Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ නිකුත්

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අස්සන් 26 ක්

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

හලාල් මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ. හලාල් එපා- පැමිණිලි ගොනු කෙරේ…

පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
සුමනාදාස දුන්නු සාක්ෂි වලින් බැසිල් සහ බිරිද අසරණ වේ
GossipClanka.com

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්‌කර 16 ක ඉඩම සහ එහි ඉදිකර ඇති සුවිසල් මන්දිරය තමන්ට සහ තමන්ගේ පවුලට අයිති නොමැති බව බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශකර ඇත. පෙරේදා එම නඩුව විභාගයට

 

ගත් අවස්ථාවේදී ඊට සාක්ෂි දෙමින් ජ්‍යෙතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ බැසිල්ගේ බිරිඳගේ ඉල්ලීම පරිදි එහි නිවස සැදීම සදහා නැකැත් සාදා දුන් බවත්. මා රාජපක්‍ෂ පවුලෙන් මුදල් අයකරන්නේ නැති නිසා මා මුදල් ලබා ගත්තේ නැති බවත්. එම කැලෑව පිරුණු ඉඩමේ රාජපක්‍ෂ පවුලේ කෙනෙක්‌ ලස්‌සන ගෙයක්‌ හැදුවේ මගේ නැකත් වලින් ආරම්භය කරපු නිසා සතුටට පත්වුණ බවත්ය.

එම සාක්ෂි මත හෙළිවූ කරුණු අනුව මෙම නිවස ඉදිකිරීම සදහා මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙන්නේ බැසිල් රාජක්ෂ මහතා සහ ඔහුගේ බිරිදය. මේ අනුව සුමනදාස අබේගුනවර්ධණ මහතා දුන් සාක්ෂිවලින් බැසිල් සහ ඔහුගේ බිරිද අමාරුවේ වැටී අසරණ වී ඇතිබවක් පෙනෙන්නට තිබේ.

තවද මෙම දේපළට බැසිල් රාජපක්ෂ සහ බිරිද හිමිකම් නොකියන්නට හේතුවක් තිබිය යුතුය. එම හේතුව නම් මෙලෙස දේපළ අත්පත් කරගැනීමට මුදල් උපයාගත් ආකාරය කියන්නට හැබෑ හිමිකරුවන්ට හැකියාවක් නැතිවීමයි. එහි තේරුම නම් මෙය අසාධාරණ ලෙස උපයාගත් ධනයක් බවයි. නීති විරෝධී ක්‍රම මගින් උපයාගත් ධනයක් බවයි. මෙම දේපළේ වටිනාකම කෝටි විස්සයි ලක්ෂ අසූවක් බව රජයේ තක්සේරුවයි.

සුමනදාස අබේගුණවර්ධන මහතා සාක්‍ෂි දෙමින් මෙසේ පැවසීය.
1996 වර්ෂයේ සිට මා ජ්‍යෙdතිෂවේදී වෘත්තියේ යෙදෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්‍ෂ මහත්මියගේ ඉල්ලීමකට අනුව මා 2013 වර්ෂයේ පෙබරවාරි මස දිනක මල්වානේ පිහිටි අක්‌කර 15 ක්‌ හෝ 16 ක්‌ විශාල වූ ඉඩමට ගියා. එහි නිවසක්‌ ඉදිකිරීමට පෙර එදින එම ඉඩම මා ජ්‍යෙතිෂයට අනුව ආරක්‍ෂා කළා. එහි නිවසක්‌ සෑදීම සඳහා අවශ්‍ය සියලු නැකැත් මා විසින් සකසා දෙනු ලැබුවා. මා රාජපක්‍ෂ පවුලෙන් මුදල් අයකරන්නේ නැති නිසා මා මුදල් ලබා ගත්තේ නැහැ. 2015 වර්ෂයේ ජුලි මාසයේදී කොළඹ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ දැනුම්දීම අනුව මල්වානේ ඉඩමට ගියා. එම ඉඩමේ සුවිසල් නිවසක්‌ ඉදිකර තිබීම සම්බන්ධව මා සතුටට පත්වූවා. මා එසේ සතුටට පත්වූයේ එම නිවස සෑදීමට අවශ්‍ය නැකැත් සාදා දුන් නිසයි.

රජයේ නි. සො. ජෙනරාල් - ඉඩමට ගියේ කා සමඟද?

සාක්‍ෂිකරු (සුමනදාස අබේගුණවර්ධන) - රියෑදුරු ගයාන් ප්‍රදීප් කුමාර සමඟ.

ර.නි.සො. ජෙනරාල් - ඉඩමට යන විට එහි පොලිස්‌ නිලධාරීන් සිටියාද?

සාක්‍ෂිකරු - ඔව්.

ර.නි.සො. ජෙනරාල් - ඉඩමට යන පාර සොයා ගත්තේ කොහොමද?

සාක්‍ෂිකරු - පුෂ්පා රාජපක්‍ෂ මට කතා කොට "සුමිත් අපේ කෙනෙක්‌ ගේ වැඩක්‌. නිවස හදන්න පෙර ඉඩමට ආරක්‍ෂාවක්‌ යොදවන්න කිව්වා. රාජපක්‍ෂ පවුලේ මෙන්ම රාජපක්‍ෂ පවුලේ විදේශගතව සිටින හිතවතුන්ගේ පවා ජ්‍යෙතිෂ්‍ය වැඩ කරන්නේ මම. පුෂ්පා මහත්මිය ඒ වැඩේ භාරදෙන විට මම ඉඩමට යන පාර අසාගෙන එය සටහන් කරගත්තා. පසුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ගම්පහ කාර්යාලයේ සිටින ජගත් සමඟ සම්බන්ධ වුණා. මා නිතර බැසිල් රාජපක්‍ෂ මහතාගේ කාර්යාලයට යන නිසා එම කාර්යාලයේ සිටින ජගත් ළමයාව හඳුනනවා. ජගත් මට මුදිත ජයකොඩි කියන අයගේ ජංගම දුරකථනය දුන්නා. ඉඩමට යන විට මුදිතට කතා කරන්න එයා උදව් කරයි කියා කිව්වා. මුදිතට සුමිත් දුරකථන ඇමතුමක්‌ දීලා කිව්වා මා මල්වාන ඉඩමට යන විට කතා කරයි. ඒ ඉඩමට යන පාර පැහැදිලිsව කියන්න කියා. ඉඩමට යන පාර ජගතුත් මට දුන්නා. මා එයත් සටහන් කර ගත්තා. මා වාහනයෙන් ඉඩමට ගියා.

ර.නි.සො. ජෙනරාල් - ඉඩමට යන විට පොලිස්‌ නිලධාරීන්ට අමතරව වෙන කවුද හිටියේ?

සාක්‍ෂිකරු - උපුල් කුමාර රාමවික්‍රම තවත් කිහිප දෙනකු සමඟ ඉඩමට ආවා. රාමවික්‍රම සමඟ ඉඩමේ පැයක්‌ විතර ඇවිද්දා? රාමවික්‍රම ඇතුළු පිරිස ඉඩම ආරක්‍ෂා කරන්න අවශ්‍ය වළවල් හෑරීම සිදුකළා.

ර.නි.සො. ජෙනරාල් - 2013 වර්ෂයේදී බැසිල් රාජපක්‍ෂ මහතා ඇමැති ධුරයක්‌ දැරුවාද? එම ඇමැති ධුරය කුමක්‌ද?

සාක්‍ෂිකරු - ඔව්. බැසිල් රාජපක්‍ෂ මහතා එවකට ආර්ථික සංවර්ධන ඇමැති ලෙස කටයුතු කළා.

ර.නි.සො. ජෙනරාල් - ඔය බැසිල් රාජපක්‍ෂ කියන කෙනා අද මේ අධිකරණයේ සිටිනවාද? එසේ නම් පෙන්වන්න.

සාක්‍ෂිකරු - ඔව්. (විත්ති කූඩුවේ සිටින පළමු විත්තිකරු වූ බැසිල් රාජපක්‍ෂ මහතාව පෙන්වා සිටියි.)

ර.නි.සො. ජෙනරාල් - ඔබ කිව්වා මල්වාන ඉඩම ආරක්‍ෂා කළායින් පසු එහි නිවසක්‌ හදන්න නැකත්පත් සකස්‌ කළා කියා. ඒ වගේම මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ දැනුම් දීම මත එම ඉඩමට ගියාම එහි ඉදිකර තිබෙන නිවස දුටුවාම සතුටු වුණා කියා. ඇයි ඔබ සතුටු වුණේ.

සාක්‍ෂිකරු - එම ඉඩම ආරක්‍ෂා කළායින් පසු පුෂ්පා රාජපක්‍ෂ මහත්මියගේ ඉල්ලීම මත එම ඉඩමේ නිවසක්‌ හදන්න මා නැකත් සකස්‌ කළා. පොදු නැකතක්‌ මා සූදානම් කළේ. එම ඉඩමේ නිවස හදන්න, අත්තිවාරම් කපන්න, මුල්ගල තියන්න, උළුවහු තියන්න, වහළයේ වැඩ අරඹන්න මා නැකත් සකස්‌ කර ඊමේල් මගින් ලබා දුන්නා.

එම ඉඩම අක්‌කර 15 ක්‌ හෝ 16 ක්‌ පමණ වූ කැලෑ ඉඩමක්‌. එක මායිමකින් කැලණි ගඟ ගලා යන නිසා සුන්දරයි. එම කැලෑව පිරුණු ඉඩමේ රාජපක්‍ෂ පවුලේ කෙනෙක්‌ ලස්‌සන ගෙයක්‌ හැදුවේ මගේ නැකත් වලින් ආරම්භය කරපු නිසා සතුටට පත්වුණා.

ර.නි.සො. ජෙනරාල් - ඔබ දෙවැනි විත්තිකරුව දන්නවාද?

සාක්‍ෂිකරු - ඔව්. නිරූපමා රාජපක්‍ෂ මහත්මියගේ සැමියා.

ර.නි.සො. ජෙනරාල් - මල්වාන ඉඩම ගැන හෝ එහි නිවසක්‌ සෑදීම සම්බන්ධයෙන් දෙවැනි විත්තිකරු හෝ නිරූපමා රාජපක්‍ෂ යන අය ඔබ සමඟ කතා කර තිබෙනවාද?

සාක්‍ෂිකරු - නැත.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතාගේ සාක්‍ෂි විමසීම අවසන් කිරීමෙන් අනතුරුව දෙවැනි විත්තිකරු වූ තිරුකුමාරන් නඩේසන් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්‌ මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සුමනදාස අබේගුණවර්ධන මහතා පවසා සිටියේ නිරූපමා රාජපක්‍ෂ මහත්මියගේ සැමියා වන දෙවැනි විත්තිකරු මල්වාන ඉඩම හෝ එහි නිවසක්‌ ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිවක්‌ කතා නොකළ බවයි.

එම සාක්‍ෂි විභාගය අවසන් කළ අතර ජුනි 22 නැවත නඩු විභාගයට ගැනීමට නියම කෙරුණි.

පළමු විත්තිකරු වූ බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඩී. ඒ. පී. වීරත්න, නවීන් මාරපන යන නීතිඥ මහත්වරුන් ඇතුළු පිරිසක්‌ සමඟ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටියේය.

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

2018-05-24

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements