Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

උ.කොරියාව විසින් න්‍යෂ්ටික අවි අත්හිටුවීම ගැන ලෝක ප්‍රජාවගේ පැසසුමට ලක් ‍වෙයි

උතුරු කොරියාවේ නෂ්ටික සහ මිසයිල් වැඩසටහන අත්හිටු වීමට ගනු ලැබුණු තීරණය ලෝක ප්‍රජාවගේ පැසසුමකට ලක්වෙමින් තිබේ. උතුරු කොරියානු නායකය

ඉන්දියාව.. ළමා දූෂකයන්ට මරණ දඬුවම නියම කරයි

ඉන්දියාවේ.... ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය පනවන යෝජනාව එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත ඉන්දියාව තුළ ආසන්න සති කිහිප

බැසිල්ලට. ආණ්ඩු බලයක් ගැනීම හීනයක් - වැලිකඩ බලය ගන්න සිතා බැලිම වැදගත්

බැසිල් රාජපක්ෂලාට ආණ්ඩුවේ බලය යළි අත්කර ගන්නවා යයි පැවසීම හීනයක් බවත්, වැලිකඩ බලය ලබා ගන්නා ආකාරය සිතා බැලීම හොඳ බවත් ෆීල්ඩ් මාර්ෂල්

ශ‍්‍රීලනිපයේ.. තීරණාත්මක මධ්‍යම කාරක සභාවට මහින්දත් කැදවයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීරණාත්මක මීලග මධ්‍යම කාරක සභාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටද ආරාධනාවක් කිරීමට නියමිත බව එම පක්‍ෂයේ

ඒකාබද්දය... විධායකය අහෝසිය ගැන මත දෙකක. විමල්ගේ මතය

13න එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දැමීමක් යැයිකියා ජාතික නිදහස් පෙරමුණ කියා සිටී. එම පක්ෂ නායක පාර්ලි

ඉන්ටර්පෝල් රතු වරෙන්තු අතර අර්ජුන් මහේන්ද්‍රන් නෑ

මහ බැංකු බැඳුම්කර සිදුවීම සඳහා හිටපු මහ බැංකු අධිපති වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙත ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කළ බව පොලිස්

පන්දු 100 යයි - එංගලන්තයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට තවත් වෙනසක්

පන්දු 100 ක ක්‍රිකට් තරගාවලියක් පැවැත් වීම සදහා එංගලන්ත ක්‍රිකට් ආයතනයේ..... අවධානය යොමුව තිබේ. මේ අනුව කාන්තා සහා පිරිමි කණ්ඩායම් අට බැගින්

අවුරුදු 35 ට අඩු නම් ත්‍රිරෝද රථ එළවන්න බෑ කියා නීතියක් එයි

මගී ප්‍රවාහනයේ.... යෙදෙන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වයස් සීමාව අවුරුදු 35ක් වීමේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යම මූලික කටයුතු සිදුකරමින් සිටින

රජුට හිමි නීතිමය බලතලය අනුව ස්වාසිලන්තය නම වෙනස් කරයි

ස්වාසිලන්තයේ නම එස්වාටිනි රාජධානිය ලෙස වෙනස් කිරීමට එරට රජුවන තුන්වන මිස්වටී රජු තීරණය කර තිබේ. ඒ අනුව රට එස්වාටිනි රාජධානිය යන නමින්

මුදල් වංචා කරපු කත සොයන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

බැංකු සේවිකාවක ලෙස පෙනී සිටිමින් මහජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ර සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය

රටේ පාලනය... අනිවාර්යයෙන්ම ගන්නවා - බැසිල් කියයි

පොදුජන පෙරමුණේ සාමාජිකයින් බේද කරවීමට ඇතැමුන් ගෙන යන ක්‍රියාවලිය මුහුණ දීමට තමන් සුදානම් බව. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. එතුමන්

අරක්කු ගෙනාවේ නැතයි කෝපවූ බිරි­ය සැමි­යාට ගිනි තියලා

වැඩ ඇරී සවස ගෙදර එන විට සුපුරුදු පරිදි තමාට අරක්කු කාලක් රැගෙන ආවේ නැතැයි කෝපවුණු බිරියක් සැමියාගේ හිසට පෙට්‍රල් වත්කොට ගිනි තබා තුවාල සිදුකර

16 දෙනාගෙන් තිදෙනෙක් නැවත ආණ්ඩුවට එකුතුවීමට සාකච්ඡා

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් 16ය දෙනා අතරින් තිදෙනෙකු නැවත වරක් ආණ්ඩුව සදහා එකතු වීමට.... සාකච්ඡා සිදු

ශ‍්‍රීලනිප.. නායකත්වය අතහැරීමට සූදානම් - ජනපති කියයි

පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරය අතහැරීමට වුව සූදානම් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත. ආණ්ඩුව

ක්‍රිකට්ආයතනයේ සභාපති පුටුවට අර්ජුනව පත්කිරීමට සාකච්ඡා

ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට අර්ජුන රණතුංග මහතා පත්කිරීමට රජයේ ඉහළම බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. ඉදිරියේ දී

මලික්ගේ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව... සිංගප්පූරුවට යටත් වෙලා.

සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශය මැදිහත්ව සිංගප්පූරුව සමග හොර රහසේ ඇති කරගනුලැබූ වෙළෙඳ ගිවිසුම නිසා ලංකාව සිංගප්පූරුව

රටම කළඹපූ.. අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න ඡායාරූපයක් කරළියට

මහබැංකුවේ අධිපති ලෙස හිටපු අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හා ඇතැම් වෙබ් අඩවි තුළ සංසරණය වෙමින් තිබේ. මහ

ජනපති ක්‍රමය අහෝසි කළහොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි

ජාතික, පළාත් සහ ප්‍රාදේශීය යන රටේ දේශපාලන ස්තරයන් තුනම අරාජික තත්වයක පවතින අවස්ථාවක දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයිකියා

හම්බන්තොට මෙහෙයුම් අඩු මිල කිරීමෙන් ත්‍රිකුණාමලයට බලපෑම්

චීනයේ පෞද්ගලික සමාගමකට බදුදී ඇති හම්බන්තොට වරායේ  භාණ්ඩ ගොඩබෑමේ... මෙහෙයුම් කටයුතු එම සමාගම මගින් අඩුම මිල ගණන් යටතේ සිදු කිරීමෙන්

රත්රන්වලට 15%ක බද්දක් ගහයි - රත්රන් මිල ඉහළ යයි

මෙරටට ආනයනය කරනු ලබන රත්රන්වල වටිනාකම මත සියයට 15ක තීරු බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ... පෙරේදා දින

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
ලබන මැයි මස 08 දක්වා පාර්ලිමේන්තුව කල් තැබුවේ ඇයි
GossipClanka.com

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වැනි ව්‍යවස්ථාවේ මා වෙත පැවරී ඇති බලතල අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන මම, මෙම ප්‍රකාශයෙන් වර්ෂ 2018ක් වූ අප්‍රේල් මස 12වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේ

 

න්තුව වාරඅවසාන කරන බවත්, පාර්ලිමේන්තුවේ මීළග වාරය පටන් ගැනීමේ දිනය වශයෙන් 2018ක් වූ මැයි මස අට වැනි දිනය නියම කරන බවත් මෙයින් දැන ගත යුතුය.

මේ ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුවේ පළමුවන සැසිවාරය කල් දැමීමට අදාළ නියෝගයයි. මෙම නියෝගය පිළිබදව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසන්නේ උසස් නිලතල කාරක සභාව හා ආංශික අධීක්ෂණ කාරක සභා 16 හැර අනෙකුත් කාරක සභා අහෝසිවන බවයි.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් ඇතුළු අනෙකුත් කාරක සභා යළි පිහිටුවිය යුතුයි.

මේ පිළිබදව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙය ජනතාවටත් පාර්ලිමේන්තුවටත් කිසිසේත් සාධාරණ තීන්දුවක් නොවන බවයි. මේ නිසා පාර්ලිමේන්තුවට ගෙනහැල්ල සම්මත කරන්න නියමිතව තිබුණු ජාතික විගණන පනත, විශේෂ මහාධිකරණ පනත, ඒ වගේම ජේවීපෙ පෟද්ගලික පාර්ලිමේන්තු යෝජනාවක් විදිහට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා ඉදිරිපත් කර තිබූ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබුණා මේ අප්‍රේල් 19වැනිදා ඒ සියල්ල කල්යනවා යැයි ඔහු පවසයි.

සැසිය අවසන් කරන්න තරම් ප්‍රබල හේතුවක් පාර්ලිමේන්තුවේ හෝ රටේ තිබුණු නෑ. ප්‍රශ්ණය තිබුණේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ යැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයත් සමග එළැඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු සභාවාරය අවලංගු වන අතර විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් 16 දෙනා එදින විපක්ෂයේ අසුන් ගැනීම එදිනට නියමිතව තිබුණා.

දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය වැළැක්වීම සදහා පාර්ලිමේන්තුව කල් දැමූ බවයි.

මේ අතර ඇතිව තිබෙන තත්වය පිළිබදව හා ශ්‍රීලනිපය මේ රජයේ සිටිනවාද නැද්ද යන කාරණය පිළිබදව ජනපතිතුමන්ගේ විදෙස් සංචාරයෙන් පසු මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දුවක් ගන්නා බව ශ්‍රීලනිපයේ චන්දිම වීරක්කොඩි මහතා සදහන් කරයි.

මේ අනුව ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉවත්වනවාද නැද්ද යන තීරණයත් සමගින් පාර්ලිමේන්තුව එළැඹෙන මැයි මස 8 වැනිදා රැස්වන්නේ ජනපති නියෝගය අනුවයි.

වත්මන් පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය එදින උත්සවශ්‍රීයෙන් ආරම්භ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රාජාසන කතාවෙන්. කෙසේ වෙතත් මෙම රාජාසන කතාව හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවස්ථාවක් ඉතිහාසයේ  සටහන් වන්නේ 1964 දී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව රාජාසන කතාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමගයි. ඉන් අනපේක්ෂිත ලෙස වසර 4කට ආසන්න කාලයක් ආණ්ඩු බලය හෙබ වූ එවක අග්‍රාමාත්‍යවරිය වූ සිරමාහු බණ්ඩාරනායක මැතිණියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවුණා.

2018-04-14
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

තවත් මාස කිහිපයක් යද්දී.. මමත් මනාලියක් වෙනවා - තිසුරි

ගෙවුණු මාස කිහිපය පුරා ජනප්‍රියම රංගන ශිල්පිනියන් බොහෝ දෙනකුට මංගල සීනු හැඬවුණා. නුදුරේදීම කලා ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියකට මංගල සීනු

අපිව ජනප්‍රිය වෙලා තියෙන්නේ... ෆේස්බුක් එකෙන් - හර්ෂි

වෙළෙඳ දැන්වීමක් ඔස්සේ නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වන විටදී රංගන ශිල්පිනියක් ලෙස ඇය ක්ෂේත්‍රය තුළ කටයුතු කරනු ලබයි. නමින් ඇය.... හර්ෂි

මැලේසියාවේ සිට සංගිතා අවුරුදු සුභ පැතුම් එක් කළ හැටි මෙන්න

ලංකාවේ සිනමාවේ එදා ජනප්‍රිය නිළියක වූ සංගීතා විරරත්න මහත්මිය වර්තමානයේ අපිට දැක ගන්නට ලැබෙන්නේ... ඉතාමත්ම කලාතුරකින්ය. විවාහයෙන් පසුව

පුංචි ඡන්දයෙන් පැරදුණු ගයේෂා.. අවරුදු සමරපු හැටි මෙන්න

කලා ශේත්‍රය තුළින් දේශපාලනයට ආපු ගයේෂා පේරේරා ගැන රටේ නොදන්න කෙනෙක් නැහැ පසු ගිය කාලේදී ඇය..... ගයේෂා පෙරේරා පදනම කියල එකක් හදා

හිරුණිකා.. පවුලට එකතු වූ අලුත් අමුත්තත් සමග අවුරුදු සමරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විවාහ වෙලා නම් දැන් අවුරුදු 3කට ආසන්නයි, ඇය දැන් මවක්. ඇය වැඩිය කැමති ගෙදරට

දුමින්ද දිසානායක... පවුලේ අයත් සමග අවුරුදු සමරපු හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරයා කෘෂීකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙවර අලුත් අවුරුද්ද හුගක් ඉහළින් සැම රුවා කියලා අප ගොසිප් සී ලංකා

දිනේෂ් චන්දිමාල් ආදරණීය බිරිද සමග අවුරුදු සමරපු හැටි

ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැමෝම ආදරෙයි. දිනේෂ් චන්දිමාල් කියන්නෙත් ශ්‍රී ලාංකික.... ක්‍රිකට් ලෝලීන්ගේ.... ආදරයට පාත්‍රවුණු සුපිරි තරුවක්. ඉතිං මේ හැමෝම

අපේ පවුලෙ හැමෝම එකතුවෙලා අවුරුදු සමරනවා - විශ්ව

කා අතරත් ජනප්‍රියතම කලාකරුවෙකු වන විශ්ව කොඩිකාර මේ දිනවල පුංචි තිරයේ අපිට නිතරම දකින්න ලැබෙන කෙනෙක්නේ... ඉතිං ඔහුගේ අවුරුදු සැමරීම ගැන

අවුරුදු දවස්වලත් ෂූටිං.. සිඳු ටෙලි නාට්‍යයේ රගන මිෂෙල් දිල්හාරා

සිරස රූපවාහිනියේ විකාශය වන ‘සල් සපුනා’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ඈ මිෂෙල් දිල්හාරා. මේ දිනවල ඇය ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක

මට වයස 24 ක්. සමහරු අහනවා තාම ඉස්කෝ‍ලේ යනවද කියලා

ටෙලිනාට්‍ය රැසකම නැගණිය, යෙහෙළිය ඇයයි. බොහෝ වලට පෙම්වතිය ඇයයි. ඇගේ හුරුබුහුටි පෙනුම නිසාම සැබෑ ජනපි‍්‍රය චරිත වල මංගල දිනයේ යෙහෙළිය ඇය

මෙදාසැරේ සිංහල අවුරුද්දට තරු හදන ආසම කෑම මෙන්න

සිංහල අලුත් අවුරුද්ද ගැන මතක් කරද්දී අපේ රසකැවිලිවලට තියෙන්නෙ පුදුමාකාර ඉල්ලුමක්. ඔය අතරේ හැම සිංහල ගෙදරකම කොකිස්නම් සිංහල අලුත් අවුරුද්

මගේ පිස්සුවට හරියන.. පිස්සෙක් තාම ලැබුණේ නැහැ - සෙනාලි

සෙනාලි පසුගිය දවස් වල සිනමාවේ හුගක් කාර්යබහුල වෙලා හිටියා.....? ඔව්. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රූගත කිරීම්වල

වැඩිහිටියන්ට පමණයි චරිත... මම භාරගන් නෑ - විශ්ව කොඩිකාර

"අහස්‌ මාළිගා" හදන අයනම් අපි අතර කොයිතරම් නම් ඉන්නවද? ඒත් මොහොතකින් ඒ තැනූ මාළිගා සුණු විසුණු වෙලා යනවනෙ. ඒත් පුංචි තිරයේ හදන

වීරයා වෙන්න ගිහින්.. කකුල තුන් පලකින් කැඩිලා ගියා - රෙක්ස්

සිනමාවේ දුෂ්ටයා කියූ සැණින්ම මතකයට නැගෙන්නේ ඔහු. ඒ ඔහුගේ රංගන කෞශල්‍ය නිසායි. සිනමාවේ දුෂ්ට චරිත සදහා ඔහු රංගනයෙන් දායක වුනත් සැබෑම

මායි කපුගේයි බෑන් එකක සල්ලි ගෙවලා සින්දු කිව්වා - ජානක

ගම පොළොන්නරුව. ගායනයට කොහොම කැමැත්ත ඇතිවුණාද කියලා මට නිශ්චිතව කියන්න බෑ. හැබැයි මොන්ටිසෝරි පන්තියේදී

මුවන් පැළැස්සේ මැණිකේ නමින් ප්‍රසිද්ධ රත්නාවලී සමුගනී

සමස්ත ගුවන්විදුලි මෙන්ම එදා සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රසික රසිකාවියන්ගේ හදවත් තුළ මුවන්පැලැස්සේ මැණිකේ නමින් ආදරයෙන් ජීවත් වුණු රත්නාවලී

වසර 5 සිරදඩුවම් නියම වූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට ඇප

1998 දී චිත්‍රපටයක් රූ ගත කරන අතර මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දිය සුපිරිතම නළු සල්මාන් ඛාන් වසර පහකට සිර ගත කිරීමට ජෝඩ්පූර්

ලෙස්ටර් ජේම්ස් පීරිස්ට... මසකට ලක්ෂ 5ක දීමනාවක්

ජාත්‍යන්තර කීර්තියට පත් ප‍්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප‍්‍රතිකාර කටයුතු වලට සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂ 5හ බැගින්

තාමත් රංගනයට අලුත් කෙනෙක් මම - කාවින්ද්‍යා දුල්ෂානි

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට දිනපතා එන කාවින්ද්‍යා දුල්ෂානි තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියතම යොවුන්

පුංචි තිරයේ... ජනප්‍රිය නිළි ඉෂාරා සඳමිණි මව් පදවියට සූදානම්

පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ. ඉෂාරා විවාහ වුණේ නීතීඥයෙක් - රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ සමඟයි. 2015

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad