Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

නව ආණ්ඩුවට.. එක් නොවන බව නිදහස් සන්ධානය දැඩිව කියයි - එජාපෙයෙන් ආපු පිරිසත් රනිල්ට සහය නොදක්වයි.

අලුත් ආණ්ඩුවට එක් නොවී සිටීමට එක්සත් ජනතා නිදහස් සංධාන අය තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මේ

ශර්මිලා ගෝනවෙලගේ පෙත්සම විභාගයට ගත්තොත් රනිල්ට මන්ත‍්‍රී ධුරය අහිමි වෙයිද

රටෙහි ජනතාවට මේ දිනවල දී වැඩිපුරම අසන්නට ලැබෙන වචන අතුරින් ක්වෝ වොරන්ටෝ හා අතුරු තහනම් නියෝග අතිශය ජනප‍්‍රියම වචන දෙකක් යනුවෙන්

රනිල් වික්‍රමසිංහට.. අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා

පාලකයෝ වන අපිත් දුෂ්කර ක්‍රියා කරන්න බලා පොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි අතිගරු ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග අත්වැල් බැදගෙන

පස්වැනි අගමැතිතුමා ලෙස රනිල් ඉරිදා දිවුරුම් දෙයි - මුදල් ඇමැති ධූරය රවීට - විස්තර මෙන්න

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යධූරේ යළි දිවුරුම් දීමට නියමිතව තිබෙයි. ඒ අනුව හෙට දිනයේදී ඔහු නැවතත් අග්‍රාමාත්‍ය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකගැනීමේ සත්‍යග්‍රහය අවසන්

සිවිල් සංවිධාන සහා වෘත්තීය සමිති එක මුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (14) පස්වරුවේ

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

ශ්‍රේෂ්ඨාධිකරණෙ මතය විමසන්න මැතිවරණ කොමිසමත් සූදානමක

ඉදිරි දෙවසර තුළ දී මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවක් මැතිවරණ කොමිසමේ සභාපති ගරු මහින්ද දේශපි‍්‍රය පවසනවා. හම්බන්තොට

මේ නාඩගම පටන් අරන් දැන් සති හයක් වෙනවා - සජිත් කියයි

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයා සමග එක්ව අත්වැල්බැදන් යළිත් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍

පොහොට්ටු සාමාජිකත්වය ගන්න ප්‍රමාණය දැන් වැඩිවෙලා

ජනතාව ස්වච්ඡාවෙන් ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම මේ දිනවල වැඩි වී තිබෙන අතර එය පසුගිය නොවැම්බර් මාසයේ පම

තීන්දුව... රනිල්ගේ හෝ එජාපයේ ජයග්‍රහණයක් නොවේ - හිරුණිකා

ඇත්තටම මේ තීන්දුව රනිල් වික්‍රමසිංහගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් නොවේ. මේ තීන්දුව රටේ සෑම දෙනාගේම ජයග්‍රහණයක්. ඒකට හේතුව තමා

අධිකරණ තීන්දුව අනුව ජනපතිට එරෙහිව දැන් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් - විජිත හේරත්

දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ.. පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනපති නව ආණ්ඩුවක් පත් කරයි - දයාසිරි ජයසේකර කියන කතාව

දුන් අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.. දයාසිරි ජයසේකර මහතා

ආණ්ඩුවෙන් බැහැලා යන්නට අපි සූදානම් - ගම්මන්පිළ කියයි

ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරට අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනව එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාල

නාමල් කුමාර කියන දේවල් අහල රටේ පළමුවැනි පුරවැසියා මෝඩ තීන්දු ගන්නවා - රන්ජන් කියයි

දේපාලනඥය බොරු කියද්දී, කියපු දේවල් කිව්වේ නෑ කියද්දී, ඒක කිව්වේ විහිළුවට කියද්දී, අපි කොහොමද දේශපාලනඥයන්ව විශ්වාස කරන්නේ යැයි හිටපු නි

දෙමළ සන්ධානෙ 03ට කැඩෙනව - ජවීපෙ එකට වෙන දේ මෙන්න

එජාප - දෙමළ ජාතික සන්ධාන එක්ව හදන් තියෙන සන්ධානය ඊයේ (12දා) දිනයේ පාවිච්චි කළ ඡන්දය රටේ අනාගතයට බලපාන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේ

පාසල් සිසුවා බේරා ගැනීමට දියේ කිමිදුණු 17 හැවිරිදි පාසල් දැරිය

දියේ ගිලී අතුරුදන්ව සිටි සිසුවකුගේ දිවි බේරා ගැනීමට දාහත් හැවිරිදි පාසල් සිසුවිය දියේ කිමිදී විශාල උත්සාහයක් ගත් පුවතක් දඹුල්ල දඹුලු හල්මිල්ලව උළුකැට

එජාප රනිල්ට බහුතරය නැති බව පෙනුනා - දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුවේ ඊයේ (12වනද) පැවැත්වුණ ඡන්ද විමසීම තුළින් පැහැදිලිවම අපට පෙනුනේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතර බලයක් නොමැති බව යැයි

සිංගප්පූරු ගිවිසුම.. තාව කාලිකව අත්හිටු හේතුව මෙන්න

ලංකාව - සිංගප්පූරුව අතර අස්සන් කොට තිබූ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන් තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මඟින් තාව

ජනපතිතුමන් ඇහුම්කන් දෙන්නේ නැත්නම් කරනදේ රනිල් කියයි

පසුගිය ජනපතිවරණේ දී මෙන්ම පැවති මහ මැතිවරණේ මහින්ද රාජපක්ෂලාව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජන වරමට පයින් ගසා කටයුතු කිරීමට

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ජනතාවට වැඩිම බදු බරක් පැටවූ ආණ්ඩුව වත්මන් ආණ්ඩුව
GossipClanka.com

මහින්දාගමනයෙන් පසුව ජනතාව වෙත වැඩිම බදු බරක් පැටවූ ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඉදිරි මැතිවරණවලදී ජනතාව ඊට ප්‍රතිචාරයක් දක්වනු ඇති බවද මන්ත්‍රි

 

වරයා සඳහන් කළේය. කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාරික සහ විද්වත් එකමුතුව සංවිධානය කළ 'රට වනසන බදු දඩයම' සංවාදයට කොළඹ මහජන පුස්තකාලයේදී ඊයේ (10දා) එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2006 දී පිටු 44කින් යුක්තව තිබුණු දේශීය ආදායම් පනතින් රටේ විවිධ ක්‍ෂේත්‍රයන්ට අති විශාල බදු සහන දීලා තිබුණත් මේ ආණ්ඩුව තම දේශීය පනත පිටු දෙකකට අඩු කරලා ජනතාවට තිබුණු බදු සහන සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා.

ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනතාවට කිව්වේ තව වෙසක් පෝයකින් ආණ්ඩුවක් අරගෙන පළමුවෙන්ම කරන කාර්ය තමයි දේශීය ආදායම් පනත සංශෝධනය කරලා ජනතාවගේ බදු සහන ලබා දෙන එක කියලා.

අපේ ආණ්ඩුව කාලේ වෘත්තීයවේදීන්ගෙන් බදු අය කළේ වෘත්තීය ගැන සලකලා. දුර්ලභ සේවයේ යෙදී ඉන්න අයට බදු අය කළේ 16%. දැන් 24% දක්වා ඒ බදු මුදල වැඩිකරලා තියෙනවා. වෘත්තීය ස්වභාවය අනුව අපි ගුවන් නියමුවන්ට, නැව් කපිතාන්ට, වගේ අයට බදු සහන දීලා තියෙනවා. නමුත් මේ ආණ්ඩුව ඒ පිළිබඳ සහන කප්පාදු කරලා.ඒ නිසා ඉදිරි කාලයේ අපේ ආණ්ඩුවකදී උපයන විට ගෙවීමේ බද්දෙන් වෘත්තිකයන්ව නිදහස් කරනවයි කියන එක කියන්න ඕන. ස්වදේශිකයන් වනසන විදේශිකයන් සනසන පනතක් තමයි මේක. අපේ රජයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාර ගන්න කොට වෙනත් ආණ්ඩු ණය අරගෙන නොපිය වූ ණය ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 2යි.සුනාමියෙන් විනාශ වෙච්ච රට බේරා ගැනීමේ වගකීම එතුමාට තිබුණා. ත්‍රස්තවාදයෙන් රට විනාශ වෙලා තිබුණේ. තෙල් මිල වැඩියි. ආහාර හිඟයක් ආවා. බඩු මිල ඉහළ ගියා.

බැංකු කඩාගෙන වැටුණා. එතුමා භාරගත්තෙ එහෙම රටක්. විදුලිය කපමින් තිබුණු රටක් තමයි එතුමා භාර ගත්තේ. අවුරුදු 10ක් යනකොට මේ අර්බුද ජය ගැනීම සඳහා ණය ගන්න වුණා. 2015 එතුමා යනකොට මේ රටේ ණය ප්‍රමාණය බිලියන 7,390යි. රට ගොඩනඟන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ණය ගත්තේ ටි්‍රලියන 5යි. මේ ආණ්ඩුව අවුරුදු තුනහමාරට ටි්‍රලියන 4ක් ණය ගනිමින් ණය ගැනීමේ ලෝක වාර්තාව තියලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුවයි.

ජාතික විනිමයපත් කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා
අවුරුදු 70කට පස්සෙ අපේ රට තාමත් දියුණුවෙමින් පවතින රටක්. ප්‍රමාද වෙලා හෝ අපට පුළුවන් වුණා 2009 දී ත්‍රස්තවාදය විනාශ කරන්න. 2014 වන විට අපේ ආර්ථික සංවර්ධනය ආසියාවේ දෙවැනි වුණේ චීනයට පමණයි. ආසියාවේ තිරසරම කොටස් වෙළෙඳපොළ ලෙස සම්මානයත් ලැබුවා. 2015 මේ ආණ්ඩුවට ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණේ නෑ. පළමුවැනි අවුරුද්දෙ පමණක් ආර්ථික ප්‍රතිපත්ති 9ක් මේ ආණ්ඩුව එළියට දාලා තියෙනවා.

මේ ආණ්ඩුව ජනතාවගෙන් බදු ගන්නෙ සුද්දගෙ කාලේ ජනතාව තළලා පෙළලා බදු ගැහුවා වගේ. ජනතාව අද විඳින දුකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන මේ ආණ්ඩුව.

2018-06-11

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements