Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ගලගොඩඅත්තේ. ඥානසාර හිමිට ඇප - ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරී....

නඩුවකට ආ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී... මරණ තර්ජනය කරමින් බැන වැදීමේ සිද්ධියකට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර

අර්ජුන නැකතකට පිටත් කර යැවූ බවුසර් දෙකම හරවා එවයි

ඛණිජ තෙල් අමාත්‍ය ගරු අර්ජුන රණතුංග ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද.... තෙල් පිරිපහදුවේ පෙරේදා (20) දහවල් පැවති දියර තාර හදුන්වාදෙනු ලැබූ උත්සවයේ

අධිකරණ ඇමැතිනි අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

අධිකරණ ඇමැතිනිය විසින් කෝට්ටේ සංඝ සභාව වෙත ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන පිළිතුරක් යැයි රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට. රාජයෝගයක් තියෙනවා...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බව සිංහල රාවය සංවිධානයේ... මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි බොදුබ

හමුදාවේ... පිරිස් බලය 25% කින් කප්පාදු කරයි. බලඇණි 33ක් හා හමුදා කඳවුරු 100ක් ඉවතට…

සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩීඅයි කරුණාරත්නගේ අත්සනින්

යකෝ කවුරුහරි එල්ලාපන්.. රට අරාජිකයි. නීතියක් නෑ. ගංගාරාම හාමුදුරු මේ කියන්නේ කාටද

අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බව හුණුපිටිය ගංගාරා මාධිපතිවන ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති. එක එක්කෙනා

ලෝක කුසලානය බලන්න පාපැදි යෙන් රුසියාවට ගිය ඉන්දියානුවා

දකුණු ඉන්දියාවේ සිය නිවසේ සිටින විට ඔහුගෙන් මිතුරෙක් විමසූවේ මෙවර ලෝක කුසලාන තරගය බලන්න යන ප්‍රශ්ණයයි. ක්ලිෆින් ෆ්‍රැන්සිස් නම් උපකාරක

කොටි සැගවූ වස්තු සොයා හමුදා සෙබලුන් වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හාරලා - අත්අඩංගුවට

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළව හාරමින් සිටිය ගුවන් හමුදා සෙබලුන් තිදෙනෙකු ඊයේ 20වනදා මුලතිව් පොලීසිය

අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් - රාජිත

රජය අපහසුතාවයට පත්කෙරෙන ,අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය

ගණිකා මධ්‍යස්ථාන 2 කින් රූමත් කතුන් 11ක් අත්අඩංගුවට

ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් ජා ඇල සහ කඳාන යන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන යනලද නීති විරෝධී ලිංගික සේවා ස්ථාන 2ක් වැටලීමට පෑලියගොඩ

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය - ඡායාරූප

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ ලංකාව හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජ පක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිනබව

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් 10ක් පොහොට්ටුවට ඒක් වෙයි

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඊයේ (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා

මිල වැඩි කෑම ඔයාල කන්න එපා වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි. ඒවා කන්න.. ඇගටත් ගුණයි..

කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතාමත් පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම

ICC විසින් චන්දිමාල්ව.. වරදකරු කෙරේ. තරඟ තහනමක් පනවයි. තරග ගාස්තුවේ සියළු මුදල් දඩ

කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ්

තැපැල් සේවකයන්ගේ.. වර්ජනය ආර්ථිකයට හොඳයි

තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තු දෛනික පාඩුව අවම වන බවක් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි එම

ඇමති ධුරයක් ලබා ගත්ත බුද්ධික ඇල්ලේ ගුණවංස හිමි බැහැ දකී

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි

ඇමෙරිකාව.... එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් ඊයේ (19) සඳහන් කළේය ජීනිවා

ඖෂධ හිඟයක් ඇති වුවහොත් එහි වගකීම වෛද්‍ය අධිකාරීවරයාට

කිසියම් රෝහලක ඖෂධ හිඟයක් ඇති වුවහොත් එහි වගකීම රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විසින් බාරගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා

ත‍්‍රීවිල්- බයික්වලට අලුත් පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දෙනවා

ලංකාවේ සියළු ත්‍රීවිල් සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේදී අලුත් පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන

වසර 34කට පසුව.. ඔස්ට්‍රේලියාව පහළටම - ලංකාව 8වැනි තැන

වසර 34කට පසු එක් දින ලෝක ශ්‍රේණිගත කිරීම්හිදී ඔස්ට්‍රේලියා කණ්ඩායම අංක 6ට පත්ව තිබේ. ඒ නවතම එක්දින ශ්‍රේණිගත කිරී ම්වලට අනුවය. 1984දී ඔස්ට්‍රේලි

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
මුස්ලිම් අයට එල්ල වූ ප්‍රහාරය පිටුපස ඇත්තේ වෙළෙදාමයි
GossipClanka.com

2009 වසරට කලින් සිංහල, දෙමළ කණ්ඩායම් අතරයි ගැටුමක් තිබුණේ. නමුත් 2012 වර්ෂය විතර වෙන විට සිංහල, මුස්ලිම් කණ්ඩායම් අතර යම් යම් සිදුවීම් වාර්තා වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ රටේ අලුත් ගැටුමක් ඇති වෙලා

 

කියන එකද? ලාංකිකයෙක් වශයෙන් පළමුවෙන්ම මම කැමතියි කියන්න මුස්ලිම් ජනයාට එරෙහිව එල්ල කරන ලද මේ මැර ප්‍රහාර අවිවාදයෙන් කොන්දේසි විරහිතව හෙළා දකින බව. ඒ සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව වෙත අපේ කනගාටුව පළකරනවා සහ සහෝදරත්වය පළ කළ යුතුයි.

බොහෝ වෙලාවට මේ ගැටුම්වල මූලය වශයෙන් හඳුනාගන්න ලැබෙන්නේ කිසියම් පුද්ගල ඝට්ටනයන්. පුද්ගල ඝට්ටන මුල්කරගෙන යම් නිශ්චිත පුද්ගලයන්ගේ මැදිහත්වීම නිසා ජාතිවාදය බවට වර්ධනය කිරීමේ නැඹුරුව එම සිදුවීම් වුණු හැම අවස්ථාවකම වගේ පෙනිලා තියෙනවා.

මේ ගැටුම් අවශ්‍ය වී තිබෙන්නේ කාටද කියලා උපකල්පනය කරන්න පුළුවන්ද? හඳුනාගත් පුද්ගලයන් හා සංවිධාන මේවා පිටුපස දීර්ඝකාලයක් තිස්සේ ඉඳලා තියෙනවා. සමහරුන් ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂූන්. තවත් සමහරුන් නොයෙකුත් නම්වලින් සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවාය කියන සංවිධාන. සිංහල බෞද්ධ ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හුදෙක් ඕපපාතිකව ආපු ඒවා නෙවෙයි. ඒවා පිටුපස්සේ දේශපාලන පක්ෂත් මුල සිට තිබිලා තියෙනවා. ජාතික මට්ටමේ දේශපාලන අනුග්‍රහයක් තියෙනවා, ඒවායින් පෝෂණය කෙරෙන පුද්ගලයන් හා සංවිධාන තිබෙනවා. මෙවැනි සිදුවීමක් වෙන අවස්ථාවක ඔවුන් ඉක්මනින් ඒ ප්‍රදේශවලට ඇවිත් ඔවුන්ගේ ඍජු සහභාගිත්වයෙන් හෝ ඔවුන්ගේ දිරිගැන්වීමෙන් හෝ කලකෝලාහල ඇති වෙනවා. ඒවායේ අවසාන ප්‍රතිඵලය මේ අවස්ථාවේදී නම් මුස්ලිම් ජනතාවට අයත් කඩ විනාශ කිරීම. මේකෙන් පේන්නේ මේ පිටුපස වෙළෙ¼දාම සම්බන්ධ කරගත් සාධකයක්. 2012 සිට සිදුවීම් බලනකොට පේනවා මේකේ ප්‍රධාන සංඝටකය වෙන්නේ වෙළෙ¼දාම ඉලක්කකොටගෙන කරන පහරදීම්.

මුස්ලිම්-සිංහල කෝලහාල ඇතිවෙන්නේ වෙළෙදාම පමණක් පදනම් කරගෙන කියන්න පුළුවන්ද? වෙළෙදාම පිළිබඳ ප්‍රශ්නයට වඩා වැඩි හේතුවක් වෙන්න පුළුවන්. දෙමළ-සිංහල කෝලාහලය සම්බන්ධයෙන් ගත්තත් අවුරුදු 30ක යුද්ධය සම්බන්ධයෙන් ගත්තත් සිංහල බෞද්ධයා තමන්ගේ පැවැත්ම පිළිබඳ දරුණු බියකින් පෙළෙනවා. එම නිසා ඔවුන්ට අවශ්‍ය වෙනවා තමන්ගේ හතුරෙක් හොයාගෙන සතුරාට විරුද්ධව අරගල කරනවා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පැහැදිලිවම අවුරුදු 30ක යුද්ධයෙන් ඊට අනුබල දීමක් කළා. යම් යම් චෝදනා තිබුණාට මුස්ලිම් ජනයාගෙන් එහෙම අනුබල දීමක් පේන්න නැහැ. සාමකාමීව ජීවත් වෙනවා.

සිංහල ජනයා මේ ගැටුම් සඳහා යොදවා ගන්න පසුබිමක් තියෙනවාද? ආර්ථික පීඩාව, දේශපාලන නියෝජනයක් තමන්ට නැහැ කියන හැඟීම, පැරණි පරම්පරාවට සංස්කෘතික වශයෙන් තමන්ගේ මුල් උදුරා දාපු තත්ත්වයකට පත් වෙලා කියන හැඟීම. ඒකට හේතුව ලිබරල් සමාජය බිහිවීමයි. මේක හොඳ පසුබිමක් අවස්ථාවාදී, ජාතිවාදී දේශපාලන බලවේගවලට සිංහල බෞද්ධ ජනයා පාවිච්චි කරන්න.

ඒ වගේම ආගම් අතරින් වඩාත්ම තර්ජනයට මුහුණ පාලා තියෙන ආගමක් වන්නේ බුද්ධාගම. පන්සල් වැසී යෑම, හාමුදුරුවරුන් ලෙස මහණ කරගන්න බැරිවීම යනාදිය. මේක දැනෙන්නේ ඔවුන්ට විරුද්ධව තියෙන සතුරු බලවේගවල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලායි. දෙමළ සතුරා තවදුරටත් සතුරෙක් නෙවෙයි. ඒ නිසා මුස්ලිම් සතුරෙක් ඇති කරගෙන.

මේ සිදුවීම් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධව සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට දඬුවමක් දීලා තියෙනවාද මෙතෙක් ලංකාවේ නීතිය හා අධිකරණය වෙතින්. එහෙම කිසිම දෙයක් දැනගන්න නැහැ. මේ විදිහට හැසිරෙන පුද්ගලයන්ට හැඟීමක් ඇති වෙනවා ඔවුන් මොනවා කළත් දඬුවම් නැතිව බේරෙන්න පුළුවන් කියලා. ඔවුන්ව ආරක්ෂා කරන පිරිස් ඉන්නවා.

පහුගිය කාලයේ පොලිසියේ ක්‍රියාකලාපය අපි දැක්කා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් උද්ඝෝෂණය කරනකොට බුද්ධිමය අංශවලින් තොරතුරු ලබාගෙන කල්තබා සැලසුම් කරලා විහාරමහා දේවි උද්‍යානයේ වතුර පොකුණුවල ජලය ඉවත් කර, ජල සැපයුම් අවහිර කරලා, උද්‍යානය තුළට සිසුන් කොටු කරලා කඳුළු ගෑස් ගැහුවේ. සාමාන්‍ය විරෝධතා දක්වන ඉඩම් ඉල්ලන ජනතාවට ගැහුවා. මේ වගේ සිදුවීම්වලින් පේන්නේ පොලිසිය මේවාට සූදානමින් ඉන්නේ. පොලිසිවල බුද්ධි අංශ ගණනාවක නියෝජිතයන් ඉන්නවා. ඔවුන් සාධාරණද කියන ගැටලුවත් මතු වෙනවා. එහෙම තියෙද්දී දිගන සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියා නොකළේ මන්ද කියන බරපතළ ප්‍රශ්නය මතු වෙනවා.

කවුද මේක කළේ කියන ප්‍රශ්නය ඉතිරි වෙලා. මෙහිදී වගකීම පොලිස්පති, රටේ අගමැති, ඒ සිදුවීම සිදුවෙන අවස්ථාවේ ඔහු රටේ නීතිය හා සාමය භාරව හිටපු ඇමැතිවරයා, ජනාධිපති දවස් කීපයකට පසුව ඇවිත් හදිසි නීතිය ප්‍රකාශ කර හමුදාව දානතුරු රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ලෙස ඔහුට වගකීමක් තිබුණේ වෙන්නේ මොනවද කියලා හොයලා බලන්න. ඔහු ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා. රටේ ජනාධිපතිවරයා එහෙම කියනවා. මේ වගේ අවස්ථාවකදී කළයුතුව තිබුණේ වහාම ක්‍රියාත්මක වෙන පරිදි අපරාධකරුවන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරලා ඒ සිදුවීම් වහාම නවත්වන්න. කඩවලට ගිනි තියද්දී අත බැඳගෙන බලධරයන් බලා සිටියා කියන වාර්තා මාධ්‍යවල පළ වුණා.

කිසියම් හේතුවක් නිසා නිලධාරීන් තමන්ගේ රාජකාරිය ඉෂ්ට කිරීමෙන් මේ අවස්ථාවේදී වැළැකී සිටියා. සාමාන්‍ය පුරවැසියකුට මේ රටේ පොලිසිය කෙරේ විශ්වාසය තබන්න බැරි වෙනවා තමන්ගේ ආරක්ෂාවට ඔවුන් ඉන්නවා කියන එක. ඇත්තෙන්ම පොලිසිය කෙරේ රටේ සාමාන්‍ය ජනයා තුළ එබඳු විශ්වාසයක් නැහැ.

ගැටලුව වෙන්නේ පරණ පාලනය වෙනස් කරනවා කියලා ජාතික සංහිඳියාව සහ සමඟිය ගොඩනඟනව කියලා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා කියලා, පොරොන්දු දීලා බලයට පත්වෙච්ච ආණ්ඩුවක් මේ වගේ අවස්ථාවකදී සුළු ජාතික කොටසකට එරෙහිව සිංහල බෞද්ධ ජාතිකවාදයේ නමින් මැරයන් නීති කඩමින්, ඇඳිරි නීතිය නීතිය කඩමින් වීදි පුරා පොලුමුගුරු අරගෙන සැරිසරනකොට තවදුරටත් මේ රටේ ආණ්ඩුවක් තියෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. ආණ්ඩුව කෙරේ මහජනයාගේ විශ්වාසය දැන් බිඳ වැටිලා තියෙන්නේ. ඒක තව තහවුරු වීමක් පමණයි මෙතැනදී සිදු වෙන්නේ. බහුතරයේ ආණ්ඩුවෙන් සුළු ජනයා වියෝ වීම රටේ අනාගතයට ඒ තරම් හොඳ දෙයක් වෙන්නේ නැහැ.

මේ සිදුවීම් එක්ක අපේ රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල විය හැකි බවටත් අදහස් මතු වෙනවා. ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන අපනයන භාණ්ඩය බවට පත් වෙලා තියෙන්නේ මැදපෙරදිග සේවය කරන ස්ත්‍රීන් ප්‍රමුඛ සේවා බළකාය. මේ රටේ සිංහල-මුස්ලිම් ගැටුම් දිගින් දිගටම ඇති වුණොත් ඒ තුළින් ඇති කරන කලකිරීම අනිවාර්යෙන්ම මැදපෙරදිග සමාජයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ අනුව ඒ ශ්‍රමිකයන් නැවත එවීමට පවා ඉඩ තියෙනවා. තේ අපනයනයෙන් ප්‍රධාන කොටසක් මැදපෙරදිග කලාපයට යනවා. සංචාරක ව්‍යාපාරය මත ආර්ථික ර¼දා පැවැතීම බිඳ වැටෙන්න පුළුවන්. දැනටම පොදුවේ මේ රටට පැමිණෙන සංචාරකයන්ට අවදානම් ප්‍රකාශ රටවල් ගණනාවක්ම නිකුත් කරලා තියෙනවා. කලහකාරි තත්ත්වය තුළ කොටස් වෙළෙඳපොළේ කඩා වැටීමක් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා.

වඳ පෙති, වඳ වෙන යට ඇඳුම්, සහල්වලට එකතු කරන සතකුප්ප ආදිය පිළිබඳ වරින් වර සමාජයේ කතාබහට ලක්වුණා. නමුත් මේවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ සමාජය දැනුවත් කරන්න ආණ්ඩුවෙන් නිසි පියවරක් ගත්තේ නැහැ. මේ කියන්නේ මේ සිදුවීම් හා දේශපාලන සම්බන්ධකම් තියෙන බවද? මේක වැදගත් ප්‍රශ්නයක්. මෙබඳු කාරණා පිළිගැනෙන සාමාන්‍ය ජනකොටස් සිටින බව පේනවා. ජනතාවට මේ පිළිබඳ සැබෑ තත්ත්වය පහදලා, දැනුවත් කිරීමක් අවශ්‍ය වෙන්න පුළුවන්. මේ වගේ තොරතුරු ක්ෂණිකව රටපුරා පැතිරෙන නිසා ඒ සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම අවශ්‍යයි. මේ ආණ්ඩුව ආණ්ඩුකරණය කියලා හිතාගෙන ඉන්නේ මහජනයාට පොරොන්දු දීලා බලය අරගෙන ලබාදුන් පොරොන්දු අමතක කරලා තමන් ඔළුවේ හදාගෙන ඉන්න සැලසුම් ඔහේ ක්‍රියාත්මක කිරීමයි. ඔවුන් මහජනයා එක්ක කිසි සම්බන්ධයක් නැහැ. සංහිඳියාව ඇති කරන්න ආණ්ඩුව අවංකව උනන්දු නම් සුළු සිදුවීමක් සම්බන්ධව පවා ඒවාට විරුද්ධව සත්‍ය පැහැදිලි කරලා නිරවුල් කරන්න ඕනෑ.

සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ඕනෑම පිරිසක් අතර අන්තවාදීන් සිටිය හැකියි. රටේ පොදු නීතියක් නොමැති වීම ඒ අන්තවාදයන්ට හේතුවක් වෙන්න පුළුවන්ද? විවාහ නීතිය පිළිබඳ උදාරණයෙන් කීවොත් ඒ ගැන සාකච්ඡාවක් දීර්ඝකාලයක් තිස්සේ පවතිනවා. ගැටලුව තියෙන්නේ මෙවැනි කාරණා සම්බන්ධව ඒ ප්‍රජාවන්

ඇතුළතත් ඒකමතිකභාවයක් නැහැ. මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට කතා කරන පිරිස සුළුතරයයි ඉන්නේ. ආණ්ඩුවට පුළුවන්ද සුළුතරයේ පැත්ත අරගෙන නීතිගත කරන්න, එසේ කළොත් සමාජයේ සංහිඳියාවට මොකද වෙන්නේ කියන ගැටලු තියෙනවා. එතැනදී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳවත් ගැටලු ඇති වෙනවා. ප්‍රජාවන් ඇතුළේම ඇතිවන ඒකමතිකභාවය තුළ ඒවා නීතිගත කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරන්නේ. ඒ දේශපාලන අරගලය දිගටම යා යුතුයි.

මේ තත්ත්වයන් පාලනය නොකර ඉදිරියට ගියොත් ඉතිහාසයේ සිදුවූ අමිහිරි දේ නැවත ඇති වෙන්න ඉඩක් තියෙනවා කියන එකත් සමාජය කතාබහට ලක් වෙලා? මේ මුස්ලිම් ජනයාට එරෙහිව සිදුවූ සිදුවීම්වලින් පේන්නෙ ගැටුම රජය විසින් දැඩිව පාලනය කිරීමට පියවර නොගත්තොත් ඉදිරියේදී සිංහල-දෙමළ ගැටුම හා සමානව ගැටුමක් වර්ධනය වීමේ විශාල ඉඩක් තියෙනවා. ඒ අවදානම ආණ්ඩුව බරපතළ ලෙස තේරුම්ගත යුතුයි. ඒ උත්සාහය නොගන්නා බව පේනවා. මුස්ලිම් ජනයාට බියෙන් තොරව සමාන පුරවැසියන් ලෙස ලංකාවේ ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන බවට ආණ්ඩුව වචනයෙන් සහ ක්‍රියාවෙන් පෙන්විය යුතුයි. එතුළින් පමණයි ඔවුන් තුළ ඇති වෙලා තියෙන බිය සහ එම තරුණ පරපුර අන්තවාදයට තල්ලු නොකිරීමට ගතයුතු ක්‍රියාමාර්ගය වන්නේ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට අනුබල ලැබුණේ සුළු කොටසකින්. මුස්ලිම් මූලධර්මවාදීන් පෙන්වලා තියෙනවා ලෝකයේ ඔවුන්ට තිබෙන ශක්තිය. ඔවුන් දේශපාලනාත්මකව සංවිධානාත්මක ව්‍යූහයක් හදාගෙන ඉන්නවා. ගෝලීයකරණය වුණු මුස්ලිම් ත්‍රස්තවාදී ව්‍යාපාරයට මුස්ලිම් ජනයා තල්ලු කරන්නද මේ හදන්නේ කියන ගැටලුව මතු වෙලා. ඒක දේශීය දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාව වෙන්න පුළුවන්. සමහරවිට ජාත්‍යන්තර දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාව වෙන්නත් පුළුවන්. අනතුරුදායක තත්ත්වයක අප ඉන්න බව දැන් පේනවා.

ඡායාරූප තිළිණ ප්‍රනාන්දු

2018-03-12
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

ඉතාලියේ සිටින.. ලාංකිකයන්ගේ ඉතාලි ස්ටාර් මෙන්න - ඡායාරූප

ඉට් නිවුස් ලංකා නම් මාධ්‍ය ආයතනයක් මගින් ඉතාලියේ දී පවත්වන ලද ඉතාලි ස්ටාර් රියලිටි තරගය... බොහෝ දෙනෙකුගේම අවධානය දිනාගත්ත රියලිටි තරග

පිලිපීන ජනාධිපති විවාහක රූමත් කතකගේ.. දෙතොල සිපගනී...

පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ යනු ලොව සිටින ආන්දෝලනාත්මක නායකයෙකි. මේ වනවිට... ඔහු නැවතත් තවත් ආන්දෝලනාත්මක සිද්ධියක්නිසා

අලුත් බදු පනතින් කළාකරුවන්ට අසාධාරණයක් වේ. කලාකරුවන් ජනපති හමුවී සාකච්ඡා කරයි

සිනමා, ටෙලිනාට්‍ය සහ අනෙකුත් කලා ක්ෂේත්‍රයන් රැසක්ම නියෝජනය කරන නියෝජිතයන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද විශේෂ

ශ්‍රියන්ත මෙන්ඩිස් පැවිදි වෙලාද - ඇත්ත මෙන්න - ඡායාරූප

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ අපේ රටේ ප්‍රවීනතම.. දක්ෂතම රංගන ශිල්පියෙක්. ඉතිං ඔහු දැන් පැවිදි දිවියට ඇතුලත් වී තිබෙන බවට මේ දිනවල රාවයක් පැතිරෙ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad