Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

තවත් මාරක අනතුරක් එකම පවුලේ තිදෙනෙක් මියයයි

කොත්මලේ නව නගරය ආසන්නයේ ඇති ගැරඩිඇල්ල ඔයට මෝටර් රථයක් පෙරළීමෙන් ඊයේ පස්වරුවේ එක ම පවුලේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.මෙම

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මහජන ආරක්ෂණ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමිණේ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමින ඇත. UL - 226 දරණ ගුවන් යානයෙන් අද (23) අළුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට

ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…

ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස්

ඉතිරි බුද්ධි නිලධාරීන්ද හිරේ දාන්න..- මහින්ද අගමැතිගේ මුහුණටම කියයි..

ඇඳිරි නීතිය පැනවීමේදී රටපුරා ඇදිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා

ඩෙන්මාර්කයේ අංක එකේ ධන කුවේරයාගේ දරුවන් තිදෙනෙක් කොළඹ පිපිරීමෙන් මරුට (photo)

කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන 46 හැවිරිදි  Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි

මියගිය ලංකවේ අයට ගෞරව කරමින් අයිෆල් අඳුරු වෙයි(Photos)

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි

හිටපු ජනපතිනිය බෝම්බ ප්‍රහාරය ගැන කියූ දේ මෙන්න

නොහිතූ මොහොතක දී රටේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර සාමය සහ ආර්ථික ප්‍රගතිය යළි අත්පත් කරගැනීමේ අරමුණින් මහත් ආයාසයක්

ජනපති දිවයිනට - කටුනායක ගුවන්තොටේ පිටවීමේ පර්යන්තයේ තිබී දැවැන්ත බෝම්බයක් හමුවේ

කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍

බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් විදේශිකයන්ට සංචාරක මණ්ඩලයෙන් උපරිම සහන

සංචාරක හෝටල්වල ඊයේ (21 දා) සිදු වූ පිපිරීම් නිසා මරණයට පත්වූ තුවාල ලැබූ සහ පීඩාවට පත්වූ සියලූම විදේශ සංචාරකයන් වෙනුවෙන් සංචාරක මණ්ඩලය

ප්‍රහාර ගැන දැනුවත් කර තිබුණා - මනෝ ගනේෂන් කියයි

තම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට දේශපාලඥයින් ඉලක්කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් දැනුවත්

තොරතුරු ලැබිලත් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම බරපතළයි - අගමැති

මේ මොහොතේ රට තුළ යම් ත්‍රස්ථාවදී ක්‍රියාවක් සිදු කර රට අස්ථාවර කිරීමට යම් කණ්ඩායමක් උත්සහ ගන්නේ නම් දේශීය හා විදේශීය සහයෝගය මත එය

බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵලය මේකයි

තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ දැක්වූ කැපවීම වෙනුවට එම නිලධාරීන් මුලුමනින්ම අකර්මන්‍ය කරදැමීමේ ප්‍රතිඵලය අද ආණ්ඩුවට වීඳීමට

උතුරු පළාත් සභාවට අයත් රාජ්‍ය ආයතන හෙට නිවාඩු

රට තුළ උද්ගතව ඇති තත්ත්වය සළකා බලා උතුරු පළාත් සභාවට අයත් සියලු පළාත් රාජ්‍ය ආයතන වෙත හෙට(22) දිනයේ නිවාඩු ලබාදෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර

SLT සහ Mobitel හෙට සවස 6 තෙක් ගාස්තුවලින් නිදහස්

SLT සහ මොබිටෙල් ජාල තුළ අද සවස 6.00 සිට  හෙට දින සවස 6.00 දක්වා  ගාස්තුවලින් නිදහස් කර තිබේ.මෙම  ජාතික ව්‍යසන අවස්ථාවේදී  ඔබගේ හදිසි

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන ඉන්දිය අගමැතිගේ විශේෂ නිවේදනය මෙන්න

ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි

ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණ  තීරණය කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳව මතුවී ඇති  තත්ත්වය හේතුවෙන්

බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කටකතා  සහ අසත්‍ය  ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද උදෑසන සිදු වූ පිපිරිම් සම්බන්ධයෙන්

යාපනයේ කෝවිල් උත්සයක LTTE මහවිරු ගීත වාදනය කරයි

යාපනය-වැල්වැටිතුරෙයි මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික පූජා උත්සවයේදී එල් .ටී.ටී.ඊ සංවිධානයේ මහවිරු ගීත සංගීත කොටස් වාදනය කිරීම සම්බන්ධයෙන්

කටුනායක ගුවන් තොටුපලේ සහ දුම්රිය ස්ථානවල ආරක්ෂාව තර කෙරෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ජනපති මෛත්‍රිපාල රාජපක්ෂ පවුලෙන් සමාව ගන්න ඕනෑ.
GossipClanka.com

රට තුළ මතුවී ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් රට අගාධයට ගමන් කරන බවත්, හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කොට ගැටලු නොවිසඳුවහොත් සිවිල් යුද්ධයක් දක්වා යන ගමනකට රට තල්ලු වීමට ඉඩ තිබෙන බවත් නව සමසමාජ

 

පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පැවැසුවේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කළ ආකාරයට මෙරට ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයෙක් කටයුතු නොකළ බවත් ඔහු කියා සිටියේය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඊයේ (29 වැනිදා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමබාහු කරුණාරත්න මහතා,
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක ප්‍රධානම කාරණය පාරලිමේන්තුව නීතිය සහ ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කරනවාද යන්නයි. දැන් ඒක ඉක්මවා ගිහිල්ලා ජනාධිපතිතුමා විධායකය හැටියට නොවෙයි ව්‍යවස්ථාවත් වෙනස් කරන්න යන නායකයෙක් හැටියට පත් වෙන්න උත්සාහ කරලා තියෙනවා. මේක ඉතා භයානක දෙයක්.

මේ තුළින් විශාල අපරාධයක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායටම එකතු කරලා තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න රනිල් වික්‍රමසිංහට වඩා මහින්ද රාජපක්ෂට වැඩි බලයක් ගන්න පුළුවන් කියලා අදහසක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න වෙන අගමැතිවරයෙක් දාන්න කටයුතු කරන්න ඕනි ප්‍රජාතන්ත්‍රවාදය අනුව.

ඒකට පාර්ලිමේන්තුවට එන්න ඕනි. පාර්ලිමේන්තුවට එන්නේ නැතුව මහින්්ද රාජපක්ෂට අගමැතිකම දීලා, කැබිනට් එක දීලා මේ හැම දේම පාර්ලිමේන්තුවට එන්නේ නැතුව කරගෙන යනවා. මේකෙන් රට මහා භයානක තත්ත්වයකට පත් කරලා තියෙනවා. මේක නිසා කඳවුරු දෙකකට මේ රට පත් කරලා තියෙනවා. එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවදය වෙනුවෙන් ඉන්න පාර්ශ්වයක් එක පැත්තක ඉන්නවා. අනෙක් පැත්තේ ඉන්නවා ව්‍යවස්ථාව බිඳගෙන හරි ජාතිවාදී, ආගම්වාදී බලවේගවලට වුවමනා විදියට මේ රටේ ආණ්ඩුවක් ගෙන යා යුතුයි, මානව අයිතිවාසිකම්වලට පයින් ගැසිය යුතුයි, ජාත්‍යන්තර වශයෙන් එකඟත්වයට ආපු ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යනවා කියලා වුණු පොරොන්දු කඩ කරලා අපිට ඕනි විදියට කටයුතු කරනවා කියන ප්‍රතිගාමී කඳවුරක්. මේක දැන් සිවිල් යුද්ධයක් දක්වා ගමන් කරමින් තියෙන්නේ. මෙතැනදී සමස්ත කම්කරු පන්තියටම වැඩ කරන ජනතාවට වැඩ වර්ජනවලට ඇවිල්ලා, පාරට බැහැලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කතා කරන්න සිද්ධ වෙනවා. අපිට සිද්ධ වෙනවා රට පුරා මහා වර්ජනයක් ක්‍රියාත්මක කරලා ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන ජනතාවගේ බලය සංවිධානය කරන්න.

මේක සාදාචාරය, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. මෙය සමථයකට පත් කිරීමට කළ යුතු එකම දේ පාර්ලිමේන්තුව වහාම රැස් කිරීම. ඒක නොකර යනවා නම්, අනිවාර්යයෙන්ම සිවිල් කලබල සහිත භයානක සිවිල් යුද්ධයක් දක්වා යන ගමනකට මේ රට තල්ලු වෙනවා.

පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක්වත් කරන්නේ නැතිව ජනාධිපතිවරයා අගමැතිවරයා විසි කරලා දාලා නව අගමැති කෙනෙක් පත් කළා. දැන් ඊළඟට පාර්ලිමේන්තුව කල් දාලා කරන්න හදන්නේ හොරකම්, ජඩකම් කරලා හමුබු කරගත්ත සල්ලි දීළා මන්ත්‍රිවරු බිලී බාගෙන බහුතරය පෙන්වන්න. පාර්ලිමේන්තුව ගිනි තියලා අලුතෙන් පාර්ලිමේන්තුවක් හදන්න පුළුවන්. එහෙම කළා හිට්ලර්.

ඒ නිසා මේ යන රුදුරු ෆැසිස්ට්වාදී ගමනට විරුද්ධව අපි සටන් කළ යුතුයි. මේ විනාශකාරී ගමන වැළැක්විය යුතුයි."

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා කියන්නේ මේ රටට කළු සිකුරාදාවක්. අනීතිකව අගමැතිවරයෙක් පත් කරලා තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ 113ක් නැති නිසා දේශපාලුවන්ට මාංස වෙළෙඳපොළ දැන් ආරම්භ කරලා තියෙනවා. ලක්ෂ ගණන්වලට දැන් දේශපාලනඥයෝ අලෙවි වෙනවා.

මේ මාංස වෙළෙදාමට අකැමැති දේශපාලනඥයන් කිහිප දෙනෙක් ඉන්න බව කියන්න ඕනි. දැන් ජනාධිපතිවරයාට ඇල්සයිමර් කියන රෝගය වැලඳිලා තියෙන්නේ. ඒ රෝගය හැදුණාම තමන්ගේ බුද්ධිමය හැකියාව, සමාජ කුසලතා ක්‍රියාත්මක කරගන්න බැරුව යනවා. දැන් ඒක මෛත්‍රිට සිද්ධ වෙලා. ජනතාවට ද්‍රෝහී වීමෙන් ඔහු ඉදිරියටම ඇවිල්ලා.

ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන මහතා රට හමුවේ කියන්න ඕනි ඔහු ජනවාරි 08 බලයට එනකොට මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් කරපු චෝදනා බොරු කියලා. ඔහු මහින්ද ඇතුළු පවුලේ අයගෙන් ඒ ගැන සමාව ගන්න ඕනි.

උදයන්ති මුණසිංහ

2018-10-30

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements