Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මහින්ද හෙට විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක, හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ - රවී

2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - බහුතරයක් කැමතියි

එළැඹෙන ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ

ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන්

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ. තම නිවස පිහිටි

ජනාධිපතිගේ.. කොන්දේසි වලින් සංස්ථා සභාපතිවරු රැසක් ගෙදර

රාජ්‍ය සංස්ථා ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියළුම රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේ දී ජනාධිපතිවරය විසි

පාර්ලිමේන්තුවේ.... දෙවැනි පෙළ සිටි විමල්ට ඉදිරිපෙළ අසුනක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක් හිමිව සිටිය විමල් වීරවංශ මහතාට ඊයේ (10) පළමු පෙළ ආසනයක් ලබා දී තිබි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අලියාට තිබෙන මොළේවත් අපේ සමහර නිලධාරීන්ට නෑ..
GossipClanka.com

වනජීවි දෙපාර්තමේන්තුව එදා පටන් ගත් දා සිට අද වෙනකම් ඒ අදාළ රාජ්‍ය නිලධාරීන් සහ බලධාරීන් කරපු හැම ව්‍යාපෘතියක්ම ඒ නිලධාරීන්ගේ පැවැත්මට කළා මිසක් රටේ වන ජීවීන් ආරක්ෂා කරගන්නටවත් මහජනතාව ආරක්ෂා කර

 

ගන්නටවත් සිදු කළ ඒවා නෙවෙයි. එහෙම වුණා නම් අලි - මිනිස් ගැටුම දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නෑ. උදාහරණයක් කීවොත් තෙල්දෙණියෙ අලියකු ගම් වැදිලා අවුරුදු දෙකක්. එක පුද්ගලයකුවත් මරලා දාලා. අලියව අල්ලන්න වනජීවියෙන් ඇවිත් සිටියේ නෑ, මම මේ සිදුවීම ප්‍රාදේශීය ලේකම්තුමාට කතා කරලා කියනකම්, ඇමැතිතුමාගේ මූලිකත්වයෙන් නිලධාරීන් කැඳවලා මේ පිළිබඳ විමසනකම් ඒ සිදුවීම දන්නේ නෑ ඔවුන්. අපි මේ ගැන කතා කළාට පසුව අලියව අල්ලලා තියෙන්නේ. දැන් තව සිදුවීමක් තියෙනවා ගෝමරන්කඩවල රාජු අලියට වෙඩි වැදිලා මාස පහක් වෙනවා. අලියා එක තැන ඉන්නේ. තුවාල නරක් වෙලා හොඳටම අසනීප වෙලා. ඒ අලියව බලන්න තවම වනජීවි එකෙන් ආවේ නෑ කියලා ජනතාව කියන්නේ. මාස පහක් තිස්සේ අලියට වනජීවී එකෙන් කෑමවත් දීලා නෑ. තවම කෑම දෙන්න සැලසුම් කරනවා. ගමේ මිනිස්සුයි ඒ සතාට කන්න දෙන්නේ.

වනජීවී අමාත්‍යාංශය ඉදිරියේදී කාර්යක්ෂම වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? මේ රටේ ජනවාර්ගික යුද්ධය අවුරුදු 30ක් තිබුණා. රණ බිමේ එකා පිට එකා මැරී වැටෙද්දී ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයා ඉදිරියට යුද්ධයක් ඉතිරි කරන්නේ නෑ කියලා අභිමානයෙන් කීවා. කීවා වගේම ඒක ඉෂ්ට කළා. මේ අවස්ථාවත් යුද්ධයක් වගේ එකක්. මේ අමාත්‍යාංශය හරියට කරයි කියලා ජනතාව තුළ බලාපොරොත්තුවක් තියෙනවා. අවුරුදු එක හමාරයි අපට වැඩ කරන්න තියෙන්නේ. අවුරුදු එක හමාරකදී එක වනෝද්‍යානයක වෙන අසාධාරණය සහ අපට ඒකට අවශ්‍ය වෙන සැලසුම් හදාගන්නත් කාලය මදි.

අපි තවම වැඩට බැස්සේ නෑ. අමාත්‍යතුමා අමාත්‍යාංශය පැත්තෙන් වැදගත්ම තීන්දු දෙක තුනක් ගත්තා. අපේ පත්වීම්වලින් පසුව රටේ පරිසරයට, වනයට, සත්තුන්ට ආදරය කරන ජනතාව, ස්වේච්ඡාවෙන් සේවය කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. අදාළ අවසර දෙනවා නම් එක් අයකුගේ වියදමින් අලි වැට ගහලා දෙන්නම් කීවා. මේ යෝජනා මීට පෙරත්ආවා. ඒත් ඒවා ප්‍රතික්ෂේප වුණා. ඒකට හේතුව ඒ විදිහට ව්‍යාපෘති සිදු වුණොත් නිලධාරීන්ට වාසියක් වෙන්නෙ නෑ. අද වෙනකම් අලින් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් නෑ.

මේ හැම ව්‍යාපෘතියක් සමඟම අපි ඉන්න ඕනෑ. අඩු ගාණේ අලි වැට ගහන්න කණු ගේනකොට කණු ටික දෙන්නත්, කණු හිටවන්න, වළ කපන තැනත් අපි ඉන්න ඕනෑ. එක වළක් කපනවා බලලා අපි ගියොත් ඊගාව වළ කපන්නේ ඒ අයට ඕනි විදිහට. අලියාගේ ශක්තියට ඔරොත්තු දෙන විදිහට නෙවෙයි කණු හිටවන්නේ. අලියාගේ මොළේ තරමවත් මේ නිලධාරීන්ට නෑ. අවුරුදු එකහමාරක කාලය ඉතා කෙටි කාලයක්. මේ වසර එකහමාරම තුළ අපි දෙයක් පටන් ගත්තා කියන දේ ඇති කරන්න ඕනෑ. අපි ප්‍රමිතියකට අලි වැට ගහන්න පටන් ගත්තාම ඊළඟට එන පුද්ගලයාට ඒක වෙනස් කරන්න බැරි වෙනවා.

යහපාලන ආණ්ඩුව පටන් ගත්තේ 2015 ජනවාරි 08. මෙච්චර අලි මරණ වාර්තා වෙන මේ රටේ මේ වනජීවි අමාත්‍යාංශයට අද වන විට වනජීවි ඇමැතිවරුන් හතරයි. ධුර කාලය අවුරුදු පහයි. එවිට ඇමැති කෙනකුට සැලැසුමක් හදන්න බැහැ. මේක ජාතික වැඩපිළිවෙළක් ලෙස සලකා නිවැරදි එක තැනකින් පටන් ගන්න ඕනෑ. ඒ තැනට කවුරු පත් වුණත් මොන පක්ෂයෙන් කවුරු ඇමැති වුණත් හරි දේ හරියට කරගෙන ගියා නම් මේ ගැටලු ඇති වෙන්නේ නෑ. මේ රටේ අද අධ්‍යාපනයට, සෞඛ්‍යට ආදී මොනම දේකටවත් ජාතික වැඩපිළිවෙළක් නෑ. හොරකමටයි, බොරුවටයි, වංචාවටයි විතරයි ජාතික වැඩපිළිවෙළක් තියෙන්නේ.

ඔබ ආණ්ඩුව නියෝජනය කරන අයෙක්. එහෙත් ඇතැම් තැන්වලදී ප්‍රශ්නවලට ආණ්ඩුව පැත්තෙන්සාකච්ඡාමය තීන්දු තීරණ නොසොයා ජනතාව සමඟ පාරට බහිනවා. ආණ්ඩුව ඇතුළෙදී කතා බහ කරගන්න බැරි නිසාද ජනතාව එකක් පාරට බහින්නේ? ජනතාව වුණත් තනියම තමන්ගේ ඉල්ලීම් ලබාගන්න පාරට බැස්සට වැඩක් නෑ. ඒවා ඉෂ්ට කරගන්න බෑ. කඳුළු ගෑස් ගහලා එළවලා දානවා. මහජන නියෝජිතයෙක්, පිළිගත් මිනිහෙක් පාරට බැහැලා උද්ඝෝෂණය කළොත් තමයි නිලධාරීන්ට දැනෙන්නේ.

තෙල් මිල වැඩි වුණා. ජනතාවගේ ජීවන වියදම වැඩි වීම ගැන දෙපාරක් හිතන්නේ නැද්ද? මේ රටේ ආණ්ඩුවේ බලයට පත් වුණු හැම මිනිහා අතින්ම මේ තෙල් මිල වැඩි වුණා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු කාලයේ වැඩි කළ තෙල් මිල අපි අඩු කළා. මිල අඩු කළා කියලා මිනිස්සු අපට ප්‍රතිචාර දැක්වුවේ නෑනේ. එහෙම වුණා නම් පසුගිය දහ වැනිදා අපි උඩින් දිනන්න එපැයි. මේ රටේ 1948න් පසුව දියුණු වුණේ හොරකම විතරයි. එහි ප්‍රතිඵලය තමයි මේ හැම තැනම පේන්න තියෙන්නේ. එහෙම ජනතාව ගැන හිතන මහජන නියෝජිතයන් හිටියේ 1948ට පෙර විතරයි.

ශ්‍රීලනිපය හවුල් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි යෝජනාවක් තිබෙනවා. මේ තත්ත්වය ආණ්ඩුව පවත්වාගෙන යෑම පිළිබඳව ගැටලුවක් ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා නේද? එජාපයේ ආණ්ඩුව පත්වෙලා රටට කරපු දේවල් ජනතාවට දැනෙන්නේ නෑ. තොරතුරු දැනගැනීමේ පනත, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම පත් කිරීම කොයි තරම් ජනතාවට වැදගත්ද? ජනතාව අතරට ඒ පණිවුඩ ගෙනගියේ නෑ.

'ගමට සිරිකොත' වැඩපිළිවෙළේ අරමුණ සමලිංගිකත්වය ගමට ගෙන යෑම බව සී.බී රත්නායක මන්ත්‍රිවරයා මාධ්‍යයට කියලා තියෙනවා. ඇත්ත කුමක්ද? ජෙනරල් සරත් ෆොන්සේකා ජනපතිතුමාගෙන් වැඳ සමාව ගනියි කියලා පුවතක් ස්වාමීන් වහන්සේ නමකට වඳින පින්තූරයක් සමඟ ප්‍රවෘත්තියක් පළ වුණා. ජෙනරල් සරත් ෆොන්සේකා යුද ජයග්‍රහණය කළාට පසුව ජනාධිපතිවරණයට ඉල්ලූ වරදට පැහැරගෙන ගොස් හිර දඬුවම් දුන්නා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය. හිරේට දාලා කීවා ජම්පරය පිටින් මරනවා කියලා. මහජන විරෝධය වැඩි වෙනකොට ඒ අය ඉල්ලීමක් කළා සමාව ගත්තොත් නිදහස් කරනවා කියලා. මරණය දැක දැක සිරබත් කද්දිත් සමාව නොගත්තු සරත් ෆොන්සේකා මහත්තයා බලය තියෙද්දි බලය තියෙන ආණ්ඩුවේ ඇමැතිවරයෙක්ව සිටියදිත් අමාත්‍ය ධුරයක් දරද්දිත් මං නම් හිතන්නේ නෑ ජීවිතේටවත් කාගෙන්වත් සමාව ගනියි කියලා. සිරිකොත කියන්නේ ජනතාවගේ හදගැස්ම අඳුනාගත් තැනක්. එය ගම සමඟ සම්බන්ධ කෙරෙන වැඩසටහනක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ ජාත්‍යන්තරව පිළිගත් හොඳ නායකයෙක්.

එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු එක්ක නව ජවයක් එජාපය ලැබෙයි කියලා හිතනවාද? පසුගිය මැයි රැලිවලදී අපි දැක්කා පක්ෂ නායකයා කතා කරද්දී ජනතාව නැගිටලා ගියා. මිනිස්සු මීයට පිම්බා වගේ හිටියා මෙවර. ජනතාවට බලාපොරොත්තුවක් ඇති වෙලා. දෙවැනි පෙළ නායකත්වයක් එතැනදී පෙළ ගැස්සුවා. හොඳ ප්‍රගතියක් මං දැක්කා.

එජාපයට නිලධාරීන් පත් කිරීමේදී ඡන්දයෙන් නිලධාරී මණ්ඩලයක් පත් කරගන්න යෝජනාවට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ බව කියනවා. ඇත්තටම එහෙම වෙයිද? ඡන්දයෙන් පත්කරගන්නවා නම් ජනතාවගේ ඡන්දයෙන් නිලධාරීන් පත්කරන ක්‍රමයක් හදන්න ඕනෑ. ඒ ඉන්න නිලධාරීන්ගෙන් ඡන්දය විමසනවා නම් එහි ප්‍රතිඵලයක් නෑ. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අපි නෑ.

2018-05-14

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements