ඒ වෙලාවට එහි රොද බැඳ සිටින්නේ චූල ගණයේ මැණික්කාර ගණයාය. දහවල් දවස තිස්සේ රත්නපුර නගරයේ

ලං ග ම යේ තිබී ගංජා මාට්ටු

වවුනියාව ඕමන්ත පොලිසියේ නිලධාරීන් විසින් ලංගම බස් රථයක් නවතා සිදුකළ සෝදියකදී බස් රථයේ සිටි මගියකු ළඟ තිබී කේරළ ගංජා 9kg  සොයාගෙන තිබෙනවා.පොලිසිය සිදු කළ හදිසි

මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඇය

1996 ලෝක කුසලානය දිනා ඊයට වසර 23යි

මෙරට ක්‍රිකට් වංශ කථාවේ රන් අකුරින් ලියැවුණු දිනය 1996 මාර්තු 17 බව ක්‍රීඩාවට ආදරය කරන සෑම දෙනාම දන්නා කරුණක්.ශ්‍රී ලංකාව ලබාගත් එම ඉහළම ජයග්‍රහණය වන 1996 ලෝක කුසලානය දිනා

ජපානයේ ශ්‍රී ලාංකිකයන්නට සිංහලෙන් දැන්වීම්

ජපානයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් පිරිස දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. මෙලෙසින් ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් ජපානයට පැමිණ රැකියා කිරීම එරටටද සමාජ ගැටලුවක් වී තිබෙන බව පසුගිය

තැපැල් ස්ථානාධිපතිවරු 1000ක් බඳවාගැනීමේ වැඩසටහනක්

ප්‍රධාන තැපැල් කාර්යාලවල සේවය සඳහා තැපැල් ස්ථානාධිපතිවරුන් දහසක් අයවැය සම්මත වීමෙන් පසු බඳවා ගැනීමට කටයුතු කරන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසා සිටියි.අමාත්‍යවරයා

අද සිට උත්පත්තියෙන්ම හැදුනුම්පත් අංකයත්....

වත්මන් රජය ඩිජිටල් ආර්ථියක් ඇති කිරීම සදහා කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවය සහ උප්පැන්න ඇතුළු සේවා රැසක් ඩිජිටල් සේවාවක් බවට පත් කිරීමේ අවස්ථාවට

ලංකාවේ සංචාරයට ඇවිත් ගත්ත ජායාරූපයට හැමතැනින්ම දොස්..!

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ ලබා ගත් ඡායාරූපයක් නිසා පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපනයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබෙනවා.ඒ පෘතුග්‍රීසි ජාතික යුවළක් වන රඛායෙන් හා මිගුයෙල් මෙසේ විවේචනයට ලක්ව

බදුල්ල හාලිඇලි අවට ප්‍රදේශ කිහිපයක භූ චලන තත්ත්වයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක අද (16) උදෑසන සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත.පස්සර, හාලිඇලි,වැලිමඩ සහ කන්දේකැටිය යන ප්‍රදේශවල මෙම භූ චලන තත්තවය ඇති වී ඇත.අද උදෑසන

ක්‍රයිස්චර්ච් පල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් ලොව කළඹයි

ක්‍රයිස්ට්චර්ච්හි --- මුස්ලිම් දේවස්ථාන දෙකකදී අද දහවල් කළ වෙඩි තැබීමකින් යාඥා කරමින් සිටි 49 දෙනෙක් මිය ගියහ. ඔවුන් අතුරින් 41 දෙනකු සහ තවත් 7 දෙනකු දේවස්ථාන තුළදීම මියගිය අතර තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන්

ආණ්ඩු බලය ලබා ගන්න විපක්ෂයට හැකියාවක් නෑ

අයවැය පරාජය කර ආණ්ඩු බලය ලබා ගැනීමට විපක්ෂයට හැකියාවක් නොමැති බව ජාතික එකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝගනේෂන්

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහි 20/20 සංචිතය නම් කෙරෙයි

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.ජෙෆ්රි  වැන්ඩර්සේ, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම කණ්ඩායමට

නරක් වූ කුකුල් මස් විකිණූ ආපනශාලාවේ ප්‍රධානියා ලිංගික අපචාරයකට විදේශයකින් සොයනා සැකකරුවෙක්

කොළඹ ප්‍රධාන පෙළේ ආපනශාලාවක් වැටලීම පසුගිය දින සමාජයේ කතාබහට ලක්ව තිබේ. පසුගිය 12 වෙනිදා කොළඹ ප්‍රධාන පෙළේ ආපනශාලාවක් සෞඛ්‍ය බලධාරීන් විසින් වැටලූ අතර එහිදි එම ආපනශාලාවේ ශීතකරණ

බොයිං 737 ගුවන් යානාවලට ඉන්දියාවේ ගුවන් සීමාව තහනම්

ඉතියෝපියානු ගුවන් අනතුරින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කෙරෙන ‘බොයිං 737 මැක්ස්’ ගුවන් යානාවලට තමන් ගුවන් සීමාව තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.මේ අනුව එම වර්ගයේ ගුවන්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
රනිල්ගේ ඔටුන්න මහින්දට පැලඳවීමෙන් රටට පලක් නැහැ
GossipClanka.com

මහින්ද රාජපක්ෂට ඔටුනු පැලඳවීමෙන් හෝ මහින්දගේ ඔටුන්න ගලවා නැවත රනිල් වික්‍රමසිංහ මහතාට පැලඳවීමෙන් රටේ අර්බුදය විසඳිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවසීය


රනිල් වික්‍රමසිංහ අගමැතිකමෙන් ඉවත් කළ පසුත් අරලියගහ මන්දිරයේ රැඳී සිටීම පොදු දේපළ අවභාවිතයක් යැයි සඳහන් වුවත්, පොදු දේපළ යටතේ ඔහු අත්අඩංගුවට ගන්නේ නම් මහ බැංකු බැඳුකර ගනුදෙනුවෙන්ම එය කළ යුතුව තිබූ බව මන්ත්‍රිවරයා නැවත මතක් කර සිටි අතර එදා ඔහු ආරක්ෂා කළේද ජනාධිපතිවරයා බවට චෝදනා කළේය.

ඒ අනුව 62 ලක්ෂයක ජනවරමේ ඇත්ත අභිලාෂය නියෝජනය කිරීමට තම පක්ෂය සුදානම් බවත්, අරලියගහ මන්දිරයේ සිටින කොල්ලකරුවන්ටත් ජනාධිපති මන්දිරයේ සිටින කොල්ලකරුවන්ටත් එකට තබා දඬුවම් දීමට සියලු දෙනා පෙළ ගැසෙන ලෙස ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

දිසානායක මහතා මේ බව පැවැසුවේ ඊයේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී දිසානායක මහතා මෙසේද පැවැසීය.
පසුගිය සිකුරාදා සිදුවූයේ දේශපාලන කුමන්ත්‍රණයක්. එමඟින් රට අරාජිකත්වයකට, අස්ථාවරභාවයකට පත්කොට තිබෙනවා. එම දේශපාලන කුමන්ත්‍රණයේ විපාක කොයි තරම්ද කියනවා නම් තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සිදුවූ ගැටුමකින් එක් අයකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා. මෙම බල පොරය ජනතාවගේ හෝ රටේ අවශ්‍යතාව නිසා ඇති වූවක් නෙවෙයි. රනිල්, මෛත්‍රි, මහින්ද තිදෙනාගේ බල පොරය වෙනුවෙන් ඇති වූවක්. අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා, මෙම දේශපාලන ගැටුමේ කොටස්කාරයන් බවට පත්වෙන්න එපා කියලා.

ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ යැයි ඔවුන්ම කියන රටේ උත්තරීතරම ආයතනය යැයි හඳුන්වන පාර්ලිමේන්තුවේ ‍ෙදාර වසා තිබෙනවා. මෛත්‍රිපාල වැසිකිළියට ගොස් වීදුරු ‍ෙදාරකින් වසාගෙන සිටිනවා සේ කිසිදු ලැජ්ජාවකින් තොරව පාර්ලිමේන්තුව කල් දමා තිබෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහා ලොකුවට දේශන පවත්වන දිනේෂ් ගුණවර්ධනලා මෛත්‍රිගේ වැසිකිළිය අසල නහය වසාගෙන මුර බල්ලන් බවට පත්වෙලා ඉන්නවා. ජනතා නියෝජිතයන් ලෙස මන්ත්‍රිවරුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තිබෙන පාර්ලිමේන්තුවේ ‍ෙදාර විවෘත කරන්න කියලා අපි මෛත්‍රිපාලට කියනවා. මෛත්‍රිගේ දේශපාලන කුමන්ත්‍රණයේ කොටස්කාරයෙක් බවට පාර්ලිමේන්තුව පත්කරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව වසා දැමීම ගැන ලක්‍ෂ්මන් යාපලා හය හතර නොදත් නොදරුවන්ට කියා දෙනවා සේ රටට විහිළු සපයනවා.

මෙම ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය නැද්ද? පාර්ලිමේන්තුව වසා දැමීම මෛත්‍රිගේ බල කුමන්ත්‍රණයේම දිගුවක්. ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට වෙනස් මාවතක් විවෘත කරගත යුතුව තිබෙනවා. අපිට මෙම අස්ථාවර ස්වභාවය දෙස හෝ කැත මජර බල සූදුව දෙස නරඹන්නන් ලෙස බලා සිටීමට අයිතියක් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා, මෙම නිර්ලජ්ජිත බල සූදුවට එරෙහිව පුළුල්ජනතා ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා පෙළගැහෙන්න කියලා. මෙම බල සූදුව අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පියවර ගන්නවා.

මෙම දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව ගොඩනඟන ව්‍යාපාරයේ පළමු පියවර ලෙස අපි ජනතා රැලියක් නොවැම්බර් 01 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

එහිදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මෙසේද පැවැසීය.

පසුගියදා තෙල් සංස්ථාවේ ඇතිවූ සිද්ධියේදී දෙදෙනකුට ජීවිතය පවා අහිමි වුණා? ගලන හැම ලේ බිඳුවකම, අහිමි වන හැම ජීවිතයකම වගකීම භාරගත යුත්තේ මෙම දේශපාලන කුමන්ත්‍රණය නිර්මාණය කළ මෛත්‍රිපාල සිරිසේනයි. මුළුමනින්ම ඔහුගේ බල ලෝභය වෙනුවෙන් ඇතිකළ කුමන්ත්‍රණ නිසා තමයි මෙම සියලු දේ ඇතිවන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ රැඳි සිටීම පොදු දේපළ පනත යටතේ වැරැදිකරුවන් යැයි ප්‍රකාශ ඉදිරිපත් වුණා? පොදු දේපළ පනතට අනුව රටේ පොදු දේපළ අවභාවිත කළ පුද්ගලයන්ට දඬුවම් කළ යුතුයි. පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නවා නම් මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ එදා අගමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂයි. මෛත්‍රිපාලට කරන්න තිබුණේ ඔහුට අගමැති ධුරය දීම නොව ඔහුගේ අතට මාංචු දැමීමයි.

නව අගමැති පත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ව්‍යවස්ථාවට එකඟ බවත් පාර්ශ්ව කිහිපයකින් සඳහන් වෙනවා? අගමැතිවරයා පත් කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. නමුත් අගමැතිවරයා කවුද යන්න තීරණය කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. නමුත් අද පාර්ලිමේන්තුව වසා දමා තිබෙනවා. මේ දෙන්නාගෙන් කවුරු අගමැති වුණත් ජනතාවට ඇතිවෙන වාසියක් නැහැ. ඒ සිදුවීම් බේ්‍රකිං නිවුස්වලට හොඳයි. නමුත් එම බේ්‍රකිං නිවුස්වලින් ජනතාවට අත්වන කිසිදු වාසියක් නැහැ.

ජනාධිපතිවරයා පෙරේදා ජාතිය අමතමින් කිව්වා අගමැති රනිල් වික්‍රමසිංහ 62 ජනවරමට පයින් ගසා කටයුතු කළ බව
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,
මෛත්‍රිපාල සිරිසේන සිදුකළේ ජාතිය ඇමැතීමට වඩා පාපෝච්චාරණයක් සිදු කිරීමක්. හැටදෙලක්‍ෂයක් ජනතාවගේ අභිලාෂයන් ඉටු නොකිරීමේ වගකීම මුලින්ම භාරගත යුත්තේ මෛත්‍රිපාල ජනාධිපතිවරයායි. ඒ වගේම එහි වගකීම අගමැති රනිල් වික්‍රමසිංහත් කැබිනට් මණ්ඩලයත් භාරගත යුතුයි. ඔවුන් බලය වෙනුවෙන් ඉතාම අවබෝධයෙන් වැඩ කළා. පරණ හොරුන්ට දඬුවම් ලබා නොදීමේදී දෙදෙනා එකඟතාවයෙන් වැඩ කළා. හැට දෙලක්‍ෂයක් ජනතාවගේ අභිලාෂයන් පාවා දුන්නේ මෛත්‍රි - රනිල් දෙදෙනාමයි. රනිල් වික්‍රමසිංහ හැට දෙලක්‍ෂයක් ජනතාවට පිටුපෑවා නම් මෛත්‍රි කළ යුතුව තිබුණේ ජනතාව අතරට ගොස් තීන්දුවක් ගැනීමයි. නමුත් ඔහු කළේ හැට දෙලක්‍ෂයක් ඡන්ද දායකයන්ගෙන් ප්‍රතික්‍ෂේප කරපු, පරාජයට පත් කරපු මහින්දට අගමැති ධුරය ලබාදීමයි. මෛත්‍රිපාල තනි තීරණයකින් මහින්දට අගමැතිකම දෙන්නේ කොහොමද? මෛත්‍රිපාල සිරිසේන තමයි ජනතාවට පයින් ගැසුවේ. එහෙම කරපු මෛත්‍රි දැන් තමන් සුදනා වෙන්න හදනවා. මේ සියලු දෙනා එක මල්ලේ ලුණු කෑ අයයි.

මෛත්‍රි - රනිල් - මහින්ද මේ සියලු දෙනා බලය වෙනුවෙන් ඕනෑ කැත වැඩක් කරන පුද්ගලයන්. මේ අතරින් හොඳ අය හොයන එක තේරුමක් නැහැ. අපි ජනතාවට කියනවා, මේ කණ්ඩායම්වල හොඳ අය හොයන එක නතර කරන්න කියලා.

ජනපතිගේ ප්‍රකාශයෙදී ඝාතන කුමන්ත්‍රණය මූලිකව බලපෑ බව සඳහන් කළා? තමන් ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තිබුණු නිසා මෙම පියවර ගත්තා කියලා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කියනවා නම් ඔහු අගමැතිකම දීලා තිබෙන්නේත් ඔහු අඩි හයක් වළ පල්ලට යවනවා කියපු පුද්ගලයාටමයි. එම නිසා තවදුටත් විහිළු සපයන්න එපා කියලා අපි ජනාධිපතිවරයාට කියනවා

2018-10-30

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර

ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්!

පසුගිය දින පොලිස් මෙහෙයුමකදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක

බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන 'Child Genius' වැඩසටහනේදී

මෙවර දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා බවට තනුර මධුගීත්  පත්ව ඇත. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග

අවුරුදු දහතුනක් කට්ට කාලා නොලැබුණු ජීවිතය දිනාගත්ත හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්

හිරු ස්ටාර් කිරුළේ හිමිකාරයා ඔබ. ඒ ගැන ලොකු සතුටකින් ඇත්තේ...? මටත් වඩා ප්‍රේක්ෂක ජනතාව ඒ ගැන සතුටු වෙනවා. එයාලගේ සතුට මට ගොඩක් වටිනවා. ලොකු

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements