Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

උ.කොරියාව විසින් න්‍යෂ්ටික අවි අත්හිටුවීම ගැන ලෝක ප්‍රජාවගේ පැසසුමට ලක් ‍වෙයි

උතුරු කොරියාවේ නෂ්ටික සහ මිසයිල් වැඩසටහන අත්හිටු වීමට ගනු ලැබුණු තීරණය ලෝක ප්‍රජාවගේ පැසසුමකට ලක්වෙමින් තිබේ. උතුරු කොරියානු නායකය

ඉන්දියාව.. ළමා දූෂකයන්ට මරණ දඬුවම නියම කරයි

ඉන්දියාවේ.... ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය පනවන යෝජනාව එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත ඉන්දියාව තුළ ආසන්න සති කිහිප

බැසිල්ලට. ආණ්ඩු බලයක් ගැනීම හීනයක් - වැලිකඩ බලය ගන්න සිතා බැලිම වැදගත්

බැසිල් රාජපක්ෂලාට ආණ්ඩුවේ බලය යළි අත්කර ගන්නවා යයි පැවසීම හීනයක් බවත්, වැලිකඩ බලය ලබා ගන්නා ආකාරය සිතා බැලීම හොඳ බවත් ෆීල්ඩ් මාර්ෂල්

ශ‍්‍රීලනිපයේ.. තීරණාත්මක මධ්‍යම කාරක සභාවට මහින්දත් කැදවයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීරණාත්මක මීලග මධ්‍යම කාරක සභාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටද ආරාධනාවක් කිරීමට නියමිත බව එම පක්‍ෂයේ

ඒකාබද්දය... විධායකය අහෝසිය ගැන මත දෙකක. විමල්ගේ මතය

13න එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දැමීමක් යැයිකියා ජාතික නිදහස් පෙරමුණ කියා සිටී. එම පක්ෂ නායක පාර්ලි

ඉන්ටර්පෝල් රතු වරෙන්තු අතර අර්ජුන් මහේන්ද්‍රන් නෑ

මහ බැංකු බැඳුම්කර සිදුවීම සඳහා හිටපු මහ බැංකු අධිපති වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙත ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කළ බව පොලිස්

පන්දු 100 යයි - එංගලන්තයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට තවත් වෙනසක්

පන්දු 100 ක ක්‍රිකට් තරගාවලියක් පැවැත් වීම සදහා එංගලන්ත ක්‍රිකට් ආයතනයේ..... අවධානය යොමුව තිබේ. මේ අනුව කාන්තා සහා පිරිමි කණ්ඩායම් අට බැගින්

අවුරුදු 35 ට අඩු නම් ත්‍රිරෝද රථ එළවන්න බෑ කියා නීතියක් එයි

මගී ප්‍රවාහනයේ.... යෙදෙන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වයස් සීමාව අවුරුදු 35ක් වීමේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යම මූලික කටයුතු සිදුකරමින් සිටින

රජුට හිමි නීතිමය බලතලය අනුව ස්වාසිලන්තය නම වෙනස් කරයි

ස්වාසිලන්තයේ නම එස්වාටිනි රාජධානිය ලෙස වෙනස් කිරීමට එරට රජුවන තුන්වන මිස්වටී රජු තීරණය කර තිබේ. ඒ අනුව රට එස්වාටිනි රාජධානිය යන නමින්

මුදල් වංචා කරපු කත සොයන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

බැංකු සේවිකාවක ලෙස පෙනී සිටිමින් මහජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ර සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය

රටේ පාලනය... අනිවාර්යයෙන්ම ගන්නවා - බැසිල් කියයි

පොදුජන පෙරමුණේ සාමාජිකයින් බේද කරවීමට ඇතැමුන් ගෙන යන ක්‍රියාවලිය මුහුණ දීමට තමන් සුදානම් බව. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. එතුමන්

අරක්කු ගෙනාවේ නැතයි කෝපවූ බිරි­ය සැමි­යාට ගිනි තියලා

වැඩ ඇරී සවස ගෙදර එන විට සුපුරුදු පරිදි තමාට අරක්කු කාලක් රැගෙන ආවේ නැතැයි කෝපවුණු බිරියක් සැමියාගේ හිසට පෙට්‍රල් වත්කොට ගිනි තබා තුවාල සිදුකර

16 දෙනාගෙන් තිදෙනෙක් නැවත ආණ්ඩුවට එකුතුවීමට සාකච්ඡා

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් 16ය දෙනා අතරින් තිදෙනෙකු නැවත වරක් ආණ්ඩුව සදහා එකතු වීමට.... සාකච්ඡා සිදු

ශ‍්‍රීලනිප.. නායකත්වය අතහැරීමට සූදානම් - ජනපති කියයි

පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරය අතහැරීමට වුව සූදානම් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත. ආණ්ඩුව

ක්‍රිකට්ආයතනයේ සභාපති පුටුවට අර්ජුනව පත්කිරීමට සාකච්ඡා

ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට අර්ජුන රණතුංග මහතා පත්කිරීමට රජයේ ඉහළම බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. ඉදිරියේ දී

මලික්ගේ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව... සිංගප්පූරුවට යටත් වෙලා.

සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශය මැදිහත්ව සිංගප්පූරුව සමග හොර රහසේ ඇති කරගනුලැබූ වෙළෙඳ ගිවිසුම නිසා ලංකාව සිංගප්පූරුව

රටම කළඹපූ.. අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න ඡායාරූපයක් කරළියට

මහබැංකුවේ අධිපති ලෙස හිටපු අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හා ඇතැම් වෙබ් අඩවි තුළ සංසරණය වෙමින් තිබේ. මහ

ජනපති ක්‍රමය අහෝසි කළහොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි

ජාතික, පළාත් සහ ප්‍රාදේශීය යන රටේ දේශපාලන ස්තරයන් තුනම අරාජික තත්වයක පවතින අවස්ථාවක දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයිකියා

හම්බන්තොට මෙහෙයුම් අඩු මිල කිරීමෙන් ත්‍රිකුණාමලයට බලපෑම්

චීනයේ පෞද්ගලික සමාගමකට බදුදී ඇති හම්බන්තොට වරායේ  භාණ්ඩ ගොඩබෑමේ... මෙහෙයුම් කටයුතු එම සමාගම මගින් අඩුම මිල ගණන් යටතේ සිදු කිරීමෙන්

රත්රන්වලට 15%ක බද්දක් ගහයි - රත්රන් මිල ඉහළ යයි

මෙරටට ආනයනය කරනු ලබන රත්රන්වල වටිනාකම මත සියයට 15ක තීරු බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ... පෙරේදා දින

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
වත්මන් සිංහල අලුත් අවුරුද්දේ “නිල පානය” අරක්කුද.. ?
GossipClanka.com

නූතන ව්‍යවහාරයට අනුව කිවහොත් සිංහල අලූත් අවුරුද්දේ නිල ආහාරය කිරිබත ය. එහෙත් නිල පානයක් පිළිබඳව කිසි තැනක සඳහන්ව නැත. නමුදු ඇත්ත ඇති සැටියෙන් කතා කළහොත් සිංහල අලූත් අවුරුද්දේ ජාතික මට්ටමේ ව්‍යවහාරික

 

නිල පානය තේ, කෝපි, බෙලි මල්, ඉරමුසු හෝ රණවරා නොවේ. එය වූ කලී ඒකාන්ත වශයෙන් අරක්කුම ය.

මෙය සිංහල අලුත් අවුරුද්දේ “ගුණ රුව” අතිශයෝක්තියෙන් වර්ණනා කෙරෙන සමයකි. නමුදු එතුළ ගැබ්වී ඇති දුර්දාන්ත ලක්ෂණ පිළිබඳව නිසි සමාජ කතිකාවක් හට ගෙන නැත. එහෙත් ඒ පිළිබඳව විවෘත සමාජ කතිකාවක් අත්‍යවශ්‍ය වී තිබේ. ඒ සිංහල අලුත් අවුරුද්දේ පරමාදර්ශයක් වන සදාචාර වර්ධනය නූතනයේ නිසි පරිදි ස්ථාපිත වී නොමැති බැවිනි.

සිංහල අලූත් අවුරුද්ද පිළිබඳ මෙම සදාචාර පරිහානිය ක‍්‍රමයෙන් වර්ධනය වූවකි. නමුත් මගේ නිරීක්ෂණ අනුව එය වේගවත් අයුරින් වර්ධනය වීමට පටන් ගන්නට ඇත්තේ අප රටේ පාලනය ඉංග‍්‍රීසීන් හට අයත් වූ දහ නව වන සියවසේ සිට ය. ප‍්‍රසිද්ධියේ නොකළ යුතු බවට යම් සමාජ සම්මතයක්ව පැවැති සුරාපානයට සහ ගව මාංශ අනුභවයට ඉංග‍්‍රීසි යුගයේ යම් සමාජමය වටිනාකමක් ලැබුණු අතර අන්ධානුකරණයෙන් ඔවුන්ගේ එම සංස්කෘතියට නතු වූ සිංහල බෞද්ධයෝ ද ගව මස් කෑම සහ සුරාව නවපන්නයක් සහ විලාසිතාවක් වශයෙන් සලකන්නට පටන් ගත්හ.

දහනව වන සියවසේ අවසාන භාගයේ මෙරට පැවැති සිංහල අලූත් අවුරුද්දේ ස්වභාවය කියාපාන කදිම සාක්ෂියක් 1891වසරේ දී ටී. බස්තියන් ද සිල්වා මහතා විසින් ලියා පළකරන ලද ‘‘අවුරුදු මාලය’’ නම් පද්‍ය රචනයෙන් දැක්විය හැක. කවි හැත්තෑ අටකින් සමන්විත ‘‘අවුරුදු මාලය’’ කවි පෙළෙහි එවක ජන සමාජයේ සමරන ලද සිංහල අලූත් අවුරුදු උළෙලක ඇති සියලූ අංග ඇතුළත්ව තිබේ. එමෙන්ම එහි 10, 30, 39, 40, 54, 55යන කවි මගින් එවක සිංහල අලූත් අවුරුද්ද නිමිති කොට පැවැති සුරාපානය පිළිබඳව පැවසෙයි.

එහි දී අරක්කු පිළිබඳව සේම බීර, විස්කි, බ‍්‍රැන්ඩි ආදිය පිළිබඳව ද සඳහන් වීමෙන් එකල ද විදේශීය මත්පැන් සාමාන්‍ය ජනතාව අතරට පත්ව තිබූ අයුරු පැහැදිලි වෙයි.

ටී. බස්තියන් සිල්වා විසින් විරචිත ‘‘අවුරුදු මාලය’’ කවි පෙළ ශ‍්‍රී ලංකා යුනෙස්කෝ මණ්ඩලය විසින් 1986වසරේ ප‍්‍රකාශිත පූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද හිමියන් විසින් සම්පාදනය කරන ලද ‘‘සිංහල මාල කවි සංග‍්‍රහය’’ නම් කෘතියට ද ඇතුළත් කොට තිබේ.

එහි දහනව වන සියවසේ අග භාගයේ අලුත් අවුරුදු උළෙලක සුරාවට හිමිවූ තැන විස්තර වනුයේ මෙලෙසිනි.

දස වන කවිය

රැස් කර තම තමන් නෑ මිතුරන් සියලූ

විස් තර ලෙස අහර කා බී ගෙනඅයලූ

තිස් සෙම වෙරි මතින් කියමින් වන වරලූ

රැස් කර ගෙන කෙළිති අවුරුද්දට යහලූ

 

තිස් වන කවිය

ජැන්ඩි අරන් තරුණ සලෙළු ඇවිත් නටාවි

බ‍්‍රැන්ඩි බීපු දනන් මත්ව ඔලූව වනාවී

පන්ඩි මරා මාළු කමින් අරක්කු බෝවී

චණ්ඩි ගැටයො නිතරම අඬ දබර කරාවි

 

තිස්නව වන කවිය

ආල වඩන ඉලන්දාරි ගැටයො එක් වෙලා

කෝල නැතුව ගොසින් ගෑනු මැදට පැමි ණිලා

ආල රබන් ගසා ඉඳන් මතට ලොබ වෙලා

බීලා ගොසින් බුදිය ගනිති බතුත් වැර දිලා

 

හතළිස්වන කවිය

දේකි බොහොම පිරිය වඩන රබන් බෙර ගැසුන්

නාකි පහේ ගෑනු පිරිමි අවුත් වට ඉඳන්

මේකි කියා බණිති ඉඳන් බීලා වෙරි මතින්

නාකි ගෑනු පුංචි බාල ගසයි බෙර ඇසින්


පනස් හතරවන කවිය

පෝටර බීර විස්කි ද රොන් අරක්කු ද

වාකර බීම බ‍්‍රැන්ඩි ද මත් වෙනාත ද

කෑදර වෙලා බීමට තරුණන්ට සොඳ

ආදරයෙන් අරන් යති වරුසේ ගැන ද

 

පනස්පස් වන කවිය

අරගෙන ගොසින් බීලා වෙරි වෙලා දන

තැන තැන වැටී බුදියති සෙම පෙරා ගෙන

යන එන දනන් දැකලා ඒවා ඇසින

අපමණ මිග කියති ඒ කාරණේ ගැන

සිංහල අලූත් අවුරුදු සමය වනවිට අප රටේ විවිධාකාර පුවත්පත් වෙළඳ දැන්වීම්වලින් පිරී යයි. ඒ අතරින් ජාතික පුවත්පත් වශයෙන් තමන් විසින්ම හඳුන්වා ගනු ලබන දිනපතා සහ ඉරිදා බොහෝ පුවත්පත්වල පසුගිය කාලයේ සිංහල අලූත් අවුරුද්ද මුල් කොට අපූරු දැන්වීමක් පළ කෙරිණ. ඒ එම පුවත්පතක සාමාන්‍ය උස වන සෙන්ටි මීටර් පනස් හයක ප‍්‍රමාණයට ළංවන අරක්කු බෝතලයක සේයාරුවකි. එහෙත් ඒ දැන්වීම තුළ ද එම අරක්කු බෝතලය තනි වී නැත. ඒ ඊට ඉහළින් එරබදු අත්තක් සහ ඒ මත වසා හිඳින කොහෙකුගේ චිත‍්‍රයක් නිසා ය. එමෙන්ම එම යෝධ අරක්කු බෝතලය ඇත්තේ ද නිකම් තැනක නොවේ. රුපියලේ දෙකේ රිදී පැහැති කාසි කිහිපයක් සහිත බුලත් කොළයක් මත ය.

මෙම දැන්වීම දකින ඕනෑම අයකුගේ සිතට නැගෙන එක් අදහසක් තිබේ. ඒ කොහා සහිත එරබදු අත්ත නියෝජනය කරන සිංහල අලූත් අවුරුද්දේ දී බුලත් කොළවලින් සංකේතනය කෙරෙන සාමය සහ රිදී කාසිවලින් සංකේතනය කෙරෙන සෞභාග්‍යය උදෙසා අරක්කු පානය කළ යුතු බව ය. නමුදු පවත්නා සමාජ යථාර්ථයන්ගෙන් කට්ටි පනිමින් සිංහල අලූත් අවුරුද්ද මුල් කොට රටේ අහිංසක දුප්පත් ජනතාවට මාධ්‍ය මගින් දවල් හීන පෙන්වන තුට්ටු දෙකේ ප‍්‍රාසාංගික විද්වතුන් සිංහල අලුත් අවුරුද්ද මුල්කොට සිදුවන මෙම බරපතළ සදාචාර පරිහානිය පිළිබඳව කටේ කෙළ පොදක් හලා නැත.

එමෙන්ම සිංහල අලූත් අවුරුද්දේ ජාතික පානය වශයෙන් අරක්කු ඇතුලු සකලවිධ මත්පැන් හඳුන්වා දීමට මා පෙළඹවූයේ මතු දැක්වෙන හේතු සාධක මුල්කර ගනිමිනි.

1.2006වසරේ අංක 27දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත ක‍්‍රියාත්මක කිරීමෙන් පසුව දුම්වැටි සහ මත්පැන් ප‍්‍රචාරණයට තහංචි පැනවෙන තුරුම ජාතික වශයෙන් හඳුන්වා ගන්නා පුවත්පත් ඇතුළු සියලූම පුවත්පත් මගින් ඉහත සඳහන් ව්‍යසනකාරී පණිවුඩය සහිත වෙළෙඳ දැන්වීම් සමාජගත කිරීම.

2.එම සමාජ ඛේදවාචකය සම්බන්ධයෙන් අප සමාජයේ සදාචාරය, සංස්කෘතිය පිළිබඳ කතා කරන කිසිදු පුද්ගලයකු හෝ සංවිධානයක් වෙතින් සෘජු විරෝධයක් එල්ල නොවීම.

ඒ අනුව සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර අතරේ විශේෂ පුන්‍ය කාලයක් සහ ඉන්පසුව එය නිමාවට පත්වීමක් හුවා දැක්වීම නිසා සිංහල අලූත් අවුරුදු පුණ්‍ය කාලයෙන් පසු අප කාටත් සකල විධ දුෂ්චරිතවලට මං පාදන දිගු ‘පාප කාලයක්’ උදාකර ගැනීමේ ස්වභාවික අවකාශයක් ලැබීම මේ සමස්ත ඛේදවාචකයට ප‍්‍රධාන හේතුවකැයි මට සිතෙයි.

තිලක් සේනාසිංහ

2018-04-13
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

තවත් මාස කිහිපයක් යද්දී.. මමත් මනාලියක් වෙනවා - තිසුරි

ගෙවුණු මාස කිහිපය පුරා ජනප්‍රියම රංගන ශිල්පිනියන් බොහෝ දෙනකුට මංගල සීනු හැඬවුණා. නුදුරේදීම කලා ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියකට මංගල සීනු

අපිව ජනප්‍රිය වෙලා තියෙන්නේ... ෆේස්බුක් එකෙන් - හර්ෂි

වෙළෙඳ දැන්වීමක් ඔස්සේ නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වන විටදී රංගන ශිල්පිනියක් ලෙස ඇය ක්ෂේත්‍රය තුළ කටයුතු කරනු ලබයි. නමින් ඇය.... හර්ෂි

මැලේසියාවේ සිට සංගිතා අවුරුදු සුභ පැතුම් එක් කළ හැටි මෙන්න

ලංකාවේ සිනමාවේ එදා ජනප්‍රිය නිළියක වූ සංගීතා විරරත්න මහත්මිය වර්තමානයේ අපිට දැක ගන්නට ලැබෙන්නේ... ඉතාමත්ම කලාතුරකින්ය. විවාහයෙන් පසුව

පුංචි ඡන්දයෙන් පැරදුණු ගයේෂා.. අවරුදු සමරපු හැටි මෙන්න

කලා ශේත්‍රය තුළින් දේශපාලනයට ආපු ගයේෂා පේරේරා ගැන රටේ නොදන්න කෙනෙක් නැහැ පසු ගිය කාලේදී ඇය..... ගයේෂා පෙරේරා පදනම කියල එකක් හදා

හිරුණිකා.. පවුලට එකතු වූ අලුත් අමුත්තත් සමග අවුරුදු සමරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විවාහ වෙලා නම් දැන් අවුරුදු 3කට ආසන්නයි, ඇය දැන් මවක්. ඇය වැඩිය කැමති ගෙදරට

දුමින්ද දිසානායක... පවුලේ අයත් සමග අවුරුදු සමරපු හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරයා කෘෂීකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙවර අලුත් අවුරුද්ද හුගක් ඉහළින් සැම රුවා කියලා අප ගොසිප් සී ලංකා

දිනේෂ් චන්දිමාල් ආදරණීය බිරිද සමග අවුරුදු සමරපු හැටි

ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැමෝම ආදරෙයි. දිනේෂ් චන්දිමාල් කියන්නෙත් ශ්‍රී ලාංකික.... ක්‍රිකට් ලෝලීන්ගේ.... ආදරයට පාත්‍රවුණු සුපිරි තරුවක්. ඉතිං මේ හැමෝම

අපේ පවුලෙ හැමෝම එකතුවෙලා අවුරුදු සමරනවා - විශ්ව

කා අතරත් ජනප්‍රියතම කලාකරුවෙකු වන විශ්ව කොඩිකාර මේ දිනවල පුංචි තිරයේ අපිට නිතරම දකින්න ලැබෙන කෙනෙක්නේ... ඉතිං ඔහුගේ අවුරුදු සැමරීම ගැන

අවුරුදු දවස්වලත් ෂූටිං.. සිඳු ටෙලි නාට්‍යයේ රගන මිෂෙල් දිල්හාරා

සිරස රූපවාහිනියේ විකාශය වන ‘සල් සපුනා’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ඈ මිෂෙල් දිල්හාරා. මේ දිනවල ඇය ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක

මට වයස 24 ක්. සමහරු අහනවා තාම ඉස්කෝ‍ලේ යනවද කියලා

ටෙලිනාට්‍ය රැසකම නැගණිය, යෙහෙළිය ඇයයි. බොහෝ වලට පෙම්වතිය ඇයයි. ඇගේ හුරුබුහුටි පෙනුම නිසාම සැබෑ ජනපි‍්‍රය චරිත වල මංගල දිනයේ යෙහෙළිය ඇය

මෙදාසැරේ සිංහල අවුරුද්දට තරු හදන ආසම කෑම මෙන්න

සිංහල අලුත් අවුරුද්ද ගැන මතක් කරද්දී අපේ රසකැවිලිවලට තියෙන්නෙ පුදුමාකාර ඉල්ලුමක්. ඔය අතරේ හැම සිංහල ගෙදරකම කොකිස්නම් සිංහල අලුත් අවුරුද්

මගේ පිස්සුවට හරියන.. පිස්සෙක් තාම ලැබුණේ නැහැ - සෙනාලි

සෙනාලි පසුගිය දවස් වල සිනමාවේ හුගක් කාර්යබහුල වෙලා හිටියා.....? ඔව්. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රූගත කිරීම්වල

වැඩිහිටියන්ට පමණයි චරිත... මම භාරගන් නෑ - විශ්ව කොඩිකාර

"අහස්‌ මාළිගා" හදන අයනම් අපි අතර කොයිතරම් නම් ඉන්නවද? ඒත් මොහොතකින් ඒ තැනූ මාළිගා සුණු විසුණු වෙලා යනවනෙ. ඒත් පුංචි තිරයේ හදන

වීරයා වෙන්න ගිහින්.. කකුල තුන් පලකින් කැඩිලා ගියා - රෙක්ස්

සිනමාවේ දුෂ්ටයා කියූ සැණින්ම මතකයට නැගෙන්නේ ඔහු. ඒ ඔහුගේ රංගන කෞශල්‍ය නිසායි. සිනමාවේ දුෂ්ට චරිත සදහා ඔහු රංගනයෙන් දායක වුනත් සැබෑම

මායි කපුගේයි බෑන් එකක සල්ලි ගෙවලා සින්දු කිව්වා - ජානක

ගම පොළොන්නරුව. ගායනයට කොහොම කැමැත්ත ඇතිවුණාද කියලා මට නිශ්චිතව කියන්න බෑ. හැබැයි මොන්ටිසෝරි පන්තියේදී

මුවන් පැළැස්සේ මැණිකේ නමින් ප්‍රසිද්ධ රත්නාවලී සමුගනී

සමස්ත ගුවන්විදුලි මෙන්ම එදා සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රසික රසිකාවියන්ගේ හදවත් තුළ මුවන්පැලැස්සේ මැණිකේ නමින් ආදරයෙන් ජීවත් වුණු රත්නාවලී

වසර 5 සිරදඩුවම් නියම වූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට ඇප

1998 දී චිත්‍රපටයක් රූ ගත කරන අතර මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දිය සුපිරිතම නළු සල්මාන් ඛාන් වසර පහකට සිර ගත කිරීමට ජෝඩ්පූර්

ලෙස්ටර් ජේම්ස් පීරිස්ට... මසකට ලක්ෂ 5ක දීමනාවක්

ජාත්‍යන්තර කීර්තියට පත් ප‍්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප‍්‍රතිකාර කටයුතු වලට සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂ 5හ බැගින්

තාමත් රංගනයට අලුත් කෙනෙක් මම - කාවින්ද්‍යා දුල්ෂානි

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට දිනපතා එන කාවින්ද්‍යා දුල්ෂානි තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියතම යොවුන්

පුංචි තිරයේ... ජනප්‍රිය නිළි ඉෂාරා සඳමිණි මව් පදවියට සූදානම්

පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ. ඉෂාරා විවාහ වුණේ නීතීඥයෙක් - රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ සමඟයි. 2015

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad