Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

බහුතරයක් ඉන්නා පැත්තට බලය ලබාදී ආණ්ඩු කිරීමට ඉඩ දෙන්න

මහින්ද රාජපක්‍ෂ හෝ අනිත් පැත්ත වේවා බහුතරයක් ඉන්න පැත්තට බලය ලබාදීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කුමාර වෙල්ගම මහතා පැවැසීය. මහින්ද

මාධ්‍යවේදී... ජමාල් කශොග්ජිගේ ඝාතනයට පහකට මරණ දඬුවම

ජමාල් කශොග්ජිගේ ඝාතනය ගැන සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කිසිදු සම්බන්ධයක් නැතයිද ඝාතනයට නිලධාරීන් පස් දෙනකුට එරෙහිව

කවුරු ගියත් මම ශ්‍රී.ල.නි.පය. අත හරින්නේ නැහැ - යළිත් වතාවක් පක්ෂය ගොඩ නගනවා - චන්ද්‍රිකා

ජනවාරි අට වැනිදා දින ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින්, ජනතාවට ද්‍රෝහි වූ කොටස් සමඟ එක්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යටපත් කිරීම සදහා

අද මධ්‍යම රාත්‍රියේ සිට... ඉන්ධන මිල රුපියල් 5කින් අඩුවෙයි

ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මිල හා ඔටෝ හා සුපිරි ඩීසල් මිල රුපියල් 05කින් අඩුකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිටම

හදිසියේම මහින්ද - රනිල් හමුවක් - පාර්ලිමේන්තුව නැවත කල් යයි

පාර්ලිමේන්තුව තුළ අද ඇතිවූ ගැටුම්කාරි තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව යළි නොවැම්බර් මාසේ 16ය හෙට පෙව 10 දක්වා කල් තැබීමට.. කථානායක විසින්

ඔබතුමන් නොවැම්බර් 26ද ගත්ත තීන්දුවෙන් රට අස්ථාවර වෙලා - ජනපතිට යළි ලිපියක්

නොවැම්බර් 26ද දින ඔබතුමා ගත් තීරණය හේතුවෙන් රට දැඩි අස්ථාවරමභාවයකට පත් වෙමින් පවතින බවටත්, සංචාරකයින්ගේ පැමිණීම සහා අන්තර්ජාතිකව ශ්‍රී

2015 වේ ආණ්ඩුවට හිටියේ 41යි - අයවැයක් ඕන නෑ ජනපතිතුමාට පුළුවන් මුදල් යොදවන්න.

ආණ්ඩුවටත් 113ක් නැහැ. එජාපය රනිල් වික්‍රමසිංහටත් 113ක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එහාට මෙහාට ගියා. ඔවුන් සල්ලි වලට ගියාද නොගියාද කියා මිනි

වෛද්‍ය ප්‍රතිකාර සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක රෝහලකට යොමු කරන්නැයි නියෝග

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කිරීම සැලසුම සම්බන්ධ චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාර

බැංකු ගිණුමකට.. මුදල් දැමූ පසුව ගණිකාවන් සපයනු ලබන චමින්ද අප්පුහාමි අත්අඩංගුවට

දුරකථන සංවාද මඟින් තීරණය කර බැංකු ගිණුමකට මුදල් දැමූ පසුව ගණිකාවන් සපයනු ලබන ජාවාරමක් පවත්වාගෙන යන එම ව්‍යාපාරයේ කළමනාකරුවකු සහ

මහින්ද කිව්වට ඉන්ධන මිල සූත්‍රය අහෝසි කළේ නැහැ - මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කර නැතැයි ද එය තවමත් වෙනත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වන්නේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැව

ඉදිරියේදී තව ප්‍රබල කණ්ඩායමක් එකතුවීමට සූදානමින් සිටිනවා

තමන් අමාත්‍යධූරය අතහැර දැමුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය වෙනුවෙන් බවත් ඒ මඟ යෑමට තවත් ශ්‍රීලනීප මැති ඇමති පිරිසක් සිටින බවත් පාර්ලිමේන්තු

තිලකරත්න ඩිල්ෂාන් පොහොට්ටු සමාජිකත්වය ගනියි

 ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන තිලකරත්න ඩිල්ෂාන් අද ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්නය ලබාගෙන තිබේ. ඔහු අද පෙරවරුවේදී පක්ෂ මූලස්

නව අගමැතිවරය‍ෙකුව පත්කිරිමට කටයුතු කරන්න - පාඨලී චම්පික ජනපති මෛත්‍රීට කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය බල රහිත වුණු බව හිටපු අමාත්‍ය  පාඨලී චම්පික රණවක කියාසිටී. ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරි

කථානායක තීරණය.. ඒකාබද්ධය පිළිගන්නේ නැහැ - ඇමති දිනේෂ්

පාර්ලිමේන්තුවේ තුළ සිදු වුණු ක්‍රියාවලියන් සම්බන්ධයෙන් සභාව අද කල් තැබීමෙන් පසුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පළ කළා. අමාත්‍ය දිනේෂ් ගුණවර්

රුපියල යළිත් පහළම අගයකට - මහබැංකු පොලි අනුපාතිකයත් ඉහළ දමයි - විස්තර මෙන්න

දේශපාලන අර්බුදයේ උණුසුම සමග එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (14) ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය

ශ්‍රේෂ්ඨාධිකරණ‍ෙ නියෝගය අනුව අපි ඡන්ද වැඩ නතර කරනවා

දෙසැම්බර් මස 7 දා දක්වා මැතිවරණයට අදාළ කටයුතු කිරීම අත්හිටුවන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට දුන් නියෝගයන් අනුව.. පාර්ලිමේන්තු

කීර්ති නාමයට අපහාස කළා කියා රන්ජන්ගෙන් කෝටි 25ක් ඉල්ලා ශෂී වීරවංශ නඩු පවරයි

තම වැඩිමහල් පුතාගේ හිතවතකු වන අසල්වැසි තරුණයකු මීට වසරකට පමණ පෙර රාත්‍රියක තම නිවෙස තුළ නිදාගෙන සිටියදී හදිසියේ මියගොස් සිටිය සිද්ධියක්

මෙය අධිකරණේ අවසන් තීරණය නොවේ - නාමල් රාජපක්ෂ

ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන්නු තීන්දුව අවසන් තීරණය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුව විසුරුවලා හැරීමේ

විධායක ජනාධිපතිධූරය.. අහෝසි කළ යුතුයි - හෙට පාර්ලිමේන්තු මම එනවා - බිමල් රත්නායක

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුවා හරිමින් නිකුත් කරපු ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්

මහින්දට.. අගමැතිකමෙන් ඉල්ලා අස්වන්නැයි මංගල කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා සඳහන්කර

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ජිනීවා සැසිය ආරම්භයේදීම මරණ දඩුවම පිලිබද කතාබහක්
GossipClanka.com

ජිනීවා මානව හිමිකම් සැසිවාරය ඊයේ (10 දා) ආරම්භ විය. සමුළුව ආරම්භයේදීම වරදකරුවන් එල්ලුම් ගස් යැවීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය පිළිබද ජගත් මානව හිමිකම් ප්‍රධානී විසින් සමුළුවේ බරපතල අවධානයට යොමු

 

කර තිබේ. ජිනීවා නුවර මුළුදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ නව මහ ලේකම්වරිය සිය මංගල දේශනය පවත්වමින් කියා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය කළඹවාලන සුළු බවයි.

නැවත නැවතත් සිදුවන ජාතිවාදී සහ ජාතීන් අතර ප්‍රචණ්ඩතා මෙන්ම මරණීය දණ්ඩනය නැවත පටන් ගැනීමේ සැලසුම් ගැන කර ඇති දැනුම් දීමද කළඹවාලන සුළුය, මිෂෙල් බැෂලේ මහලේකම්වරිය අදින් ඇරැඹි ජිනීවා සමුළුවේ 39 සැසිවාරයේ සමාරම්භක දේශනය පවත්වමින් කියා සිටියාය.

දැනට මරණීය දණ්ඩනය නියම කරනු ලබන අපරාධ වලට අමතරව රාජ්‍ය දේපල වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන අයත් එල්ලුම් ගස් යැවීමට නීති සම්පාදනය කරන මෙන් ජනාධිපති වරයා ඉකුත් සතියේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

යුද සමයේ සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝන සහ යුද අප‍රාධ සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකාවේ රජය ජගත් මානව හිමිකම් කොමිසමේ දී ගිවිසගත් යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය කෙරෙහි ද මහ කොමසාරිස්වරිය සමුළුවේ අවධානය කැඳවා තිබේ.

සංක්‍රාන්ති යුක්ති න්‍යාය පත්‍රයක් අර්ථපුර්ණ ලෙස ක්‍රියාවේ යෙදවීම දිසාවට බලධාරීන්ගේ ගමන හෙමින් වුවත්, අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය විසින් ප්‍රවිචාරණය සහ තම වරම අංග සම්පූර්ණ කිරීමට අවශ්‍ය ආයතනික ශක්‍යතා ගොඩනැගීම ආරම්භ කර තිබේ.” යි මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ පැවසුවාය.

ඒ කාර්යාලයේ වැඩ ඉක්මනින් කරනු ඇතැයි ද, අතුරුදහන් වුවන්ගේ පවුල් වලට පිළිතුරු ලබා දීම ආරම්භ කරනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙමු. හානිපුරණය සඳහා කාර්යාලයක් ස්ථාපිත කිරීමේ නීතිද සම්පාදනය වෙමින් පවතී.

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) කඩිනම් නිර්දේශ රැගත් අතුරු වාර්තාව ජනාධිපතිවරයා විසින් මේ වනවිට කැබිනට් අනුකමිටුවකට භාර දී තිබේ.

සත්‍යය සහ යුක්තිය සාක්ෂාත් කරගැනීම සම්බන්ධයෙන් 2015 ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය කිසිදු පියවරක් ගෙන නොතිබීමද නව මහලේකම් මිෂෙල් බැෂලේ ජිනීවා සමුළුවට සිහිපත් කර දී තිබ්ව්.

වගවීම සහ සත්‍යය හෙළි කර ගැනීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රගතියක් අත් කරගැනීම ජාතියේ දිගු කාලීන ස්ථාවරභාවය සහ සෞභාග්‍යය අරබයා මහත් සේ පලදායී වනු ඇත.

කෙසේ වෙතත්, මානව හිමිකම් මණ්ඩලයේදී හවුලේ ගිවිසගත් යෝජනාවෙන් ඉවත් වී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්දේශ කොට ඇති ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලින් ඉවත්වීමේ අපේක්ෂාව ජනාධිපතිවරයා විසින් මේ වන විට පල කර තිබේ.

ප්‍රධාන වශයෙන් අපේ ආරක්ෂක හමුදා, ත්‍රිවිධ හමුදාවට තියෙන යෝජනා, මානව හිමිකම් චෝදනා ඒවා ඉවත් කරගැනීම,” මෙන්ම එල්ටීටීඊ සාමාජිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා මාර්ග ගැන ද තමන් එක්සත් ජාතීන් හමුවේ ලබන 24 දා යෝජනාවක් ගෙන එන බව සති අන්තයේදී නිවිතිගල පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

එල්ටීටීඊ සැකකරුවන් ඇතුළු දෙමළ රැඳවියන්ට වධහිංසා කිරීමට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අසීමාන්තික අයුරින් යොදාගන්නා බවට චෝදනා එල්ලවී තිබෙන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් කිහිපවර අවධාරණය කර ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වන පරිදි පනත දැඩි ලෙස සංශෝධනය කරන ලෙසයි.

මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජාත්‍යන්තර හෙලා දැකීමට ලක්වී තිබෙන බලවත් ආණ්ඩු කිහිපයක්ම දේශපාලන සිරකාරියක් මෙන්ම වධබන්ධනයෙන් පීඩා විඳීමේ අත්දැකීමෙන්ද යුත් මහ කොමසාරිස්වරියගේ මංගල දේශනයෙන් විවේචනයට ලක්විය.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ සංහිඳියාව සම්බන්ධයෙන් 2015 ඔක්තෝබරයේ සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා දෙමළ පීඩිතයන්ගේ විරෝධය මැද දෙමළ ජාතික සන්ධානය සහ කොළඹ පදනම් කොටගත් රාජ්‍ය නොවන සංවිධාන විසින් ආණ්ඩුවට ලබාදුන් අවුරුදු දෙකක කාල අවකාශය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වැනි සැසිවාරය පැවැත්වීමට නියමිත 2019 මාර්තුවෙන් අවසන් වෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 39 වැනි සැසිවාරය සැප්තැම්බර් 28 දායින් නිමවෙයි.

2018-09-11

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රුවන් හෙට්ටි ආරච්චිගේ ‘මතකද හැන්දෑවේ’ Live in concert

රුවන් හෙට්ටිආරච්චි ගායකයෙක් ලෙසට ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගත් අයෙකි. ඔහුගේ ගීත අන්තර්ගත වූ ‘මතකද හැන්දෑවේ’ Live in concert දෙසැම්බර් 01දා

සජිත අනුත්තර පෙම්වතියත් සමග උපන්දිනය සැමරූ හැටි. Photo

සජිත අනුත්තර යනු ජැක්සන් ඇන්තනීගේ බාල පුතානේ. සජිතත් දැන් රංගන ක්ෂේත්‍රයට යොමු වී තියෙනවා. සජිතගේ උපන්දිනය පසුගිය දවසක යෙදිල තිබුණ. ඒ

වසර 02ක් සදහා භාරකාර රජයක් පිහිටුවන්නැයි ඉල්ලීමක්

වසර දෙකක් සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇතිකරන ලෙසට දිදුලන හදවත සංවිධානය ජනපති ඇතුළු සියලුම දේශපාලනඥයන්

රඟපාන එක.. නඩු කතාකරනවට වැඩිය අමාරුයි. නීතීඥ පේ‍්‍රමනාත් සී. දොළවත්ත කියයි

රංගන ක්ෂේත්‍රයේ නව මුහුණු අතරට එක්වූ මිනිගංදෑලේ චාර්ලිස් කියන්නේ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයන් ඉහළින් ලැබෙන හොද චරිතයක් වෘත්තියෙන් නීතිඥයෙක් වන ඔහු

දිල්ෂාන්... පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට

ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන තිරලකරත්න දිල්ෂාන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා පල වේ. ඔහු ශ‍්‍රි ලංකා පොදුජන පෙර

අපි දෙන්නා යාළු වුණාට පස්සේ.. තමයි වීඩියෝ කෝල්වලින් කතා කරන්න පටන් ගත්තෙ.

අමන්දා මුලින්ම කියමු දිමුතුව මුණගැහුණේ කොහොමද කියලා..  දිමුතුගේ ගෙදර අයයි අපේ ගෙදර අයයි හඳුනනවා. මගේ මාමා ගේ (ප්‍රියන්ත විජේකෝන්) යාළුවෙක්

කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න ස්ත්‍රීවාදියෙක් වෙන්නම ඕන නැහැ - අයෝද්යා කියයි

කුඩා කාලේ ඉඳන්ම උපන්දින සාද, රටට පිපෙන මල් පැහසරණි ආදී ළමා වැඩසටහන්වලින් ඉතා ජනප්‍රිය අයෝද්ය යාපාබණ්ඩාර, මේ වෙද්දි එම නාලිකාවේම විකා

මගේ 'තනිවි' ගීතයට ඉහළ රසික ප්‍රතිචාර තියෙනවා - සඳමාලි

මේ වසරේදී පැවතුණු දෙරණ ‘ඩ්‍රීමි ස්ටාර්’ රියලටි තරගයේ දී දෙවැනි ස්ථානය දිනාගත් මහේෂා සඳමාලි පසුගිය දිනක සිය අලුත්ම ගීතය හා එහි රූප රචනා එළිදැක්

අයිශ්වර්යා ගේ දියණිය ආරාධ්‍යා පැපරාසීන්ට හුරු වෙලා

තරු දරුවන්ට මාධ්‍ය ඇස්වලින් සැගවී සිටීම පහසු නැත. අම්මා සහ තාත්තා වැඩිපුර ජනපි‍්‍රය වන විටදී දරුවන්ට ඇති ආකර්ෂණය ද වැඩි වන්නේය... සමහර දරුවන් එයට

උදුම්බරා චිත්‍රපටයට දායක වන්න ලැබීම මට ලොකු සතුටක්

උදුම්බරා සිනමාපටේ උදුම්බරාගේ ළමා කාලයට රඟපාන්න හර්ෂි ඔබට අවස්ථාවක් ලැබුණේ කොහොමද..? චිත්‍රපටයට සුරේන් අංකල් සහ චමන්ත්රාජ් අංකලුත්

සමහරු මට බණිනවා... මගේ ගම හොරණ. හොරණ ශ්‍රීපාලියෙ මම ඉගෙන ගන්නේ - මන්දිරා

පසුගියදාක, නිල්වලා කණ්ඩායම එයාලගෙ දර්ශන තලයට අපිව රැගෙන ගියා. නීලපබළු හී රූගත කරන හැටි සහ එහි රඟපාන අය ගැන කියන්න. එතැනදි තමා මේ

මම කරාබු දෙකක්වත් දාන් නෑ.... Hair Style වලට කැමැතිත් නෑ

ෆැෂන් යනු කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්. ඒත් කවදාවත් පරණවීමක් නෑ. අතීතයේ ෆැෂන් කියලා කළ දේවල් වර්තමානයෙ කරන්න පුළුවන්. මෙහෙමයි තම

හදිසි අනතුරකට පත් Hiru Star මලින්ද වෙනුවෙන් බෝධි පූජාමය පිංකමක් - විස්තර මෙන්න

හිරු ස්ටාර් 48 දෙනා අතරට තේරී පත් වු මලින්ද ප්‍රදීප් ගායන ශිල්පියා හදිසි අනතුරක් නිසා මේ වන විට දී අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.. ප්‍රතිකාර

පොඩි වචනයක් හෝ එහේමෙහේ වුණොත් එයාට දුක හිතෙනවා.

සුමිරාන් සහ තනාෂා අපිට මුණගැහෙන්නේ සිංහ එන්ටටේට්මන්ට් විසින් නිෂ්පාදනය කරන ලද “නීල පබළු” ටෙලිනාට්‍යය ඔස්සේයි. ඒ නිසා ඔන්න ඉතින් අද වෙනකොට

සම්මානය ලබාගත්තු අවස්ථාවේ.. සිංහලෙන් කතාකරන්න වචන ආවේ නෑ - පූජා උමාශංකර් කියයි

Hiru film awards 2018 උලෙළේ දී වසරේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවේ පූජා උමාශංකර්ය. ඒ සරිගම චිත්‍ර පටයට කළ රංගනය වෙනුවෙන්ය

හොද නර්තන කලාවක් ප‍්‍රගුණකර තියෙන කෙනෙක් මම - දුලානි

තමන්ට රගපාන්න එදා ලැබෙන පළමු චිත‍්‍රපටයෙන්ම හොඳම නිළිය ලෙස සම්මාන ලබන දුලානි අනුරාධා අපට කාලෙකින් සිනමා තිරය හෝ ටෙලි තිරය මත දකින්

කෙල්ල ඇහුවා පට්ටම ප්‍රශ්නයක්. චිලී කලකට පසුව කතා කරයි.

චිලී හරි ජොලී' ඒ මම දකින චිලී. සමහරු නම් කියනවා චිලියා නාහෙට නාහන හිතුවක්කාරයෙක් කියලත්. මම නම් කියන්නේ ඔහු තාරුණ්‍යය කියන අහස ලස්සනට

කුරුං ගුරුං ගොසිප් සී ලංකා වෙබ් අඩවිය සමග පළ කළ අදහස්

අසනීපව සිටින කොපි කඩේ ටෙලි නාටයේ දිගු කලක්ම රග පාපු කුරුං ගුරුං චරිතයට පණ පොවපු කේ. ඒ. පියකරු මහතා මේ වන විට පුත්තලම වනාතවිල්ලුව පන්ස

රටේ පවතින අයහපත් තත්ත්වය.. වේදිකාවට දැඩිලෙස බලපෑවා

මේ දවස්වල මම කලා කටයුතු කිසිම දේකට සම්බන්ධවෙලා නැහැ. දැන් පුතයි මමයි විතරමයි ගෙදර ඉන්නේ. පුතා නම් මේ දවස් වල එයාගේ අධ්‍යාපනික කටයුතු වල

ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර වහාම පාර්ලිමේන්තුව කැදවන්න - කලාකරුවෝ ඉල්ලයි

ව්‍යවස්ථාවට පටහැනි ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාව ඉවත් කර නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනපතිතුමා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status