Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

කැබිනට් මණ්ඩලය ජනාධිපති හා අගමැති සාකච්ඡාවෙන් පසුවයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡාවක් කර කැබිනට් මණ්ඩලය පත්කරනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ

සමන් ඒකනායක නැවත අගමැති ලේකම් ලෙස පත්කරයි

හිටපු අගමැති ලේකම් ගරු සමන් ඒකනායක මහතා යළිත් අගමැති ලේකම් ලෙස පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කට යුතු කර තිබේ... රනිල් වික්‍රමසිංහ

යූටියුබ් නාලිකා මිලියන 1.67ක්ම ඉවත් කිරීමේ තීරණයක්

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ ප්‍රසිද්ධ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර තිබේ. පුද්ගල තොරතුරු අනවසරයෙන්ම

උතුරේ. හිටපු LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ගුණ සැමරේ

එල්ටීටීඊ සංවිධානය සක්‍රීයව පැවති සමයේ එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්ය වරයා ලෙස කටයුතු කල ඇන්ටන් බාලසිංහම්ගේ 12ස් වන ගුණ සැමරුම යාපනය සරසවි

නව අගමැති රනිල්ට නාමල්ගෙන් සුබ පැතුම් - විස්තර මෙන්න

නව අග්‍රාමාත්‍ය ලෙස පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. නාමල් සිය

නව ආණ්ඩුවට.. එක් නොවන බව නිදහස් සන්ධානය දැඩිව කියයි - එජාපෙයෙන් ආපු පිරිසත් රනිල්ට සහය නොදක්වයි.

අලුත් ආණ්ඩුවට එක් නොවී සිටීමට එක්සත් ජනතා නිදහස් සංධාන අය තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මේ

ශර්මිලා ගෝනවෙලගේ පෙත්සම විභාගයට ගත්තොත් රනිල්ට මන්ත‍්‍රී ධුරය අහිමි වෙයිද

රටෙහි ජනතාවට මේ දිනවල දී වැඩිපුරම අසන්නට ලැබෙන වචන අතුරින් ක්වෝ වොරන්ටෝ හා අතුරු තහනම් නියෝග අතිශය ජනප‍්‍රියම වචන දෙකක් යනුවෙන්

රනිල් වික්‍රමසිංහට.. අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා

පාලකයෝ වන අපිත් දුෂ්කර ක්‍රියා කරන්න බලා පොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි අතිගරු ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග අත්වැල් බැදගෙන

පස්වැනි අගමැතිතුමා ලෙස රනිල් ඉරිදා දිවුරුම් දෙයි - මුදල් ඇමැති ධූරය රවීට - විස්තර මෙන්න

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යධූරේ යළි දිවුරුම් දීමට නියමිතව තිබෙයි. ඒ අනුව හෙට දිනයේදී ඔහු නැවතත් අග්‍රාමාත්‍ය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකගැනීමේ සත්‍යග්‍රහය අවසන්

සිවිල් සංවිධාන සහා වෘත්තීය සමිති එක මුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (14) පස්වරුවේ

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

ශ්‍රේෂ්ඨාධිකරණෙ මතය විමසන්න මැතිවරණ කොමිසමත් සූදානමක

ඉදිරි දෙවසර තුළ දී මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවක් මැතිවරණ කොමිසමේ සභාපති ගරු මහින්ද දේශපි‍්‍රය පවසනවා. හම්බන්තොට

මේ නාඩගම පටන් අරන් දැන් සති හයක් වෙනවා - සජිත් කියයි

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයා සමග එක්ව අත්වැල්බැදන් යළිත් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍

පොහොට්ටු සාමාජිකත්වය ගන්න ප්‍රමාණය දැන් වැඩිවෙලා

ජනතාව ස්වච්ඡාවෙන් ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම මේ දිනවල වැඩි වී තිබෙන අතර එය පසුගිය නොවැම්බර් මාසයේ පම

තීන්දුව... රනිල්ගේ හෝ එජාපයේ ජයග්‍රහණයක් නොවේ - හිරුණිකා

ඇත්තටම මේ තීන්දුව රනිල් වික්‍රමසිංහගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් නොවේ. මේ තීන්දුව රටේ සෑම දෙනාගේම ජයග්‍රහණයක්. ඒකට හේතුව තමා

අධිකරණ තීන්දුව අනුව ජනපතිට එරෙහිව දැන් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් - විජිත හේරත්

දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ.. පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනපති නව ආණ්ඩුවක් පත් කරයි - දයාසිරි ජයසේකර කියන කතාව

දුන් අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.. දයාසිරි ජයසේකර මහතා

ආණ්ඩුවෙන් බැහැලා යන්නට අපි සූදානම් - ගම්මන්පිළ කියයි

ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරට අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනව එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාල

නාමල් කුමාර කියන දේවල් අහල රටේ පළමුවැනි පුරවැසියා මෝඩ තීන්දු ගන්නවා - රන්ජන් කියයි

දේපාලනඥය බොරු කියද්දී, කියපු දේවල් කිව්වේ නෑ කියද්දී, ඒක කිව්වේ විහිළුවට කියද්දී, අපි කොහොමද දේශපාලනඥයන්ව විශ්වාස කරන්නේ යැයි හිටපු නි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
බල අරමුණු නිසා රටේ පොදු අරමුණු සියල්ල අමතක කරල
GossipClanka.com

ආණ්‌ඩුව තමන්ගේ බල අරමුණු නිසා රටේ පොදු අරමුණු අමතක කර ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (11) දින ප්‍රකාශ කළේය. බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන

 

කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටිල්වින් සිල්වා මහතා මෙසේද කීවේය. මැයි පළවැනි දාට ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබෙනවා. වෙනදා වගේම ජනතා විමුක්‌ති පෙරමුණ මෙවරත් දැවැන්ත මැයි දින පෙළපාළියක්‌ සහ රැලිsයක්‌ සංවිධානය කොට තිබෙනවා. මැයි දිනයේ උරුමය පිළිබඳව ගැටලුවක්‌ මතුවෙලා තිබෙනවා. මැයි දිනය වැඩකරන ජනතාවගේ දිනයක්‌. එය ලෝකය පුරා වැඩකරන ජනතාව අයිතිවාසිකම් දිනා ගැනීමට අරගල කරන දිනයක්‌. එහි අයිතිය තිබෙන්නේ වැඩකරන ජනතාවටත්, වමේ පක්‌ෂවලටත් පමණයි. අපේ රටේ ධනපති පංතියේ පක්‌ෂත් මැයි දිනය සමරනවා. ඔවුන් මැයි දිනයේ අර්ථය විකෘති කරනවා. රතු පාට මැයි දිනය වෙනුවට කොළ පාට, නිල් පාට, මැයි දින සමරනවා. කම්කරු පංතියේ අයිතිවාසිකම් කප්පාදු කළ කම්කරු පංතිය මර්දනය කළ, දේශපාලන පක්‌ෂත් මැයි දිනය බජව් දිනයක්‌ බවට පත්කර ගෙන. 1980 සමස්‌ත මහා වැඩවර්ජනය මර්දනය කළ වැඩකරන ජනතාව රැකියාවලින් එළියට ඇදල දාපු එජාපයත් මැයි දිනය සමරනවා. ශ්‍රීලනිපය, රාජපක්‌ෂ කණ්‌ඩායම මිනිස්‌සුන්ට බොන්ඩ දීලා මැයි දිනය සමරනවා.

වර්තමාන ආණ්‌ඩු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ලබා නොදෙනවා පමණක්‌ නොව, අයිතිවාසිකම් කප්පාදු කරනවා. මේ ආණ්‌ඩුව රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළා. පහුගිය ආණ්‌ඩුව වගේම මේ ආණ්‌ඩුවත් සේවක අර්ථසාධක අරමුදල් පිල්ලි ගහනවා. පැය අටේ වැඩ දිනය වෙනස්‌ කරන්න නීති ගේනවා. මේවා වැඩකරන ජනතාවගේ අරගල නිසා, පස්‌සට තල්ලුකරලා තිබෙනවා. කම්කරු පංතිය මර්දනය කරන ධනපති පංතියේ එජාපයට, ශ්‍රීලනිපයට රාජපක්‌ෂලාට නිල්පාටින් කොළපාටින් මැයි දිනය සමරන්න සදාචාරාත්මක අයිතියක්‌ නැහැ. මිනිස්‌සුන්ට බොන්ඩ දීලා මැයි දිනයට සෙනඟ ගේනවා. එන අයත් මැයි දිනයේ අර්ථය දන්නේ නැහැ.

ඇත්තටම මොකක්‌ද මේ මැයි දිනය? 19 වැනි සියවස අගවන විට කම්කරුවන් විශාල ප්‍රමාණයක්‌ ෆැක්‌ටි්‍රවල වැඩ කළා. දිනකට පැය 14, පැය 16 වැනි විශාල කාලයක්‌ වැඩකළා. සෞඛ්‍ය පහසුකමක්‌ කිසිදු අයිතිවාසිකමක්‌ තිබුණේ නැහැ. එවැනි කම්කරුවන් පිරිසක්‌ 1886 මැයි 1 දා පැය අටේ වැඩ දිනයක්‌ ඉල්ලා ඇමෙරිකාවේ චිකාගෝවල උද්ඝෝෂණයක්‌ කළා. පාලකයන් පොලිසිය ලවා උද්ඝෝෂකයන්ට පහර දීලා මර්දනය කළා. පහර දීමට විරෝධය පළකරමින්ම මැයි 4 දා නැවත උද්ඝෝෂණයක්‌ කළා. ඒ උද්ඝෝෂණයට නායකත්වය දුන් කම්කරු නායකයන් පිරිසක්‌ අත්අඩංගුවට අරගෙන නඩු කියලා එල්ලලා මැරුවා. මෙම සිද්ධිය පදනම් කර ගනිමින් 1889 දී සමාජවාදී පක්‌ෂවල දෙවැනි ජාත්‍යන්තරයේදී මැයි 1 දා වැඩකරන ජනතාවගේ දිනය ලෙස සමරන්න තීරණයක්‌ ගත්තා. එනිසා තමයි මැයි 1 දා වැඩකරන ජනතාවගේ සහ වමේ පක්‌ෂවලට අයිති දිනයක්‌ වෙන්නේ.

මැයි දිනයක රතු කොඩිය භාවිතා කරන්නෙ ඇයි? 1886 මැයි 1 දා හේමාකට්‌ චතුරස්‍රයේ උද්ඝෝෂකයන් රැගෙන ගිය සුදු කොඩි පහරදීමෙන් පසු වැඩකරන ජනතාවගේ රුධිරයෙන් රත් පැහැ ගැන්වුණා. ඒ නිසා තමයි වැඩකරන ජනතාවගේ පැහැය රතු බවට පත්වුණේ. ඒ ඉතිහාසය නොදන්නා ධනපති පක්‌ෂ මැයි දිනය තමන්ගේ පටු දේශපාලන අරමුණුවලට යොදා ගන්නවා. අපි ඔවුන්ගෙන් ඉල්ලනවා මැයි දිනය විකෘති කරන්න එපා කියලා. ලංකාවේ මැයි දිනය සැමරීමේ සම්ප්‍රදාය හඳුන්වා දුන්නේ ජනතා විමුක්‌ති පෙරමුණයි. සටන්කාමී, විනයගරුක, අලංකාරවත්, අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන මැයි දිනයක්‌ පවත්වන්නේ ජවිපෙ පමණයි. ඒ අනුව මෙවරත් ජවිපෙ ඉතාම සටන්කාමී අලංකාර මැයි දිනයක්‌ පවත්වනවා.

මේ වනවිට වැඩකරන ජනතාව දුෂ්කරතාවයන් විශාල ප්‍රමාණයකට මුහුණදීලා තිබෙනවා. නව බදු පනත නිසා වැඩකරන ජනතාවට තමන්ගේ වැටුපටත් බදු ගෙවන්න සිදුවෙලා. ලෝක බැංකු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්‌ අනුව ආණ්‌ඩුව වැඩකරන ජනතාවගේ මෙන්ම රටේ සියලුම ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් තිබෙනවා. දේශීය නිෂ්පාදනය බිඳ වට්‌ටමින් තිබෙනවා. දේශපාලනය පිරිහිලා තිබෙනවා. රටේ ජනතාවට අයිතිවාසිකම් අහිමිවී තිබෙනවා. සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයේ පවා ජනතාවට කිසිදු සහනයක්‌ ලබාදෙන්න ආණ්‌ඩුව අසමත් වෙලා. රටේ ආණ්‌ඩුවක්‌ නැති තත්ත්වයක්‌ උදාවෙලා. ධනපති ආණ්‌ඩුවල නව ලිබරල් ආර්ථික ක්‍රමය නිසා ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වෙමින් තිබෙනවා. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‌ෂා කර ගැනීමට ජනතාවට වගකීමක්‌ තිබෙනවා. ඒ වගේම දිනාගත යුතු අයිතිවාසිකම් රැසක්‌ තිබෙනවා. අපේ රටේ වැඩකරන ජනතාව පාලක පංතිය බවට පත්විය යුතුයි. වැඩකරන ජනතාවගේ ආණ්‌ඩුවක්‌ ගොඩනඟා ගත යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමගිය, සමානාත්මතාව සුරකින ආණ්‌ඩුවක්‌ ඕනෑ. ඒ වෙනුවෙන් නව සමාජයක්‌ ගොඩනැඟීමට පෙරගමන්කරුවන් බවට වැඩකරන ජනතාව පත්විය යුතුයි. මැයි දිනය ඒ වෙනුවෙන් අරගල කරන දිනයක්‌ බවට පත්කර ගත යුතුයි.

ජනතා විමුක්‌ති පෙරමුණේ මෙවර මැයි දින තේමාව වන්නේ සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනඟන ජනතාවාදී පාලනයක්‌ යන්නයි. අපි මේ රටේ සියලුම වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා මැයි දිනය කෙලසන ධනපති පක්‌ෂ පිටුපස යන්න එපා කියලා. දැනටමත් ධනපති පක්‌ෂ මැයි දින සැමරුමෙන් පල්ලම් බැහැලා. මහින්ද රාජපක්‌ෂලා කොළඹින් එළියට මැයි දින සැමරුම් අරගෙන ගිහිල්ලා. එක්‌සත් ජාතික පක්‌ෂය පෙළපාළියක්‌ නැතුව රැලියක්‌ පමණයි. ශ්‍රීලනිපය කරන්නේ මොකක්‌ද කියලා තවම දන්නේ නැහැ. පක්‌ෂ ඇතුලේ අර්බුද නිසා, මැයි දිනයක්‌ කරගන්න බැරි තත්ත්වයට පත්වෙලා. තවදුරටත් ඔවුන්ට වැඩකරන ජනතාව රවටන්න බැරි තත්ත්වයක්‌ උදාවෙලා. එය වැඩකරන ජනතාවගේ ජයග්‍රහණයක්‌. මෙවරත් ඇත්ත අර්ථයෙන් මැයි දිනය සමරන්නේ ජනතා විමුක්‌ති පෙරමුණ පමණයි. එනිසා අපි අපේ රටේ සියලුම වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා මැයි පළවෙනිදා යාපනයේදී මැයි 7 වැනිදා කොළඹදීත් පවත්වන සටන්කාමී, විනයගරුක, අලංකාරවත් ජවිපෙ මැයි දිනයට එක්‌වෙන්න කියලා.

ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික ලාල් කාන්ත මහතා..
අපි වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා ශ්‍රීලනිපයේ, එජාපයේ, රාජපක්‌ෂගේ මැයි දිනවලට යන්න එපා කියලා. වැඩකරන ජනතාවට නායකත්වය දෙන අපිට එහෙම ඉල්ලන්න අයිතියක්‌ තිබෙනවා. මැයි දින සැමරුමට අදාළ සංස්‌කෘතියක්‌ තිබෙනවා. ඒ සංස්‌කෘතිය නැත්නම් මැයි දින සැමරුමක්‌ නැහැ. වෙසක්‌ උත්සවයට, පොසොන් උත්සවයට, නත්තලට අදාළ සංස්‌කෘතියක්‌ තිබෙනවා. ඒ සංස්‌කෘතිය නැත්නම් එම උත්සව සම්පූර්ණ වෙන්නේ නැහැ. වෙසක්‌ එකට බෞද්ධ කොඩිය නැත්නම්, නත්තලට කුරුස ලකුණ නැත්නම් එම උත්සව සම්පූර්ණ වන්නේ නැහැ. ඒ වගේ තමයි රතු කොඩිය නැතිව මැයි දින සැමරුමක්‌ නැහැ. වැඩකරන දිනයට අදාළ නායකයින් ඉන්නවා. මාක්‌ස්‌, එංගල්ස්‌, ලෙනින් නැතිව මැයි දිනයක්‌ නැහැ. ඔවුන් වැඩකරන ජනතාවගේ ජාත්‍යන්තර නායකයින්. දේශපාලන පක්‌ෂවල නායකයන්ගේ පින්තූර දාගෙන මැයි දින සමරන්න බැහැ. ඒ වගේම මැයි දිනයට අදාළ සංකේත තිබෙනවා. දෑකැත්ත, මිටිය නැතිව ඡන්ද ලකුණු දාගෙන මැයි දිනය සමරන්න පුළුවන් කමක්‌ නැහැ. ජනතා විමුක්‌ති පෙරමුණේ අපි කවදාවත් සීනුව ලකුණින් මැයි දිනය සමරන්නේ නැහැ. අපි මැයි දිනයට යොදා ගන්නේ රතු කොඩියයි. දෑකැත්ත මිටිය සංකේතයයි. එම සංස්‌කෘතිය නැතිව අපේ රටේ ධනපති පක්‌ෂ මැයි දිනය දවසට වෙන වෙන විකාර කරනවා. ඒවට මැයි දින සැමරුම් කියන්නේ නැහැ. එනිසා අපි වැඩකරන ජනතාවගෙන් ඉල්ලනවා එම විකෘති මැයි දිනවලට යන්න එපා කියලා.

අපි ආණ්‌ඩුවෙන් රුපියල් 10000 ක වැටුප් වැඩිවීමක්‌ ඉල්ලන කොට ඇතැම් අය අපෙන් විමසුවා ආණ්‌ඩුවට දෙන්න පුළුවන් වෙයිද කියලා. ඒවෙලාවේදී අපි කිව්වේ වැඩකරන ජනතාවට ලැබිය යුතු වැටුප් වැඩිවීම අපි ඉල්ලනවා. දෙන නොදෙන එක තීරණය කරන්නේ ආණ්‌ඩුවයි. ඒ අනුව අපි වැටුප් වැඩිවීම වෙනුවෙන් අරගලයක්‌ දියත් කළා. ජනාධිපතිවරණයේදී එක්‌ අයෙකුට පැහැදිලි විශාල ජයක්‌ නොලැබෙන තත්ත්වයක්‌ උඩ වැටුප් වැඩිවීම් දිනාගන්න අපට පහසු වුණා. මහින්ද රාජපක්‌ෂ ඔහුගේ අයවැයෙන් රුපියල් 3000ක්‌ද, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු දින 100යේ ආණ්‌ඩුව කාලයේ රුපියල් 7000 ක්‌ද වශයෙන් වැටුප් වැඩිවීමක්‌ දිනා ගන්න අපිට හැකිවුණා. රටේ ඇති වූ දේශපාලන තත්ත්වය අනුව සටන් පාඨය තෝරලා පැයක හෝ වැඩවර්ජනයක්‌ නොකොට ඉල්ලීම් දිනාගත්තා. ඊපීඑෆ්, ඊටීඑෆ් අරමුදල් වෙනත් ආයෝජනවලට යෙදවීමට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරය අරගලයක්‌ කළා. රොෂේන් චානක මියගියේ ඒ අරගලයේදී. ගොඩක්‌ අයට ඒවා මතක නැහැ. 2016.01.01 සිට මේ ආණ්‌ඩුව රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසිකොට තිබෙනවා. ආණ්‌ඩුව මැයි දිනය සමරනවා නම් කළ යුත්තේ මැයි 1 දාට විශ්‍රාම වැටුප ඇතුළු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමයි. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ වන විට වැඩිවී තිබෙන රුපියල් 6000 ක්‌ වූ ජීවන වියදම් දීමනාව දිනා ගැනීමේ අරගලයක්‌ මැයි දිනයත් සමග දියත් කරන්න.

සයිටම් අරගලය යම් විසඳුමකට එන්න අපට හැකි වුණා. විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය නොලබපු වෛද්‍ය සිසුන් නැවත විශ්වවිද්‍යාලවලට ගියා. සයිටම් විරෝධී ජනපවුර සහ ආණ්‌ඩුව අතර, ඇතිවූ යම් එකඟතාවයකට අනුවයි අරගලය නතර කළේ. ආණ්‌ඩුව සයිටම් ආයතනය වසාදමා ගැටලුව විසඳන්න පොරොන්දු වුණා. නමුත් එම විසඳුම්වල ගැටලු මතුවෙන තැන් තිබෙනවා. තවමත් අවසන් විසඳුමක්‌ ලැබී නැහැ. ඒ නිසා අවසන් විසඳුමක්‌ එනතෙක්‌ අරගලයක්‌ තිබෙනවා. ජනතා විමුක්‌ති පෙරමුණ ලෙස අපි සයිටම් ආයතනයේ සිසුන්ටත් සාධාරණයක්‌ ඉටුවිය යුතුයි කියන ස්‌ථාවරයේ සිටියා. මේ වන විට අරගලයට සම්බන්ධ වුණු සියලුම පිරිස්‌, සයිටම් ආයතනයේ සිසුන්ගේ දෙමාපියන් සමග අවබෝධයක්‌ සහිතව තමයි අරගලය දියත් වෙන්නේ.

විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන්ගේ අරගලය ඉතාම සාධාරණයි. සයිටම් අරගලය අවසන්වී ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ගොස්‌ අධ්‍යාපනය හදාරණ තත්ත්වයක්‌ ඇතිවූ පසුව අනධ්‍යන සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ වුණේ. ආණ්‌ඩුව ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග නොගත් නිසා, මේ වනවිට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය බිඳ වැටිලා තිබෙනවා. ආණ්‌ඩුව ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක්‌ ගත යුතුයි.

අජිත් අලහකෝන්

2018-04-12

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements