Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ නිකුත්

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අස්සන් 26 ක්

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

හලාල් මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ. හලාල් එපා- පැමිණිලි ගොනු කෙරේ…

පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ආපදාවලින් පවුල් රැසක් පීඩාවට පත්වෙලා.... මරණ අටක්.
GossipClanka.com

දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 14 ක පවුල් 5885 කට පමණ අයත් පුද්ගලයින් 22,777 දෙනෙකු පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අකුණු සැර වැදීම්

 

සහ ගස්, පස් කදු කඩා වැටීම හේතුවෙන් මේ වන විට මරණ අටක්ද වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර ගාල්ල – තවලම – හබරකඩ ප්‍රදේශයේ ජලයෙන් යටවූ ප්‍රදේශ නැරඹීමට ගිය පුද්ගලයෙකු දියේ ගිළී මියගොස් ඇතැයි හිනිදුම පොලීසිය පවසනවා.

ඔහු තවලම හබරකඩ ප්‍රදේශයේ පදිංචි ඇළබඩ ගමගේ සිරිල් නමැති 56 හැවිරිදිපස් දරු පුද්ගලයෙක්. ඔහු අතුරුදහන්ව ඇතැයි කියන ප්‍රදේශය තුළ නාවුක හමුදාව විසින් පැය කිහිපයක් පුරා සිදුකළ මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

ඔහුගේ සිරුර මේ වන විට ඇල්පිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර හිනිදුම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මේ අතර ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් හංවැල්ල සිට කොළඹ දක්වා ගඟ දෙපස ජීවත් වන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස ආපදා මධ්‍යයස්ථානය දැනුම් දෙයි.

එමෙන්ම කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මේ වන විට පවුල් 121ක් පීඩාවට පත්ව තිබෙන බවද වාර්තා වේ.

වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් පළාත් රැසකට ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද රාත්‍රී කාලයේදීත්, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට ද මිලිමීටර 150 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වර්ෂාවත් සමඟ ඉදිරි පැය 24 සඳහා දිස්ත්‍රික්ක 11 කට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය, මහනුවර, බදුල්ල, මාතලේ, ගාල්ල, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලට මෙලෙස නායයෑමේ අවදානමක් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා කොළඹදී අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඊට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුලු ඒකකවල නිලධාරීන් එක්ව සිටියා.

නායයෑම් පිළිබඳව අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 ක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

මේ අතර වර්ෂාවත් සමඟ කළු, කැළණි, ගිං ගංඟාවල ජල මට්ටම සහ අත්තනගලු ඔයේ ජල මට්ටමද මහා ගංවතුර තත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම මහවැලි ගඟේ ද ජල මට්ටම සුළු ගං වතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂිකා මාලා අලවතුගොඩ එම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ.

මීට අමතරව අධික වර්ෂාවත් සමඟ ලක්ෂපාන, ඉහළ කොත්මලේ, කුකුළේගඟ, පොල්ගොල්ල සහ දැදුරු ඔය යන ජලාශවලද වාන් දොරටු විවෘත කර තිබෙනවා.

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7 ක් අද දහවල් විවෘත කෙරුණු අතර, මේ හේතුවෙන් මහවැලි ගෙඟ් ජල මට්ටම ඉහළ යා හැකි බවයි මහවැලි අධිකාරිය සඳහන් කළේ. එමෙන්ම ඉහළ කොත්මලේ ජලාශයේද වාන් දොරටු 4 ක් විවෘත කර තිබෙනවා.

මීට අමතරව දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 8 ක්ද, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කෙරුණේ අධික වර්ෂාපතනය හේතුවෙන්.

වර්ෂාවත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ගමනාගමන කටයුතුවලටද මේ වනවිට බාධා එල්ලවී තිබෙනවා.

ස්ථාන කිහිපයකින් පස් කඳු කඩාවැටීම නිසා හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට ඇණහිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මීට අමතරව මාතර - අකුරැස්ස ප්‍රදේශයේද අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර ගාල්ල - හිනිඳුම - තවලම ප්‍රදේශද අඩි දෙකහමාරක් පමණ ජලයෙන් යටවී ඇති බවටයි වාර්තාවන්නේ.

එමෙන්ම රත්නපුර නගරයේ සීවලී ක්‍රීඩාංගණය ඇතුලු අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් වන බණ්ඩාරනායක මාවතද ඒ හේතුවෙන් වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

වර්ෂාවත් සමඟ ගම්පහ - පට්ටිවිල, මල්වාන සහ මාකවිට යන ප්‍රදේශද ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හෙට දිනයෙන් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

මේ අතර රඹුක්කන ප්‍රදේශයේදී ගසක් කඩාවැටීමෙන් ද අද දහවල් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පසුගිය දින දෙක තුළ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකුත්, පස් කඳු සහ ගස් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකුත් මියගොස් තිබුණා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ වර්ෂාවත් සමඟ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙසටයි.

ගං වතුර තත්ත්වයන් අනවශ්‍ය ලෙස නැරඹීමට යාමෙන් වළකින ලෙස ද එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

අවශ්‍ය ඕනෑම අවස්ථාවක විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා යුද, ගුවන් සහ නාවික හමුදා සූදානමින් සිටින බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩිර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ.

එමෙන්ම දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම ආපදා මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, අයහපත් කාලගුණය පවතින ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.

ඒ අනුව සබරගමු පළාතේ රත්නපුර, නිවිතිගල සහ දෙහි ඕවිට අධ්‍යාපන කලාපවල සියළුම පාසල්වලට අද සහ හෙට යන දෙදින නිවාඩු ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම මාතර - අකුරැස්ස, පානදුගම සහ අතුරලිය යන ප්‍රදේශවල ද පාසල් කිහිපයක් අද දින වසා දැමුණේ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්.

මේ අතර මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර නොගනිමින් අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සැළසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අදාළ උපදෙස් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව සහන සැලසීම සඳහා පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

2018-05-21

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements