Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

දෙමළ ජාතික සන්ධානෙ මන්ත්‍රීන් තානාපතිවරු හමුවෙයි - වීඩියෝ

දෙමළ සන්ධානය සහ මෙරට සිටින විදෙස් මහකොමසාරිස්වරුන් මෙන්ම තානාපතින් අතර හමුවක් කොළඹ පිහිටි විපක්‍ෂ නායක කාර් යාලයේදි ඊය පැවැත්වුණා. පැයක

භික්ෂූණ් 150 පමණ සිරගත කළ එජාපය අද කිඹුල් කදුළු හෙළනවා

ජනාධිපතිවරයා හට අයත් අමාත්‍යාංශවල කටයුතු ජනාධිපතිගේ අනු දැනුමෙන් තොරව සිදුවන්නේ නම් එය බරපතල ගැටලුවක් බව දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක

මෛත්‍රී - මහින්ද ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම එළඹෙන කැබිනට් මණ්ඩලයට - බන්දුල ගුණවර්ධන

මුදල් අමාත්‍යාංශයෙන් ලබන 2019 වසර සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කරගෙන යන බව මෛත්‍රී මහින්ද රජයේ ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන

අයවැය කියවද්දි නිල්චිත්‍රපටි බැලු මන්ත්‍රීන්ට වැඩ වරදී - වීඩියෝ

බස්නාහිර පළාත් සභා සභාවාරය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ බව කියනා මන්ත්‍රීන් සම්බන්ධව ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගන්නා බව පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේව

ඡාත්‍යන්තර වෙළඳපොලේ ශ්‍රේණි ගත කිරිම් වලින් ලංකාව පහළට

ඡාත්‍යන්තර ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකාව අද (20 දා) සිට තවත් අඩු ශ්‍රේණියක් වෙත නම් කර ඇති හෙයින් රට ණය ගැනීමේ දී වැඩි පොලියක් ගෙවීමට සිදුවනු ඇතැයි

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්... කෑම එකක්වත් මහින්ද ලබාගෙන නෑ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ දක්වාම අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් කෑම එකක් හෝ ලබාගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලි

මහින්ද තරුණ මන්තී‍්‍රවරුන්ට දැඩි ලෙස අවවාද කරයි

මහින්ද සන්ධානයේ තරුණ මන්තී‍්‍රවරුන්ට දැඩි ලෙස අවවාද කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව. දේශපාලන ආරංචි මාර්ග සඳහන්

වෙඩි නොවදින අලුත් සැප වාහන වරායෙන් ගොඩබායි. ජනපතිටද. අගමැතිටද - ඇත්ත මෙන්න

ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහා වෙඩි නොවදින අලුත්ම වාහන ගෙන්වා ඇති බවට සමාජ ජාල හා අන්තර්ජාල මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත.... එම

රනිල් හිතාගෙන ඉන්නේ අගමැති කියලනේ. එයත් අගමැති නෙමේ

රනිල් වික්‍රමසිංහ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් බැවින් ඔහු අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ නායක.. අනුර කුමාර දිසානායක

අනිත් රටවල.. පාර්ලිමේන්තු දිහා බැලුවම ලංකාවේ සිදුව ඇත්තේ ඉතා සුළු සිදුවිමක් - රෝහිත

ලෝකයේ අනෙකුත් රටවල පාර්ලිමේන්තු සිදුවන ගැටුම් දෙස බැලීමේදී පසුගියදා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිදුව ඇත්තේ ඉතා සුළු සිදුවිමක් බවයි එක්සත්

අගමැතිගේ වැය ශීර්ෂයට ඉදිරිපත් කළ යෝජනාවේ ගැටලු තියනවා

අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මහතාගේ වැය ශිර්ෂ සම්බන්ධව ඉදිරිපත් වී තිබෙන යෝජනාවේ නීතිම වශයෙන් ගැටලු තත්වයන් ඇති බවක් සම කැබිනට් ප්‍රකාශක

අපිට බහුතරයක් තියෙනවා. ඔප්පු කරන්න දෙන් නෑ - රවුෆ් හකීම්

විශ්වාසභංගය සදහා ඡන්දය ලබාගැනීම විවිධ ක්‍රියාමාර්ගයන් හරහා කල් දමමින් සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් මහතා කියයි. පාර්ලි

එජාපෙ වෙන කෙනෙක් ආවොත් සලකා බලනවා - ජනපති ඉන්දීය මහකොමසාරිස්ට කියයි

රනිල් වික‍්‍රමසිංහ මහතාට යළි අගමැති ධුරය පිරිනැමීමට තමා සූදානම් නැතයි ජනපතිතුමා යළි මෙරට ඉන්දීයා මහකොමසාරිස් තරන්ජිත් සින් සන්ධු මහතා හමු

කතානායක කරූ.. ක්‍රිකට් විනිසුරු කෙනෙක් වුණා නම් වැඩියෙන් කෑ ගහන කණ්ඩායමට ජය

එජාපයට 113ක් නැති බවත් ඔවුන් රැවටිමක් සිදුකරන බවත් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියයි එතුමා මේ බව පැවසුවේ අද මාතර දි පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්

විදෙස් තානාපතිවරු රැසක් රනිල් හමුවුනේ ඇයි? - වීඩියෝ

විදෙස් තානාපතිවරු රැසක් ඊයේ රාත්‍රියේදී රනිල් වික්‍රමසිංහව හමුවී තිබෙනවා. එම තනාපතිවරු අතර, ඕස්ට්‍රේලියා, බිත්‍රාන්‍ය සහා කැනඩා යුරෝපා සංගම් තනාපති

ශේෂ්ඨාධිකරණ නඩු තීන්දුව දෙන 07 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් දමන්නැයි ඉල්ලීමක්

කථානායක ධූරය ඔබතුමා හෑල්ලුවට හා අවමානයට ලක් නොකර, ඒ වගේම මුළු රටමත් අවුලෙන් අවුලකට ලක් නොකට ශේෂ්ඨාධිකරණයේ... නඩු තීන්දුව

ජනපතිතුමා කරපු ආරාධනය කරූ ප්‍රතික්ෂේප කරයි - දුරකථනයෙන් ජනපතිට දැනුම් දෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18දා) පස්වරුවේ දී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන බව කථානායක

ජනපතිගේ කැඳවීමට ජවිපෙය බෑ කියයි - එජාපය යන බව කියයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පව සයි. පවතින ගැටලුකාරී තත්වයට

මළගෙදර කාන්තාවෝ කට්ටියක් මගෙන් අහනවා ආයේ කවදද තියෙන්නේ පාර්ලිමේන්තුව කියල

මම මළගෙදරක ගියා එහෙ හිටි කාන්තාවෝ මගෙන් අහනව ආයේ අනේ... කවදද තියෙන්නේ පාර්ලි මේන්තුව කියලා. මම කිව්වා සදුද කියලා. අපි එදාට බලාගෙන ඉන්

ලබන සඳුදාට පාර්ලිමේන්තුව ගිනි තියන්නත් පුළුවන්

ලබන සඳුදා දිනයේදී පාර්ලිමේන්තුව වෙත ඡන්ද විමසීමක් සහිත මෝසමක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරෝත්තු වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අද පස්වරු

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ආණ්ඩුව පෙරළීමට කිසිදු නීතිමය හැකියාවක් නැහැ. නිමල්
GossipClanka.com

දෙ‍පෝයකින් ආණ්ඩු පෙරළන බව ඇතමුන් ප්‍රකාශ කළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වසර හතර හමාරක් ගත වන තුරු මේ ආණ්ඩුවට කිසිදු බලපෑමක් කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති,

 

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. විශ්වාසභංගයෙන් අගමැතිවරයා ඉවත් කළත් මේ පාර්ලිමේන්තුවෙන්ම අයකු පත් කර අච්චාරු ආණ්ඩුවක් ඉදිරියට ගෙන යනු මිස පවතින ආණ්ඩුව පෙරළීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව ඒ මහතා කීවේය.

බොහෝ අයට මෙම දේශපාලන යථාර්ථය අවබෝධ වී නොමැති නිසා විවිධ ප්‍රකාශ කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන බල මණ්ඩල රැස්වීමට ප්‍රධාන ආරාධිතයා වශයෙන්  සහභාගිවෙමින් අමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය.

තනි පක්ෂයකට බහුතර බලයක් ලබා ගත නොහැකි වූ නිසා පක්ෂ කිහිපයක එකතුවෙන් සභාග ආණ්ඩුවක් පිහිට වූ බවත් ඉදිරියේදීත් මෙවැනි ආණ්ඩු පිහිටුවීමට සිදුවනු ඇතැයි කී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

ඉදිරි මැතිවරණවලදීද අපි කාටවත් තනි ආණ්ඩු හදා ගන්න බැහැ. ඒක තමයි අපි හදාගත්තු ව්‍යවස්ථව. ඒ නිසා කැමති වුවත් අකමැතිවුවත් යළිත් පක්ෂ දෙක  තුනක් එක් කොට ආණ්ඩු හදාගන්න වෙනවා. එක්සත් ජාතික පක්ෂ විරෝධීයි කියා අපිට හැමදාම එළියෙ ඉන්න බැහැ. පක්ෂයක් ලෙස තනි බලයක් ලබා ගත හැකි නම් වඩා හොඳයි. සියලු පක්ෂ උත්සහා කරන්නේ ඒ අයුරින් බලය ලබා ගන්න.

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ද එක පක්ෂයකට තනි බලයක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා පක්ෂ කිහිපයක එකතුවක් මත බලය ලබා ගැනීමට  සිදුවෙනවා. දේශපාලන යථාර්ථය හා පවතින මැතිවරණ ක්‍රමය තේරුම් ගත යුතුයි.

දේශපාලනික වශයෙන් යම් යම් පසුබෑම්වලට පත්වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑමවිමට හිස ඔසවපු පක්ෂයක්, පක්ෂය රැක ගැනීම සඳහා අපි කටයුතු කළ යුතුයි.  ප්‍රමාණාත්මක වශයෙන් පිරිස අඩු වුවත් පක්ෂයේ රැඳුණු පිරිස තමයි පක්ෂයට යම් වටිනාකමක් ලබා දුන්නේ.

අපට අවශ්‍ය පුද්ගලයකු වටා ගොඩ නැගුණු දේශපාලනයක් නොව පක්ෂය වටා ගොඩනැගුණු දේශපාලනයයි. පුද්ගලයා සමග දේශපාලනය අවසන් වුවත් පක්ෂය සමග දේශපාලනය දිගින් දිගටම ඉදිරියට යනවා. අපේ දේශපාලන අනාගතය පිළිබඳ දැන් සිටම අනාවැකි පළ කරන්න බැහැ. මැතිවරණයට තවත් වසර එකහමාරක කාලයක් තිබෙනවා.  රටේ පවතින දේශපාලනය දිනෙන් දින පැයෙන් පැය මොහොතින් මොහොත වෙනස් වෙනවා. වෙනස් වෙනවා. එක රැයකින් මුළු දේශපාලනය වෙනස් විය හැකියි. ඒ නිසා ඉදිරිය පිළිබඳව මේ වන විට අනාවැකි පළ කිරීම සාර්ථක නැහැ.

ඉදිරියේදී  අපේ දේශපාලන ගමන් මග කුමක් වෙයිද ? අපි ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ කෙසේද ? පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්නේ කෙසේ ද වැනි ප්‍රශ්නවලට මේ දැන් සිට නොව ඒ ඒ අවස්ථාවේදී මුහුණ දිය යුතුයි. ඒ සඳහා ඒ ඒ අවස්ථාවේදී පවතින දේශපාලන ස්ථාවරය සලකා බැලිය යුතුයි.

නදීක දයා බණ්ඩර - මහනුවර අතිරේක

2018-07-10

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

ඔහුගේ සමුගැනීම පෞද්ගලිකවම ගොඩක් දැනුණා - විනූ උදාරි

මම ඇත්තටම මේ දවස්වල ටෙලි නාට්‍ය වැඩ කටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි. වෙස්, සහ සිද්ධාර්ථ ගෞතම, සංහිඳ පාමුල' නිර්මාණ මේ දවස්වල දී විකාශය

මේ 26 වැනිදා.. මම දික්කසාදයට අත්සන් කරනවා - ගීතා

ස්විට්ස්සර්ලන්තයේ මට පුරවැසි භාවයක් තිබුණා. මම ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. විවාහය නිසා මට හම්බ වුණු එකක් ඒක. ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවෙන්

'කූඹියෝ' තිර රචකයා අතුරුදහන් - පොලීසියට පැමිණිලි

ජනප්‍රිය කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර රචක හා සංස්කාරක ලෙස කටයුතු කළ දමිත චන්ද්‍රසිරි මහතා ඇතුරුදහන්ව ඇති බවට වැලිකඩ පොලීසිය වෙත පැමිණිල්ලක් කර

විශ්‍රාම ගිය මන්ත්‍රීවරිය - උපේක්ෂා ගේ අලුත්ම නර්තනය - වීඩියෝ

ජනප්‍රියතම නිළියක වූ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය වූ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පසුගිය කාලේදී නිහඩව සිටි අතර අපට මාධ්‍ය මගින් ඇයව දකින්න

අවුරුදු ගාණක් මං කෑවෙ කඩෙන් - බැඳලා අවුරුද්දයි රොෂාන් සහ රිද්මා පිලපිටිය සතුටින්ද?

මේ දවස්වල අලුතින් පටන් ගත්ත ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කරගෙන යනවා. චාමර ජනරාජ් පීරිස්ගේ ‘වාහෝ’ ටෙලි නාට්‍යය, සිඳු සහ නීල පබළු ටෙලි නාට්‍යත්

රුවන් හෙට්ටි ආරච්චිගේ ‘මතකද හැන්දෑවේ’ Live in concert

රුවන් හෙට්ටිආරච්චි ගායකයෙක් ලෙසට ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගත් අයෙකි. ඔහුගේ ගීත අන්තර්ගත වූ ‘මතකද හැන්දෑවේ’ Live in concert දෙසැම්බර් 01දා

සජිත අනුත්තර පෙම්වතියත් සමග උපන්දිනය සැමරූ හැටි. Photo

සජිත අනුත්තර යනු ජැක්සන් ඇන්තනීගේ බාල පුතානේ. සජිතත් දැන් රංගන ක්ෂේත්‍රයට යොමු වී තියෙනවා. සජිතගේ උපන්දිනය පසුගිය දවසක යෙදිල තිබුණ. ඒ

වසර 02ක් සදහා භාරකාර රජයක් පිහිටුවන්නැයි ඉල්ලීමක්

වසර දෙකක් සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇතිකරන ලෙසට දිදුලන හදවත සංවිධානය ජනපති ඇතුළු සියලුම දේශපාලනඥයන්

රඟපාන එක.. නඩු කතාකරනවට වැඩිය අමාරුයි. නීතීඥ පේ‍්‍රමනාත් සී. දොළවත්ත කියයි

රංගන ක්ෂේත්‍රයේ නව මුහුණු අතරට එක්වූ මිනිගංදෑලේ චාර්ලිස් කියන්නේ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයන් ඉහළින් ලැබෙන හොද චරිතයක් වෘත්තියෙන් නීතිඥයෙක් වන ඔහු

දිල්ෂාන්... පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට

ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන තිරලකරත්න දිල්ෂාන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා පල වේ. ඔහු ශ‍්‍රි ලංකා පොදුජන පෙර

අපි දෙන්නා යාළු වුණාට පස්සේ.. තමයි වීඩියෝ කෝල්වලින් කතා කරන්න පටන් ගත්තෙ.

අමන්දා මුලින්ම කියමු දිමුතුව මුණගැහුණේ කොහොමද කියලා..  දිමුතුගේ ගෙදර අයයි අපේ ගෙදර අයයි හඳුනනවා. මගේ මාමා ගේ (ප්‍රියන්ත විජේකෝන්) යාළුවෙක්

කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න ස්ත්‍රීවාදියෙක් වෙන්නම ඕන නැහැ - අයෝද්යා කියයි

කුඩා කාලේ ඉඳන්ම උපන්දින සාද, රටට පිපෙන මල් පැහසරණි ආදී ළමා වැඩසටහන්වලින් ඉතා ජනප්‍රිය අයෝද්ය යාපාබණ්ඩාර, මේ වෙද්දි එම නාලිකාවේම විකා

මගේ 'තනිවි' ගීතයට ඉහළ රසික ප්‍රතිචාර තියෙනවා - සඳමාලි

මේ වසරේදී පැවතුණු දෙරණ ‘ඩ්‍රීමි ස්ටාර්’ රියලටි තරගයේ දී දෙවැනි ස්ථානය දිනාගත් මහේෂා සඳමාලි පසුගිය දිනක සිය අලුත්ම ගීතය හා එහි රූප රචනා එළිදැක්

අයිශ්වර්යා ගේ දියණිය ආරාධ්‍යා පැපරාසීන්ට හුරු වෙලා

තරු දරුවන්ට මාධ්‍ය ඇස්වලින් සැගවී සිටීම පහසු නැත. අම්මා සහ තාත්තා වැඩිපුර ජනපි‍්‍රය වන විටදී දරුවන්ට ඇති ආකර්ෂණය ද වැඩි වන්නේය... සමහර දරුවන් එයට

උදුම්බරා චිත්‍රපටයට දායක වන්න ලැබීම මට ලොකු සතුටක්

උදුම්බරා සිනමාපටේ උදුම්බරාගේ ළමා කාලයට රඟපාන්න හර්ෂි ඔබට අවස්ථාවක් ලැබුණේ කොහොමද..? චිත්‍රපටයට සුරේන් අංකල් සහ චමන්ත්රාජ් අංකලුත්

සමහරු මට බණිනවා... මගේ ගම හොරණ. හොරණ ශ්‍රීපාලියෙ මම ඉගෙන ගන්නේ - මන්දිරා

පසුගියදාක, නිල්වලා කණ්ඩායම එයාලගෙ දර්ශන තලයට අපිව රැගෙන ගියා. නීලපබළු හී රූගත කරන හැටි සහ එහි රඟපාන අය ගැන කියන්න. එතැනදි තමා මේ

මම කරාබු දෙකක්වත් දාන් නෑ.... Hair Style වලට කැමැතිත් නෑ

ෆැෂන් යනු කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්. ඒත් කවදාවත් පරණවීමක් නෑ. අතීතයේ ෆැෂන් කියලා කළ දේවල් වර්තමානයෙ කරන්න පුළුවන්. මෙහෙමයි තම

හදිසි අනතුරකට පත් Hiru Star මලින්ද වෙනුවෙන් බෝධි පූජාමය පිංකමක් - විස්තර මෙන්න

හිරු ස්ටාර් 48 දෙනා අතරට තේරී පත් වු මලින්ද ප්‍රදීප් ගායන ශිල්පියා හදිසි අනතුරක් නිසා මේ වන විට දී අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.. ප්‍රතිකාර

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status