Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ලංකාවට ලබාදුන් තණතිලි ගැන මටත් සැකයි - අර්ජුන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම

කසළ තේ කිලෝ 3000ක් ඇද්ද ලොරිය දවුලගලදී අත්අඩංගුවට

බලපත‍්‍ර රහිතව ගබඩාවක් වෙත කසළ තේ කිලෝ 3000 ක් ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එක් සැකකරුවකු

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

ඕමාන් ගල්ෆ් කලාපයේ දී තෙල් ටැංකි ප්‍රවාහනය කරමින් තිබූ නැවක් වෙතට ඊයේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.ඕමාන් ගල්ෆ් කලාපයේ දී මෙම තෙල් ටැංකි

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවසක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමේ ගාලුපාර ගල්කිස්ස ලිපිනයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යනු ලැබු ගණිකා නිවාසයක්  වටලා කාන්තාවන්

රාජකාරිය අමතක වූ මොහොතක්-දර්ශන සහිතයි

කොටුව දුම්රිය ස්ථායේ ආක්ෂාව සඳහා යොදාව සිටි ගුවන් හුමදාව ආකරක්ෂක අංශවලට අයත් නිල සුනඛයෙකු (10) උදෑසන දුම්රිය වේදීකාවේ සෙලම්කරන අපුරුව

අද සහ හෙට සුරාසැල් වැසෙයි

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන්  අද (15) සහ හෙට (16)  යන දෙදිදන තුළ දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ආපසු ඇමති පුටුවලට එන බවට ඉඟියක්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත සිය ධුරවලින් ඉල්ලා අස්  වූ තමන් ඇතුළු සියලුම මුස්ලිම් ඇමතිවරු නැවත වරක් ඇමති ධුර භාර ගැනීමට සුදානම් බවට හිටපු

උතුරේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක්

වියළි කාලගුණයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට පානීය ජලය සැපයීමට බවුසර් 60 ක් පමණ මේ වනවිට යොදවා තිබේ.ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර

වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව ඇමති ජෝන් කියයි

ශ්‍රී ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජතිකයෙකු අල්ලා

සිල් සමාදන් වෙන්න ආ පෙර පාසල් දරුවන්ගේ හිස මතට බෝ අත්තක් කඩාවැටිලා

කුරුණෑගල, නාරම්මල, පහමුනේ ප‍්‍රදේශයේදී පැරණි බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් පෙර පාසල් දරු දැරියන් 6 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා ඊයේ

විහාරස්ථානයේ අලුත් තෙමහල් ගොඩනැගිල්ලේ කොන්ක‍්‍රිට් දමා පැය දෙකකින් බිමට කඩා වැටෙයි..

බලන්ගොඩ අටවක්වෙල ශ්‍රී සුගතාරාමය විහාරස්ථානයේ ඉදිකෙරෙන නව තුන්මහල් ගොඩනැගිල්ලෙහි පළමු මහලෙහි සිමෙන්ති බැග් පන්සියක් යොදා දැමු කොන්ක්‍රීට්

හැටන් - කොළඹ මාර්ගයේ ගමනාගමනය සිමා කෙරේ

කොළඹ - හැටන් A -7 මාර්ගයේ යටියන්තොට නගරයේ ගණදෙවි කෝවිල ඉදිරිපිට මාර්ගයේ ඇති බෝක්කුව ගිලා බැසීම හේතුවෙන් එය අලුත්වැඩියා කිරිම සඳහා

වවුනියාවේ අම්මාන් කෝවිලේ දේව රූපයකින් රතු කඳුළු බිඳුවැටේ; කෝවිල සෙනගින් පිරී යයි

වවුනියාවේ සුන්දරපුරම් ගම්මානයේ පිහිටි පුතූර් කෝවිලේ අනු ශාඛාවක්‌ වන අම්මාන් කෝවිලේ දේව රූපයක දකුණු ඇසෙන්න පසුගිය 5 වැනිදා උදෑසන සිට රතු පැහැති

පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගෝටා..- බැසිල් ඉගි කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විය හැකි යයි හිටපු

සක්විතිට ඇප

රුපියල් කෝටි 162කට අධික මුදලක් වංචා කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් වසර 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි චන්දන වීරකුමාර නොහොත්

රාවණා ඇල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයට-කාන්තාවන් 2ක් ජීවිතක්ෂයට-ළමුන් 3කට බරපතළයි

ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ දී ඇල්ල දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් අනතුරට පත්ව තිබේ.ත්‍රීරෝද රථයේ රියදුරුට

පෙට්‍රල් ඔක්ටේන් 92 මිල ඉහළට

ඉන්ධන මිල සූත්‍රය අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අද  සිට රුපියල් තුනකින් ඉහළ නැංවීමට

මෙවර පොසොන් දන්සැල් සියල්ල ලියාපදිංචිය අනිවාර්යයි

පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් අනිවාර්යෙන්ම ලියාපදිංචි කල යුතුබව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ

පාපුවරුව ගැලවී බස් රියේම රෝදයට යටවී මගියෙක් සහ කොන්දොස්තර මරුට

මාවනැල්ල පොලිස් වසමේ පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේදී ඊයේ (09දා) උදෑසන කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගත් ලංගම බස් රථයක ඉදිරි පාපුවරුව

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
පරීක්ෂණයක් පවත්වලා.. සැමියාට සාධාරණය ඉටු කරන්න
GossipClanka.com

වැඩට ගිය මගේ මහත්තයාට මේ අපරාධය කළ සියලු දෙනා අත්අඩංගුවට ගෙන මගේ සැමියාට වහාම සාධාරණය ඉටු කරන්නැයි ඛනිජ තෙල් සංස්ථාවේදී වෙඩි තැබීමෙන් මියගිය එහි සේවක රංගන පුෂ්පකුමාර රාජපක්ෂ මහතාගේ බිරිය හඬා

 

වැටෙමින් ඉල්ලා සිටියාය. සීල් තබා තිබූ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ පිහිටි නිල කාමරයට ඇතුළුවීමට ගිය හිටපු ඛනිජ තෙල් ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂකයකු තැබූ වෙඩි තැබීමකින් මියගිය රංගන රාජපක්ෂ (36) මහතා උඩුනුවර ගෙලිඔය කරමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එක් දරු පියකු වන මොහු විවාහ වීමෙන් පසු බිරියගේ මහ ගෙදර නතරවී කොළඹ ඛනිජ තෙල් සංස්ථාවේ සේවයට ගොස් තිබේ.

රංගනගේ මුල් පදිංචිය කරුණෑගල ප්‍රදේශයේ වන අතර විවාහ වීමෙන් පසු ඔහු ගෙලිඔය ප්‍රදේශයේ නිවෙසක් ඉදි කිරීමේ කටයුතුද ආරම්භකර තිබෙනු දක්නට ලැබිණි.

නිවාඩු ලැබ ඉකුත් සතියේ නිවෙසට පැමිණ නැවත පසුගිය සඳුදා (22දා) සේවයට ගිය බව ඔහුගේ බිරිය වන ධනුෂිකා බණ්ඩාරනායක පැවැසුවාය.

අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා සිය නිල කාමරය අසලට ගොස් සීල් කර ඇති කාමරය විවෘත කරන ලෙස ආරක්ෂකයකු ලෙස සේවය කළ රංගන ඇතුළු පිරිසට පවසා ඇති අතර එය නීති විරෝධී බව පවසමින් ඊට අකැමැති වී ඇත.

එවිට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සමඟ මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර එයින් තිදෙනකුට වෙඩි වැදී තිබිණි.
රංගනගේ බිරිය ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන අතර ඇයගේ මවුපියන් හා එකම බාල සොයුරිය සමඟ ගෙලිඔය නිවෙසේ සිටින්නීය.

මෙහිදී අදහස් දැක්කවූ රංගනගේ බිරිය ධනුෂිකා මෙසේ පැවැසුවාය.
මගේ මහත්තයා වැඩ කරන තැන කලබලයක් වෙලා. ඒක මම දන්නේ නෑ. උදේ මට එහෙන් මෙහෙන් ඇමතුම් ආවා. මහත්තයාට තුවාල වෙලා ඉස්පිරිතාලේ එයා බලන්න එන්න කියලා පණිවුඩයක් ආවා. පස්සේ තමයි මේ වගේ අපරාධයක් කියලා දැනගත්තේ. මේ ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ඉල්ලා සිටිනවා.

රංගනගේ මරණය සැලවීමෙන් පසු අපි ඔහුගේ මහගෙදර පිහිටි ඇඹෝගමට ගියෙමු. අප එහි යන විටත් රංගනගේ මහ ගෙදර ඥාතීන්ගෙන් හා අසල්වැසියන්ගෙන් පිරී තිබිණි.

ආර්. එම්. විජේසිංහ බණ්ඩා මහතාට දාව ඩබ්.ඒ.එම්. සෝමාවතී මහත්මියගේ කුසින් 1982 වර්ෂයේ ඔක්තෝබර් මස 17 දින මෙලොව උපන් රංගන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන්නේ ඇඹෝගම විද්‍යාලයෙනි. අවුරුදු 20ක් වැනි තරුණ වියේ දීම මවුපියන් දෙදෙනාම අහිමි වූ රංගන තම වැඩිමල් සොයුරා හා සොයුරිය සමඟ ඉතා සමඟියෙන් කල් ගෙවා ඇත.

පසුව 2005 වසරේ ඛනිජ තෙල් සංස්ථාව් රැකියාවට ගොස් ඇත. 2015 වසරේ ජීවිතයේ තවත් ඉදිරි පියවරක් තබමින් විවාහ දිවියට එළැඹෙන රංගන මියයන විට එක් දරු පියෙකි.

ආදරණීය සොයුරාගේ වියෝ දුක හදවතේ දරාගෙන මියගිය රංගනගේ එකම සොයුරිය ආර්.එම්. නයෝමා සඳමාලි විජේසිංහ මෙසේ පැවැසුවේ හැඬ­ කඳුළින් යුතුවය.

'අනේ මගේ අයියට මේ මොකක්ද වුණේ. එයා හරි අහිංසක කෙනෙක්. කාත් එක්කවත් ඔළුව උස්සලා කතා කරන්නේවත් නෑ. ඇයි මගේ රත්තරං අයියාට වෙඩි තිබ්බේ.මගේ අයියට වෙඩි තියන්න මගේ අයියා කරපු වැරැද්ද මොකක්ද? ඇයි අහිංසක අපිට මෙහෙම කළේ. පවුලට හයියක් වුණා. මගේ රත්තරං අයියව මැරුවේ ඇයි? අපි බලාගෙන ඉන්නවා අයියා වෙනුවෙන් නීතියෙන් යුක්තිය ඉටුවෙනතුරු.

ඇගේ විලාප සමඟ මුසු වූ කඳුළු කැට එක දිගට බිම වැටෙද්දී අප සමඟ කතා කළේ රංගනගේ ඥාති සොයුරකු වූ අජිත් රාජිත රාජපක්ෂ මහතායි.

මේ නැති වුණේ මගේ මස්සිනා. අයියා ගොඩක් හොඳ කෙකෙක්. ඇඹෝගම ගමේ ඕනෑම කෙනෙක්ගෙන් අහන්න. අයියගේ නරකක් කියන කෙනෙක් නෑ. ඒ තරම් හොඳ කෙනෙක්. ගිය සතියේ ඉරිදා අවසන් වතාවට අපි වාරියපොළදී මුණගැහුණා නෑයෙක්ගේ උත්සවයකදී. අපි එක්ක සතුටින් ඉඳලයි අයියා ගියේ. එහෙම ගියපු අයියා මේ ඉරිදා වෙඩි තියලා මරලා. අයියා ඒ සිද්ධියට මුල් වුණ නාගරික මන්ත්‍රි එක්ක එතැන හිටියයි කියනවා. එයාට තිබ්බ වෙඩිල්ල එයා නැමුණාම අයියට වැදිලා. මොන දෙයින් හරි අපේ අයියා නැතිවුණා. පවුලේ හයිය අයියා. අපිට වුණු පාඩුව, මේ කිරි දරුවට තාත්තෙක් දෙන්නේ කවුද?

රංගනගේ මිතුරකු වන සමන් තුසිත බණ්ඩාර මහතා සිය මිතුරා ගැන කීවේ මෙවැන්නකි.
ගමට හිටිය හොඳ කොල්ලෙක් අද අපිට නැති වුණා. මනුස්සයකුට කටක් ඇරුලා වචනයක් කියන්නේ නෑ. රංගන අයියා අවුරුදු 13ක් පෙට්ට්‍රෝලියම් එකේ වැඩ කළා. කිසි ලොකු කමක් නෑ. ගමේ මඟුලට මළගමට ආවා. කා එක්කත් හොඳින් හිටියා. රංගන අයියාගේ මරණය ගමට ලොකු පාඩුවක්. කසාද බැඳලා නුවර හිටියා කියලා රංගන අයියා කවදාවත් මුල අමතක කළේ නෑ. රංගන අයියාගේ මරණය මේ පවුලට විතරක් නෙවේ අපිටත් ලොකු පාඩුවක්.

මියගිය රංගනගේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් ඔවුන්ගේ සොයුරු කොළඹ බලා ගොස් සිටි අතර ඔහුගේ දේහය ඔහු පදිංචිව සිටි මහනුවර, ගෙලිඔය ප්‍රදේශයේ නිවෙසට රැගෙන යන බව එහි ගිය අපට දැනගන්නට ලැබිණි.

මේ වන විට ගල්ගමුව ඇඹෝගම ඉපිදී හැදී වැඩුණු අහිංසකයකු අසික්කිත දේශපාලනය හේතුවෙන් මියගොස් හමාරය. කුමන අයුරින් කුමන වන්දියක් ලැබුණද දෙහැවිරිදි දයාබර පුතුට තම පියා අහිමිව ගොස්ය. බිරියට තම ආදරණීය සැමියා අහිමිව ගොස්ය. සෙනෙහෙබර සහෝදරයකුට හා සහෝදරියකට තම සහෝදරයා අහිමිව ගොස්ය.

2018-10-30

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements