Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ගලගොඩඅත්තේ. ඥානසාර හිමිට ඇප - ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරී....

නඩුවකට ආ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී... මරණ තර්ජනය කරමින් බැන වැදීමේ සිද්ධියකට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර

අර්ජුන නැකතකට පිටත් කර යැවූ බවුසර් දෙකම හරවා එවයි

ඛණිජ තෙල් අමාත්‍ය ගරු අර්ජුන රණතුංග ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද.... තෙල් පිරිපහදුවේ පෙරේදා (20) දහවල් පැවති දියර තාර හදුන්වාදෙනු ලැබූ උත්සවයේ

අධිකරණ ඇමැතිනි අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

අධිකරණ ඇමැතිනිය විසින් කෝට්ටේ සංඝ සභාව වෙත ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන පිළිතුරක් යැයි රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට. රාජයෝගයක් තියෙනවා...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බව සිංහල රාවය සංවිධානයේ... මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි බොදුබ

හමුදාවේ... පිරිස් බලය 25% කින් කප්පාදු කරයි. බලඇණි 33ක් හා හමුදා කඳවුරු 100ක් ඉවතට…

සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩීඅයි කරුණාරත්නගේ අත්සනින්

යකෝ කවුරුහරි එල්ලාපන්.. රට අරාජිකයි. නීතියක් නෑ. ගංගාරාම හාමුදුරු මේ කියන්නේ කාටද

අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බව හුණුපිටිය ගංගාරා මාධිපතිවන ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති. එක එක්කෙනා

ලෝක කුසලානය බලන්න පාපැදි යෙන් රුසියාවට ගිය ඉන්දියානුවා

දකුණු ඉන්දියාවේ සිය නිවසේ සිටින විට ඔහුගෙන් මිතුරෙක් විමසූවේ මෙවර ලෝක කුසලාන තරගය බලන්න යන ප්‍රශ්ණයයි. ක්ලිෆින් ෆ්‍රැන්සිස් නම් උපකාරක

කොටි සැගවූ වස්තු සොයා හමුදා සෙබලුන් වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හාරලා - අත්අඩංගුවට

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළව හාරමින් සිටිය ගුවන් හමුදා සෙබලුන් තිදෙනෙකු ඊයේ 20වනදා මුලතිව් පොලීසිය

අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් - රාජිත

රජය අපහසුතාවයට පත්කෙරෙන ,අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය

ගණිකා මධ්‍යස්ථාන 2 කින් රූමත් කතුන් 11ක් අත්අඩංගුවට

ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් ජා ඇල සහ කඳාන යන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන යනලද නීති විරෝධී ලිංගික සේවා ස්ථාන 2ක් වැටලීමට පෑලියගොඩ

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය - ඡායාරූප

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ ලංකාව හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජ පක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිනබව

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් 10ක් පොහොට්ටුවට ඒක් වෙයි

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඊයේ (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා

මිල වැඩි කෑම ඔයාල කන්න එපා වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි. ඒවා කන්න.. ඇගටත් ගුණයි..

කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතාමත් පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම

ICC විසින් චන්දිමාල්ව.. වරදකරු කෙරේ. තරඟ තහනමක් පනවයි. තරග ගාස්තුවේ සියළු මුදල් දඩ

කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ්

තැපැල් සේවකයන්ගේ.. වර්ජනය ආර්ථිකයට හොඳයි

තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තු දෛනික පාඩුව අවම වන බවක් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි එම

ඇමති ධුරයක් ලබා ගත්ත බුද්ධික ඇල්ලේ ගුණවංස හිමි බැහැ දකී

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි

ඇමෙරිකාව.... එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් ඊයේ (19) සඳහන් කළේය ජීනිවා

ඖෂධ හිඟයක් ඇති වුවහොත් එහි වගකීම වෛද්‍ය අධිකාරීවරයාට

කිසියම් රෝහලක ඖෂධ හිඟයක් ඇති වුවහොත් එහි වගකීම රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විසින් බාරගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා

ත‍්‍රීවිල්- බයික්වලට අලුත් පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දෙනවා

ලංකාවේ සියළු ත්‍රීවිල් සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේදී අලුත් පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන

වසර 34කට පසුව.. ඔස්ට්‍රේලියාව පහළටම - ලංකාව 8වැනි තැන

වසර 34කට පසු එක් දින ලෝක ශ්‍රේණිගත කිරීම්හිදී ඔස්ට්‍රේලියා කණ්ඩායම අංක 6ට පත්ව තිබේ. ඒ නවතම එක්දින ශ්‍රේණිගත කිරී ම්වලට අනුවය. 1984දී ඔස්ට්‍රේලි

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
සම්පන්දන් කියූ මහනුවර සිද්ධියට ප්‍රධාන හේතුව මෙන්න.
GossipClanka.com

තමන් ඉතා සුවිශේෂී පිරිසක් බවත් සෙස්සන් තමන්ට යටත්ව ජීවත්විය යුතු යැයි මානසිකත්වයක් ඇතැමුන් තුළ තිබීම මහනුවර තෙල්දෙණිය හා අම්පාර ප්‍රදේශවල ඇතිවූ අවාසනාවන්ත සිද්ධීන් ඇතිවීමට බලපෑ බවත්, ඒ පටු මානසික තත්වය

 

මුලිනුපුටා දැමිය යුතු බවත් විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ පසුගියදා තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධීන් පිළිබඳව අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා මෙසේද පැවැසීය.
දින කිහිපයකට පෙර අම්පාරේදීද පසුගිය දින මහනුවරදීද සිද්ධීන් 2ක් ඇති වී තිබේ. ආපන ශාලාවක ආහාරයක තිබූ දෙයක් හේතු කොට ගෙන ඇති වූ සැකයක් මත, අම්පාරේ සිද්ධිය ඇති වුණා. යම් ප්‍රශ්නයක් එම ආපන ශාලාව තුළ සිදුවී ඇත්නම්, ඒ පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව සුදුසු පියවරක් ගත යුතුව ඇතැයි මම සිතතවා. එහෙත් නීතියට අනුව එවැනි පියවරක් ගැනීම වෙනුවට සිදුවූයේ ජාතියකට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමයි.

හෝටලය විනාශ කළා. මුස්ලිම් දේවස්ථානයකට හා ව්‍යාපාරික ස්ථාන කිහිපයකට අලාභ හානි සිදු කළා. මෙම ක්‍රියාවන් සඳහා විශාල කණ්ඩායමක් සහභාගි වී තිබෙනවා. මෝටර් බයිසිකල් විශාල සංඛ්‍යාවකින් හා බස් රථයකින් අදාළ ප්‍රදේශයට ගොස් ඔවුන් මේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිතර වුණා. පොලිස් ස්ථානයද නුදුරින් පිහිටා තිබියදී, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ කිසිදු බාධාවකින් තොරව මේ පුද්ගලයන්ට මේ සියලු ක්‍රියාවන් සිදුකර එම ප්‍රදේශයෙන් පලා යෑමටද හැකිවී ඇති බව පෙනී යනවා.

දිගන ප්‍රදේශයේදී සිදුවූ සුළු සිද්ධියකට වාහනයක රියැදුරාට දරුණු ලෙස පහරදී තිබෙනවා. එලෙස පහරකෑ තරුණයා රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටියදී මරුමුවට පත් වුණා. සිංහල බහුතරයට අයත් එම තරුණයාගේ මරණය හේතු කොට ගෙන මුස්ලිම් ජාතිකයන්ගේ කඩ සාප්පු විශාල සංඛ්‍යාවකට, ඉස්ලාම් දේවස්ථාන හතරකට, නිවාස විශාල සංඛ්‍යාවට සිංහල පිරිසක් පහරදී තිබෙනවා. මින් මුස්ලිම් ජාතිකයන්ගේ දේපොළවලට බරපතළ හානි සිදු වෙලා. ගිනි තැබූ නිවෙසක සිරවූ පුද්ගලයකු මිය ගොස් ඇති බව දැන ගන්නට ලැබුණා.

අතීතයේදී මෙවැනි සිදුවීම් ඇති වුණා. එහෙත් මේ වනවිට, විශේෂයෙන්ම ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව, එවැනි සිද්ධීන් පිළිබඳව ඇසීමට ලැබුණේ නෑ.

දඬුවම්වලට යටත් නොවී සිටිය හැකි බවට හැඟීමක් තිබෙනවා. තමන්ට එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර, බේරී සිටිය හැකි බවටත්, නීතියේ ආධිපත්‍ය තමන්ට අදාළ නොවනු ඇති බවටත්, නීතියේ පාලනය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවනු ඇති බවටත්, විශ්වාසයක් ජනතාව තුළ ගෙඩනැඟී ඇති බව පෙනී යනවා. ගත යුතු ක්‍රියාමාර්ග ගැටුම අවසන් වීමෙන් පසුව ගැනීම ප්‍රමාණවත් නොවෙයි. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන්ද සැකයක් ඇතිවී තිබෙනවා.

නීතියේ පාලනය අධීක්‍ෂණය නොකිරීම තුළින් සිදුවිය හැක්කේ පාලනය ව්‍යාකූල වීම පමණි. මධ්‍යස්ථ නොවූ කිසිදු කරුණක් ඉදිරිපත් කරමින් මේ තත්ත්වය තවත් උග්‍ර කිරීමට මම උත්සාහ කරන්නේ නෑ. එහෙත්, වරින්වර, නිරතුරුවම සිදුවන එවැනි සිදුවීම්වලින් ගම්‍ය වන්නේ නීතියේ හා සාමයේ පවතින සැබෑ තත්ත්වයද, නැතහොත් එහි වෙනත් ගැඹුරු පැතිකඩක් තිබේද යන පැනය නැඟීමට මට අවශ්‍යව තිබෙනවා. ගැඹුරු පැතිකඩක් වශයෙන් ගත් කල, රජයට කොතරම් ප්‍රමාණයක කාර්යභාරයක් හා වගකීමක් පැවරී තිබේද? මේ රටේ සියලුම පුරවැසියන්ට සමාන ලෙස සැලකේද? රජයේ වත්මන් ව්‍යුහය යටතේ, සමානාත්මතාව පදනම් කර ගනිමින් සියලු දෙනාටම යුක්තිය ඉටු වේද? වත්මන් ආණ්ඩුව ගොඩනැඟී ඇති ආකාරයට විවිධ ප්‍රජාවන්ට අයත් විවිධ පුරවැසියන්ගේ හැසිරීම සඳහා මේ රටේ පාලන ව්‍යුහය තුළින් බලපෑමක් ඇති නොකරයිද?

කිසියම් ප්‍රජාවකට අයත් ජන කණ්ඩායමක් තුළ, තමන් උසස් බවටත්, අනෙකුත් අය පහත් බවටත්, තමන්ට ඉහළ පුරවැසියන් ලෙස සැලකිය යුතු අතර අනෙකුත් අයට දෙවැනි පෙළ පුරවැසියන් ලෙස සැලකිය යුතුය යන සිතිවිල්ල ඇතිවී තිබේද? මේ හැඟීමට හේතුව කුමක්ද? එය මේ රටේ පාලන ව්‍යුහය හා රාජ්‍යයේ ස්වභාවය තුළ පවතින ලක්‍ෂණයක් නොවන්නේද?

කළයුතු දෙය සුදුසු අවස්ථාවේදී සිදු නොකිරීමෙන් මේ තත්ත්වය උදා කර ගෙන ඇත්තේ අප විසින්මය. සිදු කළ යුතුව තිබූ දෙය සුදුසු අවස්ථාවේදීම ඉටුකර තිබුණේ නම්, මේ රටට මෙවැනි තත්ත්වයන් උදා වන්නේ නෑ.

ලක්‍ෂ්මී ජයකොඩි

2018-03-12
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

ඉතාලියේ සිටින.. ලාංකිකයන්ගේ ඉතාලි ස්ටාර් මෙන්න - ඡායාරූප

ඉට් නිවුස් ලංකා නම් මාධ්‍ය ආයතනයක් මගින් ඉතාලියේ දී පවත්වන ලද ඉතාලි ස්ටාර් රියලිටි තරගය... බොහෝ දෙනෙකුගේම අවධානය දිනාගත්ත රියලිටි තරග

පිලිපීන ජනාධිපති විවාහක රූමත් කතකගේ.. දෙතොල සිපගනී...

පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ යනු ලොව සිටින ආන්දෝලනාත්මක නායකයෙකි. මේ වනවිට... ඔහු නැවතත් තවත් ආන්දෝලනාත්මක සිද්ධියක්නිසා

අලුත් බදු පනතින් කළාකරුවන්ට අසාධාරණයක් වේ. කලාකරුවන් ජනපති හමුවී සාකච්ඡා කරයි

සිනමා, ටෙලිනාට්‍ය සහ අනෙකුත් කලා ක්ෂේත්‍රයන් රැසක්ම නියෝජනය කරන නියෝජිතයන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද විශේෂ

ශ්‍රියන්ත මෙන්ඩිස් පැවිදි වෙලාද - ඇත්ත මෙන්න - ඡායාරූප

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ අපේ රටේ ප්‍රවීනතම.. දක්ෂතම රංගන ශිල්පියෙක්. ඉතිං ඔහු දැන් පැවිදි දිවියට ඇතුලත් වී තිබෙන බවට මේ දිනවල රාවයක් පැතිරෙ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad