Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

යුද සමයේ දෙපාර්ශ්වයම වැරදි කර ඇතැයි අගමැති පළමුවරට පැවසුවා

යුද සමයේ අවසන් කාලයේදී යුද හමුදාවෙන් පමණක් නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්ද යුද අපරාධ සිදු වූ බව අග‍්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බවත් මෙවැනි ක‍්‍රියා

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ බොරු. මව සහ දියණිය
GossipClanka.com

මල්ලිට වට කරන් ගැහැව්වා. අන්න ඔයාගේ මල්ලිට ගහනවා වටන් කරන් පුතේ යන්න කියලා ඇන්ටි කෙනෙක් මට කිව්වා. ඊට පස්සේ මම දුවගෙන යද්දී. මම ඇදන් හිටිය ගවුම මගේ ඉනෙන් පල්ලෙහාට ගළවලා කම්මුලට ගැහැව්වා. ඊට

 

පස්සේ එයාලා කලිසමේ ශිප් එක ගලවලා මට පෙන්නුවා. ඊට පස්සේ මම අම්මගේ මාලේ කඩලා කියලා කෑගැහැව්වා. ඊට පස්සේ චමින්ද ඇතුළු පිරිසක් මගේ ඔළුවට හතර පාරක් විතර ගැහැව්වා. මේ ඔක්කොම පොලිස් කටඋත්තර හොස්පිටල් එකට ඇවිල්ලා මගෙන් ලියා ගත්තා.

ඇදුම් ගැළෙව්ව බවට සටහනක් නැතැයි මාධ්‍ය ප්‍රකාශකතුමා කියන නිසා සමාජ මාධ්‍ය හරහා අපිට කොමෙන්ට් දානවා ගලෝපු ඇදුම් පෙන්නන්න, එහෙම පෙනුනුවොත් මම ඔයාව බදිනවා. ධූෂණය වුණත් කමක් නෑ. අනංමනං සෑහෙන්න බලන්න බැරි ඒවා දානවා. ඒ වගේම මව සහ දියණිය රටම ඇන්දුවයි එත්තරා ආණ්ඩු හිතවාදී ගොසිප් වෙබ් අඩවි (Link) ගෙන යන බොරු ප්‍රචාරයන් නිසා තමන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් පවතින බව දියණිය පවසයි.

මං කොහොමද පාරේ බැහැලා යන්නේ. මියගිය ව්‍යාපාරිකයාගේ ලොකු දුව මාධ්‍යට ඊයේ කියා සිටියා.

මේ සිද්ධිය නිසා පොඩි දුවගේ විවාහයත් නතර වුණා යැයි දරුවන්ගේ මව කියා සිටී

ප්‍රසංග ගහපු කඩු පහරට පළිය ගන්න අතට අතක් ගන්නවා කියලා එදා මම හිතාගත්තා - ප්‍රධාන සැකකරු වන පුල්ලෙයාර් කරපු පාපොච්චාරණය මෙන්න

මගේ අත කඩුවෙන් කපලා තුවාල කරපු එකේ පළිය ගන්න දකුණු අත කපලා අතට අතක පළිය ගන්න වුවමනාව තිබ්බා. මට ප්‍රසංගව මරන්න වුවමනාවක් තිබ්බේ නෑ. නාලක (බට්ටා) අතට අත අරන් දෙනවා කියලා මට සිද්ධිය වුණු දවසෙම පොරොන්දු වුණා." යැයි අනුරාධපුර වන්නියම්කුලම රාහුල මාවතේ පදිංචිව සිටි ව්‍යාපාරික තිදරු පියකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන පුල්ලෙයාර් චමින්ද නමැත්තා අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ප්‍රකාශයක් ලබාදෙමින් කියා තිබිණි.

දෙපාර්ශ්වය අතර කලක් තිස්සේ පැවැති ආරවුලකින් ඝාතනයට ලක්වූයේ වන්නියම්කුලම රාහුල මාවත ගම්සභා හන්දිය, විජයපුර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ සුජීවන් ප්‍රසංග කුමාර හෙට්ටිආරච්චි (45) නමැති ව්‍යාපාරිකයායි. ඔහුගේ අවසන් කටයුතු පෙරේදා (08දා) අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.
පසුගිය 5 වැනිදා සවස සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනා නොච්චියාගම හා අනුරාධපුර යහලේගම ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. ඝාතනය සිදුවී පැය 72ක් ගතවීමට පෙර සැකකරුවන් හා ඝාතනයට යොදාගත් ආයුධ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් සොයාගෙන තිබිණි.

ඝාතනයට භාවිත කළ වක් හැඩයෙන් යුතු අඩි දෙකක් පමණ දිගින් යුතු කඩු තුනෙන් දෙකක් යහලේගම වැවේ ගිල්වා තිබියදීත් අනෙක් කඩුව යහලේගම බෝක්කුවක් යට සඟවා තිබියදීත් පොලිසිය සොයාගෙන ඇත. ඝාතකයන් පැමිණි සුඛෝපභෝගි මෝටර් රථය යහලේගම නිවෙසක සඟවා තිබියදී සොයාගෙන තිබිණි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන විශාකා මාවත, වන්නියම්කුලම අනුරාධපුර ලිපිනයේ පදිංචි පුල්ලේයාර් චමින්ද යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 37 හැවිරිදි සැකකරු ඝාතනයට සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශයක් දෙමින් මෙසේ කියා තිබිණි.

මරණකරුගේ දුවගේ ඇඳුම් ගැලෙව්වා කියන සිද්ධිය බොරුවක්. අනුරාධපුර පුබුදුපුර පැත්තේ හෝටලයක විවාහ මංගල උත්සවයක් තිබ්බා. ඒකට මරණකරුගේ පවුලේ අය ඇවිල්ලා හිටියා. දුව කොට ඇඳුමක් ඇදගෙන ඇවිල්ලා හිටියා. මගේ බිරිය ඒක දැකලා මරණකරුගේ බිරියට කියලා තිබ්බා මේ වගේ තැන්වලට දුවට ඔය වගේ ඇඳුම් අන්දගෙන එන්න එපා කියලා. ඒ අවස්ථාවේ මරණකරුගේ බිරිය හා මගේ බිරිය අතරේ බහින්බස් වීමක් වෙලා ගුටිබැට හුවමාරුවක් ඇති වුණා. ඒකට අපිත් මැදිහත් වුණා.

ඒ අවස්ථාවේ මරණකරුගේ දුව ඔවුන්ගේ මෝටර් රථයේ තිබ්බ කඩුවක් අරගෙන ආවා. පුතා පොල්ලක් අරගෙන ආවා. දෙපැත්තේ ගුටිබැට හුවමාරුවක් වුණා. නමුත් මරණකරු ඒ අවස්ථාවේ ප්‍රශ්නයක් ඇති කර ගත්තේ නෑ. ඊට පස්සේ අප්‍රේල් මාසයේ අපි දෙපාර්ශ්වය අතර අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේදී ගැටුමක් ඇති වුණා. ඔහු එල්ල කරපු කඩු ප්‍රහාරයෙන් මගේ දකුණු අත වෙන්වෙන තරමට කැපුණා. දැනටත් අතට ටිකක් අමාරුයි. හැබැයි මම එදා හිතා ගත්තා මට එල්ල කරපු කඩු ප්‍රහාරයට අතට අත ගන්නවා කියලා. නාලක (බට්ටා) ඒක කරනවා කියලා මට පොරොන්දු වුණා.

ඒ සිද්ධියට මම අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. මරණකරු හා ඔහුගේ බිරිය පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කළා. දින හතරකට විතර පස්සේ මරණකරු ඇප අරගෙන එළියට ආවා. ඔහු නිවෙසට එද්දී මල්මාලා දාලා අහස් වෙඩි පත්තු කරලා පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා තිබ්බා. මේ සිද්ධියත් එක්ක මගේ තරහ තවත් වැඩිවෙලා තිබ්බෙ. නමුත් ප්‍රසංගව මරනවා කියලා කිසිම චේතනාවක් තිබ්බේ නෑ. අතට අතෙන් පළිය ගන්නවා කියන වෛරය තිබ්බා.

ඒ අනුව තමයි පසුගිය 05 වැනිදා අපි ඔහුට ප්‍රහාරය එල්ල කරන්න ගියේ. අතට අත ගන්න තමයි ගියේ. නමුත් කඩුවෙන් ගහපු පාරවල් ඔහුගේ බෙල්ලටත් වැදුණා. කේන්තියත් වැඩිවුණු නිසා කඩු පහරවල් කිහිපයක්ම ඔහුට එල්ල කළා. ඔහුව මරනවා කියලා සිතුවිල්ලක් තිබ්බේ නෑ" යනුවෙන් ඝාතකයා පොලිසියට පවසා තිබිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත්වී සිටින පුල්ලෙයාර් චමින්ද නමැත්තා ඝාතනය පිළිබඳව පොලිසියට දීර්ඝ ප්‍රකාශයක් ලබාදී තිබිණි.

උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රතාප් සඳුන්ගහවත්ත, අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.සංජීව මහානාම මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජී. විදානගමගේ, උප ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ.එම්. ප්‍රේමතිලක පොලිස් සැරයන්වරුන් වන දිසානායක (25780), හේමන්ත (18224), රණසිංහ (19799), සේනාරත්න (31357), පොලිස් කොස්තාපල්වරුන් වන චන්දන (16446), අජිත් (61252), දේශප්‍රිය (3525) ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

2018-07-10

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements